Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද බන් මේ හාමුදුරුවෝ කියන බණ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක දර්මතාවයක් , සියලු මිනිසුන්ගේ ජිවිත වලට බලපන වගේ දෙයක් මොකක් හරි පිරිසක් අදහන දර්ශයක්, ආගමක් පදනම් කරගෙන පැහැදිලි කරන එක තේරුමක් නෑ . ඒක හරියට "මිනිසාගේ කන් දෙක හැදිලා තියෙන්නෙම headset එකක් පළදින්න පුලුවන් වෙන්න" වගේ කතාවක්...

උබ ඔය ලිස්ට් එකේ තියන දේ අප්රිකාවේ වගේ ඉන්න එකෙක්ට පැහැදිලි කරන විදිය පොඩ්ඩක් හිතන්න. ඌට ඔය කියන ලිස්ට් එක කියෙව්වා කියල තමන්ගේ ජිවිතේට බලපාන කුසලයක් ගැන කිසි අදහසක් එන්නේ නෑ . මුලින්ම ඌට බුදු දහමේ එන සංකල්ප , කතා පැහැදිලි කරල ඉන්න ඕනේ ඕක තේරුම් ගන්න.

මුස්ලිම් එකෙක් ඇවිත් අපිට කිව්වොත් උන්ගේ ආගමේ අපි අහලවත් නැති සංකල්ප ටිකක් ගැන කියලා, ඒවා නිසා තමයි අපේ පැවැත්ම තීරණය වෙන්නේ වගේ දෙයක් තේරුමක් නෑ නේ. ඒ වගේ තමයි ඕකත්.. උබ තර්ක කරනවනම්, ඔය ලිස්ට් එක බුදු දහමෙන් ස්වයක්තයි කියලා, බුදු දහමේ/බෞද්ධ සංස්කෘතියේ එන මුලාශ්ර වලින් බාහිරව ලෝකේ තියන අනිත් මුලාශ්ර වල රහත් , පසේබුදු , සෝවන.... වගේ සංකල්ප ගැන තියන තැනක් පෙන්නන..

මම කිව්වේ බෞද්ධයෝ වැඩිපුර ඔය පව් කරනවා කියලවත්, බුදුදහමත් එක්ක පව් වැඩි වෙන්ව කියලවත් නෙවෙයි. ආගමක් පදනම් කරගෙන ලෝක ධර්මතා කතා කරන එක තේරුමක් නෑ . බුදු දහම නැත්නම් ඔය 5න් 3ක් ගැන කිසි අදහසක් මිනිස්සුන්ට නෑ . ඔය ඇවිත් මිනිහෙක්ට අනිවාර්යයෙන් විපාක දෙන පව්. කොහේ ජිවත් වෙන මිනිහෙක්ටත් ඕක අදාළ වෙන්න ඕනේ. කාට හරි තර්ක කරන්න පුලුවන් බුදු දහම නැති තැන ඔය කියන 5න 3කිනම වලකිනවා කියලා. ඒකයි මම කිව්වේ . (උදා : ඇලස්කාවේ , කෙන්යාවේ එකෙක් සංග භේදය කරන එකෙන් නිකන්ම වැළකෙනවා.)

ඕකත් ආගමක් මුල් කරගෙන මිනිසාගේ පැවැත්ම / ධර්මතාවන් ගැන විස්තර කරන්න යාමක්. පුළුන් නම් ලෝකේ බුදු දහම් අහලවත් නැති මනුස්සයෙක් ට ඌට කරන්න පුලුවන් උතුම් ම දානය මොකද්ද කියලා පැහැදිලි කරන විදිය කියනන තමන් අදහන දහම ගැන කතා නොකර.

එහෙම වෙන්න විදියක් නෑ . ඕන ආගම් වල ඔය වගේ තමන්ගේ කෝනෙන් ලෝකේ මනින්න යන දේවල් තියනව. ඒවා ගැන මම කිව්වේ.

ලෝකයේ බුදු දහමට අදාළ නොවන මුලාශ්ර දෙන්න මෙහෙම අය හිටිය කියලා.

මම ඕවා නෑ කියලත් නෑ . ඕව තියනවද නැද්ද කියලා උබට සැකයක් නැතුව ඔප්පු කරන්න බෑ විශ්වාස කරනවා ඇරෙන්න තමන් අදහන දේ ඇතුලේ කියලා තියන නිසා. බැරි වෙලාවත් පුනර්භවයක් කියලා එකක් තිබිල, ලබන භවයේ උබ වෙන ආගමක පවුලක ඉපදුනොත් ඔය කතා කරන කිසි දෙයක් එදාට පිලි ගන්නේ නෑ වෙන්න පුලුවන්. එදාට වෙන ආගමක් මේ විදියටම විශ්වාස කරගෙන ඉදි.

ලෝකේ කොහේ හරි පසුකාලිනව ඇති උන දර්ශන/ආගම් පාදක කරගෙන හැම මිනිසාගේ පැවැත්ම ගැන නිගමනය කිරීම ගැන කිව්වේ. ඕන ආගමකට පොදුව. මුස්ලිම් උන්ගේ ඔය වගේ අපේ ජිවිත උන්ගේ ආගමේ විදියට නිගමනය කරන එක ගොඩක් තියනවා .

මට උබ විශ්වාස කරන දේවල් වෙනස් කරන්න ඕන නෑ . උබ මාව quote කරපු නිසා මම කියපු දේවල් ගැන උත්තර දුන්නේ.

------ Post added on [DATETIME="UT"]1634858588[/DATETIME]

[QUOTE="dilann, post: 27012116, member: 567933"] ලෝක දර්මතාවයක් , සියලු මිනිසුන්ගේ ජිවිත වලට බලපන වගේ දෙයක් මොකක් හරි පිරිසක් අදහන දර්ශයක්, ආගමක් පදනම් කරගෙන පැහැදිලි කරන එක තේරුමක් නෑ . ඒක හරියට "මිනිසාගේ කන් දෙක හැදිලා තියෙන්නෙම headset එකක් පළදින්න පුලුවන් වෙන්න" වගේ කතාවක්... උබ ඔය ලිස්ට් එකේ තියන දේ අප්රිකාවේ වගේ ඉන්න එකෙක්ට පැහැදිලි කරන විදිය පොඩ්ඩක් හිතන්න. ඌට ඔය කියන ලිස්ට් එක කියෙව්වා කියල තමන්ගේ ජිවිතේට බලපාන කුසලයක් ගැන කිසි අදහසක් එන්නේ නෑ . මුලින්ම ඌට බුදු දහමේ එන සංකල්ප , කතා පැහැදිලි කරල ඉන්න ඕනේ ඕක තේරුම් ගන්න. මුස්ලිම් එකෙක් ඇවිත් අපිට කිව්වොත් උන්ගේ ආගමේ අපි අහලවත් නැති සංකල්ප ටිකක් ගැන කියලා, ඒවා නිසා තමයි අපේ පැවැත්ම තීරණය වෙන්නේ වගේ දෙයක් තේරුමක් නෑ නේ. ඒ වගේ තමයි ඕකත්.. උබ තර්ක කරනවනම්, ඔය ලිස්ට් එක බුදු දහමෙන් ස්වයක්තයි කියලා, බුදු දහමේ/බෞද්ධ සංස්කෘතියේ එන මුලාශ්ර වලින් බාහිරව ලෝකේ තියන අනිත් මුලාශ්ර වල රහත් , පසේබුදු , සෝවන.... වගේ සංකල්ප ගැන තියන තැනක් පෙන්නන.. [HR][/HR] මම කිව්වේ බෞද්ධයෝ වැඩිපුර ඔය පව් කරනවා කියලවත්, බුදුදහමත් එක්ක පව් වැඩි වෙන්ව කියලවත් නෙවෙයි. ආගමක් පදනම් කරගෙන ලෝක ධර්මතා කතා කරන එක තේරුමක් නෑ . බුදු දහම නැත්නම් ඔය 5න් 3ක් ගැන කිසි අදහසක් මිනිස්සුන්ට නෑ . ඔය ඇවිත් මිනිහෙක්ට අනිවාර්යයෙන් විපාක දෙන පව්. කොහේ ජිවත් වෙන මිනිහෙක්ටත් ඕක අදාළ වෙන්න ඕනේ. කාට හරි තර්ක කරන්න පුලුවන් බුදු දහම නැති තැන ඔය කියන 5න 3කිනම වලකිනවා කියලා. ඒකයි මම කිව්වේ . (උදා : ඇලස්කාවේ , කෙන්යාවේ එකෙක් සංග භේදය කරන එකෙන් නිකන්ම වැළකෙනවා.) ඕකත් ආගමක් මුල් කරගෙන මිනිසාගේ පැවැත්ම / ධර්මතාවන් ගැන විස්තර කරන්න යාමක්. පුළුන් නම් ලෝකේ බුදු දහම් අහලවත් නැති මනුස්සයෙක් ට ඌට කරන්න පුලුවන් උතුම් ම දානය මොකද්ද කියලා පැහැදිලි කරන විදිය කියනන තමන් අදහන දහම ගැන කතා නොකර. එහෙම වෙන්න විදියක් නෑ . ඕන ආගම් වල ඔය වගේ තමන්ගේ කෝනෙන් ලෝකේ මනින්න යන දේවල් තියනව. ඒවා ගැන මම කිව්වේ. ලෝකයේ බුදු දහමට අදාළ නොවන මුලාශ්ර දෙන්න මෙහෙම අය හිටිය කියලා. මම ඕවා නෑ කියලත් නෑ . ඕව තියනවද නැද්ද කියලා උබට සැකයක් නැතුව ඔප්පු කරන්න බෑ විශ්වාස කරනවා ඇරෙන්න තමන් අදහන දේ ඇතුලේ කියලා තියන නිසා. බැරි වෙලාවත් පුනර්භවයක් කියලා එකක් තිබිල, ලබන භවයේ උබ වෙන ආගමක පවුලක ඉපදුනොත් ඔය කතා කරන කිසි දෙයක් එදාට පිලි ගන්නේ නෑ වෙන්න පුලුවන්. එදාට වෙන ආගමක් මේ විදියටම විශ්වාස කරගෙන ඉදි. ලෝකේ කොහේ හරි පසුකාලිනව ඇති උන දර්ශන/ආගම් පාදක කරගෙන හැම මිනිසාගේ පැවැත්ම ගැන නිගමනය කිරීම ගැන කිව්වේ. ඕන ආගමකට පොදුව. මුස්ලිම් උන්ගේ ඔය වගේ අපේ ජිවිත උන්ගේ ආගමේ විදියට නිගමනය කරන එක ගොඩක් තියනවා . මට උබ විශ්වාස කරන දේවල් වෙනස් කරන්න ඕන නෑ . උබ මාව quote කරපු නිසා මම කියපු දේවල් ගැන උත්තර දුන්නේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1634858588[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom