Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද මෙ වෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද මෙ වෙන්නෙ

රෝහල් ගත කෙරුණු පවිත්‍රා රෝහලෙන් පිටව යයි

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද උදෑසන බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පස්වරුවේ එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමක දී අනාවරණ වුයේ උදෑසන 10ට පමණ අමාත්‍යවරිය රෝහල් ගත කෙරුණු බවයි.

ඇය එම රෝහලෙන් පිටව ගොස් ඇත්තේ පස්වරු 05ට පමණ බවද අනාවරණ වුණා. තවද අමාත්‍යවරිය මෙලෙස අසනීප වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සම්මේලනයේ රැස්වීම් 03කට සහභාගි වීම සඳහා ඊයේ බදුල්ලට පැමිණෙමින් සිටියදියි.

එහිදී අමාත්‍යවරියට වමනය සහ ක්ලාන්ත ගතියක් ඇතිවී තිබෙනවා.

http://nethfm.com/article/31006

මන්ත්‍රිනි සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ ක්ලාන්ත වී රෝහලේ

පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය හදිසියේ රෝගාතුර වීම නිසා අද දහවල් බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණා. කෙසේවෙතත් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු අද සවස ඇය රෝහලෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සමුළුවේ රැුස්වීම් කිහිපයකට සහභාගි වීම සඳහා මන්ත්‍රීවරිය බදුල්ලට පැමිණ සිටියා. බදුල්ල තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති රැුස්වීමකට සහභාගි වී ආපසු පැමිණිමට සුදානම් වීමේදී ඇයට ක්ලාන්ත ගතියක් ඇතිවු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පවසන්නේ.

ඇය බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණේ ඒ අනුව බවද ප්‍රකාශ කෙරුණා.

http://nethfm.com/article/31027

කව්ද මෙවට වග කියන්නෙ

[QUOTE="PMUB, post: 17021625, member: 398311"] [b]මොකද මෙ වෙන්නෙ[/b] [U][SIZE="4"][INDENT]රෝහල් ගත කෙරුණු පවිත්‍රා රෝහලෙන් පිටව යයි[/INDENT][/SIZE][/U] [SIZE="3"][INDENT]හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද උදෑසන බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පස්වරුවේ එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමක දී අනාවරණ වුයේ උදෑසන 10ට පමණ අමාත්‍යවරිය රෝහල් ගත කෙරුණු බවයි. ඇය එම රෝහලෙන් පිටව ගොස් ඇත්තේ පස්වරු 05ට පමණ බවද අනාවරණ වුණා. තවද අමාත්‍යවරිය මෙලෙස අසනීප වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සම්මේලනයේ රැස්වීම් 03කට සහභාගි වීම සඳහා ඊයේ බදුල්ලට පැමිණෙමින් සිටියදියි. එහිදී අමාත්‍යවරියට වමනය සහ ක්ලාන්ත ගතියක් ඇතිවී තිබෙනවා. [/INDENT][/SIZE] [url]http://nethfm.com/article/31006[/url] [INDENT][SIZE="4"][U]මන්ත්‍රිනි සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ ක්ලාන්ත වී රෝහලේ[/U][/SIZE][/INDENT] [INDENT][SIZE="3"]පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය හදිසියේ රෝගාතුර වීම නිසා අද දහවල් බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණා. කෙසේවෙතත් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු අද සවස ඇය රෝහලෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සමුළුවේ රැුස්වීම් කිහිපයකට සහභාගි වීම සඳහා මන්ත්‍රීවරිය බදුල්ලට පැමිණ සිටියා. බදුල්ල තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති රැුස්වීමකට සහභාගි වී ආපසු පැමිණිමට සුදානම් වීමේදී ඇයට ක්ලාන්ත ගතියක් ඇතිවු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පවසන්නේ. ඇය බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණේ ඒ අනුව බවද ප්‍රකාශ කෙරුණා. [/SIZE][/INDENT] [url]http://nethfm.com/article/31027[/url] [CENTER][SIZE="4"]කව්ද මෙවට වග කියන්නෙ[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom