Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මොකෝ_වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවේ අර්බුදය තවත් උග්‍රවේ

අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්විය යුතු යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි ස්ථාවරයක සිටින බව සිකුරාදා උදෑසන (පෙබරවාරි 16) ජනපති මුණගැසුණු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් පවසයි.

බීබීසි සිංහල සේවය සමග අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයා පැවසුවේ යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට නම් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්විය යුතු යයි ජනපති ප්‍රකාශ කළ බවය.

කතානායක කරු ජයසූරිය අගමැති ධුරයට පත් කර එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුව කරගෙන යාමට ජනාධිපතිවරයා වැඩි කැමැත්තක් දක්වන බව ද ඔහු පැවසීය.

එම වෙනස වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ සටන් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු හමු වූ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට පවසා තිබේ.

ජනාධිපතිවරයා අද උදැසන මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කිරීමට නියමිතව තිබුණු විශේෂ ප්‍රකාශය හදිසියේ අවලංගු කිරීමත් සමග මේ අර්බුදය තවත් උග්‍ර අතට පත්ව ඇතැයි අදහස් පළවෙමින් තිබිණ.

එළැඹි තිබෙන තත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද සිකුරාදා සිය හිතවත් ඇමතිවරුන් සමග අදහස් පළ කොට තිබිණ.

සිකුරාදා සවස තමන් ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව අගමැතිවරයා එහිදී පවසා තිබෙන අතර එහිදී ඔහු පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ද යම් ප්‍රකාශයක් කරන බවට තොරතුරු වාර්තාවේ.

ධුරයෙන් ඉල්ලා අස්වීම අගමැතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙන අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනපතිට අගමැතිවරයා ඉවත්කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතය වී තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ ජාතික ආණ්ඩුවෙන් සිය පක්ෂය ඉවත්වූ වහාම අගමැති ඇතුළු ඇමති මණ්ඩලය අහෝසිවන බවය. එවිට බහුතර පාර්ලිමේන්තු බලයක් ඇති පුද්ගලයා අගමැති ධුරයට පත්කළ හැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එකඟතාව පළකර ඇති බව මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිකුරාදා උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබුණි.

[QUOTE="YelaWolf, post: 22866172, member: 563129"] [CENTER][COLOR="Black"][SIZE="5"]ආණ්ඩුවේ අර්බුදය තවත් උග්‍රවේ[/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"][B]අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්විය යුතු යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි ස්ථාවරයක සිටින බව සිකුරාදා උදෑසන (පෙබරවාරි 16) ජනපති මුණගැසුණු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් පවසයි. බීබීසි සිංහල සේවය සමග අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයා පැවසුවේ යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට නම් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්විය යුතු යයි ජනපති ප්‍රකාශ කළ බවය. කතානායක කරු ජයසූරිය අගමැති ධුරයට පත් කර එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුව කරගෙන යාමට ජනාධිපතිවරයා වැඩි කැමැත්තක් දක්වන බව ද ඔහු පැවසීය. එම වෙනස වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ සටන් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු හමු වූ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට පවසා තිබේ. ජනාධිපතිවරයා අද උදැසන මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කිරීමට නියමිතව තිබුණු විශේෂ ප්‍රකාශය හදිසියේ අවලංගු කිරීමත් සමග මේ අර්බුදය තවත් උග්‍ර අතට පත්ව ඇතැයි අදහස් පළවෙමින් තිබිණ. එළැඹි තිබෙන තත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද සිකුරාදා සිය හිතවත් ඇමතිවරුන් සමග අදහස් පළ කොට තිබිණ. සිකුරාදා සවස තමන් ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව අගමැතිවරයා එහිදී පවසා තිබෙන අතර එහිදී ඔහු පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ද යම් ප්‍රකාශයක් කරන බවට තොරතුරු වාර්තාවේ. ධුරයෙන් ඉල්ලා අස්වීම අගමැතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙන අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනපතිට අගමැතිවරයා ඉවත්කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතය වී තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ ජාතික ආණ්ඩුවෙන් සිය පක්ෂය ඉවත්වූ වහාම අගමැති ඇතුළු ඇමති මණ්ඩලය අහෝසිවන බවය. එවිට බහුතර පාර්ලිමේන්තු බලයක් ඇති පුද්ගලයා අගමැති ධුරයට පත්කළ හැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එකඟතාව පළකර ඇති බව මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිකුරාදා උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබුණි.[/B][/SIZE][/COLOR] [CENTER][IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.21.31/orb/4/img/bbc-blocks-dark.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom