Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!

ඔන්න මගෙ 3න් වෙනි ත්‍රෙඩ් 1ක අහ් මම ඉට ඉස්සල්ලා කියන්නම් මම මිට පෙර කතා කරපු ත්‍රෙඩ් 2ක ගෑන පලවෙනි 1ක තමයි අපිට ඕනෙ මොන වගේ කැමරාවකද?මෙන්න බලපු නෑති අයට http://www.elakiri.com/forum/showthread.php?t=1585935

2වෙනියට මම කතා කලා මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල?මෙන්න බලපු නෑති අයට http://www.elakiri.com/forum/showthread.php?t=1585990

ඔන්න මම අද මගෙ 3වෙනි පොස්ට් 1කෙන් කතා කරන්න බලපොරොත්තු වෙනවා DSLR CAmera ගෑන

ඈත්තටම මෙ කෑමරවක් කියන්නෙ මොකද ?

මෙහි ඈති වසි අවසි මොනද? අපි කොහොමද මෙක හරි විදිහට පවිචිචි කරන්නෙ ? ඔන්න මෙ හෑම දෙකටම මම උත්තර දෙන්න බලා පොරොත්තු වෙනවා.එහෙනම් බලමු.

DSLR කැමරාවක් කියන්නෙ Point and Shoot කැමරාවකට වඩා ලොකු වෙනස්කම් ප්‍රමාණයක් තිබෙන කැමරාවක්. ප්‍රධානම දේවල් තමයි, ඡායාරූප වල තිබෙන Noise ඉතාම අවම වීම, ඉහළ සංවේදීතාවය, කාච මාරු කිරීමට තිබෙන හැකියාව, reflex (පරාවර්තන) viewfinder එකක් පැවතීම, වේගවත් ක්‍රියාකාරිත්වය වගේ දේවල්.අද ලොකයෙ වෙලද පොල ගත්තහම විවිද අකරයෙ DSLR කෑමරා දක්නට තිබෙනවා,විවිද ගනන් මට්ටම් වලින්

DSLR කැමරා වල තිබෙන, කාච මාරු කිරීමේ හැකියාව නිසා අපිට පුලුවන් අපි ගන්නවු 4ටො 1ක අපිට ඔන විදිහට ඔන ඈන්ගල් 1කකින් ගන්න,නමුත් ඉතින් කැමරාවට අවශ්‍ය කරන කාචය හෝ කාච සමූහය තෝරා ගැනීම, කැමරාවක් තෝරාගන්නවාට වඩා අමාරු වෙන්න ඉඩ තිබෙනවා.

ඉලගට අපි DSLR කෑමරා අලුත් ඒවායේ තිබෙන Live View කියන එකෙන් පුළුවන් ඡායාරූපය ගන්නකොට මොකද්ද කියල ස්ක්‍රීන් එකෙන්ම බලාගන්න. හැබැයි ඒකෙ තියෙන පාඩුව තමයි auto-focusing වීමට ගත වන කාලය වැඩි වීම.

DSLR එකක view finder එක බලන්නෙත් කාචය හරහාමයි. ඉතින් ඡායාරූපයට වදින දේම තමයි ඔබට ඉන් පෙනෙන්නෙ, ඉතින් නාභිගත කිරීම හා රාමුව හරි හැටි සකසා ගැනීම් ඉතාම පහසුයි,,

සෑම DSLR කැමරාවකම සියළුම දේවල් අපිට අතින්ම පාලනය, වෙනස් කිරීම කරන්න පුළුවන්.

එ වගෙමයි ඉහළ ISO අගයන් තිබීම,RAW වර්ගයේ Image ඡායාරූප ලබා ගත හැකි වීම, මේ කැමරා වල විශේෂත්වයන්.

DSLR කැමරා වල Battery life එක, බොහොමයක් fixed lens camera වලට වඩා නම් වැඩියි.

තෝරා ගන්නා කාචය අනුව වෙනස් වුනත් DSLR කැමරා වලින් ලබාදෙන ඡායාරූප වල තත්වය වෙනත් fixed lens digital camera එකකින් ලබාදෙන ඡායාරූපයකට වඩා සැමවිටම වගේ ඉහළින් තිබෙනවා. ඡායාරූපයේ අඩු noise එකකුත්, වැඩි තොරතුරු ප්‍රමාණයකුත්, ඉහළ ISO අගයනුත් එක්ක, DSLR එකක් fixed focus කැමරාවකට වඩා ඉදිරියෙන් සිටිනවා. DSLR එකකට වඩා වැඩි වර්ණ පරාසයක් අල්ලා ගැනීමෙ හැකියාව තිබෙනව (High Dynamic Range). එසේ වෙනත් කැමරා දෙවර්ගයම, වර්ණ, white balance හා exposure යන දේවල් වලින් නම් සැම විටම වගේ සමානව සිටිනවා.

DSLR කෑමරා භවිතා කිරිමෙ වාසි මෙවා තමයි,

එ වගෙමයි අවසිත් තියනවා,

මොනවද අවසි ?

DSLR කැමරා වලත් යම් යම් අවාසි තිබෙනවා.එකක් තමයි මෙ කෑමරා වල බඩු ගනන් විම, එ කිව්වෙ ලෙන්ස් වගෙ විවිද මිල ගන්න වලට තියනවා නමුත් ටිකක් ගනන්,මිලගට ඈති අවසිය තමයි සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල.සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල එතනට එන්නෙ කාචය මාරු කරන අවස්ථා වලදියි. මේක අවම කරගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි, හැම අවස්ථාවටම භාවිතා කරන්න පුළුවන් එක් කාචයක් අරගෙන ඒක සැමවිටම කැමරාවට සම්බන්ධ කරල තැබීමයි.

විශෙශයෙන් සෑලකිය යුතුය - අපෙ කෑමරාව අපි පන වගෙ අරක්ශා කර ගන්න ඔනා මොකද ඔක බෑරි වෙලා හරි බිම වෑටුනොත් එහෙම බබා තමයි කෑමරවට,

එ වගෙමයි අපි කොහෙ හරි රෑගෙන යද්දි වගෙ එය නිවෑරදි ලෙස බහා ගෙන යන්න ඔනා එ කිව්වෙ හරි හමන් හොද බෑග් 1කක් ගන්න කියලා කිව්වෙ,

එ වගෙමයි කෑමරාව Clean කරන්න Camera Cleaning Kit 1කුත් ගන්න එකත් වටිනවා වෑඩි ගනක් වෙන්නෙත් නෑ ,

මම හිතනවා DSLR කෑමරා ගෑන එක පවිචිචිය ගෑන ඔයලට පොඩි හො දෑනුමක් එන්න ඈති කියලා,,ඉතින් තවත් මෙ වගෙම ගොඩක් වටිනා ත්‍රෙඩ් 1කකින් ලගදිම සෙට් වෙමු

BUMP එකක් වත් දලා යන්ඩො!!!!!

[QUOTE="Nikon Boy, post: 15879232, member: 494476"] [b]මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!![/b] [LEFT][SIZE=3]ඔන්න මගෙ 3න් වෙනි ත්‍රෙඩ් 1ක අහ් මම ඉට ඉස්සල්ලා කියන්නම් මම මිට පෙර කතා කරපු ත්‍රෙඩ් 2ක ගෑන පලවෙනි 1ක තමයි [COLOR=Red][B]අපිට ඕනෙ මොන වගේ කැමරාවකද?[/B][/COLOR]මෙන්න බලපු නෑති අයට [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1585935[/URL] 2වෙනියට මම කතා කලා [COLOR=Red][B]මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල?[/B][/COLOR][/SIZE][SIZE=3]මෙන්න බලපු නෑති අයට [url]http://www.elakiri.com/forum/showthread.php?t=1585990[/url] :):):) [/SIZE][CENTER][SIZE=3][IMG]http://www.adelightsomelife.com/wp-content/uploads/2013/06/all-brands-dslr.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] ඔන්න මම අද මගෙ 3වෙනි පොස්ට් 1කෙන් කතා කරන්න බලපොරොත්තු වෙනවා [COLOR=Magenta][B]DSLR CAmera[/B][/COLOR] ගෑන :yes::yes: ඈත්තටම මෙ කෑමරවක් කියන්නෙ මොකද ? මෙහි ඈති වසි අවසි මොනද? අපි කොහොමද මෙක හරි විදිහට පවිචිචි කරන්නෙ ? ඔන්න මෙ හෑම දෙකටම මම උත්තර දෙන්න බලා පොරොත්තු වෙනවා.එහෙනම් බලමු. DSLR කැමරාවක් කියන්නෙ Point and Shoot කැමරාවකට වඩා ලොකු වෙනස්කම් ප්‍රමාණයක් තිබෙන කැමරාවක්. ප්‍රධානම දේවල් තමයි, ඡායාරූප වල තිබෙන Noise ඉතාම අවම වීම, ඉහළ සංවේදීතාවය, කාච මාරු කිරීමට තිබෙන හැකියාව, reflex (පරාවර්තන) viewfinder එකක් පැවතීම, වේගවත් ක්‍රියාකාරිත්වය වගේ දේවල්.අද ලොකයෙ වෙලද පොල ගත්තහම විවිද අකරයෙ DSLR කෑමරා දක්නට තිබෙනවා,විවිද ගනන් මට්ටම් වලින් :yes::yes: [/SIZE][CENTER][SIZE=3][IMG]http://www.digitaltrends.com/wp-content/uploads/2010/01/sony-alpha-line1.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] DSLR කැමරා වල තිබෙන, කාච මාරු කිරීමේ හැකියාව නිසා අපිට පුලුවන් අපි ගන්නවු 4ටො 1ක අපිට ඔන විදිහට ඔන ඈන්ගල් 1කකින් ගන්න,නමුත් ඉතින් කැමරාවට අවශ්‍ය කරන කාචය හෝ කාච සමූහය තෝරා ගැනීම, කැමරාවක් තෝරාගන්නවාට වඩා අමාරු වෙන්න ඉඩ තිබෙනවා.:lol::lol::lol: ඉලගට අපි DSLR කෑමරා අලුත් ඒවායේ තිබෙන [B]Live View[/B] කියන එකෙන් පුළුවන් ඡායාරූපය ගන්නකොට මොකද්ද කියල ස්ක්‍රීන් එකෙන්ම බලාගන්න. හැබැයි ඒකෙ තියෙන පාඩුව තමයි auto-focusing වීමට ගත වන කාලය වැඩි වීම. DSLR එකක view finder එක බලන්නෙත් කාචය හරහාමයි. ඉතින් ඡායාරූපයට වදින දේම තමයි ඔබට ඉන් පෙනෙන්නෙ, ඉතින් නාභිගත කිරීම හා රාමුව හරි හැටි සකසා ගැනීම් ඉතාම පහසුයි,,:) සෑම DSLR කැමරාවකම සියළුම දේවල් අපිට අතින්ම පාලනය, වෙනස් කිරීම කරන්න පුළුවන්.;);) එ වගෙමයි ඉහළ ISO අගයන් තිබීම[/SIZE],[SIZE=3]RAW වර්ගයේ Image ඡායාරූප ලබා ගත හැකි වීම, මේ කැමරා වල විශේෂත්වයන්.[/SIZE] [SIZE=3]DSLR කැමරා වල Battery life එක, බොහොමයක් fixed lens camera වලට වඩා නම් වැඩියි[/SIZE].:cool::cool: [CENTER][IMG]http://thumbs2.ebaystatic.com/d/l225/m/mfXhb9Zw4WbXa3-3z66SFTw.jpg[/IMG] [/CENTER] [SIZE=3]තෝරා ගන්නා කාචය අනුව වෙනස් වුනත් DSLR කැමරා වලින් ලබාදෙන ඡායාරූප වල තත්වය වෙනත් fixed lens digital camera එකකින් ලබාදෙන ඡායාරූපයකට වඩා සැමවිටම වගේ ඉහළින් තිබෙනවා. ඡායාරූපයේ අඩු noise එකකුත්, වැඩි තොරතුරු ප්‍රමාණයකුත්, ඉහළ ISO අගයනුත් එක්ක, DSLR එකක් fixed focus කැමරාවකට වඩා ඉදිරියෙන් සිටිනවා. DSLR එකකට වඩා වැඩි වර්ණ පරාසයක් අල්ලා ගැනීමෙ හැකියාව තිබෙනව (High Dynamic Range). එසේ වෙනත් කැමරා දෙවර්ගයම, වර්ණ, white balance හා exposure යන දේවල් වලින් නම් සැම විටම වගේ සමානව සිටිනවා.[/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-1MkSGQW8LB4/TZq8O2T7sdI/AAAAAAAAAJ0/eMyt53ljmfQ/s640/DSLR-JPEG-1.jpg[/IMG] [/CENTER] [SIZE=3]DSLR කෑමරා භවිතා කිරිමෙ වාසි මෙවා තමයි, එ වගෙමයි අවසිත් තියනවා, [B]මොනවද අවසි [/B]?:shocked::shocked: DSLR කැමරා වලත් යම් යම් අවාසි තිබෙනවා.එකක් තමයි මෙ කෑමරා වල බඩු ගනන් විම, එ කිව්වෙ ලෙන්ස් වගෙ විවිද මිල ගන්න වලට තියනවා නමුත් ටිකක් ගනන්,මිලගට ඈති අවසිය තමයි සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල.සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල එතනට එන්නෙ කාචය මාරු කරන අවස්ථා වලදියි. මේක අවම කරගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි, හැම අවස්ථාවටම භාවිතා කරන්න පුළුවන් එක් කාචයක් අරගෙන ඒක සැමවිටම කැමරාවට සම්බන්ධ කරල තැබීමයි. [COLOR=Navy][B]විශෙශයෙන් සෑලකිය යුතුය [/B][/COLOR]- [B][COLOR=DarkRed]අපෙ කෑමරාව අපි පන වගෙ අරක්ශා කර ගන්න ඔනා මොකද ඔක බෑරි වෙලා හරි බිම වෑටුනොත් එහෙම බබා තමයි කෑමරවට,[/COLOR][/B][/SIZE][B][COLOR=DarkRed] [SIZE=3]එ වගෙමයි අපි කොහෙ හරි රෑගෙන යද්දි වගෙ එය නිවෑරදි ලෙස බහා ගෙන යන්න ඔනා එ කිව්වෙ හරි හමන් හොද බෑග් 1කක් ගන්න කියලා කිව්වෙ,[/SIZE][/COLOR][/B]:):) [B][SIZE=3][COLOR=DarkRed]එ වගෙමයි කෑමරාව Clean කරන්න Camera Cleaning Kit 1කුත් ගන්න එකත් වටිනවා වෑඩි ගනක් වෙන්නෙත් නෑ ,[/COLOR][/SIZE][/B]:cool::cool: [CENTER][IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcTWXhJ--YHvwgsQxh6U5EKAVYcBj5g-PzJ7LLe3JTh2_70uESrwOQ[/IMG] [IMG]http://www.asia.ru/images/target/photo/51523586/Deluxe_Lens_and_Camera_Cleaning_Kit.jpg[/IMG] [/CENTER] [B][SIZE=3]මම හිතනවා DSLR කෑමරා ගෑන එක පවිචිචිය ගෑන ඔයලට පොඩි හො දෑනුමක් එන්න ඈති කියලා,,ඉතින් තවත් මෙ වගෙම ගොඩක් වටිනා ත්‍රෙඩ් 1කකින් ලගදිම සෙට් වෙමු [/SIZE][/B]:eek::eek::eek: [COLOR=Magenta][B]BUMP[/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]එකක් වත් දලා යන්ඩො[/SIZE][/B][/COLOR][SIZE=4]!!!!![/SIZE] ;););););););) [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom