Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද්ද මේ 13?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මොකද්ද අප්පේ ඔය විසඳුම? අන්න එහෙම එකක් තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැනෙ. 13 ඉන්දියන් විසඳුමක් තමයි. ඒක ඇත්ත. හැබැයි මේ රටේ බලය එක් තැනකට එකතු කරනවට වඩා බලය විමධ්‍යගත කිරීම වඩා හොඳයි.

අද පේනවනෙ බලය මධ්‍යගත කිරීමේ උපරිමටම ගිහිල්ලා තියෙන්නෙ. බොහෝ වැදගත් අමාත්‍යංශ වල හොඳ හරිය ජනාධිපති යටතට අරගෙන.ව්‍යවස්ථාවෙන් තියෙන විධායක බලය දෙගුණ තෙගුණ කරගෙන. ඒවගෙ ප්‍රතිපල හැමෝටම පේන්න තියෙනවනෙ. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.

උතුරේ විශාල සංවර්ධනයක් වෙනවා. උතුරේ දෙමළ මිනිහට ලැබෙන්න ඕනෙ භෞතික සම්පත් සියල්ල ලැබෙනවා. නමුත් උතුරේ දමිළ ජනතාව ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් තියන්නෙ නෑ. ඒ අය කැමති ඒ අයගේ පාලකයෙක් යටතේ පාලනය වෙන්න. කොච්චර බොරු කාරයෙක් උනත් ඒ අයගේ කෙනෙක් නම් ඒ අයට ගැටලුවක් නෑ. නමුත් එහෙමය කියලා බලහත්කාරයෙන් අපේ විසඳුම් ඒ මිනිස්සුන්ගෙ කරපිට පටවලා වැඩක් නැහැ.ඒත් මේ රටේ ඉපදුන මේ රටට අයිතියක් තියෙන මිනිස්සුනෙ. එක්කෝ උතුරට වෙනම විසඳුමක් සැකසිය යුතුයි.

නමුත් එය ගම්මන්පිල කිවුවා වගේ "නැට්ට විසින් බල්ලා වනන" එකක් නොවිය යුතුයි

[QUOTE="$hiñe, post: 15106357, member: 280908"] [SIZE="4"][COLOR="Indigo"]ඉතින් මොකද්ද අප්පේ ඔය විසඳුම? අන්න එහෙම එකක් තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැනෙ. 13 ඉන්දියන් විසඳුමක් තමයි. ඒක ඇත්ත. හැබැයි මේ රටේ බලය එක් තැනකට එකතු කරනවට වඩා බලය විමධ්‍යගත කිරීම වඩා හොඳයි. අද පේනවනෙ බලය මධ්‍යගත කිරීමේ උපරිමටම ගිහිල්ලා තියෙන්නෙ. බොහෝ වැදගත් අමාත්‍යංශ වල හොඳ හරිය ජනාධිපති යටතට අරගෙන.ව්‍යවස්ථාවෙන් තියෙන විධායක බලය දෙගුණ තෙගුණ කරගෙන. ඒවගෙ ප්‍රතිපල හැමෝටම පේන්න තියෙනවනෙ. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. උතුරේ විශාල සංවර්ධනයක් වෙනවා. උතුරේ දෙමළ මිනිහට ලැබෙන්න ඕනෙ භෞතික සම්පත් සියල්ල ලැබෙනවා. නමුත් උතුරේ දමිළ ජනතාව ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් තියන්නෙ නෑ. ඒ අය කැමති ඒ අයගේ පාලකයෙක් යටතේ පාලනය වෙන්න. කොච්චර බොරු කාරයෙක් උනත් ඒ අයගේ කෙනෙක් නම් ඒ අයට ගැටලුවක් නෑ. නමුත් එහෙමය කියලා බලහත්කාරයෙන් අපේ විසඳුම් ඒ මිනිස්සුන්ගෙ කරපිට පටවලා වැඩක් නැහැ.ඒත් මේ රටේ ඉපදුන මේ රටට අයිතියක් තියෙන මිනිස්සුනෙ. එක්කෝ උතුරට වෙනම විසඳුමක් සැකසිය යුතුයි. නමුත් එය ගම්මන්පිල කිවුවා වගේ "නැට්ට විසින් බල්ලා වනන" එකක් නොවිය යුතුයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom