Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොණරාගල ඉඩමි කොල්ලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]86058[/ATTACH]

වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් මෙම කැලැඉඩමි සමාගමි වෙත ලබාදි තිබුනේ මොණරාගල දේශපාලනඥයන් කිපදෙනෙකුගේ ඉල්ලිම මත බුත්තල හා වැල්ලවාය එවකට සිටි පුුාදේශිය ලේකමිවරැන්

මෙි ජාවාරම සදහා වන නිළධාරින් කිපදෙනෙකුත් හවුල්

ඩෝල් සමාගමට දුන්නටත් වඩා වැඩිදුර ඉඩමි අල්ලාගෙන බව විමර්ශණ වලදි අනාවරණය වෙි.

5/2001 චකුුලේඛනය අහෝසිකර එම කැලැ ඉඩමි බලතල නැවත දිසාපති හා පුාදේශිය ලේකමිවරැන් අතට රැගෙනදෙන කුමන්ත්‍රණය පරදවමු.

මොණරාගල සිදුවු මෙම ඉඩමි කොල්ලය පිලිබදව ම විසින් මීට වසර කිපයකට පෙර ලියු ලිපියක් පහතින් දැක්වෙි

ඩෝල් ලංකා හා නෙල්නා සමාගම් වලට වන අලි බහුල මොණරාගල කැලෑ ඉඩමි පවරා දුන්නේ මෙහෙමයි

පිළිගත් ඇමෙරිකානු සමාගමක් වු ඩෝල් ඉන්ටර් නැෂනල් සමාගමේ පරිපාලිත සමාගම වන සි/සහිත ඩෝල් ලංකා සමාගම හා මෙරට නෙල්නා පෞද්ගලික සමාගම විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමි හෙක්ටයාර 800 ක් බලහත්කාරයෙන් අල්ලාගෙන බුක්ත් විදින බව වන සංරක්ෂක අධ්‍යක්ෂක ජනරාල් එස්.ඒ අනුර හතුරැසිංහ මහතා පවසයි.වසර දහයක් පුරා ඩොල් හෝ නෙල්නා සමාගම එය පිළි නොගත්තද,එම සමාගමි දැන් එය පිළිගෙන තිබේ.

වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන්නේ ,ඩෝල් ලංකා සමාගම මොණරාගල වැල්ලවාය ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයට අයත් කුඩාඔය ග්‍රාම සේවා වසමේ රජයේ රක්ෂිත කැලයෙන් හෙක්ටයාර 400ක්ද,බුත්තල ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයේ රහතන්ගම ග්‍රාම නිළධාරි වසමේ දෙමෝදර රක්ෂිත ප්‍රදේශයෙන් හෙක්ටයාර 200 ක්ද අනවසරව අත්පත්කරගෙන සිටින බවයි.මිට අමතරව එ බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් රහතන්ගම ග්‍රාම නිළධාරි වසමේ වන්දම රජයේ රක්ෂිතයෙන් හෙක්ටයාර 200 ක් නෙල්නා නමි මෙරට පෞද්ගලික සමාගමක් අඔ වගා කිරිම සදහා අල්ලාගෙන තිබෙන බවද පෙන්වා දෙයි.

ඩෝල් ලංකා සමාගම හා ඊට සමිබන්ධ නියෝජිතයින් මෙම අනවසර කෘෂි ව්‍යාපෘතිය මොණරාගල දිස්ත්‍රික්කය තුල ආරමිභකර තිබුනේ 2008 වසරේදිය.ඔවුන් මුල් වරට ලුනුගමිවෙහෙර ජාතික වනෝද්‍යානයට මායිමිව ඇති වන අලි බහුල වන්දම කැලයෙන් අනවසරව එළි පෙහෙලි කරන ලද කැලැ ඉඩමි ප්‍රමානය හෙක්ටයාර 20 කි.වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ වාර්ථාවන්ට අනුව වසර දෙකක කාලය තුල ඔවුන් අල්ලාගෙන තිබු ඉඩමි ප්‍රමානය හෙක්ටයාර 320.04 කි.මේ සමිබන්ධව වන නිළධාරින් අවස්ථා 08 කදි සමාගමට හා එහි නියෝජිතයන්ට එරෙහිව නිති ක්‍රියා මාර්ග ගෙන ඇති බව පැවසුවද,ඹවුන් අදාල ඉඩමි වලින් ඉවත් කිරිම සදහා රජයේ ඉඩමි සන්තකය පවරා ගැනිමේ පනත යටතේ ක්‍රියාත්මක නොවිම පිළිබදව ඇත්තේ සැකයකි.(ඇමුණුම 01) එම සැකය තවත් තහවුරැ වන්නේ මෙම අනවසර කෘෂි ව්‍යාපෘති සදහා උක්ත ඉඩමි කොටස් දෙක අදාල සමාගම වෙත ලබාදිම සදහා එවකට මොනරාගල දිසා වන නිළධාරිවරයා විසින් 2010.12.07 දින කොළඔ ප්‍රධාන කාර්යාලයට පිටපත් සහිතව කලාප නියෝජ්‍ය වන සංරක්ෂක වරයා වෙත නිර්දේශ ලබාගැනිමට ලිපියක් යොමු කරන තෙක් ,ඩෝල් සමාගම විසින් දිගින් දිගට සිදුකල අනවසර අල්ලා ගැනිමි පිලිබදව දිසා වන නිළධාරිවරයා සිය උසස් නිළධාරින් දැනුවත් නොකිරිමයි.වන සංරක්ෂන දෙපාර්තමේන්තුව මේ ඉඩමි අල්ලා ගැනිම පිලිබදව කල විමර්ෂණයකදිද මේ බව අනාවරණය වි තිබේ.

2008 වසරේ සිට නීති විරෝධිව අල්ලාගත් කැලැ ඉඩමි වලට නිත්‍යානුකුල භාවයක් ලබා ගැනිම සදහා ඩෝල් ලංකා සමාගම 2010.06.01 දින වැල්ලවාය වන්දම දෙමෝදර ප්‍රදේශයෙන් හෙක්ටයාර 150 ක් හා වන්දම කුඩාඔය ප්‍රදේශයෙන් හෙක්ටයාර 300ක් ලබාදෙන ලෙස වන සංරක්ෂක ජනරාල් වරයාගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබුණි.ඒ බුත්තල රජමාවත,16 කණුව ලිපිනයේ පිහිටුවා තිබු රණබිම පෞද්ගලික සමාගම හරහාය.ඒ අනුව එම ඉල්ලිමි ලිපියේ පිටපතක්ද සමග ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (සැලසුමි හා ප්‍රගති පාලන)විසින් ඔහුගේ අංක පි.එමි /08/0214/14 හා 2010.06.16 දිනැති ලිපිය මගින් සමාගමේ එම ඉල්ලිම පිළිබදව මොනරාගල එවකට දිසා වන නිළධාරිවරයාගෙන් වාර්ථාවක් කැදවා තිබුණි.ඒ අනුව මේ සමිබන්ධයෙන් එවකට වැල්ලවාය අඩවි වන නිළධාරිවරයාගෙන් වාර්ථාවක් කැදවා ඇති මොනරාගල දිසා වන නිළධාරිවරයා පසුව 2010.12.07 දින හා එමි.ඩි./2/4/2010 ලිපිය මගින් වන සංරක්ෂන දෙපාර්තමේන්තුව සතු ඉඩමි හෙක්ටයාර 450ක් ඩොල් ලංකා සමාගම වෙත ලබාදිමට සුදුසු බව නිර්දේශ කර තිබුණි.

දිසා වන නිළධාරිවරයාගේ එම නිරිදේශයට අනුව ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (සැලසුමි හා ප්‍රගති පාලන)එස්.ඒ.ඩි කිංස්ලි මහතා ඩොල් ලංකා සමාගම අනවරයෙන් අල්ලාගෙන ඇති ප්‍රදේශය නිර්ක්ෂණයට ලක්කර තිබේ. ඩොල් ලංකා සමාගම ඉල්ලා තිබු ඉඩමි කොටස් දෙකෙන් බුත්තල රහතන්ගම ග්‍රාම නිළධාරි වසමට අයත් වන්දම දෙමලිය රජයේ කැලයේ දෙමෝදර ප්‍රදේශයෙන් ඉඩමි හෙක්ටයාර 200ක භුමියක් අදාල සමාගම වෙත ලබාදිමට වන සංරක්ෂන අධ්‍යක්ෂක ජනරාල් වරයා තිරණය කර ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක(සැලසුමි හා ප්‍රගති පාලක) විසින් මොනරාගල එවකට සේවය කල දිසා වන නිළධාරිවරයාට හා රණබිම පෞද්ගලික සමාගම වෙත දැනුමි දි තිබේ.ඒ බව ඔහුගේ පි/එමි/08/02/14/14 හා 2011.01.03 දිනැති ලිපියෙන් තහවුරැ වේ.නමුත් මෙම ඩොල් සමාගම ඔවුන්ට ලබාදුන් ඉඩමි ප්‍රමානයට වඩා ඉඩමි හෙක්ටයාර 18.08 ක් අල්ලාගෙන ඇති බව මොනරාගල මිනින්දොරැ අධිකාරිවරයාගේ MO/BTT/2013/358 දරන අනුරේඛණයෙන් සනාථවේ.කෙසේ නමුත් මෙම ඉඩම මොනරාගල දිස්ත්‍රික් ලේකමි වරයා විසින් දිස්ත්‍රික් ඉඩමි පරිහරන කමිටුවට ඉදිරිපත් කර ඊට නිරිදේශද ලබා දි තිබෙන බව මොනරාගල දිස්ත්‍රික් ලේකමි වරයාගේ අංක DLUPO/20/13/01 හා 2011.07.06 දිනැති ලිපියෙන් තහවුරැ වේ.නමුත් වැල්ලවාය ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයට අයත් කුඩාඔය ප්‍රදේශයේ ඩෝල් ලංකා සමාගම අනවසරව අල්ලාගෙන සිටින ඉඩමි හෙක්ටයාර 200ක භුමිය සදහා වන සංරක්ෂණ ජනරාල් වරයා කිසිදු අවසරයක් ලබාදි නැති බව අප කල විමර්ෂණයේදිද අනාවරනය විය.

වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් ඩෝල් ලංකා සමාගම වෙත මෙම ඉඩමි කොටස නිදහස් කිරිමට ප්‍රථම බුත්තල හා වැල්ලවාය ප්‍රදේශිය ලේකමි වරැන්ගේ නිති විරෝධි මැනුමි නියෝග මත මිනින්දෝරැ දෙපාර්තමේන්තුව විසින් වන්දම හා දෙමලිය රජයේ කැලයේ දෙමෝදර ප්‍රදේශයෙන් හෙක්ටයාර 218.08 ක කොටසකට මැනුමි නියෝග කර අනුරේඛණ සකස්කර තිබුනි.මේ බව බුත්තල ප්‍රදේශිය ලේකමි වරයාගේ BU/LND/01/RLTAP 27 හා 2013.06.18 දිනැති 1601 දරන මැනුමි නියෝගය හා මිනින්දෝරැ අදිකාරිවරයාගේ අංක MO/BTT/2013/353 දරන අනුරේඛණයෙන්ද,වැල්ලවාය ප්‍රාදේශිය ලේකමිවරයාගේ අංක වැ/3/5/බදු/14 හා 2010.02.17 දින උපදෙස් මත බලයලත් මිනින්දොරැ එස්.පි රත්නායක මහතා විසින් සකස්කරන ලද 3957 දරන පිඹුරෙන් සනාථවේ.

මේ ආකාරයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමක් සදහා වැල්ලවාය හා බුත්තල ප්‍රාදේශිය ලේකමිවරැන් විසින් මැනුමිකර අනුරේඛණ සකස් කරද්දි එවකට වන නිළධාරින් ඊට එරෙහිව ක්‍රියා මාර්ග නොගත්තේ මන්ද යන්න සොයා බැලිම වන සංරක්ෂන ජනරාල් වරයාගේ වගකිමකි.මෙය ඔවුන්ගේ අනුදැනුම මත සිදුවි නමි එය දුෂිත ක්‍රියාවලියක් බව පැහැදිලිය.එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමක් මේ ආකාරයට වැල්ලවාය හා බුත්තල එවකට ප්‍රාදේශිය ලේකමි වරැන්ට මැනුමිකිරිමට ඇති බලය කුමක්ද යන්නත් ප්‍රශ්ණකල යුතුව තිබේ.එපමනක් නොව 2010 වසරේ සැප්තැමිබර්-ඔත්තොමිබර් මාස අතරදි ඩොල් ලංකා සමාගම මෙම අනවසර කෘෂි ව්‍යාපෘතිය සදහා විදුලිය ලබාගෙන තිබු අතර ඒ සදහා වන සංරක්ෂන දෙපාර්තමේන්තු නිළධාරින්ගේද ආශිර්වාද ලැබි ඇති බව අප කල සොයාබැලිමේදි හෙළිවිය.

කෙසේ නමුත් ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (පරිසර කළමනාකරන)මහින්ද සෙනෙවිරත්න මහතා සහ එවකට ඌව මධ්‍යම කලාප භාර නියෝජ්‍ය වන සංරක්ෂක වසන්ත දිසානායක මහතා ඩෝල් ලංකා සමාගම විසින් අල්ලාගෙන ඇති ඉඩමි පිලිබදව සොයාබැලිම සදහා 2013.02.04 දින පැමිණ තිබේ.පසුව ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂකගේ(පරිසර සංරක්ෂණ හා කළමනාකරන) අංක P/M/8/02/14/25 හා 2013.02.28 දින මේ පිලිබදව උපදෙස් ලබාදි, පසුව මෙම කැලැ ඉඩමි කොටස් දෙක සදහා 2013.04.03 දින 47/2013 සහ 2013.03.28 දින 48/2013 ට අනුව වන අපරාධයක් ලෙස ලේඛණ ගතකර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩමි සන්තකය පවරා ගැනිම යටතේ ක්‍රියාත්මක් කිරිම සදහා අස්විමි දැන්විමි සකස්කර 2013.04.13 දින අස්කිරිමේ දැන්විම අත්සන් තැබිම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත යැවිමට කටයුතු කර ඇත.නමුත් 2015 වසර දක්වා එම අස්කිරිමේ දැන්විම අත්සන් නොකිරිමෙන් මෙම දුෂිත කටයුත්තට සමිබ්න්ධ ඉහළ දුෂිත වන නිළධාරින් පිරිසක්ද සිට ඇති බව මින් ඔප්පුවේ.එහෙයින් ඒ පිලිබදව සොයාබැලිම,විෂය භාර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වගකිමක් බව අප සිතමු.

කෙසේ නමුත් 2015.07.08 දින නැවත වතාවක් 47/2013 හා 48/2013 දරන වන අපරාධ වාර්ථාවලට අදාලව ඩෝල් ලංකා සමාගමට එරෙහි අස්කිරිමේ දැන්විමි සකස්කර වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත යවා ඇති අතර 2015.07.06 දින එම අස්කිරිමි දැන්විම වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින අත්සන් තබා එවා තිබේ.ඒ අනුව 2015.07.10 හා 13 දින එම අස්කිරිමේ දැන්විම අදාල සමාගමිවෙත භාරදිමට කටයුතු කර ඇත.නමුත් අදාල සමාගමි ඉවත් නොවිම හේතුවෙන් නෙරපිමි නියෝග සදහා අනු අංක 92814 හා 92815 යටතේ අධිකරන ක්‍රියාමාර්ග ගෙන තිබුණි.

ඩෝල් ලංකා සමාගමට එරෙහි,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් නෙරපුමි නියෝග ලබා ගැනිම සමිබන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය හා සංවර්ධන උපායමාර්ග හා ජ්‍යාත්‍යන්තර වෙළද අමාත්‍යංශයට කල පැමිනිල්ලකට අනුව. අග්‍රාමත්‍ය ලේකමි ඊ.එමි.එස්.බි ඒකනායක මහතා හා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මේ පිළිබදව වන සංරක්ෂණ ජනරාල්වයාගෙන් විමසිමක් කර තිබේ.ඒ අනුව H/05/07/විප/40/2015 හා 2016.01.25 දින ලිපියක් යවමින් වන සංරක්ෂණ ජෙනරාල් වරයා පවසා ඇත්තේ අදාල සමාගම ශ්‍රි ලංකා ආයෝජන මංඩලයේ ලියාපදිංචිකර ඇති සමාගමි හෙයින් හා වන සංරක්ෂණ ආඥා පනත යටතේ ය කිසියමි සහනයක් ලබාගැනිම සමිබන්ධයෙන් අග්‍රාමත්‍ය උපදේශක වරැන් හා අග්‍රාමත්‍යවරයා සමග කරනලද සාකචිජාවට අනුව කොන්දේසි 03 කට යටත්ව මෙම ගැටලුව අවසන් කිරිමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකග බවයි.

01-ඩොල් ලංකා හා නෙල්නා සමාගමි විසින් බුක්ති විදින රජයේ කැලැ ඉඩමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමි බව අධිකරනය හමුවේ පිලිගැනිම හා ඉඩමේ සන්තකය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිම

02-එම ඉඩමි සන්තකය භාරදිමෙන් පසුව මෙම ආයතන මගින් පරිසරයට සිදුකර ඇති හානිය තක්සේරැකර එය ප්‍රතිපුර්ණය කර ඊට යාබද ඉඩමිවල වනාන්තර ප්රතිෂ්ඨාපනයකිරිම වැනි සුදුසු වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම

03-අදාල ව්‍යාපෘතිය බාධාවෙන් තොරව කරගෙන යාම සදහා වන සංරක්ෂණ ආඥා පනතේ දැනට ඇති විධිවිධාන අනුව විෂයභාර ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව අමාත්‍ය මංඩල සංදේශයක් ඉදිරිපත් කර වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් යටතේ බල පත්‍රයක් නිකුත් කර මෙම කටයුතු කරගෙන යාමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකමි සැපයිම එම කොන්දේසි වේ.

cnt.

නයනජිව බන්ඩාර FB

[QUOTE="Sri_Sampath, post: 25528420, member: 264139"] [COLOR=rgb(26, 188, 156)][B][ATTACH type="full" alt="1595169141067.png"]86058[/ATTACH][/B][/COLOR] [B][COLOR=rgb(26, 188, 156)]වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් මෙම කැලැඉඩමි සමාගමි වෙත ලබාදි තිබුනේ මොණරාගල දේශපාලනඥයන් කිපදෙනෙකුගේ ඉල්ලිම මත බුත්තල හා වැල්ලවාය එවකට සිටි පුුාදේශිය ලේකමිවරැන් මෙි ජාවාරම සදහා වන නිළධාරින් කිපදෙනෙකුත් හවුල් ඩෝල් සමාගමට දුන්නටත් වඩා වැඩිදුර ඉඩමි අල්ලාගෙන බව විමර්ශණ වලදි අනාවරණය වෙි. 5/2001 චකුුලේඛනය අහෝසිකර එම කැලැ ඉඩමි බලතල නැවත දිසාපති හා පුාදේශිය ලේකමිවරැන් අතට රැගෙනදෙන කුමන්ත්‍රණය පරදවමු. මොණරාගල සිදුවු මෙම ඉඩමි කොල්ලය පිලිබදව ම විසින් මීට වසර කිපයකට පෙර ලියු ලිපියක් පහතින් දැක්වෙි ඩෝල් ලංකා හා නෙල්නා සමාගම් වලට වන අලි බහුල මොණරාගල කැලෑ ඉඩමි පවරා දුන්නේ මෙහෙමයි පිළිගත් ඇමෙරිකානු සමාගමක් වු ඩෝල් ඉන්ටර් නැෂනල් සමාගමේ පරිපාලිත සමාගම වන සි/සහිත ඩෝල් ලංකා සමාගම හා මෙරට නෙල්නා පෞද්ගලික සමාගම විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමි හෙක්ටයාර 800 ක් බලහත්කාරයෙන් අල්ලාගෙන බුක්ත් විදින බව වන සංරක්ෂක අධ්‍යක්ෂක ජනරාල් එස්.ඒ අනුර හතුරැසිංහ මහතා පවසයි.වසර දහයක් පුරා ඩොල් හෝ නෙල්නා සමාගම එය පිළි නොගත්තද,එම සමාගමි දැන් එය පිළිගෙන තිබේ. වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන්නේ ,ඩෝල් ලංකා සමාගම මොණරාගල වැල්ලවාය ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයට අයත් කුඩාඔය ග්‍රාම සේවා වසමේ රජයේ රක්ෂිත කැලයෙන් හෙක්ටයාර 400ක්ද,බුත්තල ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයේ රහතන්ගම ග්‍රාම නිළධාරි වසමේ දෙමෝදර රක්ෂිත ප්‍රදේශයෙන් හෙක්ටයාර 200 ක්ද අනවසරව අත්පත්කරගෙන සිටින බවයි.මිට අමතරව එ බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් රහතන්ගම ග්‍රාම නිළධාරි වසමේ වන්දම රජයේ රක්ෂිතයෙන් හෙක්ටයාර 200 ක් නෙල්නා නමි මෙරට පෞද්ගලික සමාගමක් අඔ වගා කිරිම සදහා අල්ලාගෙන තිබෙන බවද පෙන්වා දෙයි. ඩෝල් ලංකා සමාගම හා ඊට සමිබන්ධ නියෝජිතයින් මෙම අනවසර කෘෂි ව්‍යාපෘතිය මොණරාගල දිස්ත්‍රික්කය තුල ආරමිභකර තිබුනේ 2008 වසරේදිය.ඔවුන් මුල් වරට ලුනුගමිවෙහෙර ජාතික වනෝද්‍යානයට මායිමිව ඇති වන අලි බහුල වන්දම කැලයෙන් අනවසරව එළි පෙහෙලි කරන ලද කැලැ ඉඩමි ප්‍රමානය හෙක්ටයාර 20 කි.වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ වාර්ථාවන්ට අනුව වසර දෙකක කාලය තුල ඔවුන් අල්ලාගෙන තිබු ඉඩමි ප්‍රමානය හෙක්ටයාර 320.04 කි.මේ සමිබන්ධව වන නිළධාරින් අවස්ථා 08 කදි සමාගමට හා එහි නියෝජිතයන්ට එරෙහිව නිති ක්‍රියා මාර්ග ගෙන ඇති බව පැවසුවද,ඹවුන් අදාල ඉඩමි වලින් ඉවත් කිරිම සදහා රජයේ ඉඩමි සන්තකය පවරා ගැනිමේ පනත යටතේ ක්‍රියාත්මක නොවිම පිළිබදව ඇත්තේ සැකයකි.(ඇමුණුම 01) එම සැකය තවත් තහවුරැ වන්නේ මෙම අනවසර කෘෂි ව්‍යාපෘති සදහා උක්ත ඉඩමි කොටස් දෙක අදාල සමාගම වෙත ලබාදිම සදහා එවකට මොනරාගල දිසා වන නිළධාරිවරයා විසින් 2010.12.07 දින කොළඔ ප්‍රධාන කාර්යාලයට පිටපත් සහිතව කලාප නියෝජ්‍ය වන සංරක්ෂක වරයා වෙත නිර්දේශ ලබාගැනිමට ලිපියක් යොමු කරන තෙක් ,ඩෝල් සමාගම විසින් දිගින් දිගට සිදුකල අනවසර අල්ලා ගැනිමි පිලිබදව දිසා වන නිළධාරිවරයා සිය උසස් නිළධාරින් දැනුවත් නොකිරිමයි.වන සංරක්ෂන දෙපාර්තමේන්තුව මේ ඉඩමි අල්ලා ගැනිම පිලිබදව කල විමර්ෂණයකදිද මේ බව අනාවරණය වි තිබේ. 2008 වසරේ සිට නීති විරෝධිව අල්ලාගත් කැලැ ඉඩමි වලට නිත්‍යානුකුල භාවයක් ලබා ගැනිම සදහා ඩෝල් ලංකා සමාගම 2010.06.01 දින වැල්ලවාය වන්දම දෙමෝදර ප්‍රදේශයෙන් හෙක්ටයාර 150 ක් හා වන්දම කුඩාඔය ප්‍රදේශයෙන් හෙක්ටයාර 300ක් ලබාදෙන ලෙස වන සංරක්ෂක ජනරාල් වරයාගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබුණි.ඒ බුත්තල රජමාවත,16 කණුව ලිපිනයේ පිහිටුවා තිබු රණබිම පෞද්ගලික සමාගම හරහාය.ඒ අනුව එම ඉල්ලිමි ලිපියේ පිටපතක්ද සමග ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (සැලසුමි හා ප්‍රගති පාලන)විසින් ඔහුගේ අංක පි.එමි /08/0214/14 හා 2010.06.16 දිනැති ලිපිය මගින් සමාගමේ එම ඉල්ලිම පිළිබදව මොනරාගල එවකට දිසා වන නිළධාරිවරයාගෙන් වාර්ථාවක් කැදවා තිබුණි.ඒ අනුව මේ සමිබන්ධයෙන් එවකට වැල්ලවාය අඩවි වන නිළධාරිවරයාගෙන් වාර්ථාවක් කැදවා ඇති මොනරාගල දිසා වන නිළධාරිවරයා පසුව 2010.12.07 දින හා එමි.ඩි./2/4/2010 ලිපිය මගින් වන සංරක්ෂන දෙපාර්තමේන්තුව සතු ඉඩමි හෙක්ටයාර 450ක් ඩොල් ලංකා සමාගම වෙත ලබාදිමට සුදුසු බව නිර්දේශ කර තිබුණි. දිසා වන නිළධාරිවරයාගේ එම නිරිදේශයට අනුව ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (සැලසුමි හා ප්‍රගති පාලන)එස්.ඒ.ඩි කිංස්ලි මහතා ඩොල් ලංකා සමාගම අනවරයෙන් අල්ලාගෙන ඇති ප්‍රදේශය නිර්ක්ෂණයට ලක්කර තිබේ. ඩොල් ලංකා සමාගම ඉල්ලා තිබු ඉඩමි කොටස් දෙකෙන් බුත්තල රහතන්ගම ග්‍රාම නිළධාරි වසමට අයත් වන්දම දෙමලිය රජයේ කැලයේ දෙමෝදර ප්‍රදේශයෙන් ඉඩමි හෙක්ටයාර 200ක භුමියක් අදාල සමාගම වෙත ලබාදිමට වන සංරක්ෂන අධ්‍යක්ෂක ජනරාල් වරයා තිරණය කර ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක(සැලසුමි හා ප්‍රගති පාලක) විසින් මොනරාගල එවකට සේවය කල දිසා වන නිළධාරිවරයාට හා රණබිම පෞද්ගලික සමාගම වෙත දැනුමි දි තිබේ.ඒ බව ඔහුගේ පි/එමි/08/02/14/14 හා 2011.01.03 දිනැති ලිපියෙන් තහවුරැ වේ.නමුත් මෙම ඩොල් සමාගම ඔවුන්ට ලබාදුන් ඉඩමි ප්‍රමානයට වඩා ඉඩමි හෙක්ටයාර 18.08 ක් අල්ලාගෙන ඇති බව මොනරාගල මිනින්දොරැ අධිකාරිවරයාගේ MO/BTT/2013/358 දරන අනුරේඛණයෙන් සනාථවේ.කෙසේ නමුත් මෙම ඉඩම මොනරාගල දිස්ත්‍රික් ලේකමි වරයා විසින් දිස්ත්‍රික් ඉඩමි පරිහරන කමිටුවට ඉදිරිපත් කර ඊට නිරිදේශද ලබා දි තිබෙන බව මොනරාගල දිස්ත්‍රික් ලේකමි වරයාගේ අංක DLUPO/20/13/01 හා 2011.07.06 දිනැති ලිපියෙන් තහවුරැ වේ.නමුත් වැල්ලවාය ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයට අයත් කුඩාඔය ප්‍රදේශයේ ඩෝල් ලංකා සමාගම අනවසරව අල්ලාගෙන සිටින ඉඩමි හෙක්ටයාර 200ක භුමිය සදහා වන සංරක්ෂණ ජනරාල් වරයා කිසිදු අවසරයක් ලබාදි නැති බව අප කල විමර්ෂණයේදිද අනාවරනය විය. වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් ඩෝල් ලංකා සමාගම වෙත මෙම ඉඩමි කොටස නිදහස් කිරිමට ප්‍රථම බුත්තල හා වැල්ලවාය ප්‍රදේශිය ලේකමි වරැන්ගේ නිති විරෝධි මැනුමි නියෝග මත මිනින්දෝරැ දෙපාර්තමේන්තුව විසින් වන්දම හා දෙමලිය රජයේ කැලයේ දෙමෝදර ප්‍රදේශයෙන් හෙක්ටයාර 218.08 ක කොටසකට මැනුමි නියෝග කර අනුරේඛණ සකස්කර තිබුනි.මේ බව බුත්තල ප්‍රදේශිය ලේකමි වරයාගේ BU/LND/01/RLTAP 27 හා 2013.06.18 දිනැති 1601 දරන මැනුමි නියෝගය හා මිනින්දෝරැ අදිකාරිවරයාගේ අංක MO/BTT/2013/353 දරන අනුරේඛණයෙන්ද,වැල්ලවාය ප්‍රාදේශිය ලේකමිවරයාගේ අංක වැ/3/5/බදු/14 හා 2010.02.17 දින උපදෙස් මත බලයලත් මිනින්දොරැ එස්.පි රත්නායක මහතා විසින් සකස්කරන ලද 3957 දරන පිඹුරෙන් සනාථවේ. මේ ආකාරයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමක් සදහා වැල්ලවාය හා බුත්තල ප්‍රාදේශිය ලේකමිවරැන් විසින් මැනුමිකර අනුරේඛණ සකස් කරද්දි එවකට වන නිළධාරින් ඊට එරෙහිව ක්‍රියා මාර්ග නොගත්තේ මන්ද යන්න සොයා බැලිම වන සංරක්ෂන ජනරාල් වරයාගේ වගකිමකි.මෙය ඔවුන්ගේ අනුදැනුම මත සිදුවි නමි එය දුෂිත ක්‍රියාවලියක් බව පැහැදිලිය.එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමක් මේ ආකාරයට වැල්ලවාය හා බුත්තල එවකට ප්‍රාදේශිය ලේකමි වරැන්ට මැනුමිකිරිමට ඇති බලය කුමක්ද යන්නත් ප්‍රශ්ණකල යුතුව තිබේ.එපමනක් නොව 2010 වසරේ සැප්තැමිබර්-ඔත්තොමිබර් මාස අතරදි ඩොල් ලංකා සමාගම මෙම අනවසර කෘෂි ව්‍යාපෘතිය සදහා විදුලිය ලබාගෙන තිබු අතර ඒ සදහා වන සංරක්ෂන දෙපාර්තමේන්තු නිළධාරින්ගේද ආශිර්වාද ලැබි ඇති බව අප කල සොයාබැලිමේදි හෙළිවිය. කෙසේ නමුත් ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (පරිසර කළමනාකරන)මහින්ද සෙනෙවිරත්න මහතා සහ එවකට ඌව මධ්‍යම කලාප භාර නියෝජ්‍ය වන සංරක්ෂක වසන්ත දිසානායක මහතා ඩෝල් ලංකා සමාගම විසින් අල්ලාගෙන ඇති ඉඩමි පිලිබදව සොයාබැලිම සදහා 2013.02.04 දින පැමිණ තිබේ.පසුව ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂකගේ(පරිසර සංරක්ෂණ හා කළමනාකරන) අංක P/M/8/02/14/25 හා 2013.02.28 දින මේ පිලිබදව උපදෙස් ලබාදි, පසුව මෙම කැලැ ඉඩමි කොටස් දෙක සදහා 2013.04.03 දින 47/2013 සහ 2013.03.28 දින 48/2013 ට අනුව වන අපරාධයක් ලෙස ලේඛණ ගතකර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩමි සන්තකය පවරා ගැනිම යටතේ ක්‍රියාත්මක් කිරිම සදහා අස්විමි දැන්විමි සකස්කර 2013.04.13 දින අස්කිරිමේ දැන්විම අත්සන් තැබිම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත යැවිමට කටයුතු කර ඇත.නමුත් 2015 වසර දක්වා එම අස්කිරිමේ දැන්විම අත්සන් නොකිරිමෙන් මෙම දුෂිත කටයුත්තට සමිබ්න්ධ ඉහළ දුෂිත වන නිළධාරින් පිරිසක්ද සිට ඇති බව මින් ඔප්පුවේ.එහෙයින් ඒ පිලිබදව සොයාබැලිම,විෂය භාර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වගකිමක් බව අප සිතමු. කෙසේ නමුත් 2015.07.08 දින නැවත වතාවක් 47/2013 හා 48/2013 දරන වන අපරාධ වාර්ථාවලට අදාලව ඩෝල් ලංකා සමාගමට එරෙහි අස්කිරිමේ දැන්විමි සකස්කර වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත යවා ඇති අතර 2015.07.06 දින එම අස්කිරිමි දැන්විම වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින අත්සන් තබා එවා තිබේ.ඒ අනුව 2015.07.10 හා 13 දින එම අස්කිරිමේ දැන්විම අදාල සමාගමිවෙත භාරදිමට කටයුතු කර ඇත.නමුත් අදාල සමාගමි ඉවත් නොවිම හේතුවෙන් නෙරපිමි නියෝග සදහා අනු අංක 92814 හා 92815 යටතේ අධිකරන ක්‍රියාමාර්ග ගෙන තිබුණි. ඩෝල් ලංකා සමාගමට එරෙහි,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් නෙරපුමි නියෝග ලබා ගැනිම සමිබන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය හා සංවර්ධන උපායමාර්ග හා ජ්‍යාත්‍යන්තර වෙළද අමාත්‍යංශයට කල පැමිනිල්ලකට අනුව. අග්‍රාමත්‍ය ලේකමි ඊ.එමි.එස්.බි ඒකනායක මහතා හා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මේ පිළිබදව වන සංරක්ෂණ ජනරාල්වයාගෙන් විමසිමක් කර තිබේ.ඒ අනුව H/05/07/විප/40/2015 හා 2016.01.25 දින ලිපියක් යවමින් වන සංරක්ෂණ ජෙනරාල් වරයා පවසා ඇත්තේ අදාල සමාගම ශ්‍රි ලංකා ආයෝජන මංඩලයේ ලියාපදිංචිකර ඇති සමාගමි හෙයින් හා වන සංරක්ෂණ ආඥා පනත යටතේ ය කිසියමි සහනයක් ලබාගැනිම සමිබන්ධයෙන් අග්‍රාමත්‍ය උපදේශක වරැන් හා අග්‍රාමත්‍යවරයා සමග කරනලද සාකචිජාවට අනුව කොන්දේසි 03 කට යටත්ව මෙම ගැටලුව අවසන් කිරිමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකග බවයි. 01-ඩොල් ලංකා හා නෙල්නා සමාගමි විසින් බුක්ති විදින රජයේ කැලැ ඉඩමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමි බව අධිකරනය හමුවේ පිලිගැනිම හා ඉඩමේ සන්තකය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිම 02-එම ඉඩමි සන්තකය භාරදිමෙන් පසුව මෙම ආයතන මගින් පරිසරයට සිදුකර ඇති හානිය තක්සේරැකර එය ප්‍රතිපුර්ණය කර ඊට යාබද ඉඩමිවල වනාන්තර ප්රතිෂ්ඨාපනයකිරිම වැනි සුදුසු වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම 03-අදාල ව්‍යාපෘතිය බාධාවෙන් තොරව කරගෙන යාම සදහා වන සංරක්ෂණ ආඥා පනතේ දැනට ඇති විධිවිධාන අනුව විෂයභාර ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව අමාත්‍ය මංඩල සංදේශයක් ඉදිරිපත් කර වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් යටතේ බල පත්‍රයක් නිකුත් කර මෙම කටයුතු කරගෙන යාමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකමි සැපයිම එම කොන්දේසි වේ. cnt.[/COLOR][/B] [COLOR=rgb(84, 172, 210)]නයනජිව බන්ඩාර FB [IMG]https://i.imgur.com/KK45CV7.png[/IMG][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom