Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද්ද මේ Botnet (බොට් නෙට්) කියන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද්ද මේ Botnet (බොට් නෙට්) කියන්නේ ?

අද ලෝකයේ නොයෙක් රටවල පාවිච්චි කරන පරිගණක තුනකින් එකක් පාලනය කරන්නේ සයිබර් අපරාධකරුවෙකි(Cyber criminal).දුර රටක සිටින සිටින මෙම අපරාධකරුවා අපේ නිවසේ හෝ කාර්යාලයේ තිබෙන පරිගණකය සිය ග්‍රහණයට ගන්නේ ඉතා සූක්ෂම තාක්ෂණික උපක්‍රම යොදා ගනිමිනි.ඔහුගේ ග්‍රහණයට ලක්ව තිබෙන්නේ පරිගණක 1,2ක් නොවේ,පරිගණක කෝටි ගණනකි.මේ පරිගණක සියල්ල එකිනෙකට සම්බන්ධ කර තනි ජාලයක් සේ ක්‍රියාත්මක කල හැකිය.එය බොට්නෙට් එකක් (Botnet)ලෙස හැදින්වේ.

අන්තර්ජාලය සමඟ සම්බන්ධ වන පරිගණක කෝටි ගණනක් එක් නරක අරමුණකට මෙහෙයවිය හැකි බොට්නෙට් යනු ,පරිගණක ආරක්ෂාව අතින් අද ලොව තිබෙන ලොකුම අර්බුදයයි.එනම් එය ලොව දැවැන්තම සයිබර් අර්බුදයයි.මෙහි දිග පළල තේරුම් ගත හැක්කේ බොට්නෙට් වල ක්‍රියාකාරීත්වය තේරුම් ගත් විටයි.

බොට්නෙට් එකක දළ සැකැස්ම

බොට් (bot)යන වචනය බිඳී ආයේ ,රොබො හෙවත් රොබොට්(Robot) යන ඉංග්‍රීසි වචනයෙනි.මේ කියන්නේ,රොබෝ යන්ත්‍ර ගැන නොවේ.රොබො වැඩසටහන් (robot programs)ගැනය.යම් දෙයක් ඉකරන්නට පුළුවන් පරිගණක වැඩසටහනක් හඳුන්වන්නේ රොබෝ වැඩසටහනක් කියාය.

ස්ර්ච් එන්ජිමක්,යම් සෙවුමකට ගැළපෙන වෙබ් පිටු සොයා යන්නේ ස්පයිඩර්ස්(Spiders) යනුවෙන් හඳුන්වනු ලබන ස්වයංක්රීයාකාරී වැඩසටහන්වල උදව්වෙනි.ස්පයිඩර්ස් යනු රොබෝ වැඩසටහනකට උදාහරණයකි.

බොට්නෙට් වලට සම්බන්ධ රොබෝ වැඩසටහන් හඳුන්වන්නේ අයිආර්සී බොට් (IRC bot)යන නමිනි.

අයිආර්සී බොට් (IRC-Internet Relay Chat)යනු එම වේලාවේම සන්නිවේදන කටයුතු කල හැකි(real time chat communication) තාක්ෂණික ප්‍රොටොකෝලයකි. අයිආර්සී සේවා සපයන ස් ර්වර්ස් වෙත කාටත් පාහේ සම්බන්ධ වීමට පුළුවනි. නොයෙක් අයිආර්සී ස් ර්වර්ස් තවත් ඒවා සමඟ එක් වී ජාල තනා ගෙන තිබේ.මේ ජාල හරහා අප්රසිද්ධව සන්නිවේදනය කරන්නට පුළුවනි

අයිආර්සී බොට් තැනෙන්නේ මෙම අයිආර්සී ස්ර්වර්ස්(IRC Servers) ඔස්සේ ස්වයංක්‍රීයව විධාන හැසිරවීම තුළිනි.මේ විධාන නපුරු වු තරමට ගොඩනැගෙන ජාලයේ අරමුණද නපුරු වෙයි.බොට් නෙට් එකක් තනා ගැනීමට සිතන්නා හෙවත් බොට්කරු(Bot operator) මුලින්ම කරන්නේ මේ සඳහා ගැළපෙන මෘදුකාංගයක් සොයා ගැනීමයි.දක්ෂ ක්‍රමලේඛ ශිල්පීහු ඒවා ලියති.එසේ නොහැකි අය මේවා අන්තර්ජාලයෙන් සොයා ගනියි.සමහරු ඒවා සුළු වෙනස්කම් කොට පාවිච්චි කරයි.

බොට් වැඩසටහනක් යනු හානිකර (Malicious) වැඩසටහනකි.එය බොට්කරුවාට අවශය පරිදි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි.මේවා පලමුව අන්තර්ජාලය හරහා පතුරවා හැරෙයි.ආරක්ෂාව අඩු පරිගණක තුලට විත් ඒවා හි ක්‍රියාත්මකවෙයි.එය සිදුවන්නේ පරිගණකයේ අයිතිකරුට නොදැනෙන ලෙසය.එවැනි වැඩසටහන් හඳුන්වන්නේ ට්‍රොජන් මැල්වෙයා(Trojan) නමිනි,මෙය අනෙකුත් වයිරස් හෝ නරක වැඩසටහන් වලට වඩා වෙනස්ය.එනම් ,අයිතිකරුට නොදැනෙන ලෙස ක්‍රියාත්මක වන්නට එයට හැකියාව ඇත.

බොට්කරු විසින් තම අණසකට ගනු ලබන අනුන්ගේ පරිගණක සියල්ල එක්කොට,තනි ජාලයක් සේ ක්‍රියාත්මක කරවන්නට ඔහුට පුළුවන.එහිදී පරිගණක අයිතිකරු කරන වැඩවලට ඉඩදී,ඔහුට නිතරම ප්‍රයෝජනයට ඕනෑවෙන්නේ නැති පරිගණක ධාරිතාවය බොට්කරු තමන්ගේ මෙන් හසුරවයි.මෙසේ බොට්කරුගේ විලාසයට හැසිරෙන පරිගණක සොම්බි පරිගණක කියා හඳුන්වයි.

සොම්බි යනු අප්‍රිකානු භාෂාවකින් ගත් වචනයකි.මළගිය ප්‍රාණකාරයෙක් ආවේශවී ඒ ප්‍රාණකාරයාටත් ඕනෑ වැඩකර දෙන මිනිසුන් සිටිතැයි සමහර අප්‍රිකානුවෝ විශ්වාස කරති.එවැනි ආවේශ ගත් අයට කියන්නේ සොම්බි කියාය.හරියට බොට්කරු ආවේශ වූ පරිගණකයක් මෙනි.එය අයිතිකරුට මෙන්ම බොට්කරුටත් සේවය කරයි.

ලෝකය පුරා C&C ස්ර්වස්(කහ පාට) සහ සොම්බි පරිගණක(නිල් පාට) වල පැතිරීම

බොට්කරු තම ග්‍රහණයට ගත් පරිගණක සියල්ල එක් කොට තනි ජාලයක් තනයි.තනිපුද්ගලයෙකුගේ අණට යටත් මේ ජාලයට අයත් පරිගණක කෝටි ගණනක ධාරිතාවය එක්වර යොදාගත් විට එය සුළුපටු බලයක් නොවේ. බොට්කරුට දැන් මේ බලය පෙන්වා යටිකූට්ටු වෙළඳාමක් පටන් ගන්නට පුළුවන.

බොට්නෙට් එකකින් කල හැකි දේ

බොට්නෙට් සේවය මිලදී ගන්නෝද ජාවරම්කරුවෝ වෙති.ප්‍රසිද්ධ නම් ඇති බෙහෙත් වර්ගවල බොරු බෙහෙත්(counter-feit drugs) විකුණන්නන් එක් පිරිසකි.මේ බෙහෙත් ගැන කියවෙන විස්තර පත්‍රිකා සහ වෙබ් ලින්ක්ස්,ඉමේල් ගිණුම් වලට අතොරක් නැතිව එවීමට ඔවුහු බොට්නෙට් කුලියට ගනිති.

ජනප්‍රිය මෘදුකාංග වල 'හොර පිටපත්' (pirated copies)විකිණීමට මෙන්ම කිසි හැකියාවක් නැති ප්‍රතිවයිරස විකිණීමට,බොට්නෙට් හරහා ඉමේල් එවන්නෝ සිටිති.මේ සියල්ල ස්පෑම් ඉමේල්ය.

වෙබ් අඩවි අවහිර කීරීම සඳහාද බොට්නෙට් භාවිතා කරයි.බොට්නෙට් එකේ ඇති පරිගණක සියල්ල හරහා වෙබ් අඩවියකට එක් වර පිවිසෙන්නට තැත් කලවිට මැවෙන බොරු තදබදය නිසා වෙනත් කෙනෙකුට මේ වෙබ් අඩවියට පිවිසෙන්නට බැරිය.මෙවැනි ප්‍රහාරයක් හඳුන්වන්නේ 'DDoS(Distributed Denial of Service)' කියාය.මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ කොන්තරාත්තුව භාර ගන්නා බොට්කරුවෝ ඉන් මුදල් උපයති.

බැංකුවක හෝ වෙනත් වගකිවයුතු ආයතනයක වෙබ් අඩවියක් සේ පෙනෙන ලෙස සැකසූ බොරු වෙබ් අඩවි තිබේ.මේ වෙබ් අඩවි වලට යන ගනුදෙනුකරුවෝ තමන්ගේ බැංකු ගිණුමේ මුරපද ,ක්‍රෙඩිට් කාඩ් අංක යනාදිය ඒවාට ලබාදෙයි.මෙය ෆිෂිං (Phishing)කියා හඳුන්වයි.මෙසේ පුද්ගලයන් නොමඟ යවා තොරතුරු රැස්කර ගන්නා බොට්නෙට් තිබේ.බොට්කරු මේ තොරතුරු අවශය අයට විකුණා මුදල් උපයයි.

මචන්ලා උඹලා බොට් නෙට් එකක් කියන්නේ මොකද්ද කියලා දැනගත්තා නෙ, කොහොමද වැඩේ නේද ? ඊළඟ ත්‍රෙඩ් එකෙන් බොට් නෙට් එකක් හදන හැටි කියලා දෙන්නම්   . එහෙනම් මම කැපුනා. වැඩක් උනා නම් අපිටත් සලකපල්ලා. සැලකුවත් නැතත් බම්ප් එකක් නම් අනිවා දාපන්

[QUOTE="Error365!, post: 15281810, member: 406653"] [b]මොකද්ද මේ Botnet (බොට් නෙට්) කියන්නේ ?[/b] [CENTER][IMG]http://www.techsling.com/wp-content/uploads/2010/03/botnets21.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="DarkRed"]අද ලෝකයේ නොයෙක් රටවල පාවිච්චි කරන පරිගණක තුනකින් එකක් පාලනය කරන්නේ සයිබර් අපරාධකරුවෙකි(Cyber criminal).දුර රටක සිටින සිටින මෙම අපරාධකරුවා අපේ නිවසේ හෝ කාර්යාලයේ තිබෙන පරිගණකය සිය ග්‍රහණයට ගන්නේ ඉතා සූක්ෂම තාක්ෂණික උපක්‍රම යොදා ගනිමිනි.ඔහුගේ ග්‍රහණයට ලක්ව තිබෙන්නේ පරිගණක 1,2ක් නොවේ,පරිගණක කෝටි ගණනකි.මේ පරිගණක සියල්ල එකිනෙකට සම්බන්ධ කර තනි ජාලයක් සේ ක්‍රියාත්මක කල හැකිය.එය බොට්නෙට් එකක් (Botnet)ලෙස හැදින්වේ. අන්තර්ජාලය සමඟ සම්බන්ධ වන පරිගණක කෝටි ගණනක් එක් නරක අරමුණකට මෙහෙයවිය හැකි බොට්නෙට් යනු ,පරිගණක ආරක්ෂාව අතින් අද ලොව තිබෙන ලොකුම අර්බුදයයි.එනම් එය ලොව දැවැන්තම සයිබර් අර්බුදයයි.මෙහි දිග පළල තේරුම් ගත හැක්කේ බොට්නෙට් වල ක්‍රියාකාරීත්වය තේරුම් ගත් විටයි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/-AYr7nCcM-MY/UbQUMEoPfCI/AAAAAAAAADg/MHLjERiL-Rg/s1600/botnet_001.jpg[/IMG] [SIZE="3"][COLOR="red"]බොට්නෙට් එකක දළ සැකැස්ම[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="Indigo"]බොට් (bot)යන වචනය බිඳී ආයේ ,රොබො හෙවත් රොබොට්(Robot) යන ඉංග්‍රීසි වචනයෙනි.මේ කියන්නේ,රොබෝ යන්ත්‍ර ගැන නොවේ.රොබො වැඩසටහන් (robot programs)ගැනය.යම් දෙයක් ඉකරන්නට පුළුවන් පරිගණක වැඩසටහනක් හඳුන්වන්නේ රොබෝ වැඩසටහනක් කියාය. ස්ර්ච් එන්ජිමක්,යම් සෙවුමකට ගැළපෙන වෙබ් පිටු සොයා යන්නේ ස්පයිඩර්ස්(Spiders) යනුවෙන් හඳුන්වනු ලබන ස්වයංක්රීයාකාරී වැඩසටහන්වල උදව්වෙනි.ස්පයිඩර්ස් යනු රොබෝ වැඩසටහනකට උදාහරණයකි. බොට්නෙට් වලට සම්බන්ධ රොබෝ වැඩසටහන් හඳුන්වන්නේ අයිආර්සී බොට් (IRC bot)යන නමිනි. අයිආර්සී බොට් (IRC-Internet Relay Chat)යනු එම වේලාවේම සන්නිවේදන කටයුතු කල හැකි(real time chat communication) තාක්ෂණික ප්‍රොටොකෝලයකි. අයිආර්සී සේවා සපයන ස් ර්වර්ස් වෙත කාටත් පාහේ සම්බන්ධ වීමට පුළුවනි. නොයෙක් අයිආර්සී ස් ර්වර්ස් තවත් ඒවා සමඟ එක් වී ජාල තනා ගෙන තිබේ.මේ ජාල හරහා අප්රසිද්ධව සන්නිවේදනය කරන්නට පුළුවනි අයිආර්සී බොට් තැනෙන්නේ මෙම අයිආර්සී ස්ර්වර්ස්(IRC Servers) ඔස්සේ ස්වයංක්‍රීයව විධාන හැසිරවීම තුළිනි.මේ විධාන නපුරු වු තරමට ගොඩනැගෙන ජාලයේ අරමුණද නපුරු වෙයි.බොට් නෙට් එකක් තනා ගැනීමට සිතන්නා හෙවත් බොට්කරු(Bot operator) මුලින්ම කරන්නේ මේ සඳහා ගැළපෙන මෘදුකාංගයක් සොයා ගැනීමයි.දක්ෂ ක්‍රමලේඛ ශිල්පීහු ඒවා ලියති.එසේ නොහැකි අය මේවා අන්තර්ජාලයෙන් සොයා ගනියි.සමහරු ඒවා සුළු වෙනස්කම් කොට පාවිච්චි කරයි. බොට් වැඩසටහනක් යනු හානිකර (Malicious) වැඩසටහනකි.එය බොට්කරුවාට අවශය පරිදි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි.මේවා පලමුව අන්තර්ජාලය හරහා පතුරවා හැරෙයි.ආරක්ෂාව අඩු පරිගණක තුලට විත් ඒවා හි ක්‍රියාත්මකවෙයි.එය සිදුවන්නේ පරිගණකයේ අයිතිකරුට නොදැනෙන ලෙසය.එවැනි වැඩසටහන් හඳුන්වන්නේ ට්‍රොජන් මැල්වෙයා(Trojan) නමිනි,මෙය අනෙකුත් වයිරස් හෝ නරක වැඩසටහන් වලට වඩා වෙනස්ය.එනම් ,අයිතිකරුට නොදැනෙන ලෙස ක්‍රියාත්මක වන්නට එයට හැකියාව ඇත. බොට්කරු විසින් තම අණසකට ගනු ලබන අනුන්ගේ පරිගණක සියල්ල එක්කොට,තනි ජාලයක් සේ ක්‍රියාත්මක කරවන්නට ඔහුට පුළුවන.එහිදී පරිගණක අයිතිකරු කරන වැඩවලට ඉඩදී,ඔහුට නිතරම ප්‍රයෝජනයට ඕනෑවෙන්නේ නැති පරිගණක ධාරිතාවය බොට්කරු තමන්ගේ මෙන් හසුරවයි.මෙසේ බොට්කරුගේ විලාසයට හැසිරෙන පරිගණක සොම්බි පරිගණක කියා හඳුන්වයි. සොම්බි යනු අප්‍රිකානු භාෂාවකින් ගත් වචනයකි.මළගිය ප්‍රාණකාරයෙක් ආවේශවී ඒ ප්‍රාණකාරයාටත් ඕනෑ වැඩකර දෙන මිනිසුන් සිටිතැයි සමහර අප්‍රිකානුවෝ විශ්වාස කරති.එවැනි ආවේශ ගත් අයට කියන්නේ සොම්බි කියාය.හරියට බොට්කරු ආවේශ වූ පරිගණකයක් මෙනි.එය අයිතිකරුට මෙන්ම බොට්කරුටත් සේවය කරයි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://cdn.thenextweb.com/wp-content/blogs.dir/1/files/2013/01/botnet_map.png[/IMG] [SIZE="3"][COLOR="Red"]ලෝකය පුරා C&C ස්ර්වස්(කහ පාට) සහ සොම්බි පරිගණක(නිල් පාට) වල පැතිරීම[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="SeaGreen"]බොට්කරු තම ග්‍රහණයට ගත් පරිගණක සියල්ල එක් කොට තනි ජාලයක් තනයි.තනිපුද්ගලයෙකුගේ අණට යටත් මේ ජාලයට අයත් පරිගණක කෝටි ගණනක ධාරිතාවය එක්වර යොදාගත් විට එය සුළුපටු බලයක් නොවේ. බොට්කරුට දැන් මේ බලය පෙන්වා යටිකූට්ටු වෙළඳාමක් පටන් ගන්නට පුළුවන.[/COLOR][/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/-sVfAVdk72Fw/UbQg9l4_ItI/AAAAAAAAAEQ/NSqVUQV7Om8/s1600/fig_1.jpg[/IMG] [SIZE="3"][COLOR="red"]බොට්නෙට් එකකින් කල හැකි දේ[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="Purple"]බොට්නෙට් සේවය මිලදී ගන්නෝද ජාවරම්කරුවෝ වෙති.ප්‍රසිද්ධ නම් ඇති බෙහෙත් වර්ගවල බොරු බෙහෙත්(counter-feit drugs) විකුණන්නන් එක් පිරිසකි.මේ බෙහෙත් ගැන කියවෙන විස්තර පත්‍රිකා සහ වෙබ් ලින්ක්ස්,ඉමේල් ගිණුම් වලට අතොරක් නැතිව එවීමට ඔවුහු බොට්නෙට් කුලියට ගනිති. ජනප්‍රිය මෘදුකාංග වල 'හොර පිටපත්' (pirated copies)විකිණීමට මෙන්ම කිසි හැකියාවක් නැති ප්‍රතිවයිරස විකිණීමට,බොට්නෙට් හරහා ඉමේල් එවන්නෝ සිටිති.මේ සියල්ල ස්පෑම් ඉමේල්ය. වෙබ් අඩවි අවහිර කීරීම සඳහාද බොට්නෙට් භාවිතා කරයි.බොට්නෙට් එකේ ඇති පරිගණක සියල්ල හරහා වෙබ් අඩවියකට එක් වර පිවිසෙන්නට තැත් කලවිට මැවෙන බොරු තදබදය නිසා වෙනත් කෙනෙකුට මේ වෙබ් අඩවියට පිවිසෙන්නට බැරිය.මෙවැනි ප්‍රහාරයක් හඳුන්වන්නේ 'DDoS(Distributed Denial of Service)' කියාය.මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ කොන්තරාත්තුව භාර ගන්නා බොට්කරුවෝ ඉන් මුදල් උපයති. බැංකුවක හෝ වෙනත් වගකිවයුතු ආයතනයක වෙබ් අඩවියක් සේ පෙනෙන ලෙස සැකසූ බොරු වෙබ් අඩවි තිබේ.මේ වෙබ් අඩවි වලට යන ගනුදෙනුකරුවෝ තමන්ගේ බැංකු ගිණුමේ මුරපද ,ක්‍රෙඩිට් කාඩ් අංක යනාදිය ඒවාට ලබාදෙයි.මෙය ෆිෂිං (Phishing)කියා හඳුන්වයි.මෙසේ පුද්ගලයන් නොමඟ යවා තොරතුරු රැස්කර ගන්නා බොට්නෙට් තිබේ.බොට්කරු මේ තොරතුරු අවශය අයට විකුණා මුදල් උපයයි. [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Black"][B]මචන්ලා උඹලා බොට් නෙට් එකක් කියන්නේ මොකද්ද කියලා දැනගත්තා නෙ, කොහොමද වැඩේ නේද ? ඊළඟ ත්‍රෙඩ් එකෙන් බොට් නෙට් එකක් හදන හැටි කියලා දෙන්නම් :yes: :yes: . එහෙනම් මම කැපුනා. වැඩක් උනා නම් අපිටත් සලකපල්ලා. සැලකුවත් නැතත් බම්ප් එකක් නම් අනිවා දාපන් :yes: :yes:[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom