Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
මොකද්ද මේ Aurum Bank එක?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තමයි මගේ පළවෙනි පොස්ට් එක ඉතිං අද මන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ Aurum Bank කියන සයිට් එකෙන් වැඩක් ගන්නේ කියලා. හැමෝම කැමති සල්ලි හොයන්න. Online සල්ලි හොයන්න විදි කීපයක් තියෙනවා. Freelancing කරලා ඔයලට සල්ලි හොයන්න පුලුවන්. ඒත් අලුතෙන් එක අය දන්නවා වැඩේ කොච්චර අමාරුද කියලා සහ කොච්චර කට්ටක් කන්න ඕනද කියලා. අද මන් කියල දෙන්න යන මේ company එකෙන් ඔයලට නිකන් ඉඳන් සල්ලි හොයන්න පුලුවන්. එහෙම කියද්දි ඔයාලා අහයි “එහෙම කොහොමද බන් සල්ලි හොයන්නේ” කියලා. ඔයාලට කියවද්දි තේරෙයි මන් ඇයි එහෙම කිව්වේ කියලා. මම investing වලට ඒ කාලේ ඉඳන් ආසාව තිබ්බට invest කරන්න හොඳ place එකක් සෙට් උනේ නෑ. අපේ අයියා කෙනෙක් තමා මට මේ ගැන කිව්වේ. ඉතින් කිව්ව ගමන් කරන්නත් බෑනේ. පස්සේ ඇත්තටම මන් හොයලා බැලුවා මේ ගැන. වැඩේ ෂුවර්!

මොකද්ද මෙයාලා කරන්නේ?

Forex trading වලින් විශාල ලාභ ලබන ආයතනයක්. දැනට අවුරුදු 2 කට වඩා මෙයාලා මේ විදියට ලාභ ලබනවා.දැනට තියෙන සාර්ථකම investment company එකක්.

අපිට කොහොමද සම්බන්ධ වෙන්න පුලුවන්?

මුලින්ම ඔයාලට රෙජිස්ටර් වෙන්න වෙනවා. මෙන්න මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න.

https://goo.gl/wu9c6N

දැන් අපි මෙයලට invest කරන ගාන අනුව මෙයලා අපිට profit එකක් දෙනවා. ඔයාලට ඕන නම් දවස ගානේ profit ගන්න උනත් පුලුවන්. ඒත් මම නම් recommend කරන්නේ capital එක lock කරලා එකවරම profit ගන්න එක.

ඔයාලට දැනගන්න ලේසි වෙන්න මන් මගේ account එකේ details වලින්ම ඉස්සරහට කරන් යන්නම්.

මේ තියෙන්නේ දැනට මන් invest කරලා තියෙන ගාන.

දැනට මන් $1824 ක් invest කරලා තියෙනවා.

ඉස්සෙල්ලාම invest කරන්න කලින් ඔයාලා කැමති plan එකක් select කර ගන්න ඕන. මම නම් select කර ගත්තේ 7% DAILY FOR 110 TRADING DAYS කියන plan එක. Plowback එක 100% දීලා තියෙන්නේ. ඒ කියන්නේ හැම දවසකම reinvest වෙනවා මගේ profit එකත් එක්කම.

මේ තියෙන්නේ after 110 days මගේ profit එක. ආ තව දෙයක් කියන්න ඕන. ඔයාලට after 110 days වලින් ඔයලාගේ capital එක ගන්න පුලුවන්. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.

ඔය Total Return කියලා තියෙන්නේ මගේ Total Profit එක. මම invest කරලා තියෙන්නේ දවස් 110 කට. ඒත් ඔයාලට අවශ්‍ය නම් දවස් 20 කට දාන්න පුලුවන්. කැමති නම් minimum $150 invest කරන්නත් පුලුවන්.

පිස්සු හැදෙනවා නෙහ්…

ලංකාවේ ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. හේතුව මේවා කවුරුත් කියන්නේ නෑ. ඔය Audi, BMW බස්සන ගොඩක් දෙනා Investments, Trading කරන අය. පිටරට ගොඩක් අය කරනවා Profit Proofs මන් පල්ලෙහා දාන්නම්.

[YOUTUBE]EKldsx8-3YY[/YOUTUBE]

[YOUTUBE]HtQWvW31pRI[/YOUTUBE]

[YOUTUBE]T2W8SdrAzn8[/YOUTUBE]

ඇත්තටම මේ company එක ෂුවර්ද?

හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමා ඇත්තටම මේක ෂුවර්ද? මගේ උත්තරය තමා “ඔව්” ගොඩක් මේ වගේ company ආවා. ඒත් ඒ එකක් වත් සාර්ථක වුනේ නෑ. උපරිම දවස් 10 – 20 ක් වගේ තමා ඒවා තිබුනේ. payment proofs තිබුනෙත් නැහැ.

මට $150 ක් invest කරලා පටන් ගන්නවා නම් කීයක් Profit එක එනවාද?

හරි ඔයා හිතන්න ඔයා $150 ක් invest කරනවා කියලා. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 22,000 ක් වගේ.

STABLE package එකේ 4% DAILY FOR 60 TRADING DAYS එක select කර ගන්න. ඔයා $150 ක් වගේ invest කරනවා නම් ඒක තමා හොඳම plan එක.

ඔයාට කෙලින්ම profit එක $1577.94 හම්බෙනවා. නිකන් බලන්න ඔයා දාපු ගාන වගේ 10 ගුණයකටත් වඩා වැඩී.

මට දවස් 30 කින් Total Profit එක ගන්න බැරිද?

ඇයි බැරි? පුලුවන්. මන් පල්ලෙහා plan details දාන්නම්.

ඔයාට මේ plan එකෙන් දවස් 20 කින් profit එක ගන්න පුලුවන්. minimum investment amount එක $850 වෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 130,000 ක්. ඒත් දවස් 20 කින් $19458.45 ඒ කියන්නේ රුපියල් වලින් ලක්ෂ 30 ක්!

කොහොමද deposit එකක් කරන්නේ?

මේ තියෙන්නේ ඔයාට deposit කරන්න පුලුවන් ක්‍රම.

ඔයා deposit එකක් කරද්දි BitCoins වලින්ම deposit එක කරන්න. ඒක තමා ලේසිම විදිය. payment page එකේදි එයාලා ඔයාට unique BitCoin address එකක් දෙනවා. අන්න ඒ address එකට ඔයා payment එක යවන්න. විනාඩි 10 ක් ඇතුළත ඔයට deposit එක account එකේ බලා ගන්න පුලුවන්.

ආ තව දෙයක් කියන්න අමතක වෙනවා. මම මේ company එකේ representative කෙනෙක් විදියට ඇප්ලයි කරා. එයාලා මාව representative කෙනෙක් විදියට approve කරලා තියෙන්නේ. ඒ නිසා මට VIP support එකක් තියෙනවා මෙයාලත් එක්ක. ඒ නිසා ඔයාලට එන ඕනම ප්‍රශ්ණයක් කියන්න.

ඔයලට දැනගන්න කැමති දෙයක් comment එකක් දාලා අහන්න. එහෙනම් අදට මම කැපුනා!

source : https://sinhalacrypto.wordpress.com/2017/09/03/what-is-aurum-bank/

[QUOTE="podi.kollo, post: 22204497, member: 428392"] [SIZE="4"][CENTER]මේ තමයි මගේ පළවෙනි පොස්ට් එක ඉතිං අද මන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ Aurum Bank කියන සයිට් එකෙන් වැඩක් ගන්නේ කියලා. හැමෝම කැමති සල්ලි හොයන්න. Online සල්ලි හොයන්න විදි කීපයක් තියෙනවා. Freelancing කරලා ඔයලට සල්ලි හොයන්න පුලුවන්. ඒත් අලුතෙන් එක අය දන්නවා වැඩේ කොච්චර අමාරුද කියලා සහ කොච්චර කට්ටක් කන්න ඕනද කියලා. අද මන් කියල දෙන්න යන මේ company එකෙන් ඔයලට නිකන් ඉඳන් සල්ලි හොයන්න පුලුවන්. එහෙම කියද්දි ඔයාලා අහයි “එහෙම කොහොමද බන් සල්ලි හොයන්නේ” කියලා. ඔයාලට කියවද්දි තේරෙයි මන් ඇයි එහෙම කිව්වේ කියලා. මම investing වලට ඒ කාලේ ඉඳන් ආසාව තිබ්බට invest කරන්න හොඳ place එකක් සෙට් උනේ නෑ. අපේ අයියා කෙනෙක් තමා මට මේ ගැන කිව්වේ. ඉතින් කිව්ව ගමන් කරන්නත් බෑනේ. පස්සේ ඇත්තටම මන් හොයලා බැලුවා මේ ගැන. වැඩේ ෂුවර්![/CENTER][/SIZE] [CENTER][IMG]https://sinhalacrypto.files.wordpress.com/2017/09/aurum1.png?w=1000[/IMG] [SIZE="4"][B][COLOR="DarkOrange"]මොකද්ද මෙයාලා කරන්නේ?[/COLOR][/B] Forex trading වලින් විශාල ලාභ ලබන ආයතනයක්. දැනට අවුරුදු 2 කට වඩා මෙයාලා මේ විදියට ලාභ ලබනවා.දැනට තියෙන සාර්ථකම investment company එකක්. [B][COLOR="DarkOrange"]අපිට කොහොමද සම්බන්ධ වෙන්න පුලුවන්?[/COLOR][/B] මුලින්ම ඔයාලට රෙජිස්ටර් වෙන්න වෙනවා. මෙන්න මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. [URL="https://goo.gl/wu9c6N"]https://goo.gl/wu9c6N[/URL][/SIZE] [SIZE="4"]දැන් අපි මෙයලට invest කරන ගාන අනුව මෙයලා අපිට profit එකක් දෙනවා. ඔයාලට ඕන නම් දවස ගානේ profit ගන්න උනත් පුලුවන්. ඒත් මම නම් recommend කරන්නේ capital එක lock කරලා එකවරම profit ගන්න එක. ඔයාලට දැනගන්න ලේසි වෙන්න මන් මගේ account එකේ details වලින්ම ඉස්සරහට කරන් යන්නම්. මේ තියෙන්නේ දැනට මන් invest කරලා තියෙන ගාන.[/SIZE] [IMG]https://sinhalacrypto.files.wordpress.com/2017/09/account.png?w=1000[/IMG] [SIZE="4"]දැනට මන් $1824 ක් invest කරලා තියෙනවා. ඉස්සෙල්ලාම invest කරන්න කලින් ඔයාලා කැමති plan එකක් select කර ගන්න ඕන. මම නම් select කර ගත්තේ 7% DAILY FOR 110 TRADING DAYS කියන plan එක. Plowback එක 100% දීලා තියෙන්නේ. ඒ කියන්නේ හැම දවසකම reinvest වෙනවා මගේ profit එකත් එක්කම. මේ තියෙන්නේ after 110 days මගේ profit එක. ආ තව දෙයක් කියන්න ඕන. ඔයාලට after 110 days වලින් ඔයලාගේ capital එක ගන්න පුලුවන්. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.[/SIZE] [IMG]https://sinhalacrypto.files.wordpress.com/2017/09/cal.png[/IMG] [SIZE="4"]ඔය Total Return කියලා තියෙන්නේ මගේ Total Profit එක. මම invest කරලා තියෙන්නේ දවස් 110 කට. ඒත් ඔයාලට අවශ්‍ය නම් දවස් 20 කට දාන්න පුලුවන්. කැමති නම් minimum $150 invest කරන්නත් පුලුවන්. [B][COLOR="DarkOrange"]පිස්සු හැදෙනවා නෙහ්…[/COLOR][/B] ලංකාවේ ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. හේතුව මේවා කවුරුත් කියන්නේ නෑ. ඔය Audi, BMW බස්සන ගොඩක් දෙනා Investments, Trading කරන අය. පිටරට ගොඩක් අය කරනවා Profit Proofs මන් පල්ලෙහා දාන්නම්.[/SIZE] [YOUTUBE]EKldsx8-3YY[/YOUTUBE] [YOUTUBE]HtQWvW31pRI[/YOUTUBE] [YOUTUBE]T2W8SdrAzn8[/YOUTUBE] [SIZE="4"][B][COLOR="DarkOrange"]ඇත්තටම මේ company එක ෂුවර්ද?[/COLOR][/B] හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමා ඇත්තටම මේක ෂුවර්ද? මගේ උත්තරය තමා “ඔව්” ගොඩක් මේ වගේ company ආවා. ඒත් ඒ එකක් වත් සාර්ථක වුනේ නෑ. උපරිම දවස් 10 – 20 ක් වගේ තමා ඒවා තිබුනේ. payment proofs තිබුනෙත් නැහැ. [B][COLOR="DarkOrange"]මට $150 ක් invest කරලා පටන් ගන්නවා නම් කීයක් Profit එක එනවාද?[/COLOR][/B] හරි ඔයා හිතන්න ඔයා $150 ක් invest කරනවා කියලා. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 22,000 ක් වගේ.[/SIZE] [IMG]https://sinhalacrypto.files.wordpress.com/2017/09/plan.png?w=1000[/IMG] [SIZE="4"]STABLE package එකේ 4% DAILY FOR 60 TRADING DAYS එක select කර ගන්න. ඔයා $150 ක් වගේ invest කරනවා නම් ඒක තමා හොඳම plan එක. ඔයාට කෙලින්ම profit එක $1577.94 හම්බෙනවා. නිකන් බලන්න ඔයා දාපු ගාන වගේ 10 ගුණයකටත් වඩා වැඩී. [B][COLOR="DarkOrange"]මට දවස් 30 කින් Total Profit එක ගන්න බැරිද?[/COLOR][/B] ඇයි බැරි? පුලුවන්. මන් පල්ලෙහා plan details දාන්නම්.[/SIZE] [IMG]https://sinhalacrypto.files.wordpress.com/2017/09/plan2.png?w=1000[/IMG] [SIZE="4"]ඔයාට මේ plan එකෙන් දවස් 20 කින් profit එක ගන්න පුලුවන්. minimum investment amount එක $850 වෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 130,000 ක්. ඒත් දවස් 20 කින් $19458.45 ඒ කියන්නේ රුපියල් වලින් ලක්ෂ 30 ක්! [B][COLOR="DarkOrange"]කොහොමද deposit එකක් කරන්නේ?[/COLOR][/B] මේ තියෙන්නේ ඔයාට deposit කරන්න පුලුවන් ක්‍රම.[/SIZE] [IMG]https://sinhalacrypto.files.wordpress.com/2017/09/pay.png?w=1000[/IMG] [SIZE="4"]ඔයා deposit එකක් කරද්දි BitCoins වලින්ම deposit එක කරන්න. ඒක තමා ලේසිම විදිය. payment page එකේදි එයාලා ඔයාට unique BitCoin address එකක් දෙනවා. අන්න ඒ address එකට ඔයා payment එක යවන්න. විනාඩි 10 ක් ඇතුළත ඔයට deposit එක account එකේ බලා ගන්න පුලුවන්. ආ තව දෙයක් කියන්න අමතක වෙනවා. මම මේ company එකේ representative කෙනෙක් විදියට ඇප්ලයි කරා. එයාලා මාව representative කෙනෙක් විදියට approve කරලා තියෙන්නේ. ඒ නිසා මට VIP support එකක් තියෙනවා මෙයාලත් එක්ක. ඒ නිසා ඔයාලට එන ඕනම ප්‍රශ්ණයක් කියන්න.[/SIZE] [IMG]https://sinhalacrypto.files.wordpress.com/2017/09/reff1.png?w=1000[/IMG] [SIZE="4"]ඔයලට දැනගන්න කැමති දෙයක් comment එකක් දාලා අහන්න. එහෙනම් අදට මම කැපුනා![/SIZE] [IMG]https://sinhalacrypto.files.wordpress.com/2017/09/end.jpg?w=1000[/IMG][/CENTER] source : [URL="https://sinhalacrypto.wordpress.com/2017/09/03/what-is-aurum-bank/"]https://sinhalacrypto.wordpress.com/2017/09/03/what-is-aurum-bank/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom