Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක් ද මේ Direct X ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Direct X කියන්නෙ මොකක් ද?

මොනාද මේ Direct X කියන්නෙ, කියලා බෝහෝ අයට ප්‍රශ්නයක් බව සැක නැත. ඇත්තටම මොකක්ද මේ Direct X කියන්නෙ ?

පරිගණනකයක් කියන්නෙ අවශ්‍ය දත්තයන් සකසා ගැනීමට විවිධ වූ උපාංග බොහෝ ගණනක් එකට එකතු වී සකස් වූ බොහෝ කාර්යයන් කිරීමට හැකියාවක් ඇති පද්ධතියකි. දත්තයන් රූප ආකාරයට සැකසීමට Video Card, ශබ්දය නිකුත් කිරීමට Sound Card, අන්තර් සම්බන්ධතා සඳහා Modem/Network Card මෙම පරිගණක පද්ධතියක ඇති උපාංග වේ. පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක වීමේ දී පරිගණකය විසින් ඒවා හඳුනා ගැනීම සඳහා නිෂ්පාදකයන් විසින් ලබාදෙන Drivers නැමති වැඩසටහනක් මෙම උපාංග සමඟ ගබඩා කළ යුතු වේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දියුණු වීමට කළින් (Dos මෙහෙයුම් පද්ධතිය ඇති කාල වකවානු වල දී) මෙම උපාංග ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය වූ වැඩසටහන් ඈදා එවනු ලැබී ය. නමුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ දියුණුවත් සමඟ පරිගණක ක්‍රීඩා වැනි Sound Card, Video Card, Modem වැනි උපාංග සමඟ ක්‍රියාත්මක වන වැඩ සටහන් සමඟ සම්බන්ධ කිරීමට විශේෂ වැඩසටහන් ඈදා එවීමට අවශ්‍ය නෙවී ය. මන්ද, පරිගණක ක්‍රීඩා වැනි වැඩසටහන් සමඟ එම උපාංග සම්බන්ධ කිරීමට අවශ්‍ය කරන පොදු වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. එම වැඩසටහන නම්  Direct X ය.

මේ අනුව ඕනෑම වැඩසටහනක් Sound Card, Video Card, Modem වැනි උපාංග සමඟ ඉතා හොඳින් වැඩ කිරීමට හැකියාවක් ලැබී ඇත. තවද, Direct X වැනි උපාංග කතා කරවීමට යොදා ගන්නා අතරමැදි වැඩසටහන් Windows API (Application Programming Interface) විධාන පද්ධතියක් කියාද හඳුන්වයි. Direct X නිසා වැඩසටහන් නිෂ්පාදකයන්ට උපාංග පිළිබඳව කරදරයකින් තොරව වැඩසටහන් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත.

DirectX API වැඩසටහන මුලුන් ම හඳුන්වා දෙනු ලැබුයේ, 1995 දී මයික්‍රෝසොෆ්ට් සමාගම විසිනි. පසුව මෙය පරිගණක ක්‍රීඩා වැනි වැඩසටහන්වලට මෙය අත්‍යවශ්‍යම වැඩසටහනක් බවට පත් විය. තවද මෙය ක්‍රීඩා ක්ෂේත්‍රෙයේ මහා පෙරළියක් ඇති කළේ ය.

Direct X සෑදී ඇත්තේ ද, උප වැඩසටහන් කිහිපයක එකතුවෙනි. ඒවා නම්,

1) DirectDraw

මෙම උප වැඩසටහන මඟින් VGA Card/Video Card එකට බාහිරින් සම්බන්ධ වන වැඩසටහන් සමඟ සම්බන්ධ වීමට හකියාක් ලබා දෙයි.

2) Direct3D
ත්‍රිමාණ හාසිරීම්වලට අවශ්‍ය කරන පහසුකම්වලට සම්බන්ධ වී ක්‍රියාත්මක වන්නේ මෙම උප වැඩසටහන මගිනි.

3) DirectSound & DirectMusic
පරිගණක ක්‍රීඩා වගේම ඊට සමාන අනෙක් වැඩසටහන්වලට ශබ්දය, සංගීතය සැපයීම සඳහා ඇති උපාංග සමඟ මෙයින් සම්බන්ධ වී කටයුතු කෙරේ.

4) Direct Input
පරිගණක ක්‍රීඩා කිරීමට සකස් කර ඇති සුක්කානම, වේග පාලකය, Joystick වැනි බාහිරින් සම්බන්ධ කර ඇති උපාංගයන් හා සම්බන්ධ විමට මෙම උප වැඩසටහන අවශ්‍ය වේ.

5) DirectPlay
අන්තර්ජාලය හෝ ජාලගත පරිගණක සමඟ සම්බන්ධ වී ශබ්ද, රූප අනිකුත් පරිගණක හරහා ක්‍රියා කරවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නේ මෙම උප වැඩසටහන හරහා ය.

6) DirectShow
නොකඩවා ගලා යන දත්තයන් ඇති චිත්‍රපට වැනි දෑ හී උසස් ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා උපාංග මෙහෙයවීමට මෙම උප වැඩසටහන පහසුකම් සළසා දෙයි.

ඔබගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට අනුව DirectX වැඩසටහන ද, වෙනස් වෙයි.

උපුටාගැනීම - http://pissuhedenaweda.blogspot.com/2011/07/direct-x.html

[QUOTE="waparc, post: 10552262, member: 72022"] [B] [SIZE=5]Direct X කියන්නෙ මොකක් ද? [/SIZE][/B][SIZE=5] [/SIZE] [SIZE=4]මොනාද මේ Direct X කියන්නෙ, කියලා බෝහෝ අයට ප්‍රශ්නයක් බව සැක නැත. [/SIZE][SIZE=4][COLOR=#990000]ඇත්තටම [/COLOR][/SIZE][SIZE=4][COLOR=#990000]මොකක්ද මේ Direct X කියන්නෙ ?[/COLOR][/SIZE][SIZE=4] [IMG]http://2.bp.blogspot.com/-m_EmyYOvFBU/ThK2SfcUkFI/AAAAAAAAAK8/XDROsmDlXlI/s400/directx-logo-300x312.jpg[/IMG] [/SIZE][SIZE=4] පරිගණනකයක් කියන්නෙ අවශ්‍ය දත්තයන් සකසා ගැනීමට විවිධ වූ උපාංග බොහෝ ගණනක් එකට එකතු වී සකස් වූ බොහෝ කාර්යයන් කිරීමට හැකියාවක් ඇති පද්ධතියකි. දත්තයන් රූප ආකාරයට සැකසීමට Video Card, ශබ්දය නිකුත් කිරීමට Sound Card, අන්තර් සම්බන්ධතා සඳහා Modem/Network Card මෙම පරිගණක පද්ධතියක ඇති උපාංග වේ. පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක වීමේ දී පරිගණකය විසින් ඒවා හඳුනා ගැනීම සඳහා නිෂ්පාදකයන් විසින් ලබාදෙන Drivers නැමති වැඩසටහනක් මෙම උපාංග සමඟ ගබඩා කළ යුතු වේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දියුණු වීමට කළින් (Dos මෙහෙයුම් පද්ධතිය ඇති කාල වකවානු වල දී) මෙම උපාංග ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය වූ වැඩසටහන් ඈදා එවනු ලැබී ය. නමුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ දියුණුවත් සමඟ පරිගණක ක්‍රීඩා වැනි Sound Card, Video Card, Modem වැනි උපාංග සමඟ ක්‍රියාත්මක වන වැඩ සටහන් සමඟ සම්බන්ධ කිරීමට විශේෂ වැඩසටහන් ඈදා එවීමට අවශ්‍ය නෙවී ය. මන්ද, පරිගණක ක්‍රීඩා වැනි වැඩසටහන් සමඟ එම උපාංග සම්බන්ධ කිරීමට අවශ්‍ය කරන පොදු වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. එම වැඩසටහන නම් [/SIZE] [SIZE=4][COLOR=#009900]Direct X[/COLOR][/SIZE][SIZE=4] ය. මේ අනුව ඕනෑම වැඩසටහනක් Sound Card, Video Card, Modem වැනි උපාංග සමඟ ඉතා හොඳින් වැඩ කිරීමට හැකියාවක් ලැබී ඇත. තවද, Direct X වැනි උපාංග කතා කරවීමට යොදා ගන්නා අතරමැදි වැඩසටහන් Windows API (Application Programming Interface) විධාන පද්ධතියක් කියාද හඳුන්වයි. Direct X නිසා වැඩසටහන් නිෂ්පාදකයන්ට උපාංග පිළිබඳව කරදරයකින් තොරව වැඩසටහන් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත. [/SIZE][SIZE=4] [IMG]http://1.bp.blogspot.com/-lxMwfV4pPvM/ThLS0XyvNhI/AAAAAAAAALE/B6lF99xeqLQ/s400/msi-r4870-t2d1g-graphics-card-with-1gb-ddr5.jpg[/IMG] [/SIZE][SIZE=4] DirectX API වැඩසටහන මුලුන් ම හඳුන්වා දෙනු ලැබුයේ, 1995 දී මයික්‍රෝසොෆ්ට් සමාගම විසිනි. පසුව මෙය පරිගණක ක්‍රීඩා වැනි වැඩසටහන්වලට මෙය අත්‍යවශ්‍යම වැඩසටහනක් බවට පත් විය. තවද මෙය ක්‍රීඩා ක්ෂේත්‍රෙයේ මහා පෙරළියක් ඇති කළේ ය. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#330099][B]Direct X සෑදී ඇත්තේ ද, උප වැඩසටහන් කිහිපයක එකතුවෙනි. ඒවා නම්,[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#FFCC00]1)[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#33CC00]DirectDraw [/COLOR][/SIZE][INDENT][SIZE=4]මෙම උප වැඩසටහන මඟින් VGA Card/Video Card එකට බාහිරින් සම්බන්ධ වන වැඩසටහන් සමඟ සම්බන්ධ වීමට හකියාක් ලබා දෙයි. [/SIZE] [/INDENT][SIZE=4][COLOR=#FFCC00]2)[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#33CC00]Direct3D [/COLOR][/SIZE][INDENT][SIZE=4]ත්‍රිමාණ හාසිරීම්වලට අවශ්‍ය කරන පහසුකම්වලට සම්බන්ධ වී ක්‍රියාත්මක වන්නේ මෙම උප වැඩසටහන මගිනි. [IMG]http://1.bp.blogspot.com/-40jTsGraqug/ThLUwchrWMI/AAAAAAAAALM/apO4XEe6VJY/s400/banner_crysis.jpg[/IMG] [/SIZE][SIZE=4] [/SIZE][/INDENT][SIZE=4][COLOR=#FFCC00]3)[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#33CC00]DirectSound & DirectMusic[/COLOR][/SIZE][INDENT][SIZE=4]පරිගණක ක්‍රීඩා වගේම ඊට සමාන අනෙක් වැඩසටහන්වලට ශබ්දය, සංගීතය සැපයීම සඳහා ඇති උපාංග සමඟ මෙයින් සම්බන්ධ වී කටයුතු කෙරේ. [/SIZE] [/INDENT][SIZE=4][COLOR=#FFCC00]4)[/COLOR][/SIZE][SIZE=4][COLOR=#33CC00] Direct Input[/COLOR][/SIZE][INDENT][SIZE=4]පරිගණක ක්‍රීඩා කිරීමට සකස් කර ඇති සුක්කානම, වේග පාලකය, Joystick වැනි බාහිරින් සම්බන්ධ කර ඇති උපාංගයන් හා සම්බන්ධ විමට මෙම උප වැඩසටහන අවශ්‍ය වේ. [/SIZE] [/INDENT][SIZE=4][COLOR=#FFCC00]5)[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#33CC00]DirectPlay[/COLOR][/SIZE][INDENT][SIZE=4]අන්තර්ජාලය හෝ ජාලගත පරිගණක සමඟ සම්බන්ධ වී ශබ්ද, රූප අනිකුත් පරිගණක හරහා ක්‍රියා කරවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නේ මෙම උප වැඩසටහන හරහා ය. [/SIZE] [/INDENT][SIZE=4][COLOR=#FFCC00]6) [/COLOR][/SIZE][SIZE=4][COLOR=#33CC00]DirectShow[/COLOR][/SIZE][INDENT][SIZE=4]නොකඩවා ගලා යන දත්තයන් ඇති චිත්‍රපට වැනි දෑ හී උසස් ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා උපාංග මෙහෙයවීමට මෙම උප වැඩසටහන පහසුකම් සළසා දෙයි. [/SIZE] [/INDENT][SIZE=4]ඔබගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට අනුව DirectX වැඩසටහන ද, වෙනස් වෙයි.[/SIZE] [B][SIZE=3]උපුටාගැනීම - [URL]http://pissuhedenaweda.blogspot.com/2011/07/direct-x.html[/URL][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom