Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද බන් මේ හාමුදුරුවෝ කියන බණ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිස්කශන් එක බැක් ඔන් ට්රැක් ගන්න, මම ඊයෙ අරියඥාණ ස්වාමීන් වහන්සේව ක්රිටිසයිස් කරපු එක පැහැදිලි කරන්නම්. මම දැන් ඉන්න තැන මට සිංහල විශුද්ධි මාර්ගය පොතක් නැති නිසා මට කෝට් කරන්න වෙන්නෙ ඔන්ලයින් ඉංග්රීසි එක. ඒවගේම මේ ක්රිටිසිසම් එක විසුද්ධි මාර්ගය මුල්කරන් එන නිසා, ක්ලැසිකල් ථේරවාද විව්පොයින්ට් එකකින් තමා මෙතනදි ක්රිටිසිසම් එක සිද්ධ වෙන්නෙ.

අරියඥාණ හාමුදුරුවො කියනවා "අයෙක්" මගඵල ලැබුවායින් පසු ඒවා ගැන උපාදාන නැති නිසා ඒ බව එවෙලෙ අවබෝධ කරන්නෙ නැහැ කියලා.උන්වහන්සේ එතනදි කියන්නෙ සමහරුන්ට තේරෙනවා සමහරුන්ට තේරෙන්නෙ නැහැ කියන එක නෙමෙයි "හැම කෙනාම" පසුව දැනගන්නවා කියන එක. විශුද්ධි මාර්ගයේ ඥානදස්සන විශුද්ධි නිර්දේශයේ, ප්රත්යවේක්ෂා ඥානයට අනුව ඒක නිවැරදි නැහැ. ප්රත්යවේක්ෂා ඥානය පහලවෙන්නවානම් පහලවෙන්නෙ මගඵල ලැබීමෙන් පසුවයි. ඒ පහ සඳහන් වෙන්නෙ මෙහෙමයි.

With the arising of these he reviews the path, he reviews the fruition, he reviews the defilements abandoned, he reviews the defilements still remaining, and he reviews Nibbána.

He reviews the path in this way,

“So this is the path I have come by.”

Next he reviews the fruition after that in this way, “This is the blessing I have obtained.”

Next he reviews the defilements that have been abandoned, “These are the defilements abandoned in me.”

Next he reviews the defilements still to be eliminated by the three higher paths, “These are the defilements still remaining in me.”

And lastly he reviews the deathless Nibbána in this way, “This is the state (dhamma) that has been penetrated by me as object.”

So the noble disciple who is a stream-enterer has five kinds of reviewing. And as in the case of the stream-enterer, so also in the cases of the once-returner and non-returner. But the Arahant has no reviewing of remaining defilements. So all the kinds of reviewing total nineteen. This is the maximum

number. Trainers may or may not have the reviewing of the defilements abandoned and those still remaining.

Page 705, Chapter : Purification by knowledge and vision,

Path of Purification by Venerable Nanamoli

මේක පැහැදිලිවම කියනවා සමහරෙකුට පහකුත් සමහරෙකුට තුනකුත් ඇතිවන බවක්. අරියඥාන ස්වාමීන් වහන්සේ අඟවන්නෙ මේවා පුද්ගල භේදයකින් තොරව පසුකාලීනවම තේරෙන දේවල් විදිහට. ක්ලැසිකල් ථේරවාද මතයට පටහැනියි ඒක.

[QUOTE="greenthunder, post: 27012612, member: 297213"] ඩිස්කශන් එක බැක් ඔන් ට්රැක් ගන්න, මම ඊයෙ අරියඥාණ ස්වාමීන් වහන්සේව ක්රිටිසයිස් කරපු එක පැහැදිලි කරන්නම්. මම දැන් ඉන්න තැන මට සිංහල විශුද්ධි මාර්ගය පොතක් නැති නිසා මට කෝට් කරන්න වෙන්නෙ ඔන්ලයින් ඉංග්රීසි එක. ඒවගේම මේ ක්රිටිසිසම් එක විසුද්ධි මාර්ගය මුල්කරන් එන නිසා, ක්ලැසිකල් ථේරවාද විව්පොයින්ට් එකකින් තමා මෙතනදි ක්රිටිසිසම් එක සිද්ධ වෙන්නෙ. අරියඥාණ හාමුදුරුවො කියනවා "අයෙක්" මගඵල ලැබුවායින් පසු ඒවා ගැන උපාදාන නැති නිසා ඒ බව එවෙලෙ අවබෝධ කරන්නෙ නැහැ කියලා.උන්වහන්සේ එතනදි කියන්නෙ සමහරුන්ට තේරෙනවා සමහරුන්ට තේරෙන්නෙ නැහැ කියන එක නෙමෙයි "හැම කෙනාම" පසුව දැනගන්නවා කියන එක. විශුද්ධි මාර්ගයේ ඥානදස්සන විශුද්ධි නිර්දේශයේ, ප්රත්යවේක්ෂා ඥානයට අනුව ඒක නිවැරදි නැහැ. ප්රත්යවේක්ෂා ඥානය පහලවෙන්නවානම් පහලවෙන්නෙ මගඵල ලැබීමෙන් පසුවයි. ඒ පහ සඳහන් වෙන්නෙ මෙහෙමයි. With the arising of these he reviews the path, he reviews the fruition, he reviews the defilements abandoned, he reviews the defilements still remaining, and he reviews Nibbána. He reviews the path in this way, “[B]So this is the path I have come by[/B].” Next he reviews the fruition after that in this way, “[B]This is the blessing I have obtained[/B].” Next he reviews the defilements that have been abandoned, “[B]These are the defilements abandoned in me[/B].” Next he reviews the defilements still to be eliminated by the three higher paths, “[B]These are the defilements still remaining in me[/B].” And lastly he reviews the deathless Nibbána in this way, “[B]This is the state (dhamma) that has been penetrated by me as object[/B].” So the noble disciple who is a [B][I]stream-enterer has five kinds of reviewing.[/I][/B] And as in the case of the stream-enterer, so also in the cases of the once-returner and non-returner. But the Arahant has no reviewing of remaining defilements. So all the kinds of reviewing total nineteen. This is the maximum number. Trainers may or may not have the reviewing of the defilements abandoned and those still remaining. Page 705, Chapter : Purification by knowledge and vision, Path of Purification by Venerable Nanamoli මේක පැහැදිලිවම කියනවා සමහරෙකුට පහකුත් සමහරෙකුට තුනකුත් ඇතිවන බවක්. අරියඥාන ස්වාමීන් වහන්සේ අඟවන්නෙ මේවා පුද්ගල භේදයකින් තොරව පසුකාලීනවම තේරෙන දේවල් විදිහට. ක්ලැසිකල් ථේරවාද මතයට පටහැනියි ඒක. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom