Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද්ද මේ DOTA 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනි මට වඩා professional DOTA players ලා කිරියේ ඇති. ඒ නිසා වැරදි තිබුනොත් පෙන්නලා දෙන්න හොදේ. DOTA කියන්නේ මොකක්ද? ගොඩක් අය දන්නේ නැතිව ඇති නිසා අපේ බුද්දික සහෝ ගේ ඉල්ලීම නිසා introduction එකක් එක්ක වැඩේ පටන් ගමු. මේ ත්රෙඩ් එකට එන ප්රතිචාර අනුව තව මේ ගැන ත්රෙඩ් දාන්නම්. DOTA එහෙමත් නැත්තම් Defense of the Ancient කියන්නේ strategy free to play OMBA game එකක්. මොකක්ද යකෝ ඒ කිව්වේ MOBA කියන්නේ multiplayer online battle arena කියන එක. මොක කරන්න කලින් මේකේ ඉතිහාසය හොයල බලමු. DOTA මුලින්ම කරලියට එන්නේ 2009 ICEFROG කියන ඇති දැවැන්ත මොළ කරුවාගේ අතින්. ඇත්තටම DOTA game එක මුලින්ම එන්නේ warcraft කියන game එකේ mod එකක් විදිහට. එදා ඉදන් 2013 වෙනකම් ලොව පුරා ඉන්න gamers ලා අතර මේක ඉතා වේගයෙන් ප්රචාරය වෙනවා. පස්සේ 2013 දී valve organization එක DOTA game එක ගොඩක් වැඩි දියුණු කරලා වෙනම game එකක් විදහට Steam game store එකට release කරනවා. එදා ඉදන් අද වෙනකම් මේ game එකේ එක එක වෙනස් කම් වෙලා දැන් තියෙන්නේ DOTA 2 7.05 update එක. මේක ගොඩක් addict වෙන්න පුළුවන් game එකක්. DOTA 2 එකත් එක්ක කරට කර තරග කරන්නේ LOL - league of legends game එක. වැඩිම පිරිසක් තරග කරන MOBA game අතරින් DOTA 2 වලට හිමි වෙන්නේ 2 නි තැන. පලවෙනි තැන ඉන්නේ LOL එකට හේතුවක් තියෙනවා. DOTA 2 ගොඩක් ADVANCED mechanism තියෙන game එකක්. LOL වලට සාපේක්ෂව බැලුවම. මේ වසරේ valve එකෙන් තියෙන world dota championship එක එහමත් නැත්තම TI7 එක aug 7 ඉදන් 12 වෙනකම් පැවැත්වෙන්නට නියමිතයි. මේ වෙනකොට prize pool eka ඇමෙරිකානු ඩොලර් $8,873,482 වෙනවා. ( තමව final price එක කියල නැ මේක එන්න එන්න වැඩි වෙනවා මන් හිතන විදිහට නම් 20 million පනී වගේ )

CHECK DOTA PRICE POOL LIVE CLICK HERE

DOTA 2 game එක පදනම් වෙන්නේ hero ලා 112 ඉන්න game එකක් එක team එකකට heros ල 5 දෙනෙක් බැගින් team දෙකටම heros ලා 10 ඉන්න. සරලව කිව්වොත් මොලො පාවිච්චි කරලා අපේ කදවුර ආරක්ෂා කරන ගමන් සතුරු කදවුර විනාස කරන එක තමයි game එකේ objective එක වෙන්නේ. map eke ගමන් කරන්න පුළුවන් පාරවල් 3 තියෙනවා මේ තුන top lane ( උඩම පාර ), mid lane ( මැද පාර), bot lane (පහල පාර) මේ පාරවල් 3 සම්බන්ධ වෙන ප්රදේශ දෙකේ තමයි අපේ team දෙකේ base දෙක තියෙන්නේ. map එකේ පහල base එක radiant base එක කියලත් උඩම තියෙන base එක dire base එක විදිහටත් නම් කරලා තියෙනවා. ඊට අමතරව heros ල කොටස් 3 කට වෙන් කරලා තියෙනවා

01.intelligence heros

02.agility heros

03.strength heros

ඔය තියෙන්නේ heros ල categorize කරලා තියෙන සරලම විදිහ. තව විස්තර ගොඩක් තියෙනවා මේ ත්රෙඩ් එකට වැටෙන ප්රතිචාර අනුව. game එක ගැන game win කරන strategies ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

[QUOTE="magicwithhasitha, post: 21628597, member: 372195"] [CENTER][IMG]https://upload.wikimedia.org/wikipedia/en/0/08/DotA2.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="purple"]මුලින්ම කියන්න ඕනි මට වඩා professional DOTA players ලා කිරියේ ඇති. ඒ නිසා වැරදි තිබුනොත් පෙන්නලා දෙන්න හොදේ. DOTA කියන්නේ මොකක්ද? ගොඩක් අය දන්නේ නැතිව ඇති නිසා අපේ බුද්දික සහෝ ගේ ඉල්ලීම නිසා introduction එකක් එක්ක වැඩේ පටන් ගමු. මේ ත්රෙඩ් එකට එන ප්රතිචාර අනුව තව මේ ගැන ත්රෙඩ් දාන්නම්. DOTA එහෙමත් නැත්තම් Defense of the Ancient කියන්නේ strategy free to play OMBA game එකක්. මොකක්ද යකෝ ඒ කිව්වේ MOBA කියන්නේ multiplayer online battle arena කියන එක. මොක කරන්න කලින් මේකේ ඉතිහාසය හොයල බලමු. DOTA මුලින්ම කරලියට එන්නේ 2009 ICEFROG කියන ඇති දැවැන්ත මොළ කරුවාගේ අතින්. ඇත්තටම DOTA game එක මුලින්ම එන්නේ warcraft කියන game එකේ mod එකක් විදිහට. එදා ඉදන් 2013 වෙනකම් ලොව පුරා ඉන්න gamers ලා අතර මේක ඉතා වේගයෙන් ප්රචාරය වෙනවා. පස්සේ 2013 දී valve organization එක DOTA game එක ගොඩක් වැඩි දියුණු කරලා වෙනම game එකක් විදහට Steam game store එකට release කරනවා. එදා ඉදන් අද වෙනකම් මේ game එකේ එක එක වෙනස් කම් වෙලා දැන් තියෙන්නේ DOTA 2 7.05 update එක. මේක ගොඩක් addict වෙන්න පුළුවන් game එකක්. DOTA 2 එකත් එක්ක කරට කර තරග කරන්නේ LOL - league of legends game එක. වැඩිම පිරිසක් තරග කරන MOBA game අතරින් DOTA 2 වලට හිමි වෙන්නේ 2 නි තැන. පලවෙනි තැන ඉන්නේ LOL එකට හේතුවක් තියෙනවා. DOTA 2 ගොඩක් ADVANCED mechanism තියෙන game එකක්. LOL වලට සාපේක්ෂව බැලුවම. මේ වසරේ valve එකෙන් තියෙන world dota championship එක එහමත් නැත්තම TI7 එක aug 7 ඉදන් 12 වෙනකම් පැවැත්වෙන්නට නියමිතයි. මේ වෙනකොට prize pool eka ඇමෙරිකානු ඩොලර් $8,873,482 වෙනවා. ( තමව final price එක කියල නැ මේක එන්න එන්න වැඩි වෙනවා මන් හිතන විදිහට නම් 20 million පනී වගේ )[/COLOR][/SIZE] [URL="http://www.dota2.com/international/battlepass"]CHECK DOTA PRICE POOL LIVE CLICK HERE[/URL] [SIZE="4"][COLOR="purple"]DOTA 2 game එක පදනම් වෙන්නේ hero ලා 112 ඉන්න game එකක් එක team එකකට heros ල 5 දෙනෙක් බැගින් team දෙකටම heros ලා 10 ඉන්න. සරලව කිව්වොත් මොලො පාවිච්චි කරලා අපේ කදවුර ආරක්ෂා කරන ගමන් සතුරු කදවුර විනාස කරන එක තමයි game එකේ objective එක වෙන්නේ. map eke ගමන් කරන්න පුළුවන් පාරවල් 3 තියෙනවා මේ තුන top lane ( උඩම පාර ), mid lane ( මැද පාර), bot lane (පහල පාර) මේ පාරවල් 3 සම්බන්ධ වෙන ප්රදේශ දෙකේ තමයි අපේ team දෙකේ base දෙක තියෙන්නේ. map එකේ පහල base එක radiant base එක කියලත් උඩම තියෙන base එක dire base එක විදිහටත් නම් කරලා තියෙනවා. ඊට අමතරව heros ල කොටස් 3 කට වෙන් කරලා තියෙනවා[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"] 01.intelligence heros 02.agility heros 03.strength heros[/COLOR][/SIZE] [CENTER][IMG]https://www.researchgate.net/profile/Anders_Drachen/publication/275963125/figure/fig2/AS:294447867809795@1447213250569/Fig-2-The-DotA-2-map-The-Radiant-base-is-at-the-bottom-left-the-Dire-base-at-the-top.png[/IMG] [/CENTER] [SIZE="4"][COLOR="Purple"]ඔය තියෙන්නේ heros ල categorize කරලා තියෙන සරලම විදිහ. තව විස්තර ගොඩක් තියෙනවා මේ ත්රෙඩ් එකට වැටෙන ප්රතිචාර අනුව. game එක ගැන game win කරන strategies ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom