Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක් කරන්නද කියලා බැලුවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් ලංකාවේ software developer කෙනෙක්. ලොකු සින් එකක් නැ. බැඳලා. අංග සම්පුර්ණ ගෙයක් තියෙනවා.

dollar එකේ වැඩි වීමත් එක්ක 450 000 ක් වගේ monthly එනවා.

කොමිට්මන්ට් එකක් තියෙන්නේ 25000 ක විතර ලෝන් එකක් ගෙවනවා.

වාහනයක් නම් නැ ගන්න වෙන්නෙත් නැ.

කොහොම හරි ගිය දවස් කරන්ට් කපපු එකට මල පැනලා වෙන රටවලට apply කරා.

මේ වෙනකොට රටවල් තුනකින් විතර interview process පටන් අරන් තියෙනවා. තව රටකින් (Hong Kong) job offer එකකුත් ආවා. software engineering field එකේම.

උන් offer කරනවා කිව්වා 48000 HKD ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ 20 ක් විතර. බලපු විදියට apartments නම් ගණන් ලක්ෂ 7 ක් වගේ වෙනවා මාසෙකට. company එකෙන් ඒකට % ගානක් දෙන කතාවක් කිව්වා.

දැන් මේ යනවද නැද්ද කියලා කල්පනා කරනවා. මාස 2ක් 3ක් ගිහින් වයිෆ් ව ගන්න තමයි ඉන්නේ. ඒවාට company එකෙන් sponsor කරනවා.

මෙහෙ යාළුවො එක්ක මාස දෙකකට පාරක් විතර ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් අරගෙන හිටපු එක ඉවර වෙනවා. කොරෝනා lockdown ඇරුනම දැනට අවුරුදු 4ක විතර ඉදන් අනිවා මාස දෙකකට පාරක් ට්‍රිප් එකක් යනවාම තමයි.

සල්ලි හොයලා ඔහේ මැරිලා යන්න වෙයි ද දන්නේ නැ. අනික ඉතින් වෙන රටක වැඩට ගියා කියන්නේ ආයේ ලංකාවේ වැඩ කරන්න හිතෙන්නේ නැති තත්වයක් ඇති වෙන සීන් එකකුත් තියෙනවා.

සුපිරි රට කෑවා බන් මේ 225 යි ගෝටයි

[QUOTE="ගම හාමිනේ, post: 27587702, member: 401810"] මන් ලංකාවේ software developer කෙනෙක්. ලොකු සින් එකක් නැ. බැඳලා. අංග සම්පුර්ණ ගෙයක් තියෙනවා. dollar එකේ වැඩි වීමත් එක්ක 450 000 ක් වගේ monthly එනවා. කොමිට්මන්ට් එකක් තියෙන්නේ 25000 ක විතර ලෝන් එකක් ගෙවනවා. වාහනයක් නම් නැ ගන්න වෙන්නෙත් නැ. කොහොම හරි ගිය දවස් කරන්ට් කපපු එකට මල පැනලා වෙන රටවලට apply කරා. මේ වෙනකොට රටවල් තුනකින් විතර interview process පටන් අරන් තියෙනවා. තව රටකින් (Hong Kong) job offer එකකුත් ආවා. software engineering field එකේම. උන් offer කරනවා කිව්වා 48000 HKD ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ 20 ක් විතර. බලපු විදියට apartments නම් ගණන් ලක්ෂ 7 ක් වගේ වෙනවා මාසෙකට. company එකෙන් ඒකට % ගානක් දෙන කතාවක් කිව්වා. දැන් මේ යනවද නැද්ද කියලා කල්පනා කරනවා. මාස 2ක් 3ක් ගිහින් වයිෆ් ව ගන්න තමයි ඉන්නේ. ඒවාට company එකෙන් sponsor කරනවා. මෙහෙ යාළුවො එක්ක මාස දෙකකට පාරක් විතර ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් අරගෙන හිටපු එක ඉවර වෙනවා. කොරෝනා lockdown ඇරුනම දැනට අවුරුදු 4ක විතර ඉදන් අනිවා මාස දෙකකට පාරක් ට්‍රිප් එකක් යනවාම තමයි. සල්ලි හොයලා ඔහේ මැරිලා යන්න වෙයි ද දන්නේ නැ. අනික ඉතින් වෙන රටක වැඩට ගියා කියන්නේ ආයේ ලංකාවේ වැඩ කරන්න හිතෙන්නේ නැති තත්වයක් ඇති වෙන සීන් එකකුත් තියෙනවා. සුපිරි රට කෑවා බන් මේ 225 යි ගෝටයි :angry: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom