Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොඩියුලයට Buddy.net දැමූ මහාචාර්ය දුව මාලිමාවෙන් ගිය ඡන්දෙටත් ඉල්ලලා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයයේ මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවියක් ඇතුළත් කිරීමට සම්බන්ධ බව කියන ආචාර්යවරයාගේ දුව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එන්.පී.පී.යෙන් ඡන්දය ඉල්ලා ඇතැයි ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් අමිල සඳරුවන් පැවැසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කී ලේකම්වරයා මෙසේද පැවසීය.

‘‘ලිංගික අධ්‍යාපනය කියන එක රටකට අවශ්‍යයයි. නමුත් ඒ සඳහා වන ප්රමිතීන් තිබෙනවා. නියාමයන් තිබිය යුතුයි. මොඩියුල සකස් කිරීමට ප්‍රාමාණික වියතුන් සම්බන්ධ කර ගන්න කියලා අපි කිව්වා. දෙමව්පියන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේවට සම්බන්ධ විය යුතුයි. විශ්වවිද්‍යාලවල තියෙන අධ්‍යාපන පීඨ හතරෙන් කිසිම ආචාර්යවරයෙක් සම්බන්ධ කර ගත්තේ නැහැ. මේ ප්‍රතිසංස්කරණ බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් ඒක. මේ ප්‍රශ්න සහගත මොඩියුලය පාසල්වලට යවනකල් කිසිකෙනෙක් දන්නේ නැහැ. සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. ප්රශ්නය ඊටත් එහා ගිහිල්ලා තියෙන්නේ.

ඒ මොඩියුලය සකස් කළ කර්තෘ මණ්ඩලය සහ උපදේශක මණ්ඩලයේ මරු පිරිසක් ඉන්නවා. ඒ උපදේශක මණ්ඩලයේ ඉන්නවා ජාතික අධ්‍යාපන ආයතනයේ එක ආචාර්යවරයෙක්. ඔහුට විරුද්ධව විගණන පරීක්ෂණයක් කරලා වාර්තාවක් තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් නොමැතිව තනතුරු දරලා මූල්‍ය වංචාවක් කරලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කරලා තියෙනවා. දුව එන්.පී.පී. එකෙන් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වුණු කෙනෙක්. මේ තොරතුරු ගැන ආණ්ඩුව වගකියනවාද?

ජාතික අධ්‍යාපන ආයතනය, අධ්යාපපන ලේකම්වරයා, අධ්‍යාපන ඇමැතිවරිය තමන්ට විරුද්ධව ද සී.අයි.ඩී. යන්නේ? ඔවුන්ට මේ ප්රශ්නය අපි කිව්වානේ කලින්. ඔවුන් හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනෑ. එන්.පී.පී. එක තමන්ගේ බල ව්‍යාපෘතිය ඇතුළේ මේ කළ වැඩේ වහගන්නේ කොහොමද කියලා අපි අහනවා. ඔය ආචාර්යවරයා ගැන අපි හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා. මෙයාව මේ වැඩේට ගන්න එපා කියලා අපි කිව්වා නමුත් ඇහැව්වේ නැහැ.’’

[QUOTE="hirashgeff, post: 31164506, member: 15895"] [B]හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයයේ මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවියක් ඇතුළත් කිරීමට සම්බන්ධ බව කියන ආචාර්යවරයාගේ දුව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එන්.පී.පී.යෙන් ඡන්දය ඉල්ලා ඇතැයි ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් අමිල සඳරුවන් පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කී ලේකම්වරයා මෙසේද පැවසීය. ‘‘ලිංගික අධ්‍යාපනය කියන එක රටකට අවශ්‍යයයි. නමුත් ඒ සඳහා වන ප්රමිතීන් තිබෙනවා. නියාමයන් තිබිය යුතුයි. මොඩියුල සකස් කිරීමට ප්‍රාමාණික වියතුන් සම්බන්ධ කර ගන්න කියලා අපි කිව්වා. දෙමව්පියන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේවට සම්බන්ධ විය යුතුයි. විශ්වවිද්‍යාලවල තියෙන අධ්‍යාපන පීඨ හතරෙන් කිසිම ආචාර්යවරයෙක් සම්බන්ධ කර ගත්තේ නැහැ. මේ ප්‍රතිසංස්කරණ බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් ඒක. මේ ප්‍රශ්න සහගත මොඩියුලය පාසල්වලට යවනකල් කිසිකෙනෙක් දන්නේ නැහැ. සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. ප්රශ්නය ඊටත් එහා ගිහිල්ලා තියෙන්නේ. ඒ මොඩියුලය සකස් කළ කර්තෘ මණ්ඩලය සහ උපදේශක මණ්ඩලයේ මරු පිරිසක් ඉන්නවා. ඒ උපදේශක මණ්ඩලයේ ඉන්නවා ජාතික අධ්‍යාපන ආයතනයේ එක ආචාර්යවරයෙක්. ඔහුට විරුද්ධව විගණන පරීක්ෂණයක් කරලා වාර්තාවක් තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් නොමැතිව තනතුරු දරලා මූල්‍ය වංචාවක් කරලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කරලා තියෙනවා. දුව එන්.පී.පී. එකෙන් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වුණු කෙනෙක්. මේ තොරතුරු ගැන ආණ්ඩුව වගකියනවාද? ජාතික අධ්‍යාපන ආයතනය, අධ්යාපපන ලේකම්වරයා, අධ්‍යාපන ඇමැතිවරිය තමන්ට විරුද්ධව ද සී.අයි.ඩී. යන්නේ? ඔවුන්ට මේ ප්රශ්නය අපි කිව්වානේ කලින්. ඔවුන් හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනෑ. එන්.පී.පී. එක තමන්ගේ බල ව්‍යාපෘතිය ඇතුළේ මේ කළ වැඩේ වහගන්නේ කොහොමද කියලා අපි අහනවා. ඔය ආචාර්යවරයා ගැන අපි හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා. මෙයාව මේ වැඩේට ගන්න එපා කියලා අපි කිව්වා නමුත් ඇහැව්වේ නැහැ.’’[/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom