Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මොකක් ද මේ බහිරව දෝෂය - විද්‍යාත්මක විග්#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක් ද මේ බහිරව දෝෂය - විද්‍යාත්මක විග්&#35

පෘථිවිය පැතලි තැටියක් නොවන බව ඇරිස්ටෝටල් Aristotleහා ටොලමි tolamy විසින් ලොවට අනාවරණය කරන ලදී. පසුකාලීනව Nicolaus Copernicus සහ ගැලීලියෝ Galileo Galileiයන අය පෘථිවිය ස්ථාවර ගෝලීය හා කේන්ද්‍රීය ස්ථාවර වස්තුවක් ලෙස පෙන්වාදෙන ලදී. නිව්ටන් Sir Isaac Newton සහ අයින්ස්ටයින් Albert Einstein විසින් එම අදහස ප්‍රශ්න කිරීමට ලක් කරන ලද නමුත් නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීමට උත්සුක නොවූහ.Herbal දුරේක්ෂය නිපදවීමත්, පරිගණකය නිපදවීමත් සමග සහ 1988 වර්ෂය වන විට ලබාගත් නූතන විද්යාත්ත්මක දියුණුවත් හේතුවෙන් පෘථිවිය තමා වටා භමණය වෙමින් සූර්යයා කේන්ද්‍ර කර ඉලිප්සීය ගමන් මගක් ඔස්සේ පරිභමණය වන ගෝලාකාර වස්තුවක් බව නවීන විද්‍යානුකූල නිශ්චිත නිගමනයකට සමස්ථ ලෝකයා පැමිණ තිබේ.

මෙම නිගමණයට පැමිණීමේ දී පෘථිවියේ ගෝලාකාර බව, ආනතීය භ්‍රමණය, ඉලිප්සීය පරිභ්‍රමණය, භූකේන්ද්‍රීය ධ්රැව ක්‍රියාකාරීත්වය, ගුරුත්වය හා චුම්බක බල රේඛා නිර්ණය යන කරුණු පිළිබඳ සවිඥාණික දෘෂ්ඨියක් මිනිසා ඇති කරගත්තේය. ස්වභාවික විශ්ව ක්‍රියාකාරීත්වයට පරිබාහිරව මිනිස් ක්‍රියාකාරකම් ඉස්මතු වීම ඇරඹුනේ මානවයා ගින්දර සොයාගැනීමත් සමගය. එතැන් සිට රොකට්ටුවක නැග සඳ මතට පා තබන අවස්ථාව දක්වා මිනිසාගේ ක්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනයක් කිරීම මෙහිදී අත්‍යවශය කරුණක් නොවේ.

බෞද්ධාගමික පැහැදිළි කිරීම්වලට අනුව ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සිට පෘථිවිය කරා පැමිණි ජීවීන් රස පොළව අනුභව කළ අවස්ථාවේ ඔවුන් තුළ ඇති වූ රසයට ලොල් බව හේතුවෙන් තෘෂ්ණාව පහළ වූ බව මජ්ක්‍ධිම නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් බුදුරදුන් පෙන්වාදී ඇත. එතැන් සිට පොළව හා තව තවත් බැඳීම් ඇති කරගනිමින් සත්වයා භූමියේ ස්වාමිත්වය තහවුරු කිරීම සඳහා සීමා මායිම් නිර්ණය කරනු ලැබිණ. මෙම සීමා මායිම් නිර්ණය කිරීම හේතුවෙන් හා ආරක්ෂාව හා වාසය සඳහා ගෘහයන් නිර්මාණය කිරීම ආරම්භ විය.

ක්‍රිස්තියානි බයිබලයේ දැක්වෙන පෘථිවි උප්පත්ති හා මැවීම් කථාවලට අනුව ආදම් සහ ඒව යන පෘථිවියේ පළමු මානවයින් දෙදෙනා ඔවුනට කෑමට තහනම් කරනු ලැබූ ගසේ ගෙඩි කෑ අවස්ථාවේ සිට මනුෂ්‍ය වර්ගයා තුළ තෘෂ්ණාව හා කෲරත්වය ඇති වූ බව එහි කියැවේ. ඒ කරණ කොට ලෝකය විනාශ කිරීම සඳහා දෙවියන් වහන්සේ විසින් මහා ජල ගැලීමක් ඇති කරන ලදී. අනතුරු නෝවා නැමැත්තෙකු විසින් සාදන ලද නැවට නැගගත් ඔහු ප්රමුඛ සත්වයින් ජල ගැල්මෙන් බේරී ගත්තේය. එසේ මහා ජල ගැල්මෙන් බේරීගත් නොවා සහ ඔහුගේ පුතුන් තිදෙනා ඇතුළු සත්වයින් නැවත තෘෂ්ණාව හා කෲරත්වය කරා ඇදී ගියේය. මේ හේතුවෙන් දේවියන් වහන්සේ විසින් මවන ලද පොළවෙහි දෙවියන් විසින් ම මිනිසා ඇතුළු සත්වයා පරීක්ෂා කිරීමේ හා ඔවුනට ද`ඩුවම් දීමේ අරමුණින් විවිධ වූ ප්‍රතික්‍රියාවන් ඇති කරවන ලද බව කියැවේ.

මේ ආදී වූ ආගමික දෘෂ්ඨීන්ගෙන් බැහැරව ඉහත කරුණු සලකා බැලීමේ දී නැවත එම සිදුවීම මෙසේ විස්තර කළ හැකිය. පෘථිවියේ යට කී ගෝලාකාර බව, භූකේන්ද්‍රීය ධ්රැව ක්‍රියාකාරීත්වය හෙවත් පෘථිවියේ කේන්ද්‍රාපසාරී ගුණය හේතුවෙන් ඇන්ටාටික් වෘතය හා ආක්ටික් වෘතය, දක්ෂිණ ධ්‍රැවය හා උත්තර ධ්‍රැවය වශයෙන් ක්‍රියාත්මක වීම, ආනතීය භ්‍රමණය හෙවත් මදක් ඇල වී (අංශක 23 1/2ක්) එහි උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය අක්ෂය වශයෙන් ක්‍රියාත්මක වෙමින් තමා වටා කැරකීම, ඉලිප්සීය පරිභ්‍රමණය හෙවත් තමා වටා කැරකෙමින් ම සූර්යා කේන්ද්‍ර කර ගනිමින් සෞරග්‍රහ මණ්ඩලය සිසාරා ඉලිප්සීය ගමන් මගක යාම, ගුරුත්වය හෙවත් පෘථිවිය මත ඇති වස්තූන් සහ ජීවීන් විශ්වයට ඇදී යා නොදී රඳවා තබා ගැනීමේ ශක්තිය හා චුම්බක බල රේඛා නිර්ණය හෙවත් ගුරුත්වය නිසා පොළව මත ඇති වන චුම්බක ක්ෂේත්රය යන කරුණුවල පවතින ස්වාභාවිකත්වයට එරෙහිව මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑම එල්ලවන අවස්ථාවන්හි දී එය තුළම නැතහොත් ස්වාභාවිකත්වය විසින් සමස්ථ ජීවී පද්ධතියටම එරෙහිව විෂම බල පන්තීන් ක්‍රියාත්මක කිරීම ඇරඹෙයි. මෙසේ ඇතිවන විෂම බල පන්තීන් මර්ධනය කිරීමට විධික්රම සෙවීමෙහිලා මිනිසා නිරතවිය. ඇතැම් පිරිස් භෞතිකත්වය තුළින් ද තවත් පිරිසක් මිනිස් මනස දියුණු කිරීම තුළින් ද ඊට පිළියම් සෙවීමෙහි නිරත විය. අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් Para-Psychological Rituals පිළිබඳ විද්‍යානුකූල විමර්ෂනයක යෙදීමේ අවශ්‍යතාව හෙවත් වැඩදායී බව මෙහිදී අපට ඉස්මතු කර දැක්විය හැකිය.

විද්‍යානුකූල විමර්ෂනයක යෙදීමෙහි අවශ්‍යතාවයට හා ඵලදායීතාවයට හේතුව වන්නේ ඉතා සරල ස්වාභාවිකත්වය හා බද්ධ වූ ප්‍රතිපදාවක්, ක්‍රියා පටිපාටියක් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් තුළ අන්තර්ගත වී තිබෙන බැවිනි. ඉතා සරළ උදාහරණයක් මේ සඳහා ඔබට පෙන්වාදිය හැකිය.

අනුරාධපුරයේ මහාවිහාර පුරාවිද්‍යා කැණීම් භූමියේ පිහිටි කැසිකිළියක් (මූත්‍රා කිරීම සඳහා භාවිත කෙරෙන ස්ථානයක්) හා එහි නිර්මාණාත්මක ව්‍යුහය පිළිබඳ සැකැස්මක් ගෙන බලමු. අංක 01 රූප සටහනෙහි දැක්වෙන එම නිර්මාණය මගින් ස්වභාවිකත්වයට කෙතරම් ගරු කර ඇත්ද යන්න විමසා බැලීම අගනේය. ප්‍රසිද්ධ නගරයක මහජන කැසිකිළියක් අසළින් ගමන් කරන විට දී අපට එය හ\ුනාගත හැකිය. හේතුව මූත්‍රාවලින් හමන දුර්ගන්ධයයි. එබඳු පවිත්‍ර නොකර ඇති කැසිකිළියක් නිරීක්ෂණයට භාජනය කිරීමෙන් එහි බිත්ති හා පොළව දිරායන ආකාරය දැකගත හැකිය.

අනුරාධපුර මහාවිහාර පුරාවිද්‍යා කැණීම් භූමියේ කැසිකිළියත්, මහජන කැසිකිළියත් දෙකෙහි සෞඛ්යාරක්ෂිත භාවය පසෙක තබා ඉන් පරිසරයට වන හානිය විමසීමේ දී පෙනී යන්නේ මහාවිහාර කැසිකිලිය ඉතාමත් සෞඛ්යාරක්ෂිත මෙන්ම පරිසර හිතකාමී අන්දමින් නිර්මානය කර ඇති බවයි.

මෙම උදාහරණ දෙකින් එනම් අනුරාධපුර පුරාවිද්‍යා කැණීම් භූමියෙන් සොයාගත් කැසිකිළිය හා වත්මන් මහජන කැසිකිළිය මගින් වර්තමානයේ සහ අතීතයේ වැසිකිළි හා කැසිකිළි නිර්මාණයේදී අනුගමනය කෙරී ඇති පාරිසරික සාධක පිළිබඳ තැකීම අපට වටහා ගත හැකිය. අතීත හා වර්තමාන කැසිකිළි නිර්මාණාත්මක ක්‍රියාවලියේ දී මිනිසා ස්වාභාවිකත්වයට ගරුකිරීම කෙතෙරම් පැහැර හැර ඇති ද යන්න මෙයින් වටහා ගත හැකිය.

බහිරව දෝෂය හා බහිරව පූජාව පිළිබඳ විදු ඇසින් බැලීම පිළිබඳව කරුණු පවසන අතර අනුරාධපුර පුරාවිද්‍යා කැණීම් භූමියේ කැසිකිළියත් හා වත්මන් මහජන කැසිකිළියත් ගැන තොරතුරු දැක්වීමට අදහස් කළේ කරුණු දෙකක් හේතුවෙනි. ඉන් පළමුවැන්න, අතීත හා වර්තමාන මූලික මිනිස් අවශ්‍යතා සඳහා ඉදිකෙරෙන ගොඩනැගිලි තැනීමේ දී මිනිසා ඇතුළු සමස්ථ පාරිසරික හා ජීවි පද්ධතිය නොසළකා හැර ඇති බව පෙන්වා දීම ය. දෙවන කරුණ වන්නේ, එසේ මිනිසා ඇතුළු සමස්ථ පාරිසරික හා ජීවි පද්ධතිය නොසළකා හැරීම හේතුවෙන් අනිටු ඵල ඇතිවන බව පෙන්වා දීමය.

මේ අනුව පෙනීයන වැදගත් කරුණක් වන්නේ අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් Para-Psychological Rituals ස්වාභාවිකත්වය හා බද්ධ වූ ප්‍රතිපදාවක්, ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන බැවින් පාරිසරික සමබරතාව රැුකීමෙහිලා එය මහත් සේ දායක වේ. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවියේ ක්‍රියාත්මක වන්නා වූ චුම්බක ක්ෂේත්රයෙහි ඇතිවන විෂම බල පන්තීන් විශ්ලේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. යම් භූමි භාගයක් පැළඉණි වැටකින් හෝ ප්රාකාරයකින් හෝ වෙන් කීරීම නිසා ඇතිවන විෂම බල පන්තීන් සමනය කිරීම සඳහා අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් Para-Psychological Rituals තුළ දැක ගැනීමට ඇති එක් ප්‍රතිකර්මයක් ලෙස ෙභෙරව පූජාව පෙන්වාදිය හැකිය.

පෘථිවියේ චුම්භක උතුරු දිශාව හා සම්මත උතුරු දිශාව අතර පැහැදිළි වෙනසක් ඇති බව අප දනිමු. ධ්රැව මුල්කර පෘථිවියේ ආනතිය අනුව හා භ්‍රමණය වීමත් සූර්යයාගේ ගුරුත්වය හේතුවෙන් සූර්යයා වටා ඉලිප්සීය ගමන් මගක පෘථිවිය ගමන් කිරීමේ දී ඇතිවන ලප්පාවීම් ආදිය එම වෙනස ඇතිවීම කෙරෙහි බලපාන බව පෙන්වාදිය හැකිය.

යට කී ආකාරයේ සීමා මායිම් නිර්ණය කිරීම්, පැළඉණි වැට ඉදිකිරීම්, ප්‍රාකාර බැඳීම් ආදිය හේතුවෙන් පෘථිවියේ චුම්භක බලරේඛා වෙනස්වීම නිසා ක්‍රියාත්මක වන්නා වූ විෂම බල පන්තීන් පොළවේ භූ ගර්භය තුළින් පමණක් නොව දස දිශාවෙන්ම ඇතිවන්නේ පෘථිවිය විශ්ව අවකාශය තුළ පවතින වස්තුවක් බැවිනි. මෙසේ දස දිශාව මුල්කර ඇතිවන විෂම චුම්භක බල පන්තීන් ෙභෙරව දෝෂ වශයෙන් අපට හඳුනාගත හැකිය.

නමුත් ජ්‍යෝතිෂ විද්‍යාත්මකව හා මන්ත්‍ර විද්‍යාත්මකව මෙම දෝෂ සඳහා අධිපතීත්වය දරන විශේෂිත පුද්ගල කොට්ඨාශයක් වන බව සඳහන් වෙයි. එකී පුද්ගල කොට්ඨාශයන් දස දිග් පාල ෙභෙරවයන් ලෙස ජ්‍යෝතිෂයේ දී හා මන්ත්‍ර විද්‍යාවේදී පෙන්වා දෙයි. පොළවේ ඇතිවන භූ කම්පන, නායයෑම්, ගංවතුර, සුනාමි රළ නැගීම්, සුළි කුණාටු තත්වයන් මේ සෑම සිදුවීමක් ම මිනිස් ක්රියාකරකම්වල ප්‍රතිඵල ලෙස හෙවත් ප්‍රතික්‍රියා වශයෙන් ස්වාභාවිකත්වය තුළින් ඇතිවන තත්වයන් බව පිළිගැනීමට බටහිර පශ්චාත් නූතනවාදී සහ ඇතැම් ක්වොන්ටම්වාදී ගුරුකුළයන්ගේ සරණ ගියවුන් මැළි බවක් දක්වයි. ඇතැම් විටෙක ඔවුහු තම දැණුම සඳහා ලැබී ඇති සහතික හා සමාජ බුහුමන් නැමති පිටපොත්ත මෙම අදහස් පිළිගැනීමට යාමේ දී පළුදු වේ යැයි බියෙන් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් ප්‍රතික්ෂේප කරන බව ඇඟවීමට උත්සාහ ගනී.

බුදු වදනක ඇති ශ්‍රේෂ්ඨත්වය මෙහි දී පෙන්වා දිය යුතුය. ‘‘බහුං චෙ සරණං යත්ති පබබතානි වනානි ච ආරම රුක්ඛ චෙත්‍යානි මනුස්සා භය තජක්‍ධිතා (මිනිසා භය සංත්රාසයට පත්වන අවස්ථාවන් හි දී පර්වත, වන ගහණ, ආරාමයන්, වෘක්ෂයන් හා චෛත්‍යස්ථානයන් පිහිට පතන’ බව ඤහෙවත් මානසික බිඳවැටීම්වල දී අධි මානුෂීය අභිචාර විධීන් අනුගමනය කිරීමට යොමුවන බව මින් කියැවේ)’’ එවැනි අවස්ථාවල දී යට කී ඇතැම් ද පිරිස් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් හොර රහසේම අනුගමනයට පෙළඹෙන මුත් ඒ බව යම් අවස්ථාවක ප්‍රසිද්ධියට පත් වන්නේ යැයි හැඟී යන ඕනෑම විටෙක දී ඊට ඉතා තදින් පහර ගැසීමට ඔවුහු පෙළඹෙති. මෙම තත්වය ලාංකීය සමාජය තුළ ද පැහැදිළිව දැකගත හැකි කරුණකි.

දස දිග් පාල ෙභෙරවයන් උදෙසා සිදුකරනු ලබන කන්නලව් කිරීම්, ඔවුන්ගේ වික්‍රමයන් වර්ණනා කිරීම්, පිදවිළි කැප කිරීම්, පිදවිළි හා බන්ධනය කිරීම් අවසානයේ ෙභෙරව ගොටු සමගින් තුම්මන්සලකින්, දිය බස්නා තැනකින් හෝ පාළු පිටියකින් තබා ඒ දෙසවත් නොබළා පැමිණ දස දිශා ආරක්ෂා කොට නිධන්වස්තු තැන්පත් කර ෙභෙරව පූජාව සිදු කරයි.

අප විසින් ‘‘ජ්‍යෝතිෂය හා ධ්වනි ශක්තිය’’ පිළිබඳ ජ්‍යෝතිෂ සංග්‍රහයේ පළ කළ ලිපියේ දී පෙන්වා දුන් පරිදි ධ්වනි ශක්තිය අනෙකුත් උපචාර කළමණා සමග භාවිත කොට යට කී විෂම චුම්භක බල පන්තීන් මර්ධනය කිරීමට සමත් ප්රතිබලයක් නිපදවීම සිදු කරනු ලබයි. මෙහිදී ප්‍රස්ථාර ගත කරන ලද ධ්වනි රටා වැඩිවාර ගණනක් ගායනය කිරීම මගින් පුද්ගල චිත්ත ශක්තිය හා බද්ධ කර (සිද්ධි කරගත් මන්ත්‍ර, තන්ත්ර, අෂ්ටක හා යාදිනි භාවිතයෙන්) මෙම ප්රතිබලය නිපදවනු ලැබේ. මෙසේ නිපදවනු ලබන ප්රතිබලය දස දිශාවෙන් ක්‍රියාත්මක වන්නා වූ විෂම බල පන්තීන් වෙත යොමුකර චුම්භක නියාම ධර්ම භාවිත කොට එම විෂම බල පන්තීන් සමග බන්ධනය කිරීමක් සිදු කෙරෙයි.

එසේ බන්ධනය කරන්නේ එහිලා භාවිත කෙරෙන තටුව නැතහොත් පූජාසනය සමගයි. අනතුරුව එම පූජාසනය තුම්මන්සලකින්, දිය බස්නා තැනකින් හෝ පාළු පිට්ටනියකින් තැබීම සිදු කරන්නේ දස දිශාවෙන් ක්‍රියාත්මක වන විෂම බල පන්තීන් නැවත මිනිසාට අහිතකර බලයන් ලෙස ක්රියා්ත්මක වීමට ඇති අවස්ථා වැළැක්වීමට ය.

ඔබගේ විමර්ශන ඇස ෙභෙරව දෝෂය හා ෙභෙරව පූජාව කෙරෙහි යොමු කොට ඒ පිළිබඳව නව දෘෂ්ඨිකෝණයකින් බැලීමට මෙම ලිපියෙන් ඔබට ආරාධනා කරමි.

http://kendaralk.blogspot.com/

[QUOTE="නෝටි බබා, post: 17124009, member: 511910"] [b]මොකක් ද මේ බහිරව දෝෂය - විද්‍යාත්මක විග්#[/b] [COLOR="Navy"][SIZE="5"]පෘථිවිය පැතලි තැටියක් නොවන බව ඇරිස්ටෝටල් Aristotleහා ටොලමි tolamy විසින් ලොවට අනාවරණය කරන ලදී. පසුකාලීනව Nicolaus Copernicus සහ ගැලීලියෝ Galileo Galileiයන අය පෘථිවිය ස්ථාවර ගෝලීය හා කේන්ද්‍රීය ස්ථාවර වස්තුවක් ලෙස පෙන්වාදෙන ලදී. නිව්ටන් Sir Isaac Newton සහ අයින්ස්ටයින් Albert Einstein විසින් එම අදහස ප්‍රශ්න කිරීමට ලක් කරන ලද නමුත් නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීමට උත්සුක නොවූහ.Herbal දුරේක්ෂය නිපදවීමත්, පරිගණකය නිපදවීමත් සමග සහ 1988 වර්ෂය වන විට ලබාගත් නූතන විද්යාත්ත්මක දියුණුවත් හේතුවෙන් පෘථිවිය තමා වටා භමණය වෙමින් සූර්යයා කේන්ද්‍ර කර ඉලිප්සීය ගමන් මගක් ඔස්සේ පරිභමණය වන ගෝලාකාර වස්තුවක් බව නවීන විද්‍යානුකූල නිශ්චිත නිගමනයකට සමස්ථ ලෝකයා පැමිණ තිබේ. මෙම නිගමණයට පැමිණීමේ දී පෘථිවියේ ගෝලාකාර බව, ආනතීය භ්‍රමණය, ඉලිප්සීය පරිභ්‍රමණය, භූකේන්ද්‍රීය ධ්රැව ක්‍රියාකාරීත්වය, ගුරුත්වය හා චුම්බක බල රේඛා නිර්ණය යන කරුණු පිළිබඳ සවිඥාණික දෘෂ්ඨියක් මිනිසා ඇති කරගත්තේය. ස්වභාවික විශ්ව ක්‍රියාකාරීත්වයට පරිබාහිරව මිනිස් ක්‍රියාකාරකම් ඉස්මතු වීම ඇරඹුනේ මානවයා ගින්දර සොයාගැනීමත් සමගය. එතැන් සිට රොකට්ටුවක නැග සඳ මතට පා තබන අවස්ථාව දක්වා මිනිසාගේ ක්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනයක් කිරීම මෙහිදී අත්‍යවශය කරුණක් නොවේ. බෞද්ධාගමික පැහැදිළි කිරීම්වලට අනුව ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සිට පෘථිවිය කරා පැමිණි ජීවීන් රස පොළව අනුභව කළ අවස්ථාවේ ඔවුන් තුළ ඇති වූ රසයට ලොල් බව හේතුවෙන් තෘෂ්ණාව පහළ වූ බව මජ්ක්‍ධිම නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් බුදුරදුන් පෙන්වාදී ඇත. එතැන් සිට පොළව හා තව තවත් බැඳීම් ඇති කරගනිමින් සත්වයා භූමියේ ස්වාමිත්වය තහවුරු කිරීම සඳහා සීමා මායිම් නිර්ණය කරනු ලැබිණ. මෙම සීමා මායිම් නිර්ණය කිරීම හේතුවෙන් හා ආරක්ෂාව හා වාසය සඳහා ගෘහයන් නිර්මාණය කිරීම ආරම්භ විය. ක්‍රිස්තියානි බයිබලයේ දැක්වෙන පෘථිවි උප්පත්ති හා මැවීම් කථාවලට අනුව ආදම් සහ ඒව යන පෘථිවියේ පළමු මානවයින් දෙදෙනා ඔවුනට කෑමට තහනම් කරනු ලැබූ ගසේ ගෙඩි කෑ අවස්ථාවේ සිට මනුෂ්‍ය වර්ගයා තුළ තෘෂ්ණාව හා කෲරත්වය ඇති වූ බව එහි කියැවේ. ඒ කරණ කොට ලෝකය විනාශ කිරීම සඳහා දෙවියන් වහන්සේ විසින් මහා ජල ගැලීමක් ඇති කරන ලදී. අනතුරු නෝවා නැමැත්තෙකු විසින් සාදන ලද නැවට නැගගත් ඔහු ප්රමුඛ සත්වයින් ජල ගැල්මෙන් බේරී ගත්තේය. එසේ මහා ජල ගැල්මෙන් බේරීගත් නොවා සහ ඔහුගේ පුතුන් තිදෙනා ඇතුළු සත්වයින් නැවත තෘෂ්ණාව හා කෲරත්වය කරා ඇදී ගියේය. මේ හේතුවෙන් දේවියන් වහන්සේ විසින් මවන ලද පොළවෙහි දෙවියන් විසින් ම මිනිසා ඇතුළු සත්වයා පරීක්ෂා කිරීමේ හා ඔවුනට ද`ඩුවම් දීමේ අරමුණින් විවිධ වූ ප්‍රතික්‍රියාවන් ඇති කරවන ලද බව කියැවේ. මේ ආදී වූ ආගමික දෘෂ්ඨීන්ගෙන් බැහැරව ඉහත කරුණු සලකා බැලීමේ දී නැවත එම සිදුවීම මෙසේ විස්තර කළ හැකිය. පෘථිවියේ යට කී ගෝලාකාර බව, භූකේන්ද්‍රීය ධ්රැව ක්‍රියාකාරීත්වය හෙවත් පෘථිවියේ කේන්ද්‍රාපසාරී ගුණය හේතුවෙන් ඇන්ටාටික් වෘතය හා ආක්ටික් වෘතය, දක්ෂිණ ධ්‍රැවය හා උත්තර ධ්‍රැවය වශයෙන් ක්‍රියාත්මක වීම, ආනතීය භ්‍රමණය හෙවත් මදක් ඇල වී (අංශක 23 1/2ක්) එහි උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය අක්ෂය වශයෙන් ක්‍රියාත්මක වෙමින් තමා වටා කැරකීම, ඉලිප්සීය පරිභ්‍රමණය හෙවත් තමා වටා කැරකෙමින් ම සූර්යා කේන්ද්‍ර කර ගනිමින් සෞරග්‍රහ මණ්ඩලය සිසාරා ඉලිප්සීය ගමන් මගක යාම, ගුරුත්වය හෙවත් පෘථිවිය මත ඇති වස්තූන් සහ ජීවීන් විශ්වයට ඇදී යා නොදී රඳවා තබා ගැනීමේ ශක්තිය හා චුම්බක බල රේඛා නිර්ණය හෙවත් ගුරුත්වය නිසා පොළව මත ඇති වන චුම්බක ක්ෂේත්රය යන කරුණුවල පවතින ස්වාභාවිකත්වයට එරෙහිව මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑම එල්ලවන අවස්ථාවන්හි දී එය තුළම නැතහොත් ස්වාභාවිකත්වය විසින් සමස්ථ ජීවී පද්ධතියටම එරෙහිව විෂම බල පන්තීන් ක්‍රියාත්මක කිරීම ඇරඹෙයි. මෙසේ ඇතිවන විෂම බල පන්තීන් මර්ධනය කිරීමට විධික්රම සෙවීමෙහිලා මිනිසා නිරතවිය. ඇතැම් පිරිස් භෞතිකත්වය තුළින් ද තවත් පිරිසක් මිනිස් මනස දියුණු කිරීම තුළින් ද ඊට පිළියම් සෙවීමෙහි නිරත විය. අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් Para-Psychological Rituals පිළිබඳ විද්‍යානුකූල විමර්ෂනයක යෙදීමේ අවශ්‍යතාව හෙවත් වැඩදායී බව මෙහිදී අපට ඉස්මතු කර දැක්විය හැකිය. විද්‍යානුකූල විමර්ෂනයක යෙදීමෙහි අවශ්‍යතාවයට හා ඵලදායීතාවයට හේතුව වන්නේ ඉතා සරල ස්වාභාවිකත්වය හා බද්ධ වූ ප්‍රතිපදාවක්, ක්‍රියා පටිපාටියක් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් තුළ අන්තර්ගත වී තිබෙන බැවිනි. ඉතා සරළ උදාහරණයක් මේ සඳහා ඔබට පෙන්වාදිය හැකිය. අනුරාධපුරයේ මහාවිහාර පුරාවිද්‍යා කැණීම් භූමියේ පිහිටි කැසිකිළියක් (මූත්‍රා කිරීම සඳහා භාවිත කෙරෙන ස්ථානයක්) හා එහි නිර්මාණාත්මක ව්‍යුහය පිළිබඳ සැකැස්මක් ගෙන බලමු. අංක 01 රූප සටහනෙහි දැක්වෙන එම නිර්මාණය මගින් ස්වභාවිකත්වයට කෙතරම් ගරු කර ඇත්ද යන්න විමසා බැලීම අගනේය. ප්‍රසිද්ධ නගරයක මහජන කැසිකිළියක් අසළින් ගමන් කරන විට දී අපට එය හ\ුනාගත හැකිය. හේතුව මූත්‍රාවලින් හමන දුර්ගන්ධයයි. එබඳු පවිත්‍ර නොකර ඇති කැසිකිළියක් නිරීක්ෂණයට භාජනය කිරීමෙන් එහි බිත්ති හා පොළව දිරායන ආකාරය දැකගත හැකිය. අනුරාධපුර මහාවිහාර පුරාවිද්‍යා කැණීම් භූමියේ කැසිකිළියත්, මහජන කැසිකිළියත් දෙකෙහි සෞඛ්යාරක්ෂිත භාවය පසෙක තබා ඉන් පරිසරයට වන හානිය විමසීමේ දී පෙනී යන්නේ මහාවිහාර කැසිකිලිය ඉතාමත් සෞඛ්යාරක්ෂිත මෙන්ම පරිසර හිතකාමී අන්දමින් නිර්මානය කර ඇති බවයි. මෙම උදාහරණ දෙකින් එනම් අනුරාධපුර පුරාවිද්‍යා කැණීම් භූමියෙන් සොයාගත් කැසිකිළිය හා වත්මන් මහජන කැසිකිළිය මගින් වර්තමානයේ සහ අතීතයේ වැසිකිළි හා කැසිකිළි නිර්මාණයේදී අනුගමනය කෙරී ඇති පාරිසරික සාධක පිළිබඳ තැකීම අපට වටහා ගත හැකිය. අතීත හා වර්තමාන කැසිකිළි නිර්මාණාත්මක ක්‍රියාවලියේ දී මිනිසා ස්වාභාවිකත්වයට ගරුකිරීම කෙතෙරම් පැහැර හැර ඇති ද යන්න මෙයින් වටහා ගත හැකිය. බහිරව දෝෂය හා බහිරව පූජාව පිළිබඳ විදු ඇසින් බැලීම පිළිබඳව කරුණු පවසන අතර අනුරාධපුර පුරාවිද්‍යා කැණීම් භූමියේ කැසිකිළියත් හා වත්මන් මහජන කැසිකිළියත් ගැන තොරතුරු දැක්වීමට අදහස් කළේ කරුණු දෙකක් හේතුවෙනි. ඉන් පළමුවැන්න, අතීත හා වර්තමාන මූලික මිනිස් අවශ්‍යතා සඳහා ඉදිකෙරෙන ගොඩනැගිලි තැනීමේ දී මිනිසා ඇතුළු සමස්ථ පාරිසරික හා ජීවි පද්ධතිය නොසළකා හැර ඇති බව පෙන්වා දීම ය. දෙවන කරුණ වන්නේ, එසේ මිනිසා ඇතුළු සමස්ථ පාරිසරික හා ජීවි පද්ධතිය නොසළකා හැරීම හේතුවෙන් අනිටු ඵල ඇතිවන බව පෙන්වා දීමය. මේ අනුව පෙනීයන වැදගත් කරුණක් වන්නේ අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් Para-Psychological Rituals ස්වාභාවිකත්වය හා බද්ධ වූ ප්‍රතිපදාවක්, ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන බැවින් පාරිසරික සමබරතාව රැුකීමෙහිලා එය මහත් සේ දායක වේ. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවියේ ක්‍රියාත්මක වන්නා වූ චුම්බක ක්ෂේත්රයෙහි ඇතිවන විෂම බල පන්තීන් විශ්ලේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. යම් භූමි භාගයක් පැළඉණි වැටකින් හෝ ප්රාකාරයකින් හෝ වෙන් කීරීම නිසා ඇතිවන විෂම බල පන්තීන් සමනය කිරීම සඳහා අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් Para-Psychological Rituals තුළ දැක ගැනීමට ඇති එක් ප්‍රතිකර්මයක් ලෙස ෙභෙරව පූජාව පෙන්වාදිය හැකිය. පෘථිවියේ චුම්භක උතුරු දිශාව හා සම්මත උතුරු දිශාව අතර පැහැදිළි වෙනසක් ඇති බව අප දනිමු. ධ්රැව මුල්කර පෘථිවියේ ආනතිය අනුව හා භ්‍රමණය වීමත් සූර්යයාගේ ගුරුත්වය හේතුවෙන් සූර්යයා වටා ඉලිප්සීය ගමන් මගක පෘථිවිය ගමන් කිරීමේ දී ඇතිවන ලප්පාවීම් ආදිය එම වෙනස ඇතිවීම කෙරෙහි බලපාන බව පෙන්වාදිය හැකිය. යට කී ආකාරයේ සීමා මායිම් නිර්ණය කිරීම්, පැළඉණි වැට ඉදිකිරීම්, ප්‍රාකාර බැඳීම් ආදිය හේතුවෙන් පෘථිවියේ චුම්භක බලරේඛා වෙනස්වීම නිසා ක්‍රියාත්මක වන්නා වූ විෂම බල පන්තීන් පොළවේ භූ ගර්භය තුළින් පමණක් නොව දස දිශාවෙන්ම ඇතිවන්නේ පෘථිවිය විශ්ව අවකාශය තුළ පවතින වස්තුවක් බැවිනි. මෙසේ දස දිශාව මුල්කර ඇතිවන විෂම චුම්භක බල පන්තීන් ෙභෙරව දෝෂ වශයෙන් අපට හඳුනාගත හැකිය. නමුත් ජ්‍යෝතිෂ විද්‍යාත්මකව හා මන්ත්‍ර විද්‍යාත්මකව මෙම දෝෂ සඳහා අධිපතීත්වය දරන විශේෂිත පුද්ගල කොට්ඨාශයක් වන බව සඳහන් වෙයි. එකී පුද්ගල කොට්ඨාශයන් දස දිග් පාල ෙභෙරවයන් ලෙස ජ්‍යෝතිෂයේ දී හා මන්ත්‍ර විද්‍යාවේදී පෙන්වා දෙයි. පොළවේ ඇතිවන භූ කම්පන, නායයෑම්, ගංවතුර, සුනාමි රළ නැගීම්, සුළි කුණාටු තත්වයන් මේ සෑම සිදුවීමක් ම මිනිස් ක්රියාකරකම්වල ප්‍රතිඵල ලෙස හෙවත් ප්‍රතික්‍රියා වශයෙන් ස්වාභාවිකත්වය තුළින් ඇතිවන තත්වයන් බව පිළිගැනීමට බටහිර පශ්චාත් නූතනවාදී සහ ඇතැම් ක්වොන්ටම්වාදී ගුරුකුළයන්ගේ සරණ ගියවුන් මැළි බවක් දක්වයි. ඇතැම් විටෙක ඔවුහු තම දැණුම සඳහා ලැබී ඇති සහතික හා සමාජ බුහුමන් නැමති පිටපොත්ත මෙම අදහස් පිළිගැනීමට යාමේ දී පළුදු වේ යැයි බියෙන් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් ප්‍රතික්ෂේප කරන බව ඇඟවීමට උත්සාහ ගනී. බුදු වදනක ඇති ශ්‍රේෂ්ඨත්වය මෙහි දී පෙන්වා දිය යුතුය. ‘‘බහුං චෙ සරණං යත්ති පබබතානි වනානි ච ආරම රුක්ඛ චෙත්‍යානි මනුස්සා භය තජක්‍ධිතා (මිනිසා භය සංත්රාසයට පත්වන අවස්ථාවන් හි දී පර්වත, වන ගහණ, ආරාමයන්, වෘක්ෂයන් හා චෛත්‍යස්ථානයන් පිහිට පතන’ බව ඤහෙවත් මානසික බිඳවැටීම්වල දී අධි මානුෂීය අභිචාර විධීන් අනුගමනය කිරීමට යොමුවන බව මින් කියැවේ)’’ එවැනි අවස්ථාවල දී යට කී ඇතැම් ද පිරිස් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් හොර රහසේම අනුගමනයට පෙළඹෙන මුත් ඒ බව යම් අවස්ථාවක ප්‍රසිද්ධියට පත් වන්නේ යැයි හැඟී යන ඕනෑම විටෙක දී ඊට ඉතා තදින් පහර ගැසීමට ඔවුහු පෙළඹෙති. මෙම තත්වය ලාංකීය සමාජය තුළ ද පැහැදිළිව දැකගත හැකි කරුණකි. දස දිග් පාල ෙභෙරවයන් උදෙසා සිදුකරනු ලබන කන්නලව් කිරීම්, ඔවුන්ගේ වික්‍රමයන් වර්ණනා කිරීම්, පිදවිළි කැප කිරීම්, පිදවිළි හා බන්ධනය කිරීම් අවසානයේ ෙභෙරව ගොටු සමගින් තුම්මන්සලකින්, දිය බස්නා තැනකින් හෝ පාළු පිටියකින් තබා ඒ දෙසවත් නොබළා පැමිණ දස දිශා ආරක්ෂා කොට නිධන්වස්තු තැන්පත් කර ෙභෙරව පූජාව සිදු කරයි. අප විසින් ‘‘ජ්‍යෝතිෂය හා ධ්වනි ශක්තිය’’ පිළිබඳ ජ්‍යෝතිෂ සංග්‍රහයේ පළ කළ ලිපියේ දී පෙන්වා දුන් පරිදි ධ්වනි ශක්තිය අනෙකුත් උපචාර කළමණා සමග භාවිත කොට යට කී විෂම චුම්භක බල පන්තීන් මර්ධනය කිරීමට සමත් ප්රතිබලයක් නිපදවීම සිදු කරනු ලබයි. මෙහිදී ප්‍රස්ථාර ගත කරන ලද ධ්වනි රටා වැඩිවාර ගණනක් ගායනය කිරීම මගින් පුද්ගල චිත්ත ශක්තිය හා බද්ධ කර (සිද්ධි කරගත් මන්ත්‍ර, තන්ත්ර, අෂ්ටක හා යාදිනි භාවිතයෙන්) මෙම ප්රතිබලය නිපදවනු ලැබේ. මෙසේ නිපදවනු ලබන ප්රතිබලය දස දිශාවෙන් ක්‍රියාත්මක වන්නා වූ විෂම බල පන්තීන් වෙත යොමුකර චුම්භක නියාම ධර්ම භාවිත කොට එම විෂම බල පන්තීන් සමග බන්ධනය කිරීමක් සිදු කෙරෙයි. එසේ බන්ධනය කරන්නේ එහිලා භාවිත කෙරෙන තටුව නැතහොත් පූජාසනය සමගයි. අනතුරුව එම පූජාසනය තුම්මන්සලකින්, දිය බස්නා තැනකින් හෝ පාළු පිට්ටනියකින් තැබීම සිදු කරන්නේ දස දිශාවෙන් ක්‍රියාත්මක වන විෂම බල පන්තීන් නැවත මිනිසාට අහිතකර බලයන් ලෙස ක්රියා්ත්මක වීමට ඇති අවස්ථා වැළැක්වීමට ය. ඔබගේ විමර්ශන ඇස ෙභෙරව දෝෂය හා ෙභෙරව පූජාව කෙරෙහි යොමු කොට ඒ පිළිබඳව නව දෘෂ්ඨිකෝණයකින් බැලීමට මෙම ලිපියෙන් ඔබට ආරාධනා කරමි.[/SIZE][/COLOR] [url]http://kendaralk.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom