Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක් ද මේ වික්ටෝරියන් සබ්යත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක් ද මේ වික්ටෝරියන් සබ්යත්වය

කලින් ත්රෙඩ් කීපයකින් ම කතා උණු නිසා මොකක්ද මේ වික්ටෝරියන් සබ්යත්වය කියල කියන්නේ කියල සාකච්චා කරන්න හිතුවා .. අපේ සදාචාරවත් ඕල්කොට් බවුද්ද කළු සුද්දෝ පැවත එන්නේ මේ යුගයන් නේ (තාමත් ඒ යුගයේ ද කොහෙද )

වික්ටෝරියන් යන හැඳින්වීම ලැබෙන්නේ වික්ටෝරියන් යුගය යැයි හැඳින්වෙන කාලයෙනි. එනම් එය 1837 ජූනි මාසයේ 20 වෙනිදා එංගලන්තයේ වික්ටෝරියා රැජින ඔටුණු පැළඳි දා පටන් ගෙන 1901 ජනවාරි 22 වැනිදා ඇය මියගිය දිනය දක්වා වූ වසර 63 කුත් මාස 7 කුත් දින 2 කුත් වූ කාලයයි.

වික්ටෝරියන් යුගය එංගලන්ත පල්ලිය කොටස් තුනකට බෙදී ගිය කාලයකි. වික්ටෝරියා රැජිනගේ සහායෙන් 1874 මහජන වන්දනාමාන රෙගුලාසි පනත තුලින් ඇන්ගලිකන් වතාවත්හි අඩංගු වූ සියළු කතෝලික පූජාවිධි අයින් කරන ලදි. ඇය සරල සහ කෙටි දේව මෙහෙයන්ට වැඩියෙන් කැමති වූවාය. ඒ නිසා එංගලන්ත පල්ලියටත් වඩා ඇය පාක්ෂපාතී වූයේ ප්රෙස්බටේරියන් පල්ලියේ දැක්ම වෙතටයි.

මෙකල නව යන්ත්ර සුත්ර නිෂ්පාදනය වීම මගින් විශාල සමාජ පුනර්ජීවනයක් ඇතිවෙන්න්න පටන් ගැනිණි, මේ සමගම කාන්තාව ගෙදර දොර වැඩ වලට පරිබාහිරව කර්මාන්ත ශාලා වල වැඩ කිරීම ආරම්භ විය. මෙම සමාජ විප්ලවය මගින් කාන්තාවට හිමි වූ නිදහස යුතු ලෙස ප්රෝයෝජනයට ගනු ඇතැය් බොහෝ දෙනා බියවිය. කාන්තාවන් සදහා නව නීති රීති ඇදුම් විලාසිතා ගෙන ඒමට එකල බොහෝ දෙනා උනන්දු විය. මේ කාලය ලැජ්ජා බය ඇතැයි පෙන්වන්නට මේස සහ පුටුවල “කකුල්” සඳහා පවා ගෙත්තම් කරන ලද “මේස්” අන්ඳවන ලද කාලයක් විය. පිවිතුරු, පතිවත රකින, සුවිනීත, චාම් යනාදී ලක්ෂණ වලින් වික්ටෝරියන් කාන්තා පරමාදර්ශය දැක්වුණි. ඒ නිසා කතාබහේ දී ඒ කාන්තා පරමාදර්ශය රකින්නට ඔවුන්ගේ යට ඇඳුම් යනු “සඳහන් කළ නොහැකි දෑ” (unmentionables) ලෙසින් සඳහන් කළහ.

ඉරිදා දවස ගමන් බිමන් නොයා යුතු වූ ද, රැකියා කළ නොයුතු වූ ද දවසක් හැටියට නීති පනවන්නට වෑයම් කළ ආගමික ප්රතිසංස්කරණවාදීන්ට එරෙහිව චාල්ස් ඩිකන්ස් වැනි කතුවරුන් ප්රසිද්ධියේ එරෙහි වූහ. එය දුප්පතුන්ට කරන අසාධාරණයක් යැයි පෙන්වීම නිසා එවැනි නීති පනවන්නට හැකියාව නොලැබුණි.

"Olcott was living in the hey-day of Victorian morality and, like Dharmapala after him, he tried to retranslate Sinhala-Buddhist values into Victorian terms. Olcott was ignorant of the fact that Buddhism was a non-sacramental religion that did not concern itself with regulating marriage and other rites of passage. "

Colonel Olcott’s reforms of the 19th Century and their Cultural Significance

පැරණි සිංහල සංස්කෘතිය ගැන දැඩි නොසතුටකින් සිටි ඕල්කොට් තුමා සහ දර්මපාල තුමා ලංකාවේ බුදුදහමට මෙම වික්ටෝරියන් සබ්යත්වය පසුකාලීනව ඇතුල් කරන ලදී, (එතුමන්ලා කරන ලද බොහෝ හොද වැඩ අතර).

https://tricycle.org/magazine/american-encounter-buddhism-1844-1912-victorian-culture-and-limits-dissent/

[QUOTE="sustharapuncha, post: 24053785, member: 383427"] [b]මොකක් ද මේ වික්ටෝරියන් සබ්යත්වය[/b] [B][SIZE="5"]කලින් ත්රෙඩ් කීපයකින් ම කතා උණු නිසා මොකක්ද මේ වික්ටෝරියන් සබ්යත්වය කියල කියන්නේ කියල සාකච්චා කරන්න හිතුවා .. අපේ සදාචාරවත් ඕල්කොට් බවුද්ද කළු සුද්දෝ පැවත එන්නේ මේ යුගයන් නේ (තාමත් ඒ යුගයේ ද කොහෙද ) :rofl:[/SIZE][/B] [SIZE="5"]වික්ටෝරියන් යන හැඳින්වීම ලැබෙන්නේ වික්ටෝරියන් යුගය යැයි හැඳින්වෙන කාලයෙනි. එනම් එය 1837 ජූනි මාසයේ 20 වෙනිදා එංගලන්තයේ වික්ටෝරියා රැජින ඔටුණු පැළඳි දා පටන් ගෙන 1901 ජනවාරි 22 වැනිදා ඇය මියගිය දිනය දක්වා වූ වසර 63 කුත් මාස 7 කුත් දින 2 කුත් වූ කාලයයි. වික්ටෝරියන් යුගය එංගලන්ත පල්ලිය කොටස් තුනකට බෙදී ගිය කාලයකි. වික්ටෝරියා රැජිනගේ සහායෙන් 1874 මහජන වන්දනාමාන රෙගුලාසි පනත තුලින් ඇන්ගලිකන් වතාවත්හි අඩංගු වූ සියළු කතෝලික පූජාවිධි අයින් කරන ලදි. ඇය සරල සහ කෙටි දේව මෙහෙයන්ට වැඩියෙන් කැමති වූවාය. ඒ නිසා එංගලන්ත පල්ලියටත් වඩා ඇය පාක්ෂපාතී වූයේ ප්රෙස්බටේරියන් පල්ලියේ දැක්ම වෙතටයි. මෙකල නව යන්ත්ර සුත්ර නිෂ්පාදනය වීම මගින් විශාල සමාජ පුනර්ජීවනයක් ඇතිවෙන්න්න පටන් ගැනිණි, මේ සමගම කාන්තාව ගෙදර දොර වැඩ වලට පරිබාහිරව කර්මාන්ත ශාලා වල වැඩ කිරීම ආරම්භ විය. [COLOR="DarkRed"]මෙම සමාජ විප්ලවය මගින් කාන්තාවට හිමි වූ නිදහස යුතු ලෙස ප්රෝයෝජනයට ගනු ඇතැය් බොහෝ දෙනා බියවිය. කාන්තාවන් සදහා නව නීති රීති ඇදුම් විලාසිතා ගෙන ඒමට එකල බොහෝ දෙනා උනන්දු විය. මේ කාලය ලැජ්ජා බය ඇතැයි පෙන්වන්නට මේස සහ පුටුවල “කකුල්” සඳහා පවා ගෙත්තම් කරන ලද “මේස්” අන්ඳවන ලද කාලයක් විය. පිවිතුරු, පතිවත රකින, සුවිනීත, චාම් යනාදී ලක්ෂණ වලින් වික්ටෝරියන් කාන්තා පරමාදර්ශය දැක්වුණි. ඒ නිසා කතාබහේ දී ඒ කාන්තා පරමාදර්ශය රකින්නට ඔවුන්ගේ යට ඇඳුම් යනු “සඳහන් කළ නොහැකි දෑ” (unmentionables) ලෙසින් සඳහන් කළහ.[/COLOR] :P:P:P [IMG]https://d2droglu4qf8st.cloudfront.net/2018/04/369905/Christmas-Chair-Socks-new_Large500_ID-2706706.jpg?v=2706706[/IMG] [IMG]https://whitechapeljack.com/wp-content/uploads/2014/10/victorian_era_womens_dresses.jpg[/IMG] [IMG]http://greateststores.com/greatblog/wp-content/uploads/2013/08/Victorian-Umbrella.jpg[/IMG] ඉරිදා දවස ගමන් බිමන් නොයා යුතු වූ ද, රැකියා කළ නොයුතු වූ ද දවසක් හැටියට නීති පනවන්නට වෑයම් කළ ආගමික ප්රතිසංස්කරණවාදීන්ට එරෙහිව චාල්ස් ඩිකන්ස් වැනි කතුවරුන් ප්රසිද්ධියේ එරෙහි වූහ. එය දුප්පතුන්ට කරන අසාධාරණයක් යැයි පෙන්වීම නිසා එවැනි නීති පනවන්නට හැකියාව නොලැබුණි[/SIZE]. [SIZE="5"]"Olcott was living in the hey-day of Victorian morality and, like Dharmapala after him, he tried to retranslate Sinhala-Buddhist values into Victorian terms. Olcott was ignorant of the fact that Buddhism was a non-sacramental religion that did not concern itself with regulating marriage and other rites of passage. " [URL="http://aryasangha.org/pdf/olcott%27s_reformed_buddhism.pdf"]Colonel Olcott’s reforms of the 19th Century and their Cultural Significance [/URL][/SIZE] [SIZE="5"]පැරණි සිංහල සංස්කෘතිය ගැන දැඩි නොසතුටකින් සිටි ඕල්කොට් තුමා සහ දර්මපාල තුමා ලංකාවේ බුදුදහමට මෙම වික්ටෝරියන් සබ්යත්වය පසුකාලීනව ඇතුල් කරන ලදී, (එතුමන්ලා කරන ලද බොහෝ හොද වැඩ අතර). [/SIZE] [url]https://tricycle.org/magazine/american-encounter-buddhism-1844-1912-victorian-culture-and-limits-dissent/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom