Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද පොලිසිය මේතරම් දඟලන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද පොලිසිය මේතරම් දඟලන්නේ ?

ශ්‍රී ලංකා පොලිස් සේවය ශ්‍රී ලංකාවේ වඩාත් දුෂිතම ආයතනය ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය වරක් ප්‍රකාශ කර සිටියද, මහජන මිත්‍රශීලි වෘත්තිමය අභිමානවත් පොලිස් සේවයක් උදෙසා වචනයේ පරිසමාප්තියෙන්ම ඔවුන් කැපවී සිටින බව අප කවුරුත් දන්නා කරුණකි.

එහෙත් ඇතැම් රටවල පොලිස් නිලධාරීන් මහජනතාවගේ නිතිය පිළිඹඳ නොදැනුවත් භාවය ප්‍රයෝජනයට ගෙන විවිධ මුල්‍ය වංචා, අල්ලස් සහ දුෂණ කටයුතු සිදුකරන බව වාර්තාවේ. මහජනතාව ඉදිරියේ සිංහ වෙස්ගෙන රඟදෙන ඔවුන් නීතිඥ සංගම්වල ලාංචන සහිත මෝටර් රථ සහ මාධ්‍ය ආයතන ලාංචන සහිත මොටර් රථ පාරේ ගමන් කරනවිට ඔවුන් අතින් වරදක් සිදුවුණද නොදැක්කසේ සිටිනබව වාර්තාවේ.

ඔවුන් හවස මදුවිත පානය සඳහා මුදල් සොයාගැනීමට, වැඩ නිමවී ත්‍රිරෝද රථයේ ගෙදරයාමට, හොර අඹුවට දීමට එළවලු මල්ලක් මිලදීගැනීමට ආදී අවශ්‍යතා ඇතිවූවිට පාරට පැමිණ තරුණ තරුණියන් ගමන් කරන වාහන නවතා කුමක් හෝ වරදක් සොයාගෙන ඔවුන් බයකර ඔවුන්ගෙන් අල්ලස් ගන්නා බව වාර්තාවේ.

තවද කිසියම් හේතුවක් මත ඉහල පොලිස් ප්රධානියෙකුගෙන් වැදු මවුපියන් සිහිගන්වමින් බැනුම් අසා සිටිනම්, පාරේ හෙල්මටි නොමැතිව හෝ බලපත්‍ර නොමැතිව යතුරුපැදි ධාවනය කරන තරුණයෙකු අල්ලාගෙන හිතේ තරහ ඉවරවෙනතුරු එම තරුණයට පහර දීමටත්

කම්මැලි කමක් දැනුන විට කණ්ඩායම් වශයෙන් ගොස් වෙරළ සහ උද්‍යාන වටලා ඒවායේ සිටින තරුණ යුවලවල් බයකර මානසික සුවයක් ලබාගැනීමටත්, විශ්ව විද්යාලසිසුවෙකු යම් වරදකට අසුවූ විට හිතෙහි පවතින ඉර්ෂාව පිරිමසාගැනීමට පහර දීමට හෝ එසේ කල නොහැකි අවස්ථාවන්හිදී 8 පමණක් සමත් උවද මහාචාර්යවරුන්ට වඩා ඔවුන් කරුණු දන්නා බව අඟවමින් මුළු විශ්ව විද්‍යාල පද්ධතියම හැලුවට ලක්කිරීමට පුරුදුවී සිටින බව වාර්ථාවේ.

මේ කරුණු බොහොමයකට එම රටේ ජනතාවගේ නිතිය පිළිඹඳ නොදැනුවත් බව බලපනා බැවින්, එදිනෙදා ජීවිතයේදී දැනුවත් වියයුතු නීති කරුණු කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණි.

4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ. ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත. (නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.) එමනිසා පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.

6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.. (ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

10.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

11. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

12.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

13. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

14. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 129/5,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

[QUOTE="chanakacm, post: 13942560, member: 9983"] [b]මොකද පොලිසිය මේතරම් දඟලන්නේ ?[/b] [IMG]http://1.bp.blogspot.com/-1II9VciHaQw/ULPfrRE0YWI/AAAAAAAAAKE/-kWJ2vJDvvk/s1600/Gossip9+Police+1.jpg[/IMG] [SIZE="5"]ශ්‍රී ලංකා පොලිස් සේවය ශ්‍රී ලංකාවේ වඩාත් දුෂිතම ආයතනය ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය වරක් ප්‍රකාශ කර සිටියද, මහජන මිත්‍රශීලි වෘත්තිමය අභිමානවත් පොලිස් සේවයක් උදෙසා වචනයේ පරිසමාප්තියෙන්ම ඔවුන් කැපවී සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් ඇතැම් රටවල පොලිස් නිලධාරීන් මහජනතාවගේ නිතිය පිළිඹඳ නොදැනුවත් භාවය ප්‍රයෝජනයට ගෙන විවිධ මුල්‍ය වංචා, අල්ලස් සහ දුෂණ කටයුතු සිදුකරන බව වාර්තාවේ. මහජනතාව ඉදිරියේ සිංහ වෙස්ගෙන රඟදෙන ඔවුන් නීතිඥ සංගම්වල ලාංචන සහිත මෝටර් රථ සහ මාධ්‍ය ආයතන ලාංචන සහිත මොටර් රථ පාරේ ගමන් කරනවිට ඔවුන් අතින් වරදක් සිදුවුණද නොදැක්කසේ සිටිනබව වාර්තාවේ. ඔවුන් හවස මදුවිත පානය සඳහා මුදල් සොයාගැනීමට, වැඩ නිමවී ත්‍රිරෝද රථයේ ගෙදරයාමට, හොර අඹුවට දීමට එළවලු මල්ලක් මිලදීගැනීමට ආදී අවශ්‍යතා ඇතිවූවිට පාරට පැමිණ තරුණ තරුණියන් ගමන් කරන වාහන නවතා කුමක් හෝ වරදක් සොයාගෙන ඔවුන් බයකර ඔවුන්ගෙන් අල්ලස් ගන්නා බව වාර්තාවේ. තවද කිසියම් හේතුවක් මත ඉහල පොලිස් ප්රධානියෙකුගෙන් වැදු මවුපියන් සිහිගන්වමින් බැනුම් අසා සිටිනම්, පාරේ හෙල්මටි නොමැතිව හෝ බලපත්‍ර නොමැතිව යතුරුපැදි ධාවනය කරන තරුණයෙකු අල්ලාගෙන හිතේ තරහ ඉවරවෙනතුරු එම තරුණයට පහර දීමටත් කම්මැලි කමක් දැනුන විට කණ්ඩායම් වශයෙන් ගොස් වෙරළ සහ උද්‍යාන වටලා ඒවායේ සිටින තරුණ යුවලවල් බයකර මානසික සුවයක් ලබාගැනීමටත්, විශ්ව විද්යාලසිසුවෙකු යම් වරදකට අසුවූ විට හිතෙහි පවතින ඉර්ෂාව පිරිමසාගැනීමට පහර දීමට හෝ එසේ කල නොහැකි අවස්ථාවන්හිදී 8 පමණක් සමත් උවද මහාචාර්යවරුන්ට වඩා ඔවුන් කරුණු දන්නා බව අඟවමින් මුළු විශ්ව විද්‍යාල පද්ධතියම හැලුවට ලක්කිරීමට පුරුදුවී සිටින බව වාර්ථාවේ. මේ කරුණු බොහොමයකට එම රටේ ජනතාවගේ නිතිය පිළිඹඳ නොදැනුවත් බව බලපනා බැවින්, එදිනෙදා ජීවිතයේදී දැනුවත් වියයුතු නීති කරුණු කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. 1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය. 2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය. 3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණි. 4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි) 5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ. ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත. (නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.) එමනිසා පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත. 6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත. 7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.. (ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.) 8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත. 9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත. 10.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී. 11. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත. 12.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත. 13. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී) 14. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය. ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 129/5,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය. [/SIZE] [IMG]http://1.bp.blogspot.com/-b_2EhF7Hjt4/ULVwDI1vuyI/AAAAAAAAre4/KqDu4qDdAIg/s1600/Police.jpg[/IMG][IMG]http://4.bp.blogspot.com/-MZl9109hnrU/ULSXQ6H25XI/AAAAAAAAAK8/r-2H1lOZRnk/s1600/Gossip9+P.new+2.jpg[/IMG][IMG]http://3.bp.blogspot.com/-QgC4Py0FWB4/ULSXRgVDbHI/AAAAAAAAALE/FY0JgdCPYO8/s1600/Gossip9+P.new+3.jpg[/IMG][IMG]http://1.bp.blogspot.com/-wfnhgYLtedw/ULSXuvdBetI/AAAAAAAAALM/0g8S2c3QLNs/s1600/Gossip9+P.new+1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom