Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද වෙන්නේ...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද වෙන්නේ...?

TV එකේ වැඩසටහනක් යනවා "මොකද වුනේ" කියලා. එක එක චරිත ගෙනැල්ලා නිවේදකයා අහනවා "මොකද වුනේ..?" කියලා. අතීතයේ වෙච්ච දෙයක් කියන්න හරි ලේසියි. අනාගතයේ වෙන දෙයක් කියන්න අමාරුයි..ඒත් ගහේ දෙපෙත්තෙන්, ගහ හැදෙනව ද නැද්ද කියනවා වගේ සමහර ප්‍රපංච වල අනාගතය ගැන කල්තියා කියත හැකි.

මම හොඳටම දන්න ඉස්සරහට වෙන සහ දැනුත් වෙමින් පවතින දෙයක් ගැන අනාවැකියක් පල කරන්නම්. 2050 වගේ වෙද්දි මේ අනාවැකිය 100% ක් සංතෘප්තව සිද්ධ වේවි.

"මේ අද අපි හාස්‍යයට ලක් කරන මිත්‍යාව මූලික කරගත්තු ආගමික නිකායන්, ඒ කාලෙ වෙද්දි සාමාන්‍යකරණය වෙනවා. අපේ ඊලඟ පරම්පරාව අපට බැන බැන ඒ ගමන යනවා. අන්තිම කාලෙ වෙද්දි අපටත් හිතෙන්න ගන්නවා 'මේ කතාවෙ ඇත්තක් තියෙනව නේද..?' කියලා."

දැන් සිස්ටම් එක යන විදිහට මේක වෙන්නම ඕන. ඒක අනිවාර්ය දෙයක්. අද දක්වා බෞද්ධ සංස්කෘතියේ විකාශනය ගැන අධ්‍යයනය කලොත් මේ වෙලා තියෙන දේවල් වලට හේතුව හොයාගත හැකි.

දැන් අපි කතා කරමු "මොකද වුනේ..?" කියලා.

මේ මගේ මතය.

1900 ගණන් වල අග භාගය වෙනකම්ම අපේ රටේ ඉතාම විශිෂ්ට ධර්මධර විනයධර හාමුදුරුවො වැඩ වාසය කලා. මේ ස්වාමීන් වහනසේලාට ධර්මය ගැන නිශ්චිත අදහසක් තිබ්බා. ඒ නිශ්චිත අදහස ශත වර්ෂ ගණනාවක් තිස්සේ පෝශණය වුන අදහස් වල එකතුවක්. ධර්මයට විරුද්ධ වෙනස් මතයක් ආවොත් ඒක ඉක්මනට ලත් තැනම ලොප් කරන්න මේ හාමුදුරුවන් සමර්ථ වුණා. මේ ස්වාමීන් වහන්සේලා ලංකාව තුල පමණක් නොවෙයි, විදේශ රටවල පවා කීර්තියට පාත්‍ර වෙනවා.

What the Buddha Taught කියන බෞද්ධාගම ගැන සම්බන්ධ වන ප්‍රකට කෘතිය රචනා කරපු වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ,

ඇමෙරිකාව, එංගලන්තය, ස්කොට්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය ආදී රටවල් විශාල ප්‍රමාණයක ධර්ම ප්‍රචාරය සඳහා මූලිකත්වය ගත්තු මඩිහේ පඥ්ඥාසීහ මහ නායක හාමුදුරුවෝ,

Meditation on breathing, Life of the Buddha, භාවනා දීපානිය, සම්බෝධි ප්‍රාර්ථනා, ධම්සභාව, බුද්ධ ධර්මය, Meditation Sur La Respiration, මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, සමත භාවනාව ආදී පොත් රචනා කරපු, ධම්මපදය ඉංග්‍රීසියට පරිවර්තනය කරමු බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ,

බෞද්ධ දර්ශනයේ හරය සම්බන්ධව වටිනා කෘති රැසක් ලියපු රේණුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ,

වගේ විදග්ධ හාමුදුරුවරු විශාල ප්‍රමාණයක් සහ ඒ අනුව ගිය භික්ෂූන් වහන්සේලා මේ බෞද්ධ ආගමික රටේ, ස්ථාවර බෞද්ධ පදනම මේ මම කියන සංක්‍රාන්ති සමයේදී පරිස්සම් කරගෙන හිටියා.

ඒ වගේම මම වඩාත්ම ගරු කරන දේ තමයි මේ හාමුදුරුවරුන්ට වාණිජමය අරමුණක් තිබුණෙ නෑ. රේණුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ "පටිච්ච සමුප්පාද විවරණය" කියන පිටු 264 ක් පමණ තියෙන පොතේ මිල අදටත් රුපියල් 290 යි. ( මම ඒ පොත මිලදී ගනිද්දිම එතන එහා පැත්තේ තිබුණා "මහමෙව්නාව" කියලා අසපුවක පොතක්. පිටු 200 ක් පමණ තිබුණු පොතේ මිල රුපියල් 800 ගාණක්. ) ඉතින් මේ හිමිවරුන්ගේ අව්‍යාජ අරමුණ වුනේ ධර්මය බෙදා හැරීම කියන එකට තවත් නිදසුන් මොකට ද..?

නමුත්1900 අන්තිම කාලේ, 2000 න් පස්සේ මේව වෙනස් වුනා. ජනප්‍රියත්වය පස්සේ යන රැලි ඇති වෙන්න ගත්තා. තමන්ගේ ආගම අදහගෙන පාඩුවේ ඉන්නවා වෙනුවට, දේවාල කඩන්න හාමුදුරුවරු මිනිස්සුන්ව පෙළඹෙවුවා. ඒ හාමුදුරුවරුන්ම, හාමුදුරුවන්ව දේශපාලනයට ගෙනාවා.

දේශපාලනේට ආවට පස්සේ එතනින් එහාට ඒ ගැන කතා කරන්න දෙයක් තිබ්බෙ නෑ. සංඝ සමාජයම පල්ලම් බහින්න ගත්තා. අරූ මෙහෙම කරනවනම් මම මෙහෙම කරාම මොකද කියලා ඔක්කෝම එක රොත්තට වල ගහන්න ගත්තා.

අපේ පරම්පරාවට දැනුම් තේරුම් එන්නෙ ඒ වගේ නහින දෙහින කාලෙක.

අපට ආගමික දැනුමක් දෙන්න ඕන ගමේ පන්සලේ හාමුදුරුවරු ඒ ජොබ් එක කලේ නෑ. පංසලට ගියත් මොකක් හරි ආමිස වැඩක් කරල දුන්නා මිසක් ප්‍රතිපත්ති සම්බන්ධ ආගමික කතිකාවත් පංසලේ තිබුණෙ නෑ. අපේ කාර්යබහුල අධ්‍යාපනයත් අපේ ආගම ගැන අපට ඉගෙන ගන්න තියෙන වෙලාව උදුරගන්නවා.

ඒ වෙනුවට අපි දැක්කේ මොනවද..?

අපි දැක්කේ දේශපාලනේ කරන හාමුදුරුවරු, අපි දැක්කෙ ජාතිවාදය වපුරවන හාමුදුරුවරු, අපි දැක්කේ අදාල නැති සිද්ධි වලදි පවා Agressive වෙන හාමුදුරුවරු, අපි දැක්කේ රෑට පංසලේ අඩිය ගහන හාමුදුරුවරු, අපි දැක්කෙ ගෑණු එක්ක නිදාගන්න හාමුදුරුවරු, අපි දැක්කේ ටීවී එකේ බණ කියන හාමුදුරුවරු, අපි දැක්කේ බණ කියන්න සල්ලි ගන්න හාමුදුරුවරු, අපි දැක්කේ සිගරට් බොන හාමුදුරුවරු, අපි දැක්කේ මයික් ඉස්සරහ චණ්ඩි පාට් දාන හාමුදුරුවරු. අපි දැක්කේ අබතෙල් පූජා කරන හාමුදුරුවරු. අපි දැක්කේ පෑන් වලට පිරිත් පැන් කවන හාමුදුරුවරු. අපි දැක්කේ කවි බණ කැසට් විකුණන හාමුදුරුවරු.

ඔව් ඔබ කියාවි. "අපේ පංසලේ මේ හාමුදුරුවොනම් එහෙම නෑ" කියලා.

බලන්නකෝ ඒ කතාවම අරගෙන.

හාමුදුරුවො කෙනෙක් "හොඳ වගේ පෙනුනම" අපි ඒක විශේෂයක් විදිහට දකින තරමටම, සංඝ සමාජය පල්ලමට බැස්සා.

දැන් මේ විදිහේ තැනකදී අපට කල්පනා වෙනවා "යකෝ මේ බුද්ධාගම කියල දැන් තියෙන්නෙ අමු බොරුවක් නේද..?" කියන කාරණය.

මෙන්න මෙහෙම හිතනකොටම ඔබව ඩැහැගන්න බලාගෙන ඉන්නවා "රැඩිකල්" ය කියලා හඳුනගන්න සෙට් එකක්.

ඒ සෙට් එක කරන්නෙ මොකක්ද..?

බුද්ධාගමට එහි සෑම ඇදහීමකටම වැටෙන්න ගහනවා. සිදුහත් කුමාරයගෙ ලිංගික ජීවිතය ප්‍රශ්න කරනවා. දලදාව ඌරු දතක් ය කියනවා. තාර්කික ස්වරූපයෙන් නැතුව සාහසික විදිහට, තක්කඩි විදිහට ආගම හාස්‍යයට ලක් කරනවා.

තරුණ පරම්පරාවට ආගමේ බරපතල කඩාවැටීම නිසා "මේවා හරි වගේ" කියලත් හිතෙන්න පටන් ගන්නවා.

දැන් ඔන්න අපට පේන මාවත් දෙකක් තියෙනවා.

1. බුද්ධාගම දැන් යන විදිහනම් වැරදියි

2. අර රැඩිකල් කල්ලිය "හරි" ත් වගේ. ඒ වුනාට අනේ මන්දා....

ඔන්න ඔය දෙක අතරේ අපි දෝලනය වෙද්දී එනවා "රහතන් වහන්සේ නමක්" ය කියා ගත්තු කෙනෙක්. ඩයල් එක අර අන්ත දෙකටම බනිනවා.

අපි පොරව මුලින් විශ්වාස කරන්නෑ. අපි දන්නවා පොර කරන්නේ බොරුවක් බව. ඒත් පොර ඒක දිගටම කියනවා.මාධ්‍ය ආයතන වලින්, Public Figures ඔවුන්ගේ පොදු ජන ආකර්ශණයත් Use කරමින් පොරව පුම්බනවා.

මේ බොරුව ඇත්ත විදිහට පැල කරනවා.

පොර අපට හෙන මැජික් වගේ පේන බුද්ධ ධර්මයක් දේශනා කරනවා. පොර හෙන Chill එකේ ඉන්නවා. පාටි දානවා. මහා සද්දෙට හිනා වෙනවා. You Tube චැනල් එකක් කරගෙන යනවා. තව තව Youtube Channel කරන කොල්ලො කෙල්ලො ටික අල්ලගන්නවා. කෝටි ගණන් වටින මාලිගා වගේ පංසල් හදනවා.

අපි ඉබේම ඒකට ඇදෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ වගේ දේවල් වලින් ඉක්මනට අපේ ආගමික රික්තය පුරවනවා.

ඊට පස්සේ ඒකට විවේචන එනවා. ඒකට විවේචන එද්දි ඒ පිරිස වෙනුවෙන් තව ධර්මය කණ්ඩායමක් එනවා. එයාලා ගිහියන්ට සියලු කම් සැප අත අරින්න කියනවා. Sex කරනකොට මිනිහගෙ ඇඟ දකින එක තුච්ඡ වැඩක් බව කියනවා. ගෑණියෙක්ගේ කාර්යය ස්වාමිපුරුශයාගේ සියලු කාර්යයන් ඉශ්ට කර දීම බව කියනවා. ගෑණු ඉන්නේ ඒක වෙනුවෙන් බවට බණ කියනවා.

මේ අන්ත දෙකටම ඇති පදම් ශ්‍රාවකයො ඉන්න බව අපි අමතක කල යුතු නෑ.

මේවට විරුද්ධව, රජයට, "මහනායක හාමුදුරුවො" ය කියලා හඳුන්වන අයට පියවර ගන්න පුලුවන්.

ගිහිල්ල දණ ගහලා සමාව ගත්තට පස්සෙ, මහා නායක හාමුදුරුවොත් "මීක්" සද්දයක් දාන්නෙ නෑ. තමන් බලවත් බව පෙන්නන එක විතරයි එයාලගෙ අභිප්‍රාය. සමාව ගත්තම ඒ බලවත් බව පරිස්සම් කියලා සහතිකයි. ඉතින් එතනින් එහාට ක්‍රියාමාර්ග කුමට ද..?

දේශපාලන අරමුණු වලට මේ හැම ප්‍රෝඩා කාරයෙක්ම Use වෙනවා. ඒක තමා මේ නිකායන්වල පැවැත්ම තීරණය කරන්නේ. මේ හැම බොරුකාරයෙක්ම හැම ආණ්ඩුවක් යටතේම සුවෙන් සැපෙන් ඉන්නේ මේ නිසා.

අපට මේ මොහොතේදී කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනවා.

1. මේ නිකායන් වලින් ඈත් වෙන එක.

2. අනිත් අයත් ඈත් කරන එක.

3. මේවට විරුද්ධව පියවර ගන්න සංඝ අධිකාරියට සහ දේශපාලන අධිකාරියට බල කරන මහජන මතයක් හදන එක.

අවසාන වශයෙන්..,

4. ස්වයං අධ්‍යනයකින් බුද්ධ දර්ශනය පිළිබඳ දැනුම ලබා ගන්න එක.

මේ 4 වෙනි එක ඉතා වැදගත් බව මම විශ්වාස කරනවා. මේ මිත්‍යාවෙන් මිදෙන්න. ධර්මය ඔබම හදාරන්න.

මම මෙහෙම හිතලා මේ ලඟදි ආරම්භ කලා රේණුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ පොත් ටික කියවන්න. ටිකක් සංකීර්ණයි. කම්මැලියි. නමුත් උවමනාවෙන් කියෙවුවොත් නොතේරෙන එකක් නෑ.

මගේ යාලුවෝ බොහොමයක් ඉන්නවා මේ විදිහට ධර්මය තනිවම හදාරන. ඒ අයට ආරාධනා කරනවා හොඳ කෘතීන්, සබැඳි ආදිය පල්ලෙහායින් Comment කරන්න කියලා.

ඉතින් අපිම කියවලා ඉගෙන ගමු. හදාරමු.

මගේ අනාවැකිය වෙන එක වලක්වන්න, වෙන Option එකක්නම් අපට ඉතුරු වෙලා නෑ.

| මහේල හෙට්ටිආරච්චි - fb

[QUOTE="cat123, post: 25406318, member: 51090"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/p960x960/98204045_2689593957954186_5071739902740135936_o.jpg?_nc_cat=104&_nc_sid=110474&_nc_oc=AQksSC2MmKP40c3qdsjbLRjdWrIKGdd4cmaccN5vws5voqRL8PoyQsdXza9qqblXGM8&_nc_ht=scontent.fcmb2-1.fna&_nc_tp=6&oh=df6b47e2029358d63099d15ac96c25c1&oe=5EE9E20A[/IMG] මොකද වෙන්නේ...? ❤️ TV එකේ වැඩසටහනක් යනවා "මොකද වුනේ" කියලා. එක එක චරිත ගෙනැල්ලා නිවේදකයා අහනවා "මොකද වුනේ..?" කියලා. අතීතයේ වෙච්ච දෙයක් කියන්න හරි ලේසියි. අනාගතයේ වෙන දෙයක් කියන්න අමාරුයි..ඒත් ගහේ දෙපෙත්තෙන්, ගහ හැදෙනව ද නැද්ද කියනවා වගේ සමහර ප්‍රපංච වල අනාගතය ගැන කල්තියා කියත හැකි. මම හොඳටම දන්න ඉස්සරහට වෙන සහ දැනුත් වෙමින් පවතින දෙයක් ගැන අනාවැකියක් පල කරන්නම්. 2050 වගේ වෙද්දි මේ අනාවැකිය 100% ක් සංතෘප්තව සිද්ධ වේවි. "මේ අද අපි හාස්‍යයට ලක් කරන මිත්‍යාව මූලික කරගත්තු ආගමික නිකායන්, ඒ කාලෙ වෙද්දි සාමාන්‍යකරණය වෙනවා. අපේ ඊලඟ පරම්පරාව අපට බැන බැන ඒ ගමන යනවා. අන්තිම කාලෙ වෙද්දි අපටත් හිතෙන්න ගන්නවා 'මේ කතාවෙ ඇත්තක් තියෙනව නේද..?' කියලා." දැන් සිස්ටම් එක යන විදිහට මේක වෙන්නම ඕන. ඒක අනිවාර්ය දෙයක්. අද දක්වා බෞද්ධ සංස්කෘතියේ විකාශනය ගැන අධ්‍යයනය කලොත් මේ වෙලා තියෙන දේවල් වලට හේතුව හොයාගත හැකි. දැන් අපි කතා කරමු "මොකද වුනේ..?" කියලා. මේ මගේ මතය. 1900 ගණන් වල අග භාගය වෙනකම්ම අපේ රටේ ඉතාම විශිෂ්ට ධර්මධර විනයධර හාමුදුරුවො වැඩ වාසය කලා. මේ ස්වාමීන් වහනසේලාට ධර්මය ගැන නිශ්චිත අදහසක් තිබ්බා. ඒ නිශ්චිත අදහස ශත වර්ෂ ගණනාවක් තිස්සේ පෝශණය වුන අදහස් වල එකතුවක්. ධර්මයට විරුද්ධ වෙනස් මතයක් ආවොත් ඒක ඉක්මනට ලත් තැනම ලොප් කරන්න මේ හාමුදුරුවන් සමර්ථ වුණා. මේ ස්වාමීන් වහන්සේලා ලංකාව තුල පමණක් නොවෙයි, විදේශ රටවල පවා කීර්තියට පාත්‍ර වෙනවා. What the Buddha Taught කියන බෞද්ධාගම ගැන සම්බන්ධ වන ප්‍රකට කෘතිය රචනා කරපු වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ, ඇමෙරිකාව, එංගලන්තය, ස්කොට්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය ආදී රටවල් විශාල ප්‍රමාණයක ධර්ම ප්‍රචාරය සඳහා මූලිකත්වය ගත්තු මඩිහේ පඥ්ඥාසීහ මහ නායක හාමුදුරුවෝ, Meditation on breathing, Life of the Buddha, භාවනා දීපානිය, සම්බෝධි ප්‍රාර්ථනා, ධම්සභාව, බුද්ධ ධර්මය, Meditation Sur La Respiration, මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, සමත භාවනාව ආදී පොත් රචනා කරපු, ධම්මපදය ඉංග්‍රීසියට පරිවර්තනය කරමු බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, බෞද්ධ දර්ශනයේ හරය සම්බන්ධව වටිනා කෘති රැසක් ලියපු රේණුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ, වගේ විදග්ධ හාමුදුරුවරු විශාල ප්‍රමාණයක් සහ ඒ අනුව ගිය භික්ෂූන් වහන්සේලා මේ බෞද්ධ ආගමික රටේ, ස්ථාවර බෞද්ධ පදනම මේ මම කියන සංක්‍රාන්ති සමයේදී පරිස්සම් කරගෙන හිටියා. ඒ වගේම මම වඩාත්ම ගරු කරන දේ තමයි මේ හාමුදුරුවරුන්ට වාණිජමය අරමුණක් තිබුණෙ නෑ. රේණුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ "පටිච්ච සමුප්පාද විවරණය" කියන පිටු 264 ක් පමණ තියෙන පොතේ මිල අදටත් රුපියල් 290 යි. ( මම ඒ පොත මිලදී ගනිද්දිම එතන එහා පැත්තේ තිබුණා "මහමෙව්නාව" කියලා අසපුවක පොතක්. පිටු 200 ක් පමණ තිබුණු පොතේ මිල රුපියල් 800 ගාණක්. ) ඉතින් මේ හිමිවරුන්ගේ අව්‍යාජ අරමුණ වුනේ ධර්මය බෙදා හැරීම කියන එකට තවත් නිදසුන් මොකට ද..? නමුත්1900 අන්තිම කාලේ, 2000 න් පස්සේ මේව වෙනස් වුනා. ජනප්‍රියත්වය පස්සේ යන රැලි ඇති වෙන්න ගත්තා. තමන්ගේ ආගම අදහගෙන පාඩුවේ ඉන්නවා වෙනුවට, දේවාල කඩන්න හාමුදුරුවරු මිනිස්සුන්ව පෙළඹෙවුවා. ඒ හාමුදුරුවරුන්ම, හාමුදුරුවන්ව දේශපාලනයට ගෙනාවා. දේශපාලනේට ආවට පස්සේ එතනින් එහාට ඒ ගැන කතා කරන්න දෙයක් තිබ්බෙ නෑ. සංඝ සමාජයම පල්ලම් බහින්න ගත්තා. අරූ මෙහෙම කරනවනම් මම මෙහෙම කරාම මොකද කියලා ඔක්කෝම එක රොත්තට වල ගහන්න ගත්තා. අපේ පරම්පරාවට දැනුම් තේරුම් එන්නෙ ඒ වගේ නහින දෙහින කාලෙක. අපට ආගමික දැනුමක් දෙන්න ඕන ගමේ පන්සලේ හාමුදුරුවරු ඒ ජොබ් එක කලේ නෑ. පංසලට ගියත් මොකක් හරි ආමිස වැඩක් කරල දුන්නා මිසක් ප්‍රතිපත්ති සම්බන්ධ ආගමික කතිකාවත් පංසලේ තිබුණෙ නෑ. අපේ කාර්යබහුල අධ්‍යාපනයත් අපේ ආගම ගැන අපට ඉගෙන ගන්න තියෙන වෙලාව උදුරගන්නවා. ඒ වෙනුවට අපි දැක්කේ මොනවද..? අපි දැක්කේ දේශපාලනේ කරන හාමුදුරුවරු, අපි දැක්කෙ ජාතිවාදය වපුරවන හාමුදුරුවරු, අපි දැක්කේ අදාල නැති සිද්ධි වලදි පවා Agressive වෙන හාමුදුරුවරු, අපි දැක්කේ රෑට පංසලේ අඩිය ගහන හාමුදුරුවරු, අපි දැක්කෙ ගෑණු එක්ක නිදාගන්න හාමුදුරුවරු, අපි දැක්කේ ටීවී එකේ බණ කියන හාමුදුරුවරු, අපි දැක්කේ බණ කියන්න සල්ලි ගන්න හාමුදුරුවරු, අපි දැක්කේ සිගරට් බොන හාමුදුරුවරු, අපි දැක්කේ මයික් ඉස්සරහ චණ්ඩි පාට් දාන හාමුදුරුවරු. අපි දැක්කේ අබතෙල් පූජා කරන හාමුදුරුවරු. අපි දැක්කේ පෑන් වලට පිරිත් පැන් කවන හාමුදුරුවරු. අපි දැක්කේ කවි බණ කැසට් විකුණන හාමුදුරුවරු. ඔව් ඔබ කියාවි. "අපේ පංසලේ මේ හාමුදුරුවොනම් එහෙම නෑ" කියලා. බලන්නකෝ ඒ කතාවම අරගෙන. හාමුදුරුවො කෙනෙක් "හොඳ වගේ පෙනුනම" අපි ඒක විශේෂයක් විදිහට දකින තරමටම, සංඝ සමාජය පල්ලමට බැස්සා. දැන් මේ විදිහේ තැනකදී අපට කල්පනා වෙනවා "යකෝ මේ බුද්ධාගම කියල දැන් තියෙන්නෙ අමු බොරුවක් නේද..?" කියන කාරණය. මෙන්න මෙහෙම හිතනකොටම ඔබව ඩැහැගන්න බලාගෙන ඉන්නවා "රැඩිකල්" ය කියලා හඳුනගන්න සෙට් එකක්. ඒ සෙට් එක කරන්නෙ මොකක්ද..? බුද්ධාගමට එහි සෑම ඇදහීමකටම වැටෙන්න ගහනවා. සිදුහත් කුමාරයගෙ ලිංගික ජීවිතය ප්‍රශ්න කරනවා. දලදාව ඌරු දතක් ය කියනවා. තාර්කික ස්වරූපයෙන් නැතුව සාහසික විදිහට, තක්කඩි විදිහට ආගම හාස්‍යයට ලක් කරනවා. තරුණ පරම්පරාවට ආගමේ බරපතල කඩාවැටීම නිසා "මේවා හරි වගේ" කියලත් හිතෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න අපට පේන මාවත් දෙකක් තියෙනවා. 1. බුද්ධාගම දැන් යන විදිහනම් වැරදියි 2. අර රැඩිකල් කල්ලිය "හරි" ත් වගේ. ඒ වුනාට අනේ මන්දා.... ඔන්න ඔය දෙක අතරේ අපි දෝලනය වෙද්දී එනවා "රහතන් වහන්සේ නමක්" ය කියා ගත්තු කෙනෙක්. ඩයල් එක අර අන්ත දෙකටම බනිනවා. අපි පොරව මුලින් විශ්වාස කරන්නෑ. අපි දන්නවා පොර කරන්නේ බොරුවක් බව. ඒත් පොර ඒක දිගටම කියනවා.මාධ්‍ය ආයතන වලින්, Public Figures ඔවුන්ගේ පොදු ජන ආකර්ශණයත් Use කරමින් පොරව පුම්බනවා. මේ බොරුව ඇත්ත විදිහට පැල කරනවා. පොර අපට හෙන මැජික් වගේ පේන බුද්ධ ධර්මයක් දේශනා කරනවා. පොර හෙන Chill එකේ ඉන්නවා. පාටි දානවා. මහා සද්දෙට හිනා වෙනවා. You Tube චැනල් එකක් කරගෙන යනවා. තව තව Youtube Channel කරන කොල්ලො කෙල්ලො ටික අල්ලගන්නවා. කෝටි ගණන් වටින මාලිගා වගේ පංසල් හදනවා. අපි ඉබේම ඒකට ඇදෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ වගේ දේවල් වලින් ඉක්මනට අපේ ආගමික රික්තය පුරවනවා. ඊට පස්සේ ඒකට විවේචන එනවා. ඒකට විවේචන එද්දි ඒ පිරිස වෙනුවෙන් තව ධර්මය කණ්ඩායමක් එනවා. එයාලා ගිහියන්ට සියලු කම් සැප අත අරින්න කියනවා. Sex කරනකොට මිනිහගෙ ඇඟ දකින එක තුච්ඡ වැඩක් බව කියනවා. ගෑණියෙක්ගේ කාර්යය ස්වාමිපුරුශයාගේ සියලු කාර්යයන් ඉශ්ට කර දීම බව කියනවා. ගෑණු ඉන්නේ ඒක වෙනුවෙන් බවට බණ කියනවා. මේ අන්ත දෙකටම ඇති පදම් ශ්‍රාවකයො ඉන්න බව අපි අමතක කල යුතු නෑ. මේවට විරුද්ධව, රජයට, "මහනායක හාමුදුරුවො" ය කියලා හඳුන්වන අයට පියවර ගන්න පුලුවන්. ගිහිල්ල දණ ගහලා සමාව ගත්තට පස්සෙ, මහා නායක හාමුදුරුවොත් "මීක්" සද්දයක් දාන්නෙ නෑ. තමන් බලවත් බව පෙන්නන එක විතරයි එයාලගෙ අභිප්‍රාය. සමාව ගත්තම ඒ බලවත් බව පරිස්සම් කියලා සහතිකයි. ඉතින් එතනින් එහාට ක්‍රියාමාර්ග කුමට ද..? දේශපාලන අරමුණු වලට මේ හැම ප්‍රෝඩා කාරයෙක්ම Use වෙනවා. ඒක තමා මේ නිකායන්වල පැවැත්ම තීරණය කරන්නේ. මේ හැම බොරුකාරයෙක්ම හැම ආණ්ඩුවක් යටතේම සුවෙන් සැපෙන් ඉන්නේ මේ නිසා. අපට මේ මොහොතේදී කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනවා. 1. මේ නිකායන් වලින් ඈත් වෙන එක. 2. අනිත් අයත් ඈත් කරන එක. 3. මේවට විරුද්ධව පියවර ගන්න සංඝ අධිකාරියට සහ දේශපාලන අධිකාරියට බල කරන මහජන මතයක් හදන එක. අවසාන වශයෙන්.., 4. ස්වයං අධ්‍යනයකින් බුද්ධ දර්ශනය පිළිබඳ දැනුම ලබා ගන්න එක. මේ 4 වෙනි එක ඉතා වැදගත් බව මම විශ්වාස කරනවා. මේ මිත්‍යාවෙන් මිදෙන්න. ධර්මය ඔබම හදාරන්න. මම මෙහෙම හිතලා මේ ලඟදි ආරම්භ කලා රේණුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ පොත් ටික කියවන්න. ටිකක් සංකීර්ණයි. කම්මැලියි. නමුත් උවමනාවෙන් කියෙවුවොත් නොතේරෙන එකක් නෑ. මගේ යාලුවෝ බොහොමයක් ඉන්නවා මේ විදිහට ධර්මය තනිවම හදාරන. ඒ අයට ආරාධනා කරනවා හොඳ කෘතීන්, සබැඳි ආදිය පල්ලෙහායින් Comment කරන්න කියලා. ඉතින් අපිම කියවලා ඉගෙන ගමු. හදාරමු. මගේ අනාවැකිය වෙන එක වලක්වන්න, වෙන Option එකක්නම් අපට ඉතුරු වෙලා නෑ. | මහේල හෙට්ටිආරච්චි - fb [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom