Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

ඔන්න මේ ලිපි මාලාවෙන් කට්ටියව මං මැගසින් බන්ධානාගාරයට එක්කං යන්නයි මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම කියල ඉන්න ඕනේ සමහරු හිතන් ඉන්නවා මැගසින් කියන්නෙත් වැලිකඩ බන්ධනාගාරයටමයි කියල. නෑ මැගසින් කියන්නේ රක්ෂිත බන්ධනාගාරයක්. වැලිකඩ කියන්නේ බන්ධනාගාරයක්. දෙකම එක ළඟ තියෙන්නේ. දළ අවබෝධ, පොඩි අවබෝධ කතා නෑ. කෙලින්ම මැගසින් එකේ ආකෘතිය, එහි ක්‍රියාපටිපාටිය සහ එය අභ්‍යන්තරයේ සිද්ධවෙන සියළුම දේවල් ගැන 100%ක සම්පූර්ණ අවබෝධයක් ගන්න තමයි ඔන්න මේ ලිපි මාලාව දාන්නේ. කට්ටියට හොදට තේරෙන්නත් එක්ක අපි මුල ඉදලම යමු.

ඔන්න එහෙනං කට්ටියම දැන් පෝලිමේ එන්න ඕනේ හිරේ යන්න.. එහෙනං ඔන්න අපි ගියා.

මුලින්ම ඔන්න ඔය පහල ඇදලා තියෙන සැළැස්ම දිහා බලල ඉන්නකෝ.

මුලින්ම බන්ධනාගාරයට එන සිරකරුවෙක් බන්ධානාගාරයට ඇතුළුවෙන ගමන් මාර්ගය තමයි ඔය කඩ ඉරි වලින් දක්වල තියෙන්නේ.

ප්‍රධාන ගේට්ටුව ළගින් බන්ධනාගාර බස් රථයෙන් බහින සිරකරුවන් ඊට පස්සේ කෙලින්ම ඇතුළුවෙන්නේ පරීක්ෂණ ශාලාව ඇතුලටයි.

ඔතන වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සිරකාරයෝ තමන් අරන් යන ඇදුම් මල්ල සහමුලින්ම ඔතන එලියට අදින්න ඕනේ.එතන ඉන්න ජේලර් වරුන් සිරකාරයාගේ ඇදුම් මල්ල පරීක්ෂා කරල ඉවර උනාට පස්සේ ඒ ඉන්න පරීක්ෂකයන් ඉදිරියේම තමන් ඇදන් ඉන්න සියළුම ඇදුම් උනා දමන්න ඕනේ. ඒ කියන්නේ යට ඇඳුමද ඇතුළුව.

යට ඇඳුම බිමටම පහත් කරලා තමුන් අර සාමාන්‍ය වැසිකිළියක වාඩිවෙනකොට ඉන්න ඉරියව්වෙන් කකුල් දෙක හොදට දෙපැත්තට දාල පාත්වෙලා නැගිටින්න ඕනේ. විහිළු නෙමෙයි මේ ඇත්තටම වෙන දේ කියන්නේ හොදේ. එහෙම කරන්නේ ඇයි කියල තව පස්සට අපි මේ සවාරිය යනකොට ඔයාලට තේරෙයි.

ඔය රෝසපාට කොටුවෙන් දක්වල තියෙන තැනදී තමයි ඒක කරන්න ඕනේ. ඒ වගේ තැන් දෙක තුනක්ම ඔය ශාලාවේ තියෙනවා. ඊට පස්සේ ආයේ ඇදුම් ඇදගෙන ශාලාවෙන් පිටවෙලා ඔය කොළපාටින් දක්වල තියෙන පොඩි ගේට්ටුවෙන් ඇතුළු වෙලා චුට්ට දුරක් ගියාම තියෙන නිල්පාට ගේට්ටුවෙන් බන්ධනාගාරයට ඇතුළුවෙන්න ඕනේ.

ඔන්න එතනින් පස්සේ සිරකරුවා බන්ධානාගාරයට ඇතුළු වී හමාරයි.

හා දැන් බලමු එතනින් පස්සේ මොකද වෙන්නේ කියල.

හවස 3ට 4ට විතර උසාවියෙන් පිටවෙන බන්ධනාගාර බස් රථය බන්ධනාගාරයට ලගාවෙනකොට කොහොමත් සවස 5 විතර වෙනවා. එහෙම එන සියළුම සිරකාරයෝ පළවෙනි දවසේ රෑ ගත කරන්නේ ඔය රූපසටහනේ දක්වල තියෙන වැලිකඩ වාට්ටුව කියන ශාලාවේ. වැලිකඩ වාට්ටුව කියන්න මෙහෙම එකක්. මැගසින් බන්ධනාගාරයේ ඉන්නවා එකේ වැඩ කටයුතු කරවගන්න වැලිකඩ බන්ධානාගාරයෙන් මාරු කරපු සිරකාරයෝ පිරිසක්. ඒ ගොල්ලොන්ට අදාළ එක එක රාජකාරි තියෙනවා ඒවාට කියන්නේ “පාටි” කියල. ඔෆිස් පාටි, කිචන් පාටි, කාමර පාටි, ලොන්ඩ්‍රි පාටි එහෙම කිය කියා එක එක පාටි තියෙනවා. ඒ අය දවල් කාලයේදී ඒ ඒ තමන්ට අදාළ රාජකාරි වල නිරත වෙනවා. කිචන් පාටි එකේ අය උයනවා, ඔෆිස් පාටි එකේ අය ඔෆිස් වැඩ අන්න එහෙම. රක්ෂිත බන්ධනාගාර වල ඉන්න රැදවියන් ජම්පර් අදින්නේ නෑ. ඒගොල්ලෝ අදින්නේ තමන් ගේන ඇදුම්. නමුත් වැලිකඩින් මාරු කරපු අය අදින්නේ ජම්පර් කියල සාමාන්‍ය භාවිතාවේ හදුන්වන සිර කරුවන්ගේ ඇඳුම. බන්ධානාගාරයේදී ඒගොල්ලන්ව ටක්ගාලා අනිත් අයගෙන් වෙන් කරලා අදුරගන්න පුළුවන් මේ ඇඳුම හින්ද.

ඔන්න ඔහොම බන්ධනාගාරයට ආපු සිරකරුවන් පළවෙනි දවස වැලිකඩ වාට්ටුවේ, වැලිකඩින් මාරු කරපු සිරකරුවන් සමඟ පලවෙනි රෑ ගෙවාදමනවා.

දැන් ඔන්න එහෙනං අපි වැලිකඩ වාට්ටුව ඇතුලට ඇතුළුවෙනවා.

1- බෝඩර් එක.

2 - බෝඩර් එකට අයත් නොවන වාට්ටුවේ ඉතුරු කොටස

3 - වැසිකිළිය

4 - වතුර ටැංකිය

බැලුවට තේරෙන්නේ නෑ වගේද 1 2 එහෙම.

හරි ඒක මෙහෙම ලිහා ගමු.

මං කලින්ම කිව්වනේ පළවෙනි දවසේ රෑ සිරකරුවෝ සියල්ලම ගත කරන්නේ වැලිකඩ වාට්ටුවේ කියල, ඉතිං ඔය අංක 1න් ලා නිල් පාටින් දක්වල තියෙන්නේ ඒ ගොල්ලෝ නිදාගන්න කොටස. ලොකු ලොකු වතුර බොතල් තියාගෙන ඒ ප්‍රදේශය ඒගොල්ලෝ වෙන් කරන් ඉන්නේ ඒ ගොල්ලන්ගේ පාවිච්චියටයි. තනිකරම ශාලාවෙන් බෝඩර් කොටස වෙන් කරන් තියෙන්නේ ලොකු වතුර බෝතල් වලින්.

අද අළුතෙන් ඇතුල් වෙච්ච කාටවත් මේ බෝතල් තියෙන හරියෙන් එහා කොටසට එක අඩියක් වත් තියන්න බෑ. ඒ කොටස ඉතාම පිරිසිදුව තියෙනවා. පොඩි පොඩි මෙට්ට කෑලි එහෙම මේගොල්ලන්ට තියෙනවා ඒවා දාගෙන රෑට නිදාගෙන උදේට රෝල් කරලා අයින් කරනවා. තමන් නේ වාසස්ථානය එතන හින්ද ඔය අංක 1න් දැක්වෙන ලා නිල් පාට ප්‍රදේශය හරිම පිරිසිදුයි අතුගාල තියෙන්නේ වැලි කැටයක් නැති වෙන්න.

බෝඩර් එක ඇරුණම ශාලාවේ ඉතුරු ටිකේ තමයි අද ආපු අයට නිදාගන්න වෙන්නේ. පාගල පාගල ඒ කොටස හරිම අපිරිසිදුයි. ඇත්තටම දවසට එන සෙනගත් එක්ක ගත්තම බෝඩරෙන් පල්ලහා තියෙන සීමිත ඉඩකඩේ හැමෝටම නිදාගන්න අමාරුයි. රෑට බෝඩර් එකේ ඉන්න කෙනෙක් එහෙම වැසිකිළියට යන්න ගියොත් ඉතිං පල්ලෙහා ඉන්න අය පෑගෙනවා.

වාට්ටුවේ තියෙන වැසිකිළිය ඉතාම පිරිසිදුයි. කොටින්ම කියනවනං රජයේ කාර්යාලයක වැසිකිළියකට වඩා පිරිසිදුයි. ඟද එහෙම නෑ පොඩ්ඩක් වත්. රෑට මූණ කට ඇගපත ටිකක් හෝදගන්න ඕන උනොත් එහෙම ඔය අංක 4න් තද නිල් පාටින් දක්වල තියෙන ටැංකියෙන් වතුර අරං ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන්.

රෑට නිදාගන්නකොට පැදුරු තියෙනවා එළාගන්න පුළුවන්. හැබැයි ටිකයි තියෙන්නේ. ඉක්මනට ගත්තොත් එකක් හරි නැත්තං බිම තමයි. සමහරුන්ට නිදාගන්න හම්බවෙන්නේ වැසිකිලිය ගාව වතුර ගොඩේ.එතෙන්ට සෙට් වෙන කට්ටියට ඉතිං පුදුම දුකක් විදින්න වෙන්නේ එදා රෑ. පළවෙනි දවසේ තියෙන ලොකුම කට්ට මොකද්ද දන්නවද? ඒ තමයි පැත්තට ඇලවෙලා එළිවෙනකන් නිදාගන්න සිද්ධවෙන එක. හැමෝම නිදාගන්න ඕනේ පැත්තට හැරිලා. උඩ අතට නිදාගන්න ඉඩ නෑ. ඔන්න ඔය පල්ලෙහා රූපේ තියෙන විදිහට දකුණු අත පල්ලෙහාට හිටින්න පැත්තට හැරිලා තමා නිදාගන්න ඕනේ.

වැලිකඩ වාට්ටුවෙත් ඉන්නවා කාමර පාටි කෙනෙක්. එයා තමයි මේ වාට්ටුවේ නිකං ප්‍රධානියා වගේ ඉන්නේ. සහ එයාට තව හිතවත්තු පිරිසක් එයාම ලං කරන ඉන්නවා එයාගේ සහයට. ඔය හොරට උඩ අතට හැරිලා නිදි වගේ ඉන්න අයව කොස්සක් අරං ඉන අස්සට දාල පැත්තට පෙරෙලනවා. එත් නිදි වගේ හැරෙන්න නැතුව හිටියොත් ඉතින් කොසු පාර තමා. එතකොට යස අගේට හැරෙනවා. ඊලගට තමන් ඉස්සරහ කෙනා ඒ අතටම හැරිලා කෙලින්ම නහයේ වැදෙන දුරින් ඉන්නේ. වැරදිලා හරි නින්ද ගිය වෙලාවක උඩ අතට හැරුනොත් එහෙම අනිත් දෙන්නගෙන් පයින් පාරක් කන්නම වෙනවා අනිවාර්යයෙන්. එක පැදුරක කොහොමත් දෙන්නෙක් දානවාම තමයි. ඊලග දේ තමයි එදා රෑ එළිවෙනකන් අඩුම තරමේ 7 8 දෙනෙක් වත් වමනේ දානවා කෙඳිරිගානවා නං ඇහෙනවා දකිනවාම තමයි. හේතුව තමයි කුඩු සික් එක හැදෙන එක. ඒ කියන්නේ දිනපාතා කුඩු ගහන්න පුරුදු වෙලා ඉන්න කෙනෙකුට දවසක් කුඩු නැතිවෙච්ච ගමන් ඇග පණ නැති වෙනවා, වමනේ යනවා වගේ ලක්ෂණ ගොඩක් මතුවෙනවා. සමහරු ඉන්නවා එකම මිනිහා රෑ එළිවෙනකන් 20 පාරක් විතර වමනේ කරන. තුන් හතර පාරක් ඔහොම කරනකොට වෙන්නේ මොකද දන්නවද?, අර කාමර පාටිගේ ලගින් ඉන්න කෙනෙක් ඇවිල්ල ඒ ගොල්ලෝ ළඟ තියෙන බෙල්ට් එකෙන් පාරවල් හතර 5ක් දීගෙන දීගෙන යනවා. මොකද මහ සද්දෙන් ඒ කට්ටිය වමනේ කරන්නේ. ගුටි කෑවයි කියල වමනේ නොයා ඉන්නේ නෑනේ. ඊට පස්සේ මෙයාල කරන්නේ තමන් නිදාගෙන ඉන්න තැනම හෙමින් සැරේ කටවහගෙන වමනේ කරනවා. එතකොට එයාට එයා පැත්තේ ඉන්න මිනිස්සු දෙන්න පත්වෙන තත්ත්වය අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නේ.

කොහොමත් හුගක් දෙනෙක්ට පළවෙනි දවසේ රෑ නං නින්ද යන්නේ නෑ. පලවෙනි දේ හිරේට ආපුම දවස නිසා හිතේ තියෙන චකිතය වගේම එකම ඉරියව්වකින් රෑ එලිවෙනකන්ම සිටින්නට සිදුවීම.ඇත්තටම කියනවනං පලවෙනි දවසේ රෑ වැලිකඩ වාට්ටුවේ අපා දුකක් තමයි විදින්න තියෙන්නේ.

කොහොමින් කොහොම හරි ඔය දුෂ්කරතා සියල්ලක් මැද්දේ බන්ධානාගාරයට ඇතුළු වෙච්ච සිරකරුවෙක්ගේ පලවෙනි දවස ඔන්න ඔය විදිහට වැලිකඩ වාට්ටුවේ නින්දට යාමත් සමගම ගෙවී අහවර වී යනවා.

මෙහෙම ඇතුලට ආපු සිරකරුවන්ගේ දෙවැනි දවස ගෙවෙන්නේ කොහොමද?

මේ හිරකරුවන්ට ඔවුන්ට හිමි අංක ලැබෙන්නේ කොහොමද?

සිරකරුවන්ව ඒ ඒ ෂෙල් වලට බෙදාහැරීම සහ ඒ ෂෙල් වල ඇතුලත සැකැස්ම මොන වගේද?

සිරකරුවන්ට නාන්න ලැබෙන්නේ කොහොමද? කෑම බීම ලැබෙන්නේ කොහොමද? ඒ මොනවද?

මෙන්න මේ කියන කාරණා එක්ක මේ ලිපි මාලාවේ දෙවැනි ලිපියෙන් අපි ආයෙත් හමුවෙමු.

[QUOTE="thanujaka, post: 18351309, member: 123679"] [b]මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?[/b] [B][CENTER][SIZE="4"][COLOR="navy"]ඔන්න මේ ලිපි මාලාවෙන් කට්ටියව මං මැගසින් බන්ධානාගාරයට එක්කං යන්නයි මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම කියල ඉන්න ඕනේ සමහරු හිතන් ඉන්නවා මැගසින් කියන්නෙත් වැලිකඩ බන්ධනාගාරයටමයි කියල. නෑ මැගසින් කියන්නේ රක්ෂිත බන්ධනාගාරයක්. වැලිකඩ කියන්නේ බන්ධනාගාරයක්. දෙකම එක ළඟ තියෙන්නේ. දළ අවබෝධ, පොඩි අවබෝධ කතා නෑ. කෙලින්ම මැගසින් එකේ ආකෘතිය, එහි ක්‍රියාපටිපාටිය සහ එය අභ්‍යන්තරයේ සිද්ධවෙන සියළුම දේවල් ගැන 100%ක සම්පූර්ණ අවබෝධයක් ගන්න තමයි ඔන්න මේ ලිපි මාලාව දාන්නේ. කට්ටියට හොදට තේරෙන්නත් එක්ක අපි මුල ඉදලම යමු. ඔන්න එහෙනං කට්ටියම දැන් පෝලිමේ එන්න ඕනේ හිරේ යන්න.. එහෙනං ඔන්න අපි ගියා. ! ! ! ! ! ! ! මුලින්ම ඔන්න ඔය පහල ඇදලා තියෙන සැළැස්ම දිහා බලල ඉන්නකෝ. [IMG]https://imagizer.imageshack.us/v2/616x667q90/633/qTzfBj.png[/IMG] මුලින්ම බන්ධනාගාරයට එන සිරකරුවෙක් බන්ධානාගාරයට ඇතුළුවෙන ගමන් මාර්ගය තමයි ඔය කඩ ඉරි වලින් දක්වල තියෙන්නේ. ප්‍රධාන ගේට්ටුව ළගින් බන්ධනාගාර බස් රථයෙන් බහින සිරකරුවන් ඊට පස්සේ කෙලින්ම ඇතුළුවෙන්නේ පරීක්ෂණ ශාලාව ඇතුලටයි. ඔතන වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සිරකාරයෝ තමන් අරන් යන ඇදුම් මල්ල සහමුලින්ම ඔතන එලියට අදින්න ඕනේ.එතන ඉන්න ජේලර් වරුන් සිරකාරයාගේ ඇදුම් මල්ල පරීක්ෂා කරල ඉවර උනාට පස්සේ ඒ ඉන්න පරීක්ෂකයන් ඉදිරියේම තමන් ඇදන් ඉන්න සියළුම ඇදුම් උනා දමන්න ඕනේ. ඒ කියන්නේ යට ඇඳුමද ඇතුළුව. යට ඇඳුම බිමටම පහත් කරලා තමුන් අර සාමාන්‍ය වැසිකිළියක වාඩිවෙනකොට ඉන්න ඉරියව්වෙන් කකුල් දෙක හොදට දෙපැත්තට දාල පාත්වෙලා නැගිටින්න ඕනේ. විහිළු නෙමෙයි මේ ඇත්තටම වෙන දේ කියන්නේ හොදේ. එහෙම කරන්නේ ඇයි කියල තව පස්සට අපි මේ සවාරිය යනකොට ඔයාලට තේරෙයි. ඔය රෝසපාට කොටුවෙන් දක්වල තියෙන තැනදී තමයි ඒක කරන්න ඕනේ. ඒ වගේ තැන් දෙක තුනක්ම ඔය ශාලාවේ තියෙනවා. ඊට පස්සේ ආයේ ඇදුම් ඇදගෙන ශාලාවෙන් පිටවෙලා ඔය කොළපාටින් දක්වල තියෙන පොඩි ගේට්ටුවෙන් ඇතුළු වෙලා චුට්ට දුරක් ගියාම තියෙන නිල්පාට ගේට්ටුවෙන් බන්ධනාගාරයට ඇතුළුවෙන්න ඕනේ. ඔන්න එතනින් පස්සේ සිරකරුවා බන්ධානාගාරයට ඇතුළු වී හමාරයි. හා දැන් බලමු එතනින් පස්සේ මොකද වෙන්නේ කියල. ! ! ! ! ! ! ! [IMG]https://imagizer.imageshack.us/v2/790x544q90/673/LwWjAc.png[/IMG] හවස 3ට 4ට විතර උසාවියෙන් පිටවෙන බන්ධනාගාර බස් රථය බන්ධනාගාරයට ලගාවෙනකොට කොහොමත් සවස 5 විතර වෙනවා. එහෙම එන සියළුම සිරකාරයෝ පළවෙනි දවසේ රෑ ගත කරන්නේ ඔය රූපසටහනේ දක්වල තියෙන වැලිකඩ වාට්ටුව කියන ශාලාවේ. වැලිකඩ වාට්ටුව කියන්න මෙහෙම එකක්. මැගසින් බන්ධනාගාරයේ ඉන්නවා එකේ වැඩ කටයුතු කරවගන්න වැලිකඩ බන්ධානාගාරයෙන් මාරු කරපු සිරකාරයෝ පිරිසක්. ඒ ගොල්ලොන්ට අදාළ එක එක රාජකාරි තියෙනවා ඒවාට කියන්නේ “පාටි” කියල. ඔෆිස් පාටි, කිචන් පාටි, කාමර පාටි, ලොන්ඩ්‍රි පාටි එහෙම කිය කියා එක එක පාටි තියෙනවා. ඒ අය දවල් කාලයේදී ඒ ඒ තමන්ට අදාළ රාජකාරි වල නිරත වෙනවා. කිචන් පාටි එකේ අය උයනවා, ඔෆිස් පාටි එකේ අය ඔෆිස් වැඩ අන්න එහෙම. රක්ෂිත බන්ධනාගාර වල ඉන්න රැදවියන් ජම්පර් අදින්නේ නෑ. ඒගොල්ලෝ අදින්නේ තමන් ගේන ඇදුම්. නමුත් වැලිකඩින් මාරු කරපු අය අදින්නේ ජම්පර් කියල සාමාන්‍ය භාවිතාවේ හදුන්වන සිර කරුවන්ගේ ඇඳුම. බන්ධානාගාරයේදී ඒගොල්ලන්ව ටක්ගාලා අනිත් අයගෙන් වෙන් කරලා අදුරගන්න පුළුවන් මේ ඇඳුම හින්ද. ඔන්න ඔහොම බන්ධනාගාරයට ආපු සිරකරුවන් පළවෙනි දවස වැලිකඩ වාට්ටුවේ, වැලිකඩින් මාරු කරපු සිරකරුවන් සමඟ පලවෙනි රෑ ගෙවාදමනවා. දැන් ඔන්න එහෙනං අපි වැලිකඩ වාට්ටුව ඇතුලට ඇතුළුවෙනවා. ! ! ! ! ! ! ! [IMG]https://imagizer.imageshack.us/v2/764x389q90/661/CuEBOL.png[/IMG] 1- බෝඩර් එක. 2 - බෝඩර් එකට අයත් නොවන වාට්ටුවේ ඉතුරු කොටස 3 - වැසිකිළිය 4 - වතුර ටැංකිය බැලුවට තේරෙන්නේ නෑ වගේද 1 2 එහෙම. හරි ඒක මෙහෙම ලිහා ගමු. මං කලින්ම කිව්වනේ පළවෙනි දවසේ රෑ සිරකරුවෝ සියල්ලම ගත කරන්නේ වැලිකඩ වාට්ටුවේ කියල, ඉතිං ඔය අංක 1න් ලා නිල් පාටින් දක්වල තියෙන්නේ ඒ ගොල්ලෝ නිදාගන්න කොටස. ලොකු ලොකු වතුර බොතල් තියාගෙන ඒ ප්‍රදේශය ඒගොල්ලෝ වෙන් කරන් ඉන්නේ ඒ ගොල්ලන්ගේ පාවිච්චියටයි. තනිකරම ශාලාවෙන් බෝඩර් කොටස වෙන් කරන් තියෙන්නේ ලොකු වතුර බෝතල් වලින්. අද අළුතෙන් ඇතුල් වෙච්ච කාටවත් මේ බෝතල් තියෙන හරියෙන් එහා කොටසට එක අඩියක් වත් තියන්න බෑ. ඒ කොටස ඉතාම පිරිසිදුව තියෙනවා. පොඩි පොඩි මෙට්ට කෑලි එහෙම මේගොල්ලන්ට තියෙනවා ඒවා දාගෙන රෑට නිදාගෙන උදේට රෝල් කරලා අයින් කරනවා. තමන් නේ වාසස්ථානය එතන හින්ද ඔය අංක 1න් දැක්වෙන ලා නිල් පාට ප්‍රදේශය හරිම පිරිසිදුයි අතුගාල තියෙන්නේ වැලි කැටයක් නැති වෙන්න. බෝඩර් එක ඇරුණම ශාලාවේ ඉතුරු ටිකේ තමයි අද ආපු අයට නිදාගන්න වෙන්නේ. පාගල පාගල ඒ කොටස හරිම අපිරිසිදුයි. ඇත්තටම දවසට එන සෙනගත් එක්ක ගත්තම බෝඩරෙන් පල්ලහා තියෙන සීමිත ඉඩකඩේ හැමෝටම නිදාගන්න අමාරුයි. රෑට බෝඩර් එකේ ඉන්න කෙනෙක් එහෙම වැසිකිළියට යන්න ගියොත් ඉතිං පල්ලෙහා ඉන්න අය පෑගෙනවා. වාට්ටුවේ තියෙන වැසිකිළිය ඉතාම පිරිසිදුයි. කොටින්ම කියනවනං රජයේ කාර්යාලයක වැසිකිළියකට වඩා පිරිසිදුයි. ඟද එහෙම නෑ පොඩ්ඩක් වත්. රෑට මූණ කට ඇගපත ටිකක් හෝදගන්න ඕන උනොත් එහෙම ඔය අංක 4න් තද නිල් පාටින් දක්වල තියෙන ටැංකියෙන් වතුර අරං ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන්. රෑට නිදාගන්නකොට පැදුරු තියෙනවා එළාගන්න පුළුවන්. හැබැයි ටිකයි තියෙන්නේ. ඉක්මනට ගත්තොත් එකක් හරි නැත්තං බිම තමයි. සමහරුන්ට නිදාගන්න හම්බවෙන්නේ වැසිකිලිය ගාව වතුර ගොඩේ.එතෙන්ට සෙට් වෙන කට්ටියට ඉතිං පුදුම දුකක් විදින්න වෙන්නේ එදා රෑ. පළවෙනි දවසේ තියෙන ලොකුම කට්ට මොකද්ද දන්නවද? ඒ තමයි පැත්තට ඇලවෙලා එළිවෙනකන් නිදාගන්න සිද්ධවෙන එක. හැමෝම නිදාගන්න ඕනේ පැත්තට හැරිලා. උඩ අතට නිදාගන්න ඉඩ නෑ. ඔන්න ඔය පල්ලෙහා රූපේ තියෙන විදිහට දකුණු අත පල්ලෙහාට හිටින්න පැත්තට හැරිලා තමා නිදාගන්න ඕනේ. [IMG]http://i.imgur.com/ld8qKU5.jpg[/IMG] වැලිකඩ වාට්ටුවෙත් ඉන්නවා කාමර පාටි කෙනෙක්. එයා තමයි මේ වාට්ටුවේ නිකං ප්‍රධානියා වගේ ඉන්නේ. සහ එයාට තව හිතවත්තු පිරිසක් එයාම ලං කරන ඉන්නවා එයාගේ සහයට. ඔය හොරට උඩ අතට හැරිලා නිදි වගේ ඉන්න අයව කොස්සක් අරං ඉන අස්සට දාල පැත්තට පෙරෙලනවා. එත් නිදි වගේ හැරෙන්න නැතුව හිටියොත් ඉතින් කොසු පාර තමා. එතකොට යස අගේට හැරෙනවා. ඊලගට තමන් ඉස්සරහ කෙනා ඒ අතටම හැරිලා කෙලින්ම නහයේ වැදෙන දුරින් ඉන්නේ. වැරදිලා හරි නින්ද ගිය වෙලාවක උඩ අතට හැරුනොත් එහෙම අනිත් දෙන්නගෙන් පයින් පාරක් කන්නම වෙනවා අනිවාර්යයෙන්. එක පැදුරක කොහොමත් දෙන්නෙක් දානවාම තමයි. ඊලග දේ තමයි එදා රෑ එළිවෙනකන් අඩුම තරමේ 7 8 දෙනෙක් වත් වමනේ දානවා කෙඳිරිගානවා නං ඇහෙනවා දකිනවාම තමයි. හේතුව තමයි කුඩු සික් එක හැදෙන එක. ඒ කියන්නේ දිනපාතා කුඩු ගහන්න පුරුදු වෙලා ඉන්න කෙනෙකුට දවසක් කුඩු නැතිවෙච්ච ගමන් ඇග පණ නැති වෙනවා, වමනේ යනවා වගේ ලක්ෂණ ගොඩක් මතුවෙනවා. සමහරු ඉන්නවා එකම මිනිහා රෑ එළිවෙනකන් 20 පාරක් විතර වමනේ කරන. තුන් හතර පාරක් ඔහොම කරනකොට වෙන්නේ මොකද දන්නවද?, අර කාමර පාටිගේ ලගින් ඉන්න කෙනෙක් ඇවිල්ල ඒ ගොල්ලෝ ළඟ තියෙන බෙල්ට් එකෙන් පාරවල් හතර 5ක් දීගෙන දීගෙන යනවා. මොකද මහ සද්දෙන් ඒ කට්ටිය වමනේ කරන්නේ. ගුටි කෑවයි කියල වමනේ නොයා ඉන්නේ නෑනේ. ඊට පස්සේ මෙයාල කරන්නේ තමන් නිදාගෙන ඉන්න තැනම හෙමින් සැරේ කටවහගෙන වමනේ කරනවා. එතකොට එයාට එයා පැත්තේ ඉන්න මිනිස්සු දෙන්න පත්වෙන තත්ත්වය අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නේ. කොහොමත් හුගක් දෙනෙක්ට පළවෙනි දවසේ රෑ නං නින්ද යන්නේ නෑ. පලවෙනි දේ හිරේට ආපුම දවස නිසා හිතේ තියෙන චකිතය වගේම එකම ඉරියව්වකින් රෑ එලිවෙනකන්ම සිටින්නට සිදුවීම.ඇත්තටම කියනවනං පලවෙනි දවසේ රෑ වැලිකඩ වාට්ටුවේ අපා දුකක් තමයි විදින්න තියෙන්නේ. කොහොමින් කොහොම හරි ඔය දුෂ්කරතා සියල්ලක් මැද්දේ බන්ධානාගාරයට ඇතුළු වෙච්ච සිරකරුවෙක්ගේ පලවෙනි දවස ඔන්න ඔය විදිහට වැලිකඩ වාට්ටුවේ නින්දට යාමත් සමගම ගෙවී අහවර වී යනවා. ! ! ! ! ! ! ![/COLOR][/SIZE][/CENTER][/B] [COLOR="Navy"][LIST] [*]මෙහෙම ඇතුලට ආපු සිරකරුවන්ගේ දෙවැනි දවස ගෙවෙන්නේ කොහොමද? [*]මේ හිරකරුවන්ට ඔවුන්ට හිමි අංක ලැබෙන්නේ කොහොමද? [*]සිරකරුවන්ව ඒ ඒ ෂෙල් වලට බෙදාහැරීම සහ ඒ ෂෙල් වල ඇතුලත සැකැස්ම මොන වගේද? [*]සිරකරුවන්ට නාන්න ලැබෙන්නේ කොහොමද? කෑම බීම ලැබෙන්නේ කොහොමද? ඒ මොනවද? [/LIST][/COLOR] [B][CENTER][SIZE="4"][COLOR="navy"]මෙන්න මේ කියන කාරණා එක්ක මේ ලිපි මාලාවේ දෙවැනි ලිපියෙන් අපි ආයෙත් හමුවෙමු.[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom