Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
මොනවද දිනුවේ ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තරම් අන්තවාදී වී අපට රටක් ජාතියක් ලෙස ආඩම්බර විය හැකිද?ඔයාල මොකද හිතන්නේ?

(උපුටා ගැනීම)

ප්රභාකරන්ගේ පියාගේ අවමංගල්‍ය සභාව ඇමතූ සිංහලයා පොලිස් අත්අඩංගුවේ

(2010 ජනවාරි 10 -W3Lanka) වේලුපිල්ලෛ ප්රභාකරන්ගේ පියා වන අභාවප්‍රාප්ත වීරසාමි තිරුවේංගඩාම් වේලුපිල්ලෛ (86) මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී කතාවක් පැවැත්වූ නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් හා ජනාධිපති අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ කලුතර දිස්ත්‍රික් නියෝජිත ධර්මසිරි ලංකාපේලි වැල්වැටිතුරෛ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට විග්‍රමබාහු කරුණාරත්නගේ ප්‍රධාන මැතිවරණ නියෝජිතයා වන චමිල් ජයනෙත්ති ද වැල්වැටිතුරෛ පොලිසියේ සිටින බව පවසන ආචාර්ය කරුණාරත්න සිය මැතිවරණ නියෝජිතයන් මෙසේ අත්අඩංගුවට ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසයි.

වේලුපිල්ලෛ මහතා වැල්වැටිතුරෛ කෝවිල් භාරකාර ප්‍රභූ පවුලකින් පැවත එන විශ්‍රාමික රජයේ සේවකයෙකි. සිය බාල පුත් වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගෙන් ඈත්ව දීර්ඝ කාලයක් දකුණු ඉන්දියාවේ සරණාගතයකු ලෙස ජීවත් වූ ඔහු සහ බිරිඳ පසුගිය සටන් විරාම කාලයේදී වන්නියට පැමිණ මල්ලාවිහි ජීවත් වූහ.

ප්රභාකරන්ගේ පියා වීම නම් 'චෝදනාව' හැර අන් 'වරදක්' වේලුපිල්ලෛ කර ඇති බවක් කිසිවෙක් නො පවසති. යුද්ධයේ අවසානයත් සමග අවතැන්ව පැමිණ වවුනියාවේ කඳවුරක සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම යුවල තබාගෙන සිටියේ ආරක්ෂිත අත්අඩංගුවේ බව රජය පවසයි.

ඔහුගේ දේහය ජනාධිපති අපේක්ෂක එම්.කේ. සිවාජිලිංගම්ට භාර දෙනු ලැබ ඔහු විසින්වේලුපිල්ලෛගේ උපන් ගම වන වැල්වැටිතුරෛ වෙත අවසන් කටයුතු සඳහා ගෙන යන ලදී. දහස් ගණනක් ජනයා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වූ බව වාර්තා වේ.

ධර්මසිරි ලංකාපේලි අද සවස 5.30ට පමණ නිදහස් කරන ලද බව වාමාංශික පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.

[QUOTE="shammee, post: 6348435, member: 225920"] [CENTER][SIZE=4][COLOR=Purple]මේ තරම් අන්තවාදී වී අපට රටක් ජාතියක් ලෙස ආඩම්බර විය හැකිද?ඔයාල මොකද හිතන්නේ? [/COLOR][/SIZE] [URL="http://w3lanka.blogspot.com/2010/01/blog-post_8442.html"][SIZE=3](උපුටා ගැනීම)[/SIZE][/URL][/CENTER] [SIZE=5][B][URL="http://w3lanka.blogspot.com/2010/01/blog-post_8442.html"]ප්රභාකරන්ගේ පියාගේ අවමංගල්‍ය සභාව ඇමතූ සිංහලයා පොලිස් අත්අඩංගුවේ[/URL] [/B] [/SIZE] [CENTER][URL="http://4.bp.blogspot.com/_sXB-8vz9NUo/S0nrQ9xRc8I/AAAAAAAAB2E/j_lgnUljmeg/s1600-h/lankapeli.JPG"][IMG]http://4.bp.blogspot.com/_sXB-8vz9NUo/S0nrQ9xRc8I/AAAAAAAAB2E/j_lgnUljmeg/s320/lankapeli.JPG[/IMG][/URL] [/CENTER] [I](2010 ජනවාරි 10 -W3Lanka) [/I][SIZE=3]වේලුපිල්ලෛ ප්රභාකරන්ගේ පියා වන අභාවප්‍රාප්ත වීරසාමි තිරුවේංගඩාම් වේලුපිල්ලෛ (86) මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී කතාවක් පැවැත්වූ නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් හා ජනාධිපති අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ කලුතර දිස්ත්‍රික් නියෝජිත ධර්මසිරි ලංකාපේලි වැල්වැටිතුරෛ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට විග්‍රමබාහු කරුණාරත්නගේ ප්‍රධාන මැතිවරණ නියෝජිතයා වන චමිල් ජයනෙත්ති ද වැල්වැටිතුරෛ පොලිසියේ සිටින බව පවසන ආචාර්ය කරුණාරත්න සිය මැතිවරණ නියෝජිතයන් මෙසේ අත්අඩංගුවට ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසයි. [/SIZE] [CENTER][URL="http://4.bp.blogspot.com/_sXB-8vz9NUo/S0nsJA_1nfI/AAAAAAAAB2I/6a7dKGP6zRU/s1600-h/lankapeli1.jpg"][IMG]http://4.bp.blogspot.com/_sXB-8vz9NUo/S0nsJA_1nfI/AAAAAAAAB2I/6a7dKGP6zRU/s320/lankapeli1.jpg[/IMG][/URL] [/CENTER] [SIZE=3]වේලුපිල්ලෛ මහතා වැල්වැටිතුරෛ කෝවිල් භාරකාර ප්‍රභූ පවුලකින් පැවත එන විශ්‍රාමික රජයේ සේවකයෙකි. සිය බාල පුත් වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගෙන් ඈත්ව දීර්ඝ කාලයක් දකුණු ඉන්දියාවේ සරණාගතයකු ලෙස ජීවත් වූ ඔහු සහ බිරිඳ පසුගිය සටන් විරාම කාලයේදී වන්නියට පැමිණ මල්ලාවිහි ජීවත් වූහ. [/SIZE] [SIZE=3][COLOR=Red]ප්රභාකරන්ගේ පියා වීම නම් 'චෝදනාව' හැර අන් 'වරදක්' වේලුපිල්ලෛ කර ඇති බවක් කිසිවෙක් නො පවසති.[/COLOR][/SIZE][SIZE=3] යුද්ධයේ අවසානයත් සමග අවතැන්ව පැමිණ වවුනියාවේ කඳවුරක සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම යුවල තබාගෙන සිටියේ ආරක්ෂිත අත්අඩංගුවේ බව රජය පවසයි. ඔහුගේ දේහය ජනාධිපති අපේක්ෂක එම්.කේ. සිවාජිලිංගම්ට භාර දෙනු ලැබ ඔහු විසින්වේලුපිල්ලෛගේ උපන් ගම වන වැල්වැටිතුරෛ වෙත අවසන් කටයුතු සඳහා ගෙන යන ලදී. දහස් ගණනක් ජනයා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වූ බව වාර්තා වේ. [/SIZE] [URL="http://4.bp.blogspot.com/_sXB-8vz9NUo/S0ngq3LK2TI/AAAAAAAAB2A/qLwYSimGqKc/s1600-h/Veerasamy-Thiruvengadam.jpg"][IMG]http://4.bp.blogspot.com/_sXB-8vz9NUo/S0ngq3LK2TI/AAAAAAAAB2A/qLwYSimGqKc/s320/Veerasamy-Thiruvengadam.jpg[/IMG][/URL] ධර්මසිරි ලංකාපේලි අද සවස 5.30ට පමණ නිදහස් කරන ලද බව වාමාංශික පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom