Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද්ද මේ කර්මය කියන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්මය, මොකද්ද මේ කර්මය කියන්නෙ?

කර්මය, මොකද්ද මේ කර්මය කියන්නෙ?

කර්ම විෂය අචින්ත්‍යයි.. සාමන්‍ය පෘථග්ජනයාට අවබෝද කරගන්න ටිකක් අමාරුයි. ඒත් අපි තෙරුවන් සරණ යන්නනම් මුලින්ම කරන්න ඕනෙ මේ කර්මඵල විශ්වාසය ඇතිකරගන්න එකයි.

ඒත් කර්මඵල ගැන විශ්වාසයක් ඇතිකරගන්නම් අපිට කර්මය ගැන අවබෝදයක් යම් තරමකට හෝ තිබිය යුතුයි. නැතිනම් අපේ විශ්වාසය නිකම්ම නිකම් පදනමක් රහිත වෙනවා. එහෙම වුනහම තමයි අපිට ,ඒ වගේ විවිදාකාර ප්‍රශ්න එන්නෙ.

දිව්‍ය ලෝක ඇත්තටම තීයනවද?

අපායවල් ඇත්තටම තියනවද?

අපි හැදුනෙ පරිණාමය වෙලාද?

අපි හැදුනෙ බ්රහ්මාන්ගෙන්ද?

ඇමීබට විඥානයක් තියනවද?..

ඕවට උත්තර තමන්ටම හොයා ගන්න පුලුවන් හරියට කර්මය තේරුන් ගත්තොත්.

බුදුහාමුදුරුවො කිසිදෙයක් හන්ගල දේශනා කරල නෑ. උන්වහන්සෙ කර්මය ඉතාම හොඳින් සරලව පැහැදිලි කරල තියනවා.

දැන් උදාහරණයක් ගන්න,

කෙනෙක් සතෙක්ව මරනවා..

දැන් අපි දන්නවා ඔහුට කර්මයක් සිද්ද වෙනවා. ඒක අකුසලයක්.

මෙතනදි තම දෙයක් දැන ගන්න ඕනෙ. මොකද්ද මෙ කර්මය කියල උනේ? බුදුහාමුදුරුවො පැහැදිලිවම කිව්ව 'චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමි' කියල. ඒ කියන්නෙ 'චේතනාවම කර්මය වේ'.

දැන් කර්මය වෙන්නෙ ඒ සතාව මරන චේතනාව.

දැන් තව ටික වෙලාවක් යද්දි ඔය සතාව මරපු මනුස්සය කරපු වැරැද්ද ගැන පසුතැවිල පන්සිල් සමාදන් වෙනවා.

දැන් ඒ මනුස්සය ගාව අර සතා මරපු චේතනාව තියනවද?... නෑ නෙ. ඒ චේතනාව ක්‍රියාත්මක වෙලා ඉවර වෙලාත් ඉවරයි. ඒත් අර කරපු කර්මය? ඒක තියනවද නැද්ද?

අපේ ගොඩක් අය හිතන් ඉන්නෙ චේතනාව ඉවර උනාට කරපු කර්මය තවම තියනව කියලනෙ. ඒ කියන්නෙ කර්ම විපාකය විපාක දෙන්න අවස්තාවක් බල බල පස්සෙන් එනව කියලනෙ.

ඒත් ඇත්තටම එහෙම කර්මයක් අපි පස්සෙ එලවනවද?

හැමෝම කියයි 'ඔව්' කියල, බෞද්ධ නම්.

පංචෞපාදානස්කන්ධය දන්නවනෙ. ඔතෙන තියෙන්නෙ, රූප, වේදනා,සංඥා,සංඛාර,විඥ්ඥාණ කියන පහ විතරයි. ඔය පහම අපිට ප්රත්යක්ශ කරුනු 5ක්.

එත් එහෙම අපි පස්සෙ එලවන 'කර්මය' කියල දෙයක් තියනවනම් හා ඒ 'කර්මය' චේතනා චෛතසිකය විනාශ වූවටත් පසු පවතිනවනම් ඒක ඇයි ඒක වෙනම් සඳහන් කරල නැත්තෙ?

මම මේ එන්නෙ මොකාටද කියල මම කියන්නම්.

මම කියන්නෙ විවෘත මනසකින් බලන්න කියලයි.

කාට හරි ප්‍රශ්න තියනවනම් අහන්න පුලුවන්.

මම කියන්නෙ කර්මය කියල වෙනම අපි පස්සෙන් එන

'දෙයක්' නෑ. කවුරුහරි සතෙක් මැරුවනම් ඒකට අදාල චේතනාවම තමා අදාල කර්මය වෙන්නෙ. චේතනාව නැතිවෙද්දි කර්මයත් නැති වෙලා යනව. ආයෙ ඌ පස්සෙ මොකුත් අද්භූත් 'කර්මයක්' පස්සෙන් පන්නල විපාක දෙන්නෙ නෑ.

දැන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවනෙ? එහෙනම් කොහොමද කර්මය විපාක දෙන්නෙ කියල? ඒක විපාක දෙනව අනිවාර්යයෙන්ම. මේක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි.

ඒක මෙහෙමයි වෙන්නෙ, අපේ උදාහරණයට ගත්ත පුද්ගලයා අදාල සතාව මරද්දිම එයාට ඒ කර්මයට අදාල විපාක සකස් වෙලා ඉවරයි. ඒ කියන්නෙ, එයාගෙ මනස මනුෂ්‍යත්වයෙන් පහලට වැටිල ඉවරයි. එහෙම පහලට නොවැටී එයාට ඒ ප්‍රාණගාත කර්මය කරන්න බෑ. ඒ සිදුවීම හොඳටම ප්‍රකට වෙන්නෙ එයාගෙ මරනාසන්න අවස්තාවෙ. එයාගෙ මරණයේදි එයාට මේ සියල්ල අතාරින්න වෙනව. එයාගෙ ශරීරය, මතකයන්, හිත,ඔක්කොම. ඒහෙම අත අරිද්දි එයාගෙ හිත එහෙම ලේසියෙන් අත අරින හ්තක් නෙමේ තියෙන්නෙ. එයාගෙ හිත බලන්නෙම කොහේහරි එල්ලෙන්න. එතකොට එයාගෙ මනස පහත් නිසා මරණාසන්නයේදි එන්නෙ පහත් අරමුණු. තිරිසන් ලෝකෙ,අපාය වගේ. තියන්ව බයට හා ආශාවට එයා ඒ අරමුනකට කැමැත්තෙන්ම පැනල අල්ලගන්නවා. ඒ විදිහට අපායෙ උප්පත්තිය වෙනවා.

කෙනෙක් තමන්ගේ ජීවිතකාලයම වැයකරල බුදු පාමොක් මහසඟනට දානයක් දෙන එකට වඩා අසුරු සැනක් තරම් කාලයක් ත්‍රිලක්ශණය මෙනෙකි කරන එක මහත්ඵල වෙන්නෙ මේ නිසයි.

ත්‍රිලක්ශණය මෙහෙහි කරද්දි එයාගෙ මනස තියන තලයෙන් උඩට යනව. කොච්චර දානෙ දුන්නත් මනස ඒ විදිහට උසස් කරන්න බෑ.

ඒකයි පන්සිල් රකින එක මොනම දානයකටත් වඩා උසස්. මොකද අනිත්‍ය දන්න කෙනෙක් මැරෙන මොහොතෙදි ට්පහත් අරමුණු පැනල අල්ලගන්නෙ නෑනෙ. එයා අල්ලගන්නෙ උසස් අරමුනු විතරයි. රහතන් වහන්සෙ පිරිණිවන් පාන්නෙ එයා මැරෙන මොහොතෙදි කිසිම අරමුණක් අල්ලගන්නෙ නැති නිසා..

මේකට තව එකතු කරන්න පුලුවන්. ඒත් දැන් ඇගිලි රිදෙනව. ප්‍රශ්න තියනවනම් අහපල්ල. ඒත් මට හිතුන මේක දාන එක හොඳයි කියල ඒකයි දැම්මෙ...

theruwan saranayi....

[QUOTE="MR BOLD, post: 22449816, member: 564681"] [b]කර්මය, මොකද්ද මේ කර්මය කියන්නෙ?[/b] [SIZE="4"]කර්මය, මොකද්ද මේ කර්මය කියන්නෙ? කර්ම විෂය අචින්ත්‍යයි.. සාමන්‍ය පෘථග්ජනයාට අවබෝද කරගන්න ටිකක් අමාරුයි. ඒත් අපි තෙරුවන් සරණ යන්නනම් මුලින්ම කරන්න ඕනෙ මේ කර්මඵල විශ්වාසය ඇතිකරගන්න එකයි. ඒත් කර්මඵල ගැන විශ්වාසයක් ඇතිකරගන්නම් අපිට කර්මය ගැන අවබෝදයක් යම් තරමකට හෝ තිබිය යුතුයි. නැතිනම් අපේ විශ්වාසය නිකම්ම නිකම් පදනමක් රහිත වෙනවා. එහෙම වුනහම තමයි අපිට ,ඒ වගේ විවිදාකාර ප්‍රශ්න එන්නෙ. දිව්‍ය ලෝක ඇත්තටම තීයනවද? අපායවල් ඇත්තටම තියනවද? අපි හැදුනෙ පරිණාමය වෙලාද? අපි හැදුනෙ බ්රහ්මාන්ගෙන්ද? ඇමීබට විඥානයක් තියනවද?.. ඕවට උත්තර තමන්ටම හොයා ගන්න පුලුවන් හරියට කර්මය තේරුන් ගත්තොත්. බුදුහාමුදුරුවො කිසිදෙයක් හන්ගල දේශනා කරල නෑ. උන්වහන්සෙ කර්මය ඉතාම හොඳින් සරලව පැහැදිලි කරල තියනවා. දැන් උදාහරණයක් ගන්න, කෙනෙක් සතෙක්ව මරනවා.. දැන් අපි දන්නවා ඔහුට කර්මයක් සිද්ද වෙනවා. ඒක අකුසලයක්. මෙතනදි තම දෙයක් දැන ගන්න ඕනෙ. මොකද්ද මෙ කර්මය කියල උනේ? බුදුහාමුදුරුවො පැහැදිලිවම කිව්ව 'චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමි' කියල. ඒ කියන්නෙ 'චේතනාවම කර්මය වේ'. දැන් කර්මය වෙන්නෙ ඒ සතාව මරන චේතනාව. දැන් තව ටික වෙලාවක් යද්දි ඔය සතාව මරපු මනුස්සය කරපු වැරැද්ද ගැන පසුතැවිල පන්සිල් සමාදන් වෙනවා. දැන් ඒ මනුස්සය ගාව අර සතා මරපු චේතනාව තියනවද?... නෑ නෙ. ඒ චේතනාව ක්‍රියාත්මක වෙලා ඉවර වෙලාත් ඉවරයි. ඒත් අර කරපු කර්මය? ඒක තියනවද නැද්ද? අපේ ගොඩක් අය හිතන් ඉන්නෙ චේතනාව ඉවර උනාට කරපු කර්මය තවම තියනව කියලනෙ. ඒ කියන්නෙ කර්ම විපාකය විපාක දෙන්න අවස්තාවක් බල බල පස්සෙන් එනව කියලනෙ. ඒත් ඇත්තටම එහෙම කර්මයක් අපි පස්සෙ එලවනවද? හැමෝම කියයි 'ඔව්' කියල, බෞද්ධ නම්. පංචෞපාදානස්කන්ධය දන්නවනෙ. ඔතෙන තියෙන්නෙ, රූප, වේදනා,සංඥා,සංඛාර,විඥ්ඥාණ කියන පහ විතරයි. ඔය පහම අපිට ප්රත්යක්ශ කරුනු 5ක්. එත් එහෙම අපි පස්සෙ එලවන 'කර්මය' කියල දෙයක් තියනවනම් හා ඒ 'කර්මය' චේතනා චෛතසිකය විනාශ වූවටත් පසු පවතිනවනම් ඒක ඇයි ඒක වෙනම් සඳහන් කරල නැත්තෙ? මම මේ එන්නෙ මොකාටද කියල මම කියන්නම්. මම කියන්නෙ විවෘත මනසකින් බලන්න කියලයි. කාට හරි ප්‍රශ්න තියනවනම් අහන්න පුලුවන්. මම කියන්නෙ කර්මය කියල වෙනම අපි පස්සෙන් එන 'දෙයක්' නෑ. කවුරුහරි සතෙක් මැරුවනම් ඒකට අදාල චේතනාවම තමා අදාල කර්මය වෙන්නෙ. චේතනාව නැතිවෙද්දි කර්මයත් නැති වෙලා යනව. ආයෙ ඌ පස්සෙ මොකුත් අද්භූත් 'කර්මයක්' පස්සෙන් පන්නල විපාක දෙන්නෙ නෑ. දැන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවනෙ? එහෙනම් කොහොමද කර්මය විපාක දෙන්නෙ කියල? ඒක විපාක දෙනව අනිවාර්යයෙන්ම. මේක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි. ඒක මෙහෙමයි වෙන්නෙ, අපේ උදාහරණයට ගත්ත පුද්ගලයා අදාල සතාව මරද්දිම එයාට ඒ කර්මයට අදාල විපාක සකස් වෙලා ඉවරයි. ඒ කියන්නෙ, එයාගෙ මනස මනුෂ්‍යත්වයෙන් පහලට වැටිල ඉවරයි. එහෙම පහලට නොවැටී එයාට ඒ ප්‍රාණගාත කර්මය කරන්න බෑ. ඒ සිදුවීම හොඳටම ප්‍රකට වෙන්නෙ එයාගෙ මරනාසන්න අවස්තාවෙ. එයාගෙ මරණයේදි එයාට මේ සියල්ල අතාරින්න වෙනව. එයාගෙ ශරීරය, මතකයන්, හිත,ඔක්කොම. ඒහෙම අත අරිද්දි එයාගෙ හිත එහෙම ලේසියෙන් අත අරින හ්තක් නෙමේ තියෙන්නෙ. එයාගෙ හිත බලන්නෙම කොහේහරි එල්ලෙන්න. එතකොට එයාගෙ මනස පහත් නිසා මරණාසන්නයේදි එන්නෙ පහත් අරමුණු. තිරිසන් ලෝකෙ,අපාය වගේ. තියන්ව බයට හා ආශාවට එයා ඒ අරමුනකට කැමැත්තෙන්ම පැනල අල්ලගන්නවා. ඒ විදිහට අපායෙ උප්පත්තිය වෙනවා. කෙනෙක් තමන්ගේ ජීවිතකාලයම වැයකරල බුදු පාමොක් මහසඟනට දානයක් දෙන එකට වඩා අසුරු සැනක් තරම් කාලයක් ත්‍රිලක්ශණය මෙනෙකි කරන එක මහත්ඵල වෙන්නෙ මේ නිසයි. ත්‍රිලක්ශණය මෙහෙහි කරද්දි එයාගෙ මනස තියන තලයෙන් උඩට යනව. කොච්චර දානෙ දුන්නත් මනස ඒ විදිහට උසස් කරන්න බෑ. ඒකයි පන්සිල් රකින එක මොනම දානයකටත් වඩා උසස්. මොකද අනිත්‍ය දන්න කෙනෙක් මැරෙන මොහොතෙදි ට්පහත් අරමුණු පැනල අල්ලගන්නෙ නෑනෙ. එයා අල්ලගන්නෙ උසස් අරමුනු විතරයි. රහතන් වහන්සෙ පිරිණිවන් පාන්නෙ එයා මැරෙන මොහොතෙදි කිසිම අරමුණක් අල්ලගන්නෙ නැති නිසා.. මේකට තව එකතු කරන්න පුලුවන්. ඒත් දැන් ඇගිලි රිදෙනව. ප්‍රශ්න තියනවනම් අහපල්ල. ඒත් මට හිතුන මේක දාන එක හොඳයි කියල ඒකයි දැම්මෙ... [/SIZE] :D:D:D:D theruwan saranayi.... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom