Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මොකක්ද හොඳ Dialog TV ද Peo TV ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳායී කියලා එකක් නෑ බං..

PEO

PRO’s

CON’s

Interface, controls ලේසියි

Packages කොහෙත්ම worth නෑ. (Typical SLT)

CPE damage උනොත් free replace කරනවා (lifetime warranty වගේ)

48 Hours විතරයි rewind පුලුවන්.

Fiber/ Copper line වගේ connecrion එක cable වලින් එන නිසා, drop වෙන එක buffer වෙන එක අඩුයි.

Channels සීමිත ප්රමාණෙක විතරයි rewind තියෙන්නෙට

මුංගෙ STB එක android උනාට user ට 3rd party apps install කරන්න/ use කරන්න දෙන්නෙ නෑ. ඒ නිසා ඒකෙන් වෙන වැඩක් ගන්න බෑ.
හද්ද පරණ netgem STB ත් තාම දෙනවා. ඒවනම් Android නෙමෙයි, linux.

DIALOG ViU Hub 2.0(2.5)

PRO’s

CON’s

Packages ලාභයි. (රු.340 වගේ ඉඳලා තියෙනවා. Postpaid/ prepaid දෙකේම)

ViU Hub 2.0(2.5) එකේ GUI එක පොඩ්ඩක් අවුල්. අපිටනම් අවුලක් නෑ. අම්මලට වගේ නම් පොඩ්ඩක් වාත. But ලොකූම අවුලක් නෑ. පුරුදු උනාම හරියයි.

72 hours rewind කරන්න පුළුවන්.

1 Year warranty period එකෙන් පස්සෙ equipments damage උනොත් අපිට සමහර වෙලාවට සල්ලි දීලා ගන්න වෙනවා.

හැම channel එකක්ම 72H rewind කරලා බලන්න පුළුවන්.

Catchup/ Rewind use වෙන්නෙ internet through නිසා singnal අඩූම උනොත් පොඩ්ඩක් buffer වෙන්න බලනව.

Live බලද්දිනම් එහෙම අවුලක් නෑ Sat එකෙන් නිසා.

Signal strength එක අඩුනම් උන් free outdoor router එකක් දාලා දීලා යනවා. (මට එහෙම කරා)

STB එකේ අපිට ඕනෙ දෙයක් කරන්නත් පුළුවන්. (YT, Games, Local Streaming/ PEN එකක් ගහල films බලන්න වගේ android box එකක කරන ඕනෙම දෙයක්)

Zero rental router එකක් free හම්බෙන නිසා අපිට Dialog HBB addons විතරක් උනත් activate කරගෙන use කරන්න පුළුවන්.

ඔය දෙකෙන් Dialog ViU Hub 2.0(2.5) connection එකක් ගන්න එක ගෙවන ගාණට වටිනවා සහ ලාභයි.

[QUOTE="jackpolkichcha, post: 29343924, member: 540446"] හොඳායී කියලා එකක් නෑ බං.. PEO [TABLE] [TR] [TD]PRO’s[/TD] [TD]CON’s[/TD] [/TR] [TR] [TD]Interface, controls ලේසියි[/TD] [TD]Packages කොහෙත්ම worth නෑ. (Typical SLT)[/TD] [/TR] [TR] [TD]CPE damage උනොත් free replace කරනවා (lifetime warranty වගේ)[/TD] [TD]48 Hours විතරයි rewind පුලුවන්.[/TD] [/TR] [TR] [TD]Fiber/ Copper line වගේ connecrion එක cable වලින් එන නිසා, drop වෙන එක buffer වෙන එක අඩුයි.[/TD] [TD]Channels සීමිත ප්රමාණෙක විතරයි rewind තියෙන්නෙට[/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD][/TD] [TD]මුංගෙ STB එක android උනාට user ට 3rd party apps install කරන්න/ use කරන්න දෙන්නෙ නෑ. ඒ නිසා ඒකෙන් වෙන වැඩක් ගන්න බෑ. හද්ද පරණ netgem STB ත් තාම දෙනවා. ඒවනම් Android නෙමෙයි, linux.[/TD] [/TR] [/TABLE] DIALOG ViU Hub 2.0(2.5) [TABLE] [TR] [TD]PRO’s[/TD] [TD]CON’s[/TD] [/TR] [TR] [TD]Packages ලාභයි. (රු.340 වගේ ඉඳලා තියෙනවා. Postpaid/ prepaid දෙකේම)[/TD] [TD]ViU Hub 2.0(2.5) එකේ GUI එක පොඩ්ඩක් අවුල්. අපිටනම් අවුලක් නෑ. අම්මලට වගේ නම් පොඩ්ඩක් වාත. But ලොකූම අවුලක් නෑ. පුරුදු උනාම හරියයි.[/TD] [/TR] [TR] [TD]72 hours rewind කරන්න පුළුවන්.[/TD] [TD]1 Year warranty period එකෙන් පස්සෙ equipments damage උනොත් අපිට සමහර වෙලාවට සල්ලි දීලා ගන්න වෙනවා.[/TD] [/TR] [TR] [TD]හැම channel එකක්ම 72H rewind කරලා බලන්න පුළුවන්.[/TD] [TD]Catchup/ Rewind use වෙන්නෙ internet through නිසා singnal අඩූම උනොත් පොඩ්ඩක් buffer වෙන්න බලනව. Live බලද්දිනම් එහෙම අවුලක් නෑ Sat එකෙන් නිසා. Signal strength එක අඩුනම් උන් free outdoor router එකක් දාලා දීලා යනවා. (මට එහෙම කරා)[/TD] [/TR] [TR] [TD]STB එකේ අපිට ඕනෙ දෙයක් කරන්නත් පුළුවන්. (YT, Games, Local Streaming/ PEN එකක් ගහල films බලන්න වගේ android box එකක කරන ඕනෙම දෙයක්)[/TD] [TD]Zero rental router එකක් free හම්බෙන නිසා අපිට Dialog HBB addons විතරක් උනත් activate කරගෙන use කරන්න පුළුවන්.[/TD] [/TR] [/TABLE] ඔය දෙකෙන් Dialog ViU Hub 2.0(2.5) connection එකක් ගන්න එක ගෙවන ගාණට වටිනවා සහ ලාභයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom