Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද බන් මේ හාමුදුරුවෝ කියන බණ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහම තියෙන රටවල් කියන්නේ වැඩිපුර ඉන්න රටවල් වෙන්න ඇති . අනිත් රටවල් වැඩක් නෑ . අපේ රටේම බහුතරයක් බෞද්ධ කියන එවුන්නේ . උඹ කියහන් මුන් බෞද්ධයන්ට අදාල දේවල්ද කරන්නේ ? එහමෙනම් එතන තියෙන්නේ බුදු දහමේ ප්රශ්නයක් නෙවෙයි ... බුදු දහම නිසා රට පිරිහිලා නෑ . නමට බුදු දහම තියාගෙන පාලනය කිරීමත් පුරවැසියන් වීමත් කියන කාරනය නිසා තමයි ප්රශ්න ඇතිවෙලා තියෙන්නේ . අනිත් කාරනය බුදු දහම නැතිරටවල මිනිසුන් සතුටින් ප්රශ්න නැතුව ඉන්නවා කියනවානම් ඒකත් ගැලපෙන්නෑ .. බෞද්ධයන්ටවඩා උන්ට ප්රශ්න නැත්නම් කොහමද බන් ඇමරිකාව වගේ රටවල මානසික රෝගීන් 21% විතර වෙන්නේ ?

බුදු දහම තුල පරම ධනය කියන්නේ සතුටයි ... සතුට ලැබෙන ආකරය ගැනත් කියනවා ...

උඹ මුල්ම කාෙටසේ (එහෙම බැලුවොත් බදු දහම නැති සමාජයක ඉන්න මිනිස්සු සමහර පව් වලින් නිකන්ම වැළකෙනවා නේ බන්.

නිකන්ම හිතපන් බුදු දහම තියන සමාජයක්, නැති සමාජයක් . බුදු දහමක් නැති තැන ඉන්න මිනිස්සු ආනන්තරිය පාපකර්ම කියන 5න් 3කින්ම බේරෙනවා නිකන්ම..) කියපු දේට මම දීපු උත්තරයට නෙවෙයි බන් උත්තර දීලා තියෙන්නේ . ආනන්තරීය පාපකර්ම බෞද්ධයන් අතින්ද අබෞද්ධයන් අතින්ද බන් වැඩිපුර වෙන්න පුලුවන් ..?

දානය ගැනනම් ඔය කියන සියලුම දාන පෞද්ගලික දාන කොටසටයි අයිතිවෙන්නේ . ඔය සියල්ලටම වඩා උතුම් සංඝගත දක්ෂිණාවයි . බුදු දහම තුල අට මහ පුද්ගලයන්ට දානය දීමයි උසස්ම වෙන්නේ .

“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්රභූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්යං අප්පමෙය්යං වදාමි. නත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලික දානං මහ්ඵලතරන්ති වදාමි”

-ආනන්දය! අනාගත කාලයේ දී භික්ෂූහු ය යන නාමය පමණක් ඇත්තා වූ “කාසාවකණ්ඨ” නම් වූ දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්රමණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහු ය. ආනන්දය! එකල්හි ද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛෙය්ය අප්රමෙය්ය වන බව පවසමි. ආනන්දය! කිසි ම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරය යි මම නො පවසමි..

. අර උඹ කියපු දාන 14න් අවසන් 02 කෙරුවා කියලා පවක් සිද්ධවෙන්නෑ. දානය යහපත් ක්රියාවක් . අපේ තිබහට වතුර බොන්න ඕන උනාම වැඩිපුර ලැබෙන්නේ වතුර භාජනයේ පොඩ්ඩක් තියෙන කෙනාගෙන්ද ? වැඩිපුර තියෙන කෙනාගෙන්ද ? බුදු දහම ගැන අහලාවත් නැති සමාජවලටත් දානය දෙන්න පුලුවන්නේ බන් . පොඩිඩ පොඩ්ඩ හරි තිබහ නිවෙනවනම් ඒකත් වටිනවානේ ... බුදු දහම පහල වෙන්න කලින් පසේ බුදුවරු හිටියා , පන්සිල් රකින අයත් හිටියා . බෝධිසත්වයෝ දාන පාරාමිතා , දාන උප පාරමිතා , දාන පරමත්ත පාරමිතා පුරන්නේ බුදු දහම තිබුනම සමාජවල නෙවෙයිනේ .... එහෙම කරලත් බුද්ධත්වය ලබාගන්න පුලුවන් උනානම් අවසන් දාන 02 කියලා මගහැරගන්නනම් එපා ...

කවුද බන් උඹට බැන්නේ ? උඹවගේ එකෙක්ට ඕන මතයක් දරන්න පුලුවන් . ඒක එහෙමයි කියලා අමුතු මල පැනිල්ලකුත් මම කියන එක එහෙම්ම පිලිඇරන් මරු කිව්වා කියලා අමුතු කිචියකුත් නෑබන් . උඹට කැමති මතයක් උඹ දරාගනින් . බුදුන් වැඩ ඉන්නකොටත් සියල්ලෝම බුදුන් කියපු දේ පිලිගත්තේ නෑ ... තම තම නැණ පමනින් දැන් ගන්නවා කියන්නේ ඒකටනේ බන් .. අනික බන් උඹ පිලිගත්තා කියලා මට ඇති ලාභයක්වත් නොපිලිගත්තා කියලා මට ඇති පාඩුවකුත් නෑ ... උඹ ඔහම නෙවෙයි බිම බඩගාගෙන කිව්වත් අපි දානය දෙනවා ,ධර්මය ශ්රවනය කරනවා ... පුලුවන් තරම් ජීවිතයට ලංකරගත්ත බලනවා ... සියල්ලම බැරි උනත් ටික ටිකවත් එකතුකරගත්තොත් ඒකේ වටිනාකමත් අපිටම කියලා තේරෙනවා ...

දානයේ ආනිසංශ නෑ , පරලොවක් නෑ , අපායක් , දිවියලෝකයක් නෑ , පින් පව් පලදීමක් නෑ කියලා හිතාගෙන ඉන්න හා හිටපු එකම එකා උඹ විතරක් නෙවෙයි බන් බුද්ධ කාලෙත් හිටියා .. උන් පස්සේ ගිය එවුනුත් හිටියා .

නාහං භික්ඛවෙ අඤ්ඤෙ එකපුග්ගලම්පි සමනුපස්සාමි. යො එවං බහුජන අහිතාය පටිපන්නො බහුජන අසුබාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවාමනුස්සානං යථායිදං භික්ඛවෙ මක්ඛලි මොඝ පුරිසො.

ඒක නිසා උඹට අමුතුවෙන් ඔප්පුකර පෙන්නියයුතු දෙයකුත් නෑ .

ඇතත් නැතත් පරලොව සුදනනි මහත

හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත

නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත

ඇතොත් නැතැයි පව්කලහුට වෙයි විපත

[QUOTE="neo7x, post: 27011930, member: 231437"] [SIZE=5]බුදු දහම තියෙන රටවල් කියන්නේ වැඩිපුර ඉන්න රටවල් වෙන්න ඇති . අනිත් රටවල් වැඩක් නෑ . අපේ රටේම බහුතරයක් බෞද්ධ කියන එවුන්නේ . උඹ කියහන් මුන් බෞද්ධයන්ට අදාල දේවල්ද කරන්නේ ? එහමෙනම් එතන තියෙන්නේ බුදු දහමේ ප්රශ්නයක් නෙවෙයි ... බුදු දහම නිසා රට පිරිහිලා නෑ . නමට බුදු දහම තියාගෙන පාලනය කිරීමත් පුරවැසියන් වීමත් කියන කාරනය නිසා තමයි ප්රශ්න ඇතිවෙලා තියෙන්නේ . අනිත් කාරනය බුදු දහම නැතිරටවල මිනිසුන් සතුටින් ප්රශ්න නැතුව ඉන්නවා කියනවානම් ඒකත් ගැලපෙන්නෑ .. බෞද්ධයන්ටවඩා උන්ට ප්රශ්න නැත්නම් කොහමද බන් ඇමරිකාව වගේ රටවල මානසික රෝගීන් 21% විතර වෙන්නේ ? බුදු දහම තුල පරම ධනය කියන්නේ සතුටයි ... සතුට ලැබෙන ආකරය ගැනත් කියනවා ... උඹ මුල්ම කාෙටසේ (එහෙම බැලුවොත් බදු දහම නැති සමාජයක ඉන්න මිනිස්සු සමහර පව් වලින් නිකන්ම වැළකෙනවා නේ බන්. නිකන්ම හිතපන් බුදු දහම තියන සමාජයක්, නැති සමාජයක් . බුදු දහමක් නැති තැන ඉන්න මිනිස්සු ආනන්තරිය පාපකර්ම කියන 5න් 3කින්ම බේරෙනවා නිකන්ම..) කියපු දේට මම දීපු උත්තරයට නෙවෙයි බන් උත්තර දීලා තියෙන්නේ . ආනන්තරීය පාපකර්ම බෞද්ධයන් අතින්ද අබෞද්ධයන් අතින්ද බන් වැඩිපුර වෙන්න පුලුවන් ..?[/SIZE] [COLOR=rgb(255, 255, 255)][SIZE=5]දානය ගැනනම් ඔය කියන සියලුම දාන පෞද්ගලික දාන කොටසටයි අයිතිවෙන්නේ . ඔය සියල්ලටම වඩා උතුම් සංඝගත දක්ෂිණාවයි . බුදු දහම තුල අට මහ පුද්ගලයන්ට දානය දීමයි උසස්ම වෙන්නේ . [B]“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්රභූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්යං අප්පමෙය්යං වදාමි. නත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලික දානං මහ්ඵලතරන්ති වදාමි” -ආනන්දය! අනාගත කාලයේ දී භික්ෂූහු ය යන නාමය පමණක් ඇත්තා වූ [B]“කාසාවකණ්ඨ”[/B] නම් වූ දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්රමණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහු ය. ආනන්දය! එකල්හි ද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛෙය්ය අප්රමෙය්ය වන බව පවසමි. ආනන්දය! කිසි ම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරය යි මම නො පවසමි.[/B]. . අර උඹ කියපු දාන 14න් අවසන් 02 කෙරුවා කියලා පවක් සිද්ධවෙන්නෑ. දානය යහපත් ක්රියාවක් . අපේ තිබහට වතුර බොන්න ඕන උනාම වැඩිපුර ලැබෙන්නේ වතුර භාජනයේ පොඩ්ඩක් තියෙන කෙනාගෙන්ද ? වැඩිපුර තියෙන කෙනාගෙන්ද ? බුදු දහම ගැන අහලාවත් නැති සමාජවලටත් දානය දෙන්න පුලුවන්නේ බන් . පොඩිඩ පොඩ්ඩ හරි තිබහ නිවෙනවනම් ඒකත් වටිනවානේ ... බුදු දහම පහල වෙන්න කලින් පසේ බුදුවරු හිටියා , පන්සිල් රකින අයත් හිටියා . බෝධිසත්වයෝ දාන පාරාමිතා , දාන උප පාරමිතා , දාන පරමත්ත පාරමිතා පුරන්නේ බුදු දහම තිබුනම සමාජවල නෙවෙයිනේ .... එහෙම කරලත් බුද්ධත්වය ලබාගන්න පුලුවන් උනානම් අවසන් දාන 02 කියලා මගහැරගන්නනම් එපා ...[/SIZE][/COLOR] [SIZE=5]කවුද බන් උඹට බැන්නේ ? උඹවගේ එකෙක්ට ඕන මතයක් දරන්න පුලුවන් . ඒක එහෙමයි කියලා අමුතු මල පැනිල්ලකුත් මම කියන එක එහෙම්ම පිලිඇරන් මරු කිව්වා කියලා අමුතු කිචියකුත් නෑබන් . උඹට කැමති මතයක් උඹ දරාගනින් . බුදුන් වැඩ ඉන්නකොටත් සියල්ලෝම බුදුන් කියපු දේ පිලිගත්තේ නෑ ... තම තම නැණ පමනින් දැන් ගන්නවා කියන්නේ ඒකටනේ බන් .. අනික බන් උඹ පිලිගත්තා කියලා මට ඇති ලාභයක්වත් නොපිලිගත්තා කියලා මට ඇති පාඩුවකුත් නෑ ... උඹ ඔහම නෙවෙයි බිම බඩගාගෙන කිව්වත් අපි දානය දෙනවා ,ධර්මය ශ්රවනය කරනවා ... පුලුවන් තරම් ජීවිතයට ලංකරගත්ත බලනවා ... සියල්ලම බැරි උනත් ටික ටිකවත් එකතුකරගත්තොත් ඒකේ වටිනාකමත් අපිටම කියලා තේරෙනවා ... දානයේ ආනිසංශ නෑ , පරලොවක් නෑ , අපායක් , දිවියලෝකයක් නෑ , පින් පව් පලදීමක් නෑ කියලා හිතාගෙන ඉන්න හා හිටපු එකම එකා උඹ විතරක් නෙවෙයි බන් බුද්ධ කාලෙත් හිටියා .. උන් පස්සේ ගිය එවුනුත් හිටියා . නාහං භික්ඛවෙ අඤ්ඤෙ එකපුග්ගලම්පි සමනුපස්සාමි. යො එවං බහුජන අහිතාය පටිපන්නො බහුජන අසුබාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවාමනුස්සානං යථායිදං භික්ඛවෙ මක්ඛලි මොඝ පුරිසො. ඒක නිසා උඹට අමුතුවෙන් ඔප්පුකර පෙන්නියයුතු දෙයකුත් නෑ .[/SIZE] [COLOR=rgb(243, 121, 52)][SIZE=6]ඇතත් නැතත් පරලොව සුදනනි මහත හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත ඇතොත් නැතැයි පව්කලහුට වෙයි විපත[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom