Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද බොලව් කොච්චර බෙහෙත් බිව්වත්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකම දේ නැවත නැවත කරවන ග්‍රස්ථිය (Obsessive Compulsive Disorder)

"චා දොර වහන්න බැරි වුනාද මන්ද" කාරයට නැගි සුගත්ට සිතින. හණික කාරයෙන් බැස ගත් ඔහු ඉදිරි දොරටුවේ හැඬලය දෙතුන් වරක් කරකවා දොර තල්ලු කර, දොර වැසී ඇති බව තහවුරු කර ගත්තේය. "අයන් එක ගැලෙව්වද මතකත් නැහැ"

ඔරලෝසුව දෙස බලා නැවත නිවසට ඇතුලු වූ ඔහු විදුලි ස්තිරික්කය විදුලියෙන් විසන්ධි කර ඇති බව තහවුරු කරගෙන නැවත ඉදිරි දොර වසා කිහිප වරක් එය පරීක්ෂා කර දොර වැසී ඇති බව තහවුරු කර ගෙන සුසුමක් හෙලා කාරයට ගොඩ විය!

මොකද ඔබට හිතෙන්නේ සුගත් ගැන? ඉක්මණින් සුලු දෙයක් පවා අමතක වෙන කෙනෙක්ද? නොසැලිකිලිමත් කෙනෙක්ද? නැත්නම් ඕනවටත් වඩා පරෙස්සම් වන කෙනෙක්ද?

නැහැ! මේ ග්‍රස්ථිය නම් මානසික සංකූලතාවයේ ලක්ෂණ කීපයකි.

අහ්! එහෙනම් ඉතිං පිස්සෙක්ද?! මෙසේ සිතීම සමාජයේ ඇති තවත් මෝඩ ආකල්පයකි.

අපට වැලදෙන කායික රෝග තරමටම මානසික රෝගද සුලබය. ගැටළුවකට ඇත්තේ මානසික රෝග කායික රෝග මෙන් බොහෝ දෙනා හදුනා නොගැනීමයි. බොහොමයක් මනසේ ඇති වන සංකූලතා කැස්ස හෙම්බිරිස්සාව මෙන් ඇති වී නැති වී යයි. නමුත් සමහර හෙම්බිරිස්සා තත්වයන් නියුමෝනියාව දක්වා නරක් වන්නා සේ මානසික රෝගද දරුණු තත්වයට පත් විය හැක.

දැන් අපි බලමු මෙම ග්‍රස්ථිය කියන්නේ කුමක්ද කියල.

මෙම රෝගී තත්වයේ මූලික ලක්ෂණය වන්නේ. සිතට අසහනය දෙන සුලු සිතුවිලි, ආවේග හෝ රූප එක දිගටම සිතට ඒමය. මෙය සිතා වලක්වා ගැනීමටද නොහැකිය. බොහෝ විට රෝගියාට මෙය කරදයක් වේ. එම නිසා මානසික පීඩනයට ලක්වීමද එම සිතුවිලි අප්‍රසන්න බවට පත් වීමද සිදු වේ.

මෙම සිතුවිලි වර්ග කීපයකි.

1. එක දිගටම ඇති වන සිතුවිලි. (obsessional thoughts)

- ඉහත සඳහන් කල අකාරයට වේ.

2. එකම ක්‍රියාව කිහිප වරක් කිරීමට පොලඹවන සිතුවිලි. (obsessional rituals)

මෙය තේරුමක් නැතිව හෝ තේරුමක් ආරූඪ කර ගනිමින් සිදු කරන ක්රියාවන්ය.

උදා :-

- ඇවිදීමේදී යම් ස්ථාන අනිවාර්ය්යෙන්ම පසුකර යාමට උත්සාහ කිරීම.

- මේසය උඩ හෝ කාමරයේ ඇති භාණ්ඩ සිතට ඇතිවන තුරු නියමිත තැන් වල පිලිවෙලට තැබීම.( කිහිප වරක් එකම භාණඩය ඉතාමත් නිවරැදිව නියම තැන තැබීමට උත්සාහ කිරීමා

3. විවාදාත්මක සිතුවිලි (obsessional doubts / compulsions)

දවසේ කරන ක්‍රියාකරකම් ගැන සැකයක් ඇති වීම, එම ක්‍රියාව කිහිප වරක් කිරීමෙන් සැකය සංතෘප්ත කර ගැනීමට උත්සාහ දැරීම.

උදා :-

- දොරක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම.

- කරාමයක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම.

- විශබීජ ඇතැහි සිතමින් බොහෝ වේලා වරින් වර අත් සේදීම.

4. ආවේගත්මක සිතුවිලි (obsessional impulses)

යම් යම් ආවේගශීලී (දරුණු හෝ ලැජ්ජා සහගත ) ක්‍රියාවන් කිරීමට මහත් අසාවක් ඇති වීම.

උදා :-

- ගමන් කරමින් තිබෙන රථයකින් පැනීමට සිතීම.

- කුඩා දරුවෙකුට පහර දීමට සිතීම

- පාලනය කර ගත නොහැකි ලෙස අසභ්‍ය සිතුවිලි සිතට ඒම.

(මෙවැන් සිතිවිලි ඇති වුවද ක්‍රියාවට නොනගයි, එම සිතුවිලි ගැන ලැජ්ජා සහගත හා අප්‍රසන්න බවක් ඇති වීම පමණක් සිදු වේ.)

5. බිය සහගත සිතුවිලි (obsessional phobias and anxiety)

මනස අපහසුතාවයට පත් කරන ඉහත සඳහන් ආකාරයේ සිතුවිලි පිළිබඳ බිය ඇති වීම. එම නිසා එවැනි සිතුවිලි ඇති වන අවස්තා මඟ හැරීම.

ඉහත සඳහන් සිතුවිලි ඇති වීමට අමතරව තවත් මේ හා බැඳුනු ලක්ෂණ දැකිය හැක. මෙම ග්‍රස්ථියෙන් පෙලෙන්නන් බොහෝ විට දවසේ බොහෝ දේවල් යම් පිලිවෙත් පෙලක් ලෙස සිදු කිරීම හා එම පිලිවෙල වෙනස් කල හොත් තමාට හානියක් සිදු වේ යැයි සිතීම.

තමා තමාටම නියම කරගත් බොහෝ නීති රීති හා වැලකීම් අනුගමනය කිරීම.

පරිපූර්නත්වය පිළිබඳ අධික ලෙස සැලකිලිමත් වීම, එනම් යම් වැඩක් නිම කිරීමට අනවශ්‍යය ලෙස බොහෝ වේලාවක් වැය කිරීම. එම වැඩෙහි අවසානය පිළිබඳව නොසෑහීමට පත් වීම.

තමාගේ අදහස් පමණක් නිවරැදි යැයි සිතීම, අන් අයගේ උපදෙස් පිළිගැනීමට අකමැත්තක් දැක්වීම. මුරණ්ඩු ගති ලක්ෂන තිබීම. අනෙක් අයද තමාගේ අදහස් අනුගමනය කල යුතු යැයි සිතීම.

ආගමික කටයුතු වල යෙදීමට බොහෝ වේලාවක් ගත විම. එහි පිලිවෙත් ඉතා පරීක්ෂාකාරීව පිලිවෙලකට සිදු කිරීමට උත්සාහ ගැනීම. මෙහිදී ආගමික භක්තියට වඩා එම පිළිවෙත් වැරදීමෙන් තමට නරකක් හෝ හානියක් වේ යයි බිය ඇති වීම.

මෙලෙස දවසේ බොහෝ කටයුතු යම් සැකැස්මක් අනුව කිරීමට පෙළඹීම. යම් කටයුත්තක් කරන විට පිලිවෙල පිලිබඳ සෑහීමකට පත් නොවූ විට නැවත නැවත මුල සිට කිරීමට පෙළඹීම. වාර ගණනාවක් කිරීමෙන් විඩාවට හා කේන්තියට පත් වීමද සිදු වේ.

කිසිම තේරුමක් නැති කාර්ය්යන් පුරුදු ලෙස කිරීමට පුරුදු වී සිටීම.

උදා :-

නිවසේ සිට පාසලට හෝ රාජකාරී ස්ථානයට යන විට,

- යම් යම් ස්ථාන අනිවාර්ය්යෙන් පසු කිරීම.

- යම් ස්ථාන ලකුණු දෙස බලමින් යාම

- එකම නාම පුවරුවක් පුරුද්දක් ලෙස කියව යාම

- හිස පීරූ පසු පනාව සෑම විටම එකම ස්ථානයක ඉතා නිවරැදිව තැබීමට උත්සාහ දැරීම.

යම් ක්‍රියාවක් වාර ගණන් කරමින් සිදු කිරීම. වාර ගණන වැරදුනු විට නැවත නැවත කිරීම.

මෙම සංකූලතාවය ඇති වීමට මොළයේ basal ganglia යන පෙදෙසේ ඇති වන යම් වෙනස්කම් බලපාන බවටත්. ස්නායු සෛල වල ඇති serotonin නම් රසායනිකයේ අසමතුලිත තාවයන්ගේ බලපැමක් මෙයට ඇති බවද, රෝගය වැලදීමට ජාන ගත බලපෑමක් ඇති බවද තවද සමහරක් බැක්ටීරියා (streptococcus) අසාදනයන්ගේ අතුරුපලයක් ලෙස මෙය හට ගත හැකි බවද මෙම රෝගය ඇති වීමට හේතු සොයා බැලීමේදී හමුවන කරුණුය. මෙම කරුණු තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

දැන් ඔබට මෙම ග්‍රස්ථිය නම් මානසික සංකූලතාවය පිළිබඳ යම් වැටහීමක් ඇති යැයි සිතමි.

මෙම මානසික ගැටළුකාරී තත්වය පහසුවෙන් සාමාන්‍ය තත්වයට පත් කල හැක අවශ්‍යය වන්නේ තමාට ඇති ගැටළුව හරියාකාරව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමය. එවිට බොහෝ විට ඖෂධ භාවිතයෙන් තොරව වුවද මෙය සාමාන්‍යය තත්වයට පත්කර ගත හැකිය.

මේ සඳහා ඕනෑම සාමන්‍ය වෛද්‍යවරයෙකු හමු වී සාකච්ඡා කරන්න. ඔහු අවශ්‍යය පරිදි තවදුරත් උපදෙස් ලබා දී නිසි වෛද්‍යයවරයෙකුට හෝ උපදේශකවරයෙකු වෙත යොමු කරනු ඇත.

ඉතා සරල මානසික අභ්‍යාස වලින් මෙම තත්වය ඉතා පහසුවෙන් සුව කරගත හැක. කලාතුරකින් ඖෂධ වල සහයද ලබා ගැනීමට සිදු වේ.

තම නිවසේ සමාජිකයින්ගේද සහය ගැනීමෙන් තවත් පහසුවෙන් මෙම තත්වය සුවකර ගතහැක., ඒ සඳහා ඔබගේ වෛද්‍යයවරයා හෝ උපදේශකවරයා උපදෙස් දෙනු ඇත.

66% කටත් වැඩි පිරිසකට නිවරැදි උපදෙස් පිළිපැදීමෙන් වසරකටත් වඩා අඩු කාලයකදී සාමාන්‍යය තත්වයට පත් වීමට හැකි වේ. අනෙක් අයටද මදක් පසු වී වුවද නිවරැදි ප්‍රතිකාර ක්‍රම මඟින් සාමාන්‍යය තත්වයට පත් විය හැක.

මෙම තත්වය ඇති අය ඉන් ඉතා පීඩාවට පත් වේ. මානසික පීඩනය, කලකිරීමට පත් වීම, අධික ලෙස කාලය නාස්ති වීම, නිතර කේන්තියට පත් වීම වැනි දුෂ්කරතා වලට ලක් වේ. එම නිසා මේ පිළිබඳ සැකයක් ඇත්නම් වෛදයයවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න. එවිට වඩාත් පහසු සැහැල්ලු දිවියක් ලඟා කර ගත හැකි වනු ඇත.

මේ සමඟම දිය යුතු ඉතා වැදගත් පණිවිඩයක්ද ඇත! එනම් මානසික රෝග යනු අනිසි ලෙස බිය විය යුතුවත්, සුව කල නොහැකි රෝගවත්, කීමට ලැජ්ජා විය යුතුවත් රෝග වර්ගයක්වත් නොවේ. ඒවාද සාමන්‍ය කායික රෝග මෙන් ඇති වී නැති වී යන, සමහර අයට ප්‍රතිකාර අවශ්‍ය වන තත්වයන්ය. එම නිසා මානසික රෝග පිළිබඳ සමාජයේ පවතින මිථ්‍යා විශ්වාස හා වැරදි ආකල්ප දුරු කිරීමට ඔබත් සහාය වන්න. ඉන් සුව කලහැකි බොහෝ මානසික රෝගී තත්වයන් ගෙන් පීඩා විදින අහිංසක ජීවිත ගණනාවක් නිවරැදි ප්‍රතිකාරයන්ට යොමුව සුවය ලබා යලිත් නිරෝගී මනසින් යුතුව සතුටින් ජීවත් වීමට අවස්ථාව ලබනු ඇත!

http://gimanhalablog.blogspot.com/2012/07/obsessive-compulsive-disorder.html

[QUOTE="mldarshana, post: 18910634, member: 25657"] [SIZE=4][COLOR=Red]එකම දේ නැවත නැවත කරවන ග්‍රස්ථිය (Obsessive Compulsive Disorder)[/COLOR][/SIZE] [SIZE=3]"චා දොර වහන්න බැරි වුනාද මන්ද" කාරයට නැගි සුගත්ට සිතින. හණික කාරයෙන් බැස ගත් ඔහු ඉදිරි දොරටුවේ හැඬලය දෙතුන් වරක් කරකවා දොර තල්ලු කර, දොර වැසී ඇති බව තහවුරු කර ගත්තේය. "අයන් එක ගැලෙව්වද මතකත් නැහැ" ඔරලෝසුව දෙස බලා නැවත නිවසට ඇතුලු වූ ඔහු විදුලි ස්තිරික්කය විදුලියෙන් විසන්ධි කර ඇති බව තහවුරු කරගෙන නැවත ඉදිරි දොර වසා කිහිප වරක් එය පරීක්ෂා කර දොර වැසී ඇති බව තහවුරු කර ගෙන සුසුමක් හෙලා කාරයට ගොඩ විය! මොකද ඔබට හිතෙන්නේ සුගත් ගැන? ඉක්මණින් සුලු දෙයක් පවා අමතක වෙන කෙනෙක්ද? නොසැලිකිලිමත් කෙනෙක්ද? නැත්නම් ඕනවටත් වඩා පරෙස්සම් වන කෙනෙක්ද? නැහැ! මේ ග්‍රස්ථිය නම් මානසික සංකූලතාවයේ ලක්ෂණ කීපයකි. අහ්! එහෙනම් ඉතිං පිස්සෙක්ද?! මෙසේ සිතීම සමාජයේ ඇති තවත් මෝඩ ආකල්පයකි. අපට වැලදෙන කායික රෝග තරමටම මානසික රෝගද සුලබය. ගැටළුවකට ඇත්තේ මානසික රෝග කායික රෝග මෙන් බොහෝ දෙනා හදුනා නොගැනීමයි. බොහොමයක් මනසේ ඇති වන සංකූලතා කැස්ස හෙම්බිරිස්සාව මෙන් ඇති වී නැති වී යයි. නමුත් සමහර හෙම්බිරිස්සා තත්වයන් නියුමෝනියාව දක්වා නරක් වන්නා සේ මානසික රෝගද දරුණු තත්වයට පත් විය හැක. දැන් අපි බලමු මෙම ග්‍රස්ථිය කියන්නේ කුමක්ද කියල. මෙම රෝගී තත්වයේ මූලික ලක්ෂණය වන්නේ. සිතට අසහනය දෙන සුලු සිතුවිලි, ආවේග හෝ රූප එක දිගටම සිතට ඒමය. මෙය සිතා වලක්වා ගැනීමටද නොහැකිය. බොහෝ විට රෝගියාට මෙය කරදයක් වේ. එම නිසා මානසික පීඩනයට ලක්වීමද එම සිතුවිලි අප්‍රසන්න බවට පත් වීමද සිදු වේ. මෙම සිතුවිලි වර්ග කීපයකි. 1. එක දිගටම ඇති වන සිතුවිලි. (obsessional thoughts) - ඉහත සඳහන් කල අකාරයට වේ. 2. එකම ක්‍රියාව කිහිප වරක් කිරීමට පොලඹවන සිතුවිලි. (obsessional rituals) මෙය තේරුමක් නැතිව හෝ තේරුමක් ආරූඪ කර ගනිමින් සිදු කරන ක්රියාවන්ය. උදා :- - ඇවිදීමේදී යම් ස්ථාන අනිවාර්ය්යෙන්ම පසුකර යාමට උත්සාහ කිරීම. - මේසය උඩ හෝ කාමරයේ ඇති භාණ්ඩ සිතට ඇතිවන තුරු නියමිත තැන් වල පිලිවෙලට තැබීම.( කිහිප වරක් එකම භාණඩය ඉතාමත් නිවරැදිව නියම තැන තැබීමට උත්සාහ කිරීමා 3. විවාදාත්මක සිතුවිලි (obsessional doubts / compulsions) දවසේ කරන ක්‍රියාකරකම් ගැන සැකයක් ඇති වීම, එම ක්‍රියාව කිහිප වරක් කිරීමෙන් සැකය සංතෘප්ත කර ගැනීමට උත්සාහ දැරීම. උදා :- - දොරක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම. - කරාමයක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම. - විශබීජ ඇතැහි සිතමින් බොහෝ වේලා වරින් වර අත් සේදීම. [/SIZE][CENTER] [SIZE=3][URL="http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1b/OCD_handwash.jpg/230px-OCD_handwash.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1b/OCD_handwash.jpg/230px-OCD_handwash.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] 4. ආවේගත්මක සිතුවිලි (obsessional impulses) යම් යම් ආවේගශීලී (දරුණු හෝ ලැජ්ජා සහගත ) ක්‍රියාවන් කිරීමට මහත් අසාවක් ඇති වීම. උදා :- - ගමන් කරමින් තිබෙන රථයකින් පැනීමට සිතීම. - කුඩා දරුවෙකුට පහර දීමට සිතීම - පාලනය කර ගත නොහැකි ලෙස අසභ්‍ය සිතුවිලි සිතට ඒම. (මෙවැන් සිතිවිලි ඇති වුවද ක්‍රියාවට නොනගයි, එම සිතුවිලි ගැන ලැජ්ජා සහගත හා අප්‍රසන්න බවක් ඇති වීම පමණක් සිදු වේ.) 5. බිය සහගත සිතුවිලි (obsessional phobias and anxiety) මනස අපහසුතාවයට පත් කරන ඉහත සඳහන් ආකාරයේ සිතුවිලි පිළිබඳ බිය ඇති වීම. එම නිසා එවැනි සිතුවිලි ඇති වන අවස්තා මඟ හැරීම. ඉහත සඳහන් සිතුවිලි ඇති වීමට අමතරව තවත් මේ හා බැඳුනු ලක්ෂණ දැකිය හැක. මෙම ග්‍රස්ථියෙන් පෙලෙන්නන් බොහෝ විට දවසේ බොහෝ දේවල් යම් පිලිවෙත් පෙලක් ලෙස සිදු කිරීම හා එම පිලිවෙල වෙනස් කල හොත් තමාට හානියක් සිදු වේ යැයි සිතීම. තමා තමාටම නියම කරගත් බොහෝ නීති රීති හා වැලකීම් අනුගමනය කිරීම. පරිපූර්නත්වය පිළිබඳ අධික ලෙස සැලකිලිමත් වීම, එනම් යම් වැඩක් නිම කිරීමට අනවශ්‍යය ලෙස බොහෝ වේලාවක් වැය කිරීම. එම වැඩෙහි අවසානය පිළිබඳව නොසෑහීමට පත් වීම. තමාගේ අදහස් පමණක් නිවරැදි යැයි සිතීම, අන් අයගේ උපදෙස් පිළිගැනීමට අකමැත්තක් දැක්වීම. මුරණ්ඩු ගති ලක්ෂන තිබීම. අනෙක් අයද තමාගේ අදහස් අනුගමනය කල යුතු යැයි සිතීම. ආගමික කටයුතු වල යෙදීමට බොහෝ වේලාවක් ගත විම. එහි පිලිවෙත් ඉතා පරීක්ෂාකාරීව පිලිවෙලකට සිදු කිරීමට උත්සාහ ගැනීම. මෙහිදී ආගමික භක්තියට වඩා එම පිළිවෙත් වැරදීමෙන් තමට නරකක් හෝ හානියක් වේ යයි බිය ඇති වීම. මෙලෙස දවසේ බොහෝ කටයුතු යම් සැකැස්මක් අනුව කිරීමට පෙළඹීම. යම් කටයුත්තක් කරන විට පිලිවෙල පිලිබඳ සෑහීමකට පත් නොවූ විට නැවත නැවත මුල සිට කිරීමට පෙළඹීම. වාර ගණනාවක් කිරීමෙන් විඩාවට හා කේන්තියට පත් වීමද සිදු වේ. කිසිම තේරුමක් නැති කාර්ය්යන් පුරුදු ලෙස කිරීමට පුරුදු වී සිටීම. උදා :- නිවසේ සිට පාසලට හෝ රාජකාරී ස්ථානයට යන විට, - යම් යම් ස්ථාන අනිවාර්ය්යෙන් පසු කිරීම. - යම් ස්ථාන ලකුණු දෙස බලමින් යාම - එකම නාම පුවරුවක් පුරුද්දක් ලෙස කියව යාම - හිස පීරූ පසු පනාව සෑම විටම එකම ස්ථානයක ඉතා නිවරැදිව තැබීමට උත්සාහ දැරීම. යම් ක්‍රියාවක් වාර ගණන් කරමින් සිදු කිරීම. වාර ගණන වැරදුනු විට නැවත නැවත කිරීම. මෙම සංකූලතාවය ඇති වීමට මොළයේ basal ganglia යන පෙදෙසේ ඇති වන යම් වෙනස්කම් බලපාන බවටත්. ස්නායු සෛල වල ඇති serotonin නම් රසායනිකයේ අසමතුලිත තාවයන්ගේ බලපැමක් මෙයට ඇති බවද, රෝගය වැලදීමට ජාන ගත බලපෑමක් ඇති බවද තවද සමහරක් බැක්ටීරියා (streptococcus) අසාදනයන්ගේ අතුරුපලයක් ලෙස මෙය හට ගත හැකි බවද මෙම රෝගය ඇති වීමට හේතු සොයා බැලීමේදී හමුවන කරුණුය. මෙම කරුණු තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. දැන් ඔබට මෙම ග්‍රස්ථිය නම් මානසික සංකූලතාවය පිළිබඳ යම් වැටහීමක් ඇති යැයි සිතමි. මෙම මානසික ගැටළුකාරී තත්වය පහසුවෙන් සාමාන්‍ය තත්වයට පත් කල හැක අවශ්‍යය වන්නේ තමාට ඇති ගැටළුව හරියාකාරව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමය. එවිට බොහෝ විට ඖෂධ භාවිතයෙන් තොරව වුවද මෙය සාමාන්‍යය තත්වයට පත්කර ගත හැකිය. මේ සඳහා ඕනෑම සාමන්‍ය වෛද්‍යවරයෙකු හමු වී සාකච්ඡා කරන්න. ඔහු අවශ්‍යය පරිදි තවදුරත් උපදෙස් ලබා දී නිසි වෛද්‍යයවරයෙකුට හෝ උපදේශකවරයෙකු වෙත යොමු කරනු ඇත. ඉතා සරල මානසික අභ්‍යාස වලින් මෙම තත්වය ඉතා පහසුවෙන් සුව කරගත හැක. කලාතුරකින් ඖෂධ වල සහයද ලබා ගැනීමට සිදු වේ. තම නිවසේ සමාජිකයින්ගේද සහය ගැනීමෙන් තවත් පහසුවෙන් මෙම තත්වය සුවකර ගතහැක., ඒ සඳහා ඔබගේ වෛද්‍යයවරයා හෝ උපදේශකවරයා උපදෙස් දෙනු ඇත. 66% කටත් වැඩි පිරිසකට නිවරැදි උපදෙස් පිළිපැදීමෙන් වසරකටත් වඩා අඩු කාලයකදී සාමාන්‍යය තත්වයට පත් වීමට හැකි වේ. අනෙක් අයටද මදක් පසු වී වුවද නිවරැදි ප්‍රතිකාර ක්‍රම මඟින් සාමාන්‍යය තත්වයට පත් විය හැක. මෙම තත්වය ඇති අය ඉන් ඉතා පීඩාවට පත් වේ. මානසික පීඩනය, කලකිරීමට පත් වීම, අධික ලෙස කාලය නාස්ති වීම, නිතර කේන්තියට පත් වීම වැනි දුෂ්කරතා වලට ලක් වේ. එම නිසා මේ පිළිබඳ සැකයක් ඇත්නම් වෛදයයවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න. එවිට වඩාත් පහසු සැහැල්ලු දිවියක් ලඟා කර ගත හැකි වනු ඇත. [COLOR=#073763]මේ සමඟම දිය යුතු ඉතා වැදගත් පණිවිඩයක්ද ඇත! එනම් මානසික රෝග යනු අනිසි ලෙස බිය විය යුතුවත්, සුව කල නොහැකි රෝගවත්, කීමට ලැජ්ජා විය යුතුවත් රෝග වර්ගයක්වත් නොවේ. ඒවාද සාමන්‍ය කායික රෝග මෙන් ඇති වී නැති වී යන, සමහර අයට ප්‍රතිකාර අවශ්‍ය වන තත්වයන්ය. එම නිසා මානසික රෝග පිළිබඳ සමාජයේ පවතින මිථ්‍යා විශ්වාස හා වැරදි ආකල්ප දුරු කිරීමට ඔබත් සහාය වන්න. ඉන් සුව කලහැකි බොහෝ මානසික රෝගී තත්වයන් ගෙන් පීඩා විදින අහිංසක ජීවිත ගණනාවක් නිවරැදි ප්‍රතිකාරයන්ට යොමුව සුවය ලබා යලිත් නිරෝගී මනසින් යුතුව සතුටින් ජීවත් වීමට අවස්ථාව ලබනු ඇත![/COLOR][/SIZE] [CENTER] [URL="http://fc07.deviantart.net/fs38/f/2008/314/1/1/a_helping_hand_by_poivre.jpg"][COLOR=#073763][IMG]http://fc07.deviantart.net/fs38/f/2008/314/1/1/a_helping_hand_by_poivre.jpg[/IMG][/COLOR][/URL] [COLOR=#073763]http://gimanhalablog.blogspot.com/2012/07/obsessive-compulsive-disorder.html[/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom