Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මොකක්ද මේ මාතලේ උමඟ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ මාතලේ උමඟ?

මොකක්ද මේ මාතලේ උමඟ?

දුටු දුටුවන් විශ්මයට පත්කරවීමට තරම් සමත් නිර්මාණයන්ගෙන් ශ්‍රී ලංකාව පෙහොසත්ය. දිවයින පුරා විසිර පවතින සොබා සෞන්දර්ය සපිරි පාරිසරික දායාදයෝ ඉන් ප්රමුඛ වෙති. අහස සිඹින මහ සෑ සාගර බඳු වැව් හා ජලාශ ඇතුළු ලංකාවාසීන් ගොඩනැඟූ අසිරිමත් සදාතනික සිහිවටන රාශිය ද ඊට අයත් වෙති.

ගංගාවන් 103 ක් පෙන පිඬු නගමින් ගලා බසින රටේ උමං ගංගාවක් පිළිබඳ මෙතෙක් අසා තිබුණේ ජනප්‍රවාදවල පමණි. එහෙත් උමං ගංගාවකට නෑකම් කියන ස්වභාවික භූමි නිර්මාණයක් දැකගැනීමේ භාග්‍ය ඉකුත් දා අපට හිමිවූහ.

පොත් පත් රැසක තිබූ මං සළකුණු සහ ප්‍රදේශවාසීන්ගෙන් ලද ඇසදුටු තොරතුරු ඔස්සේ එකී බිම් ගුහාව සොයා ගියේ එහි අපූරු තොරතුරු "දිවයින" පාඨකයනට ලබාදීමේ අදහසිනි.

නාලන්ද රෝහල අසලින් දිවෙන නාලන්දා ගෙඩිගේ මාවතේ කි. මීටර් දෙකක් ගියවිට ඓතිහාසික නාලන්දා ගෙඩිගෙත් දියපිරි බෝවතැන්න ජලාශයත් හමුවෙයි. ඉන් ඔබ්බට ඇත්තේ නිල්ල පිරුණු සොඳුරු දුම්බර කඳුවැටියයි.

ලංකාවේ මධ්‍ය කේන්ද්‍රය යෑයි බොහෝ දෙනා සලකනුයේ මාතලේ නාලන්දාවයි. පල්ලව ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් බිහි වූ විශිෂ්ට ගෘහ නිර්මාණයක් වූ නාලන්දා ගෙඩිගෙය ලංකාවේ හරි මැද පිහිටියේ යෑයි අදත් බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

ගෙඩිගෙය පසුකොට කිලෝමීටර් දෙකක් ගිය තැන හමුවන්නේ කුඩා කඳුගැටයකි. එහි මීටර 20 ක් ඉහළට නැගීමේදී මෙකී අද්භූත බිම් ගුහාවට ළඟාවිය හැකිය.

එතැන දුටු පළමු විටම ඇතිවන්නේ භීතියකි. දෙවනුව විස්මයකි. චමත්කාරය මුසු සන්ත්රාසයෙන් ඇළලී යන අන්දමේ අත්දැකීම් රැසක් එය තුළට ගිය කවරෙකුට වුවද ලබාගත හැකිය.

ලුණුගෙය නමින් ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිත මෙම බිම් ගුහාව පිහිටා ඇත්තේ අඹන්ගඟ අසබඩය. වර්තමානයේ බෝවතැන්න ජලාශයට මායිම්ව පිහිටි බිම් ගුහාවේ ආරම්භය පොළවෙන් මීටර් 15 ක් පමණ ගැඹුරින් නිර්මාණය වී තිබේ.

පොළවෙන් පහළට බැසීමට සතර අතින් බිම් කවුළු කීපයකි. ඒ සියල්ල රළුගල් සහ රළු කැලෑවකින් වැසී ගොස් ඇත.

කට විවරය තරමක් විශාල ගුහා දොරින් ඇතුළට ගිය විට පාෂාණමය ගුහාවේ තව තවත් ලොකු කුඩා දෝනා රැසක් දැකගත හැකිය. එකී ගුහා ඔස්සේ ද තව තවත් ලොකු කුඩා දෝනා රැසකි. ඒ සෑම එකකට පාහේ වැඩුණු අයකුට වුවද සිටගෙන පහසුවෙන් ගමන් කළ හැකිය. බිම් ගුහාවේ ආරම්භය තුළ ඇතෙකුට වුවද සිටීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩකින් යුක්තය.

කාලාන්තරයක් පුරා දිය දහරා ඇඳී ගොස් ඛාදනයට ලක්වූ බිම් දෝනා පුරාම අඳුර ඉතා දැඩිය. අප රැගෙන ගිය පන්දම්වලින් පවා ඡායාව මිස ඒ තුළ සැබෑ තතු දැකගත නොහැකි විය. ප්‍රධාන ගුහා දොරටුවේ සිට දකුණු දෙසට විහිද යන ප්‍රධාන දෝනාව කොතරම් දිගුදැයි කිසිවකුත් මේ දක්වා සොයාගෙන නැත. දෝනා පුරා තැන තැන දිය දහරා ඇදී යයි. සිසිල් දිය බිඳු පාෂාණ බිත්ති පුරා ඇදවැටෙයි. හුණුගල් විශේෂවලින් තැනුණු හිරිටැඹ බිත්ති පුරා දැඩිව බැඳී පවතී. දහස් ගණනක් වවුල් රංචු හා උන්ගේ වසුරු අපහට ඇති කළේ ලොකු අපහසුවකි. ඇතුළත වායුව අඩුබවක්ද දැනුණි. පැයකට ආසන්න කාලයක් ඒ තුළ නිරීක්ෂණය කළ අපහට දිස්වූයේ කුතුහලයෙන් පිරීගිය දැවැන්ත සංකීර්ණ පාෂාණ නිර්මාණයකි.

එහි කාහට වුවද මෙකී බිම් ගුහාවේ අතීත තොරතුරු සෙවීමේ පිපාසාවක් ඇතිවෙයි. "දිවයින" පාඨකයන් වෙනුවෙන් අපිදු එම කාර්යයට අතගැසුවෙමු. 1962 දී මෙම බිම් ගුහාව නිරීක්ෂණය කළ ශ්‍රී සද්ධර්මවාගීශ්චර සාහිත්‍යාචාර්ය මාතලේ ශ්‍රී උපනන්ද හිමියන් ලියූ පොතකට අනුව බිම් ගුහාව සම්බන්ධ අතීත පුවත් රැසකි.

විජයබා - පැරකුම්බා රජ දවස මෙහි වවුල් කාරමින් ඖෂධ සංයෝග කොට වෙඩි බෙහෙත් සාදා තිබේ. රජ සමයේ ගිනි අවි නිපදවූ තැනක් බවටද මතයකි.

ඉපැරණි ගෙඩිගෙය සහිත අසල දුටුගැමුණු රජ සමයේ යුද්ධ කඳවුරු මෙම බිම් ගුහාව අසල පිහිටා තිබී ඇත. ගඟෙන් එගොඩ ප්‍රදේශය අදත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට අයත් ගබඩා ගමකි. එය අකරහැඩිය නමින් හැඳින්වෙයි.

මෙම බිම් ගුහාවට සහ නාලන්දා ගෙඩිගෙය සමීපයේම කොටුගොඩැල්ල නමින් පෙදෙසක් වෙයි. එය ඉංග්‍රීසීන්ගේ ඉපැරණි බලකොටුවක් ව පැවැති බව ඓතිහාසික මූලාශ්‍ර රැසක සඳහන්ය.

මෙකී කරුණු අනුව මෙම බිම් ගුහාව ඓතිහාසික කථා පුවත් රැසක් සඟවාගෙන සිටිතැයි කිව හැකිය. අනෙක් ප්රමුඛ මතය වන්නේ මෙය උමං ගංගාවක කොටසක් බව කීමය. අප කවුරුත් දන්නා පරිදි මාතලේ පොළෝ තලය යට උමං ගංගා ඇතැයි යන්න ප්‍රබල ජනප්රවාදයකි. දුම්රිය මඟ පවා නාලන්ද හරහා දිගු නොවූයේ එම නිසායෑයි පැරැන්නෝ තාමත් කියා සිටිති. ඉපැරණි ජන කවියකද මේ බව සඳහන් ය.

රටින් රටේ ගංගාවල් ඇත එමට

එයින් ජලය ගලනා බව දැකී මට

තිබෙන්නේය ඒ තුළ නොව සැබෑ වට

උමන් ගඟක් ඇත මාතලේ පොළෝ යට

අඹන්ගඟ අසලම මෙම අද්භූත බිම් ගුහාව පිහිටීම නිසා එම මතයද බැහැර කළ නොහැකිය.

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්රය තුළ නාලන්දා ගෙඩිගෙයට මුල් තැනක් හිමිවෙයි. දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් නාලන්ද ගෙඩිගෙය නැරඹීමට පැමිණෙති. ඒ අසලම පිහිටි මෙම බිම් ගුහාව පිළිබඳවද නිසි පර්යේෂණයක් සිදුකොට එහි පවතින ඓතිහාසික හා භූ විද්‍යාත්මක වටිනාකම් සොයා ගත හැකි නම් සංචාරක ස්ථානයක් ලෙස ද මෙම භූමි ප්‍රදේශය වැඩිදියුණු කළ හැකිය.

මෙම බිම් ගුහාව නැරඹීමට යැමේදී බාධක රැසක් හමුවෙයි. පළමුවැන්න ඒ තුළ ඇති දැඩි අඳුරය. දෙවැන්න එහි පවතින වවුල් සහ උරග ඝනයේ සතුන්ගේ බලපෑම්ය. එහි තැනින් තැන ඔක්සිජන් අඩුබවක්ද පෙනී යයි. එබැවින් බිම් ගුහාව නිරීක්ෂණය කිරීම මෙන්ම එය නැරඹීමට යාමද හිතුමතයේ නොකළ යුත්තකි. ඒ සඳහා පෙර සූදානමක් මෙන්ම මඟපෙන්වීමක් ද අවශ්‍යය.

එම ගමනේදී හමුවන වැදගත්ම ස්ථානය නාලන්දා ගෙඩිගෙයයි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමේදී ගෙඩිගෙය ජලාශයට යටවීමට නියමිතව තිබිණි. නමුත් එවක සේවය කළ ඉංජිනේරුවන්ගේ සහ පුරාවිද්‍යා නිලධාරීන්ගේත් දක්ෂතාව ලොවට පෙන්වා දෙමින් ගලින් ගල ගැලවූ ගෙඩිගෙය පස් යොදා තැනූ විශාල වේදිකාවක් මත නැවත ගලින් ගල තබා නිවැරදිව ගොඩනංවා තිබෙනු දැකීම ද විස්මයජනකය. පැරණි දාගැබෙහි නටඹුන් මෙන්ම විනාශ වූ සංඝාවාසයක හෝ වෙනත් පැරණි ගොඩනැඟිල්ලක නටඹුන් රැසක් ඒ බිම විසිර පවතියි.

ඒ හැර එහි ඇති විශේෂ ගල් කැටයම් දෙකක්ද වෙයි. එය නම් මේතාක් ශ්‍රීලංකාවෙන් හමුවූ දුර්වලතම මෛථුන්‍ය රූප දෙකක්ද ගෙඩිගෙය කැටයම්වලින් හමුවීමය. ඒ හැරුණුකොට නාලන්දා ගෙඩිගෙය රාවණා යුගයේ සූරිය මධ්‍ය රේඛාව සේ ක්‍රියා කළ ස්ථානය වූ බවටද රාවණා යුගය පිළිගන්නා විද්වතුන්ගේ මතය වී තිබේ.

ශ්‍රී ලංකාවේ අතීතය සොයා බලන විද්වතුන්ට පර්යේෂකයන්ට මෙන්ම සංචාරකයන්ටත්, අධ්‍යාපනය ලබන රටේ සිසු කැළටත්. නාලන්දා ගෙඩිගෙයින් මෙන්ම මුලින් කී අද්භූත බිම් ගුහාව ආශ්රයෙන් ද බොහෝ දේ උගත හැකිය.

නිමල් කණහැරආරච්චි

විශේෂ ස්තුතිය මඟපෙන්වූ පාඨශාලාචාර්ය ප්‍රේමචන්ද්‍ර මැණික්දිවෙල මහතාට සහ විශ්‍රාමලත් සංස්කෘතික අධ්යක්ෂ ඩී. ඩබ්. කරුණාරත්න මහතාට.

මූලාශ්‍ර - ඓතිහාසික මාතලේ 1989 සහ මාතලේ (1962) ග්රන්ථ

http://www.divaina.com/2011/07/10/feature04.html

repost nam samawenna

[QUOTE="Ajantha1977, post: 11779777, member: 371498"] [b]මොකක්ද මේ මාතලේ උමඟ?[/b] [COLOR=#003300][FONT=Iskoola Pota]මොකක්ද මේ මාතලේ උමඟ[/FONT][/COLOR][COLOR=#003300][FONT=Times New Roman]?[/FONT][/COLOR][FONT=Times New Roman][/FONT] [CENTER][CENTER][FONT=Times New Roman] [/FONT][/CENTER] [CENTER][FONT=Times New Roman] [/FONT][/CENTER] [CENTER][FONT=Times New Roman] [/FONT][/CENTER][/CENTER] [FONT=Iskoola Pota]දුටු දුටුවන් විශ්මයට පත්කරවීමට තරම් සමත් නිර්මාණයන්ගෙන් ශ්‍රී[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ලංකාව පෙහොසත්ය. දිවයින පුරා විසිර පවතින සොබා සෞන්දර්ය සපිරි පාරිසරික දායාදයෝ ඉන්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ප්රමුඛ වෙති. අහස සිඹින මහ සෑ සාගර බඳු වැව් හා ජලාශ ඇතුළු ලංකාවාසීන් ගොඩනැඟූ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]අසිරිමත් සදාතනික සිහිවටන රාශිය ද ඊට අයත් වෙති.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ගංගාවන් [/FONT][FONT=Times New Roman]103[/FONT][FONT=Iskoola Pota] ක් පෙන පිඬු[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]නගමින් ගලා බසින රටේ උමං ගංගාවක් පිළිබඳ මෙතෙක් අසා තිබුණේ ජනප්‍රවාදවල පමණි.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]එහෙත් උමං ගංගාවකට නෑකම් කියන ස්වභාවික භූමි නිර්මාණයක් දැකගැනීමේ භාග්‍ය ඉකුත්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]දා අපට හිමිවූහ.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]පොත් පත් රැසක තිබූ මං සළකුණු සහ ප්‍රදේශවාසීන්ගෙන් ලද[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ඇසදුටු තොරතුරු ඔස්සේ එකී බිම් ගුහාව සොයා ගියේ එහි අපූරු තොරතුරු "දිවයින"[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]පාඨකයනට ලබාදීමේ අදහසිනි.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]නාලන්ද රෝහල අසලින් දිවෙන නාලන්දා ගෙඩිගේ මාවතේ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]කි. මීටර් දෙකක් ගියවිට ඓතිහාසික නාලන්දා ගෙඩිගෙත් දියපිරි බෝවතැන්න ජලාශයත්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]හමුවෙයි. ඉන් ඔබ්බට ඇත්තේ නිල්ල පිරුණු සොඳුරු දුම්බර කඳුවැටියයි.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ලංකාවේ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]මධ්‍ය කේන්ද්‍රය යෑයි බොහෝ දෙනා සලකනුයේ මාතලේ නාලන්දාවයි. පල්ලව ගෘහ නිර්මාණ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ශිල්පීන් අතින් බිහි වූ විශිෂ්ට ගෘහ නිර්මාණයක් වූ නාලන්දා ගෙඩිගෙය ලංකාවේ හරි මැද[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]පිහිටියේ යෑයි අදත් බොහෝ දෙනාගේ පිළිගැනීමයි.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ගෙඩිගෙය පසුකොට කිලෝමීටර්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]දෙකක් ගිය තැන හමුවන්නේ කුඩා කඳුගැටයකි. එහි මීටර [/FONT][FONT=Times New Roman]20[/FONT][FONT=Iskoola Pota] ක් ඉහළට නැගීමේදී මෙකී[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]අද්භූත බිම් ගුහාවට ළඟාවිය හැකිය.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]එතැන දුටු පළමු විටම ඇතිවන්නේ භීතියකි.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]දෙවනුව විස්මයකි. චමත්කාරය මුසු සන්ත්රාසයෙන් ඇළලී යන අන්දමේ අත්දැකීම් රැසක් එය[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]තුළට ගිය කවරෙකුට වුවද ලබාගත හැකිය.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ලුණුගෙය නමින් ප්‍රදේශවාසීන් අතර[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ප්‍රචලිත මෙම බිම් ගුහාව පිහිටා ඇත්තේ අඹන්ගඟ අසබඩය. වර්තමානයේ බෝවතැන්න ජලාශයට[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]මායිම්ව පිහිටි බිම් ගුහාවේ ආරම්භය පොළවෙන් මීටර් [/FONT][FONT=Times New Roman]15[/FONT][FONT=Iskoola Pota] ක් පමණ ගැඹුරින් නිර්මාණය වී[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]තිබේ.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]පොළවෙන් පහළට බැසීමට සතර අතින් බිම් කවුළු කීපයකි. ඒ සියල්ල රළුගල් සහ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]රළු කැලෑවකින් වැසී ගොස් ඇත.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]කට විවරය තරමක් විශාල ගුහා දොරින් ඇතුළට ගිය[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]විට පාෂාණමය ගුහාවේ තව තවත් ලොකු කුඩා දෝනා රැසක් දැකගත හැකිය. එකී ගුහා ඔස්සේ ද[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]තව තවත් ලොකු කුඩා දෝනා රැසකි. ඒ සෑම එකකට පාහේ වැඩුණු අයකුට වුවද සිටගෙන පහසුවෙන්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ගමන් කළ හැකිය. බිම් ගුහාවේ ආරම්භය තුළ ඇතෙකුට වුවද සිටීමට තරම් ප්‍රමාණවත්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ඉඩකඩකින් යුක්තය.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]කාලාන්තරයක් පුරා දිය දහරා ඇඳී ගොස් ඛාදනයට ලක්වූ බිම්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]දෝනා පුරාම අඳුර ඉතා දැඩිය. අප රැගෙන ගිය පන්දම්වලින් පවා ඡායාව මිස ඒ තුළ සැබෑ තතු[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]දැකගත නොහැකි විය. ප්‍රධාන ගුහා දොරටුවේ සිට දකුණු දෙසට විහිද යන ප්‍රධාන දෝනාව[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]කොතරම් දිගුදැයි කිසිවකුත් මේ දක්වා සොයාගෙන නැත. දෝනා පුරා තැන තැන දිය දහරා ඇදී[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]යයි. සිසිල් දිය බිඳු පාෂාණ බිත්ති පුරා ඇදවැටෙයි. හුණුගල් විශේෂවලින් තැනුණු[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]හිරිටැඹ බිත්ති පුරා දැඩිව බැඳී පවතී. දහස් ගණනක් වවුල් රංචු හා උන්ගේ වසුරු අපහට[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ඇති කළේ ලොකු අපහසුවකි. ඇතුළත වායුව අඩුබවක්ද දැනුණි. පැයකට ආසන්න කාලයක් ඒ තුළ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]නිරීක්ෂණය කළ අපහට දිස්වූයේ කුතුහලයෙන් පිරීගිය දැවැන්ත සංකීර්ණ පාෂාණ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]නිර්මාණයකි.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]එහි කාහට වුවද මෙකී බිම් ගුහාවේ අතීත තොරතුරු සෙවීමේ පිපාසාවක්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ඇතිවෙයි. "දිවයින" පාඨකයන් වෙනුවෙන් අපිදු එම කාර්යයට අතගැසුවෙමු. [/FONT][FONT=Times New Roman]1962 [/FONT][FONT=Iskoola Pota]දී මෙම බිම්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ගුහාව නිරීක්ෂණය කළ ශ්‍රී සද්ධර්මවාගීශ්චර සාහිත්‍යාචාර්ය මාතලේ ශ්‍රී උපනන්ද[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]හිමියන් ලියූ පොතකට අනුව බිම් ගුහාව සම්බන්ධ අතීත පුවත් රැසකි.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]විජයබා -[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]පැරකුම්බා රජ දවස මෙහි වවුල් කාරමින් ඖෂධ සංයෝග කොට වෙඩි බෙහෙත් සාදා තිබේ. රජ සමයේ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ගිනි අවි නිපදවූ තැනක් බවටද මතයකි.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ඉපැරණි ගෙඩිගෙය සහිත අසල දුටුගැමුණු රජ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]සමයේ යුද්ධ කඳවුරු මෙම බිම් ගුහාව අසල පිහිටා තිබී ඇත. ගඟෙන් එගොඩ ප්‍රදේශය අදත්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]මහනුවර ශ්‍රී දළදා මාළිගාවට අයත් ගබඩා ගමකි. එය අකරහැඩිය නමින්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]හැඳින්වෙයි.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]මෙම බිම් ගුහාවට සහ නාලන්දා ගෙඩිගෙය සමීපයේම කොටුගොඩැල්ල නමින්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]පෙදෙසක් වෙයි. එය ඉංග්‍රීසීන්ගේ ඉපැරණි බලකොටුවක් ව පැවැති බව ඓතිහාසික මූලාශ්‍ර[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]රැසක සඳහන්ය.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]මෙකී කරුණු අනුව මෙම බිම් ගුහාව ඓතිහාසික කථා පුවත් රැසක්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]සඟවාගෙන සිටිතැයි කිව හැකිය. අනෙක් ප්රමුඛ මතය වන්නේ මෙය උමං ගංගාවක කොටසක් බව[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]කීමය. අප කවුරුත් දන්නා පරිදි මාතලේ පොළෝ තලය යට උමං ගංගා ඇතැයි යන්න ප්‍රබල[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ජනප්රවාදයකි. දුම්රිය මඟ පවා නාලන්ද හරහා දිගු නොවූයේ එම නිසායෑයි පැරැන්නෝ තාමත්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]කියා සිටිති. ඉපැරණි ජන කවියකද මේ බව සඳහන් ය.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]රටින් රටේ ගංගාවල් ඇත[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]එමට[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]එයින් ජලය ගලනා බව දැකී මට[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]තිබෙන්නේය ඒ තුළ නොව සැබෑ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]වට[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]උමන් ගඟක් ඇත මාතලේ පොළෝ යට[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]අඹන්ගඟ අසලම මෙම අද්භූත බිම් ගුහාව[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]පිහිටීම නිසා එම මතයද බැහැර කළ නොහැකිය.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්රය තුළ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]නාලන්දා ගෙඩිගෙයට මුල් තැනක් හිමිවෙයි. දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]නාලන්ද ගෙඩිගෙය නැරඹීමට පැමිණෙති. ඒ අසලම පිහිටි මෙම බිම් ගුහාව පිළිබඳවද නිසි[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]පර්යේෂණයක් සිදුකොට එහි පවතින ඓතිහාසික හා භූ විද්‍යාත්මක වටිනාකම් සොයා ගත හැකි[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]නම් සංචාරක ස්ථානයක් ලෙස ද මෙම භූමි ප්‍රදේශය වැඩිදියුණු කළ හැකිය.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]මෙම[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]බිම් ගුහාව නැරඹීමට යැමේදී බාධක රැසක් හමුවෙයි. පළමුවැන්න ඒ තුළ ඇති දැඩි අඳුරය.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]දෙවැන්න එහි පවතින වවුල් සහ උරග ඝනයේ සතුන්ගේ බලපෑම්ය. එහි තැනින් තැන ඔක්සිජන්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]අඩුබවක්ද පෙනී යයි. එබැවින් බිම් ගුහාව නිරීක්ෂණය කිරීම මෙන්ම එය නැරඹීමට යාමද[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]හිතුමතයේ නොකළ යුත්තකි. ඒ සඳහා පෙර සූදානමක් මෙන්ම මඟපෙන්වීමක් ද[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]අවශ්‍යය.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]එම ගමනේදී හමුවන වැදගත්ම ස්ථානය නාලන්දා ගෙඩිගෙයයි. බෝවතැන්න[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ජලාශය ඉදිකිරීමේදී ගෙඩිගෙය ජලාශයට යටවීමට නියමිතව තිබිණි. නමුත් එවක සේවය කළ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ඉංජිනේරුවන්ගේ සහ පුරාවිද්‍යා නිලධාරීන්ගේත් දක්ෂතාව ලොවට පෙන්වා දෙමින් ගලින් ගල[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ගැලවූ ගෙඩිගෙය පස් යොදා තැනූ විශාල වේදිකාවක් මත නැවත ගලින් ගල තබා නිවැරදිව[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ගොඩනංවා තිබෙනු දැකීම ද විස්මයජනකය. පැරණි දාගැබෙහි නටඹුන් මෙන්ම විනාශ වූ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]සංඝාවාසයක හෝ වෙනත් පැරණි ගොඩනැඟිල්ලක නටඹුන් රැසක් ඒ බිම විසිර පවතියි.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ඒ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]හැර එහි ඇති විශේෂ ගල් කැටයම් දෙකක්ද වෙයි. එය නම් මේතාක් ශ්‍රීලංකාවෙන් හමුවූ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]දුර්වලතම මෛථුන්‍ය රූප දෙකක්ද ගෙඩිගෙය කැටයම්වලින් හමුවීමය. ඒ හැරුණුකොට නාලන්දා[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ගෙඩිගෙය රාවණා යුගයේ සූරිය මධ්‍ය රේඛාව සේ ක්‍රියා කළ ස්ථානය වූ බවටද රාවණා යුගය[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]පිළිගන්නා විද්වතුන්ගේ මතය වී තිබේ.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ශ්‍රී ලංකාවේ අතීතය සොයා බලන විද්වතුන්ට[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]පර්යේෂකයන්ට මෙන්ම සංචාරකයන්ටත්[/FONT][FONT=Times New Roman], [/FONT][FONT=Iskoola Pota]අධ්‍යාපනය ලබන රටේ සිසු කැළටත්. නාලන්දා[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ගෙඩිගෙයින් මෙන්ම මුලින් කී අද්භූත බිම් ගුහාව ආශ්රයෙන් ද බොහෝ දේ උගත[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]හැකිය.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]නිමල් කණහැරආරච්චි[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]විශේෂ ස්තුතිය මඟපෙන්වූ පාඨශාලාචාර්ය[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]ප්‍රේමචන්ද්‍ර මැණික්දිවෙල මහතාට සහ විශ්‍රාමලත් සංස්කෘතික අධ්යක්ෂ ඩී. ඩබ්.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]කරුණාරත්න මහතාට.[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Iskoola Pota]මූලාශ්‍ර - ඓතිහාසික මාතලේ [/FONT][FONT=Times New Roman]1989[/FONT][FONT=Iskoola Pota] සහ මාතලේ ([/FONT][FONT=Times New Roman]1962) [/FONT][FONT=Iskoola Pota]ග්රන්ථ[/FONT][FONT=Times New Roman][/FONT] [FONT=Times New Roman] [/FONT] [FONT=Times New Roman]http://www.divaina.com/2011/07/10/feature04.html[/FONT] [SIZE=3][FONT=Calibri]repost nam samawenna[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom