Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද මේ අක්ෂාංශ හා දේශාංශ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ අක්ෂාංශ හා දේශාංශ?

පෘථිවිය මත ඕනෑම ස්ථානයක පිහිටීම නිශ්චිතවම දැනගත හැකි වන ආකාරයට නිර්මාණය කළ මනඃකල්පිත රේඛා පද්ධතිය තිබෙනවා. මෙම රේඛා පද්ධතිය සෑදී තිබෙන්නේ අක්ෂාංශ සහ දේශාංශ වලිනුයි. අද ලිපියෙන් මේ සම්බන්ධව තොරතුරු ටිකක් ගෙන එන්න අපි හිතුවා.

මනඃකල්පිත රේඛා පද්ධතියක්

මුලින් සඳහන් කළා වගේම, අක්ෂාංශ සහ දේශාංශ කියන්නේ පෘථිවියේ සැබවින්ම නොපවතින මනඃකල්පිත රේඛායි. නමුත් යම් කිසි ස්ථානයක පිහිටීම නිවැරදිව දැනගැනීම සඳහා අක්ෂාංශ හා දේශාංශ සැබෑවටම පවතින බව සලකා ආදර්ශ ලෝක ගෝලවල සහ සිතියම්වල අඳිනු ලබනවා. අක්ෂාංශ (latitude) රේඛා නැගෙනහිර සිට බටහිර දෙසටත් දේශාංශ (longitude) රේඛා උතුරේ සිට දකුණු දෙසටත් නිරූපණය කරනවා.

පෘථීවියේ ඛණ්ඩාංක පද්ධතිය නිර්මාණය කිරීම

ලෝක ගෝලයක හෝ සිතියමක අක්ෂාංශ හා දේශාංශ රේඛා පද්ධතිය ඇඳීම සඳහා ආරම්භක ස්ථාන තිබීම අවශ්‍යයි. එවන් ස්ථාන දෙකක් ලෙස උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය යොදා ගන්නා අතර පෘථිවි අක්ෂ රේඛාව පෘථිවි පෘෂ්ඨය හමුවන්නේ මෙම ධ්රැව දෙකෙහිදීයි.

සමකය

ධ්රැව දෙක අතර මැද ඇති නැගෙනහිර සිට බටහිරට විහිදුණු රේඛාව සමකය ලෙස හැඳින්වෙනවා. සමකයෙන් පෘථිවිය, උතුරු අර්ධ ගෝලය සහ දකුණු අර්ධගෝලය ලෙස අර්ධගෝල දෙකකට බෙදෙනවා. සමකයට ඉහළ කොටස උතුරු අර්ධ ගෝලය ලෙසත් සමකයට පහළ කොටස දකුණු අර්ධ ගෝලය ලෙසත් හැඳින්වෙනවා.

ඉක්වදෝරයේ Mitad del Mundo කන්දේ සමක රේඛාව ගමන් කරන අයුරු පෙන්වා ඇත. කහ පැහැයෙන් දක්වා තිබෙන්නේ සමකය නිරූපණය වන රේඛාවයි (Image Credit: Global Travel)

අක්ෂාංශ

සමකයට සමාන්තරව පෘථිවිය වටා ඇඳි මනඃකල්පිත රේඛා අක්ෂාංශ ලෙස නම් කර තිබෙනවා. සමාන පරතර වලින් රේඛා 89ක් සමකයට ඉහළින්ද, රේඛා 89ක් සමකයට පහළින්ද නිරූපණය කරනවා. 90 වන රේඛා පිහිටිය යුතු වන්නේ උත්තර ධ්‍රැවයේ සහ දක්ෂිණ ධ්රැවයේයි. මෙම මනඃකල්පිත රේඛා පෘථිවිය වටා අඳින බැවින් නැගෙනහිර සිට බටහිරට විහිදෙන සෑම රේඛාවක්ම වෘත්තයක් ආකාරයෙන් පවතිනවා. සමකයෙන් ඈත්ව යන විට ක්‍රම ක්‍රමයෙන් මෙම වෘත්ත වල පරිධියද කුඩා වන අතර මෙම රේඛා සමකය 0 ලෙස සලකා ධ්‍රැවය ආසන්නය තෙක් 89 දක්වා අංක කර තිබෙනවා.

දේශාංශ

අනෙක් රේඛා කාණ්ඩය වන දේශාංශ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවයට අඳිනු ලබනවා. එංගලන්තයේ ග්‍රිනිච් දිස්ත්‍රික්කය හරහා යන දේශාංශය 0 ලෙස ජාත්‍යන්තරව පිළිගනිමින් ඉතිරි දේශාංශ පිහිටුවා තිබෙනවා. එනම්, 0 දේශාංශ රේඛාවට නැගෙනහිරින් හා බටහිරින් සමාන පරතර වලින් යුත් දේශාංශ රේඛා 180ක් බැගින් තිබෙනවා. අක්ෂාංශ මෙන් නොව දේශාංශ සියල්ලේම දිග එක සමානයි.

0 සහ 180 වැනි රේඛා මඟින් සාදන වෘත්තය මඟන් පෘථිවි ගෝලය අර්ධ ගෝල දෙකකට වෙන් කරනවා. 0 රේඛාවෙන් බටහිර ඇති කොටස බටහිර අර්ධ ගෝලය වන අතර 0 රේඛාවෙන් නැගෙනහිර ඇති කොටස නැගෙනහිර අර්ධ ගෝලය වනවා.

අක්ෂාංශ හා දේශාංශ වලින් මෙලෙස නිර්මාණය වන මනඃකල්පිත රේඛා පද්ධතියෙන් පෘථිවියේ ඕනෑම ස්ථානයක නිශ්චිත පිහිටීම දැන ගත හැකියි. අක්ෂාංශ සියල්ලම සමකයටත්, එකිනෙකටත් සමාන්තරයි. මේ නිසා අක්ෂාංශ “parallels” ලෙස හැඳින්වෙනවා. දේශාංශ “meridians” ලෙස හැඳින්වෙන අතර අංශක 0 නිරූපණය කරන දේශාංශය “Prime Meridian” නම් වනවා.

කෝණික දුර මිනුම් කිරීම – අක්ෂාංශ

සමක තලයේ සහ පෘථිවි කේන්ද්‍රයේ සිට ප්‍රක්ෂිප්ත රේඛා වල කෝණික මිනුම අක්ෂාංශ ලෙස හැඳින්වෙනවා. සරලව පැහැදිලි කළ විට අක්ෂාංශ යනු පෘථිවිය මතුපිට ලක්ෂයක කෝණික දුරයි. මෙය 100%ක් නිවැරදි වන්නේ ධ්‍රැවය කේන්ද්‍ර කරගත් පරිපූර්ණ ගෝලයකටයි. නමුත් පෘථිවිය පරිපූර්ණ ගෝලයක් නොවන නිසා මෙම අගයන් 100%ක්ම නිවැරදි නොවන බව විද්වතුන්ගේ මතයයි.

පෙර සඳහන් කළ පරිදිම සමකයේ අක්ෂාංශ අගය අංශක 0 වන අතර සමකයට උතුරින් සහ දකුණින් පිහිටන අක්ෂාංශ රේඛා අංක කර තිබෙන්නේ අංශක 90 තෙක් පමණයි. එයට හේතුව වන්නේ සමකයේ සිට ඒ ඒ ධ්‍රැවයට ඇති කෝණික දුර වෘත්තයකින් ¼ (අංශක 90) ක් වීමයි. අංශක 90ට වැඩි අගයක් සහිත අක්ෂාංශයක් නොමැති අතර උත්තර ධ්‍රැවය උතුරු අක්ෂාංශ අංශක 90ත්, දක්ෂිණ ධ්‍රැවය දකුණු අක්ෂාංශ අංශක 90ත් පිහිටා තිබෙනවා.

කෝණික දුර මිනුම් කිරීම – දේශාංශ

දේශාංශ යනු සමකයට ලම්බකව නිර්මාණය වන මනඃකල්පිත මධ්‍ය වෘත්ත තල දෙක අතර කෝණික මිනුමයි. මින් එක් මධ්‍ය වෘත්ත තලයක් වන්නේ අංශක 0 නිරූපණය කරන දේශාංශය (Prime Meridian)යි. උදාහරණයක් ලෙස දේශාංශ 60 රේඛාවේ පිහිටි ස්ථානයක් සැලකූ විට එම රේඛාව, දේශාංශ 0 නිරූපණය කරන රේඛාව සමඟ අංශක 60ක කෝණයක් නිර්මාණය කරනවා

දේශාංශ 0 නිරූපණය කරන මධ්‍ය රේඛාවේ (Prime Meridian) සිට නැගෙනහිරට 180 දක්වාත්, බටහිරට 180 දක්වාත් අනෙක් දේශාංශ අංක කර තිබෙනවා. අංශක 180ට වැඩි අගයක් ඇති දේශාංශ නොපවතින අතර 180 වන බටහිර දේශාංශයත් 180 වන නැගෙනහිර දේශාංශයත් එක සමාන වනවා.

අංශක 0 නිරූපණය කරන දේශාංශය (Prime Meridian) තෝරා ගැනීම

අංශක 0 නිරූපණය කරන දේශාංශය තෝරා ගැනීමට පෙර ලෝකයේ සෑම නගරයකටම තිබුණේ ඒ ඒ නගර වලට අනුකූල වේලාවක්. වේලාව මිනුම් කිරීම, දිනයක ආරම්භය අවසානය, පැයක් කෙතරම් දීර්ඝ විය යුතුද ආදී දේවල් සඳහා කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර සම්මුතියක් තිබුණේ නැහැ.

ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව, බ්‍රිතාන්‍යය දේශ ගවේෂණයේ සහ සිතියම්කරනයේ ප්‍රමුඛයකු වීමත් සමඟම අනෙක් රටවල නැව් පදවන්නන් බ්‍රිතාන්‍යය සිතියම් භාවිතා කිරීම ආරම්භ කළා. බ්‍රිතාන්‍යය ජාතිකයන් අංශක 0 දේශාංශය ලෙස භාවිතා කළේ ග්‍රිනිච් දිස්ත්‍රික්කය හරහා යන දේශාංශ රේඛාවයි. මෙහි ප්‍රතිඵලයක් විදියට 1884දී ග්‍රිනිච් දේශාංශය අංශක 0 නිරූපණය කරන දේශාංශය ලෙස ජාත්‍යන්තරව පිළිගත්තා.

විශේෂ අක්ෂාංශ හා දේශාංශ රේඛා

අක්ෂාංශ හා දේශාංශ රේඛා අතරින් විශේෂ රේඛා කිහිපයක් තිබෙනවා.

සමකය

සමකයට උතුරින් පිහිටි 30වන අක්ෂාංශය

සමකයට දකුණින් පිහිටි 30වන අක්ෂාංශය

සමකයට උතුරින් පිහිටි 60 වන අක්ෂාංශය

සමකයට දකුණින් පිහිටි 60 වන අක්ෂාංශය

අංශක 0 දේශාංශය

සමකයට උතුරින් පිහිටි 30වන අක්ෂාංශය සහ සමකයට දකුණින් පිහිටි 30වන අක්ෂාංශය අතර ප්‍රදේශයේ පිහිටි රටවල් උණුසුම් රටවල් ලෙස සලකනවා. උතුරු අක්ෂාංශ 60 සහ උත්තර ධ්‍රැවය අතර ප්‍රදේශයේත්, දකුණු අක්ෂාංශ 60 සහ දක්ෂිණ ධ්‍රැවය අතර ප්‍රදේශයේත් ඇත්තේ ශීත කාලගුණයක්. උතුරු සහ දකුණු අර්ධගෝල දෙකෙහිම 30 වන අක්ෂාංශය සහ 60 වන අක්ෂාංශය අතර ප්‍රදේශ මධ්‍යස්ථ කාලගුණයක් ඇති ප්‍රදේශ වන අතර එම ප්‍රදේශ සෘතු හතරටම මුහුණ දෙනවා.

යම්කිසි ස්ථානයක අක්ෂාංශය මඟින් එහි කාලගුණය පිළිබඳ අදහසක් ලබා ගත හැකියි. සාමාන්‍ය වාර්ෂික සූර්යපතනය රඳා පවතින්නේ හිරු කිරණ පෘථිවියට පතනය වන ආනතිය අනුවයි. මෙම ආනතිය සමකයේ සිට අදාළ ස්ථානයට ඇති අක්ෂාංශය අනුව වෙනස් වෙනවා. පෘථිවි අර්ධගෝල දෙකෙහිම ඉහළ අක්ෂාංශ අගයන් වල ඇති ප්‍රදේශ අඩු සූර්යපතනයක් ලබන අතර අඩු අක්ෂාංශ අගයක් ඇති ප්‍රදේශ සාපේක්ෂව ඉහළ සූර්යපතනයක් ලබනවා.

දේශාංශ වල එකම සුවිශේෂී දේශාංශය වන්නේ අංශක 0 දේශාංශයයි. වේලා කලාප සීමාවන් සහ ජාත්‍යන්තර දින තීරය මේ අනුව තීරණය කරනවා.

Source : roar.lk

[QUOTE="LezzyBO, post: 22973424, member: 565728"] [b]මොනවද මේ අක්ෂාංශ හා දේශාංශ?[/b] [SIZE="4"]පෘථිවිය මත ඕනෑම ස්ථානයක පිහිටීම නිශ්චිතවම දැනගත හැකි වන ආකාරයට නිර්මාණය කළ මනඃකල්පිත රේඛා පද්ධතිය තිබෙනවා. මෙම රේඛා පද්ධතිය සෑදී තිබෙන්නේ අක්ෂාංශ සහ දේශාංශ වලිනුයි. අද ලිපියෙන් මේ සම්බන්ධව තොරතුරු ටිකක් ගෙන එන්න අපි හිතුවා.[/SIZE] [SIZE="7"]මනඃකල්පිත රේඛා පද්ධතියක්[/SIZE] [SIZE="4"]මුලින් සඳහන් කළා වගේම, අක්ෂාංශ සහ දේශාංශ කියන්නේ පෘථිවියේ සැබවින්ම නොපවතින මනඃකල්පිත රේඛායි. නමුත් යම් කිසි ස්ථානයක පිහිටීම නිවැරදිව දැනගැනීම සඳහා අක්ෂාංශ හා දේශාංශ සැබෑවටම පවතින බව සලකා ආදර්ශ ලෝක ගෝලවල සහ සිතියම්වල අඳිනු ලබනවා. අක්ෂාංශ (latitude) රේඛා නැගෙනහිර සිට බටහිර දෙසටත් දේශාංශ (longitude) රේඛා උතුරේ සිට දකුණු දෙසටත් නිරූපණය කරනවා.[/SIZE] [IMG]https://roar.world/sinhala/wp-content/uploads/2018/03/1.%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B7%80-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B7%99%E0%B6%BA-%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-Andy-Jensen-680x382.jpg[/IMG] [SIZE="6"]පෘථීවියේ ඛණ්ඩාංක පද්ධතිය නිර්මාණය කිරීම[/SIZE] [SIZE="4"]ලෝක ගෝලයක හෝ සිතියමක අක්ෂාංශ හා දේශාංශ රේඛා පද්ධතිය ඇඳීම සඳහා ආරම්භක ස්ථාන තිබීම අවශ්‍යයි. එවන් ස්ථාන දෙකක් ලෙස උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය යොදා ගන්නා අතර පෘථිවි අක්ෂ රේඛාව පෘථිවි පෘෂ්ඨය හමුවන්නේ මෙම ධ්රැව දෙකෙහිදීයි.[/SIZE] [SIZE="6"]සමකය[/SIZE] [IMG]https://roar.world/sinhala/wp-content/uploads/2018/03/2.%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA-Andy-Jensen-680x382.jpg[/IMG] [SIZE="4"]ධ්රැව දෙක අතර මැද ඇති නැගෙනහිර සිට බටහිරට විහිදුණු රේඛාව සමකය ලෙස හැඳින්වෙනවා. සමකයෙන් පෘථිවිය, උතුරු අර්ධ ගෝලය සහ දකුණු අර්ධගෝලය ලෙස අර්ධගෝල දෙකකට බෙදෙනවා. සමකයට ඉහළ කොටස උතුරු අර්ධ ගෝලය ලෙසත් සමකයට පහළ කොටස දකුණු අර්ධ ගෝලය ලෙසත් හැඳින්වෙනවා.[/SIZE] [IMG]https://roar.world/sinhala/wp-content/uploads/2018/03/323-680x510.jpg[/IMG] ඉක්වදෝරයේ Mitad del Mundo කන්දේ සමක රේඛාව ගමන් කරන අයුරු පෙන්වා ඇත. කහ පැහැයෙන් දක්වා තිබෙන්නේ සමකය නිරූපණය වන රේඛාවයි (Image Credit: Global Travel) [SIZE="6"]අක්ෂාංශ[/SIZE] [SIZE="4"]සමකයට සමාන්තරව පෘථිවිය වටා ඇඳි මනඃකල්පිත රේඛා අක්ෂාංශ ලෙස නම් කර තිබෙනවා. සමාන පරතර වලින් රේඛා 89ක් සමකයට ඉහළින්ද, රේඛා 89ක් සමකයට පහළින්ද නිරූපණය කරනවා. 90 වන රේඛා පිහිටිය යුතු වන්නේ උත්තර ධ්‍රැවයේ සහ දක්ෂිණ ධ්රැවයේයි. මෙම මනඃකල්පිත රේඛා පෘථිවිය වටා අඳින බැවින් නැගෙනහිර සිට බටහිරට විහිදෙන සෑම රේඛාවක්ම වෘත්තයක් ආකාරයෙන් පවතිනවා. සමකයෙන් ඈත්ව යන විට ක්‍රම ක්‍රමයෙන් මෙම වෘත්ත වල පරිධියද කුඩා වන අතර මෙම රේඛා සමකය 0 ලෙස සලකා ධ්‍රැවය ආසන්නය තෙක් 89 දක්වා අංක කර තිබෙනවා.[/SIZE] [IMG]https://roar.world/sinhala/wp-content/uploads/2018/03/4.-%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B7%81-Andy-Jensen-680x382.jpg[/IMG] [SIZE="6"]දේශාංශ[/SIZE] [SIZE="4"]අනෙක් රේඛා කාණ්ඩය වන දේශාංශ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවයට අඳිනු ලබනවා. එංගලන්තයේ ග්‍රිනිච් දිස්ත්‍රික්කය හරහා යන දේශාංශය 0 ලෙස ජාත්‍යන්තරව පිළිගනිමින් ඉතිරි දේශාංශ පිහිටුවා තිබෙනවා. එනම්, 0 දේශාංශ රේඛාවට නැගෙනහිරින් හා බටහිරින් සමාන පරතර වලින් යුත් දේශාංශ රේඛා 180ක් බැගින් තිබෙනවා. අක්ෂාංශ මෙන් නොව දේශාංශ සියල්ලේම දිග එක සමානයි.[/SIZE] [IMG]https://roar.world/sinhala/wp-content/uploads/2018/03/5.-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%8F%E0%B6%82%E0%B7%81-Andy-Jensen-680x382.jpg[/IMG] [SIZE="4"]0 සහ 180 වැනි රේඛා මඟින් සාදන වෘත්තය මඟන් පෘථිවි ගෝලය අර්ධ ගෝල දෙකකට වෙන් කරනවා. 0 රේඛාවෙන් බටහිර ඇති කොටස බටහිර අර්ධ ගෝලය වන අතර 0 රේඛාවෙන් නැගෙනහිර ඇති කොටස නැගෙනහිර අර්ධ ගෝලය වනවා. අක්ෂාංශ හා දේශාංශ වලින් මෙලෙස නිර්මාණය වන මනඃකල්පිත රේඛා පද්ධතියෙන් පෘථිවියේ ඕනෑම ස්ථානයක නිශ්චිත පිහිටීම දැන ගත හැකියි. අක්ෂාංශ සියල්ලම සමකයටත්, එකිනෙකටත් සමාන්තරයි. මේ නිසා අක්ෂාංශ “parallels” ලෙස හැඳින්වෙනවා. දේශාංශ “meridians” ලෙස හැඳින්වෙන අතර අංශක 0 නිරූපණය කරන දේශාංශය “Prime Meridian” නම් වනවා.[/SIZE] [SIZE="6"]කෝණික දුර මිනුම් කිරීම – අක්ෂාංශ[/SIZE] [SIZE="4"]සමක තලයේ සහ පෘථිවි කේන්ද්‍රයේ සිට ප්‍රක්ෂිප්ත රේඛා වල කෝණික මිනුම අක්ෂාංශ ලෙස හැඳින්වෙනවා. සරලව පැහැදිලි කළ විට අක්ෂාංශ යනු පෘථිවිය මතුපිට ලක්ෂයක කෝණික දුරයි. මෙය 100%ක් නිවැරදි වන්නේ ධ්‍රැවය කේන්ද්‍ර කරගත් පරිපූර්ණ ගෝලයකටයි. නමුත් පෘථිවිය පරිපූර්ණ ගෝලයක් නොවන නිසා මෙම අගයන් 100%ක්ම නිවැරදි නොවන බව විද්වතුන්ගේ මතයයි. පෙර සඳහන් කළ පරිදිම සමකයේ අක්ෂාංශ අගය අංශක 0 වන අතර සමකයට උතුරින් සහ දකුණින් පිහිටන අක්ෂාංශ රේඛා අංක කර තිබෙන්නේ අංශක 90 තෙක් පමණයි. එයට හේතුව වන්නේ සමකයේ සිට ඒ ඒ ධ්‍රැවයට ඇති කෝණික දුර වෘත්තයකින් ¼ (අංශක 90) ක් වීමයි. අංශක 90ට වැඩි අගයක් සහිත අක්ෂාංශයක් නොමැති අතර උත්තර ධ්‍රැවය උතුරු අක්ෂාංශ අංශක 90ත්, දක්ෂිණ ධ්‍රැවය දකුණු අක්ෂාංශ අංශක 90ත් පිහිටා තිබෙනවා.[/SIZE] [SIZE="6"]කෝණික දුර මිනුම් කිරීම – දේශාංශ[/SIZE] [SIZE="4"]දේශාංශ යනු සමකයට ලම්බකව නිර්මාණය වන මනඃකල්පිත මධ්‍ය වෘත්ත තල දෙක අතර කෝණික මිනුමයි. මින් එක් මධ්‍ය වෘත්ත තලයක් වන්නේ අංශක 0 නිරූපණය කරන දේශාංශය (Prime Meridian)යි. උදාහරණයක් ලෙස දේශාංශ 60 රේඛාවේ පිහිටි ස්ථානයක් සැලකූ විට එම රේඛාව, දේශාංශ 0 නිරූපණය කරන රේඛාව සමඟ අංශක 60ක කෝණයක් නිර්මාණය කරනවා[/SIZE] [IMG]https://roar.world/sinhala/wp-content/uploads/2018/03/6.-Prime-Meridian-Andy-Jensen-680x382.jpg[/IMG] [SIZE="4"]දේශාංශ 0 නිරූපණය කරන මධ්‍ය රේඛාවේ (Prime Meridian) සිට නැගෙනහිරට 180 දක්වාත්, බටහිරට 180 දක්වාත් අනෙක් දේශාංශ අංක කර තිබෙනවා. අංශක 180ට වැඩි අගයක් ඇති දේශාංශ නොපවතින අතර 180 වන බටහිර දේශාංශයත් 180 වන නැගෙනහිර දේශාංශයත් එක සමාන වනවා.[/SIZE] [SIZE="6"]අංශක 0 නිරූපණය කරන දේශාංශය (Prime Meridian) තෝරා ගැනීම[/SIZE] [SIZE="4"]අංශක 0 නිරූපණය කරන දේශාංශය තෝරා ගැනීමට පෙර ලෝකයේ සෑම නගරයකටම තිබුණේ ඒ ඒ නගර වලට අනුකූල වේලාවක්. වේලාව මිනුම් කිරීම, දිනයක ආරම්භය අවසානය, පැයක් කෙතරම් දීර්ඝ විය යුතුද ආදී දේවල් සඳහා කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර සම්මුතියක් තිබුණේ නැහැ. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව, බ්‍රිතාන්‍යය දේශ ගවේෂණයේ සහ සිතියම්කරනයේ ප්‍රමුඛයකු වීමත් සමඟම අනෙක් රටවල නැව් පදවන්නන් බ්‍රිතාන්‍යය සිතියම් භාවිතා කිරීම ආරම්භ කළා. බ්‍රිතාන්‍යය ජාතිකයන් අංශක 0 දේශාංශය ලෙස භාවිතා කළේ ග්‍රිනිච් දිස්ත්‍රික්කය හරහා යන දේශාංශ රේඛාවයි. මෙහි ප්‍රතිඵලයක් විදියට 1884දී ග්‍රිනිච් දේශාංශය අංශක 0 නිරූපණය කරන දේශාංශය ලෙස ජාත්‍යන්තරව පිළිගත්තා[/SIZE]. [SIZE="6"]විශේෂ අක්ෂාංශ හා දේශාංශ රේඛා[/SIZE] [SIZE="4"]අක්ෂාංශ හා දේශාංශ රේඛා අතරින් විශේෂ රේඛා කිහිපයක් තිබෙනවා. සමකය සමකයට උතුරින් පිහිටි 30වන අක්ෂාංශය සමකයට දකුණින් පිහිටි 30වන අක්ෂාංශය සමකයට උතුරින් පිහිටි 60 වන අක්ෂාංශය සමකයට දකුණින් පිහිටි 60 වන අක්ෂාංශය අංශක 0 දේශාංශය සමකයට උතුරින් පිහිටි 30වන අක්ෂාංශය සහ සමකයට දකුණින් පිහිටි 30වන අක්ෂාංශය අතර ප්‍රදේශයේ පිහිටි රටවල් උණුසුම් රටවල් ලෙස සලකනවා. උතුරු අක්ෂාංශ 60 සහ උත්තර ධ්‍රැවය අතර ප්‍රදේශයේත්, දකුණු අක්ෂාංශ 60 සහ දක්ෂිණ ධ්‍රැවය අතර ප්‍රදේශයේත් ඇත්තේ ශීත කාලගුණයක්. උතුරු සහ දකුණු අර්ධගෝල දෙකෙහිම 30 වන අක්ෂාංශය සහ 60 වන අක්ෂාංශය අතර ප්‍රදේශ මධ්‍යස්ථ කාලගුණයක් ඇති ප්‍රදේශ වන අතර එම ප්‍රදේශ සෘතු හතරටම මුහුණ දෙනවා. යම්කිසි ස්ථානයක අක්ෂාංශය මඟින් එහි කාලගුණය පිළිබඳ අදහසක් ලබා ගත හැකියි. සාමාන්‍ය වාර්ෂික සූර්යපතනය රඳා පවතින්නේ හිරු කිරණ පෘථිවියට පතනය වන ආනතිය අනුවයි. මෙම ආනතිය සමකයේ සිට අදාළ ස්ථානයට ඇති අක්ෂාංශය අනුව වෙනස් වෙනවා. පෘථිවි අර්ධගෝල දෙකෙහිම ඉහළ අක්ෂාංශ අගයන් වල ඇති ප්‍රදේශ අඩු සූර්යපතනයක් ලබන අතර අඩු අක්ෂාංශ අගයක් ඇති ප්‍රදේශ සාපේක්ෂව ඉහළ සූර්යපතනයක් ලබනවා. දේශාංශ වල එකම සුවිශේෂී දේශාංශය වන්නේ අංශක 0 දේශාංශයයි. වේලා කලාප සීමාවන් සහ ජාත්‍යන්තර දින තීරය මේ අනුව තීරණය කරනවා.[/SIZE] Source : roar.lk [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom