Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද බොලව් කොච්චර බෙහෙත් බිව්වත්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඕක ඉස්සර තිබ්බ..

මොකක් හරි දෙයක් කරනව නම් ඒක තුන්පාරක් කරන්න ඕන..

එක වෙලාවකට විතරයි ඒක වෙලා තියන උන් දන්නව කියන්නෙ මොකද්ද කියල..

තුන් පාරක් කරේ නැත්තම් මාර පුකේ අමාරුවක් හැදෙන්නෙ..

දවසක් ෂොප් එකක පොඩි එකෙක් ගේම් එකක් තෝරල දෙන්න කියල කිව්ව..

මම ඌත් එක්ක කතා කර කර ඉද්දි..

ඌත් අපේ ගෙවල් පැත්තෙ ම තමයි..

ගෙවලුත් අහගෙන පෙන් එකකුත් අරන් එන්නම් කිව්ව ඌ..

මම හිතුවේ නෑ එයි කියල..

මෙන්න මූ පැයක් යන්න ඉස්සෙල්ල අපේ දිහා..

මූට ගේම්ස් ටිකක් කොපි කරල දීල යැව්ව..

මෙන්න මූ දිගටම එනව දවස ගානෙ..

එපා වෙනකන් එනව..

අන්තිමට මුගෙ අම්මයි තාත්තයි අපේ දිහා ඇවිල්ල තමයි මූට ලෙඩක් තියනව කියල කිව්වෙ..

අන්තිමට මූව බැදලත් තිබ්බ ලු කරන්න බැරි නිසා..

මූට දරුනුවටම තියනව ලෙඩේ..

ඊට පස්සෙ තමයි මමත් දැන ගත්තෙ මෙහෙම සීන් එකක් තියනව කියල..

භාවනා කරල නවත්තන්න පුළුවන්..

හිත පාලනය කරගන්න විතරයි තියෙන්නෙ..

හිතට ඕන විදියට තමන්ව පාලනය කරන්න දෙනවද කියල හොදට හිතල භාවන කරල ඕක හොද කරගන්න පුළුවන්..

බේත් නැත..

මම කරේ නම් එහෙම දැන් නම් ගානක් වත් නෑ..

[QUOTE="sachith19920726, post: 18724980, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]මටත් ඕක ඉස්සර තිබ්බ.. මොකක් හරි දෙයක් කරනව නම් ඒක තුන්පාරක් කරන්න ඕන.. එක වෙලාවකට විතරයි ඒක වෙලා තියන උන් දන්නව කියන්නෙ මොකද්ද කියල.. තුන් පාරක් කරේ නැත්තම් මාර පුකේ අමාරුවක් හැදෙන්නෙ.. දවසක් ෂොප් එකක පොඩි එකෙක් ගේම් එකක් තෝරල දෙන්න කියල කිව්ව.. මම ඌත් එක්ක කතා කර කර ඉද්දි.. ඌත් අපේ ගෙවල් පැත්තෙ ම තමයි.. ගෙවලුත් අහගෙන පෙන් එකකුත් අරන් එන්නම් කිව්ව ඌ.. මම හිතුවේ නෑ එයි කියල.. මෙන්න මූ පැයක් යන්න ඉස්සෙල්ල අපේ දිහා.. මූට ගේම්ස් ටිකක් කොපි කරල දීල යැව්ව.. මෙන්න මූ දිගටම එනව දවස ගානෙ.. එපා වෙනකන් එනව.. අන්තිමට මුගෙ අම්මයි තාත්තයි අපේ දිහා ඇවිල්ල තමයි මූට ලෙඩක් තියනව කියල කිව්වෙ.. අන්තිමට මූව බැදලත් තිබ්බ ලු කරන්න බැරි නිසා.. මූට දරුනුවටම තියනව ලෙඩේ.. ඊට පස්සෙ තමයි මමත් දැන ගත්තෙ මෙහෙම සීන් එකක් තියනව කියල.. භාවනා කරල නවත්තන්න පුළුවන්.. හිත පාලනය කරගන්න විතරයි තියෙන්නෙ.. හිතට ඕන විදියට තමන්ව පාලනය කරන්න දෙනවද කියල හොදට හිතල භාවන කරල ඕක හොද කරගන්න පුළුවන්.. බේත් නැත.. මම කරේ නම් එහෙම දැන් නම් ගානක් වත් නෑ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom