Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
මොනවද මේ ඌරු පෙති?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ ඌරු පෙති?

අවලස්සන පුද්ලයින් ලස්සනවීමට උත්සාහ කිරීම, මහත පුද්ගලයින් කෙට්ටුවීමට උත්සාහ කිරීම ආදිය සිදු කිරීමට උත්සහ කිරීම සමාජයේ දක්නට ලැබෙන සුලබ දෙයකි.

එසේ ම තමාට ලැබී තිබෙන ස්වභාවය අභිබවා ගිය ඊට වැඩි යමක් තමාට ලබා ගැනීමට බොහෝදෙනා තරගකාරීත්වයෙන් ක්‍රියා කරයි.මන්ද ලොව වෙසෙන බොහෝ පුද්ගලයින් ලද දෙයින් සතුටුවීමට උනන්දුවක් නොදක්වන බවත් වර්තමානයේ ඇසූ දුටු කතාවලින් මනා ලෙස ප්‍රකට විය.

මේ ලිපියෙන් කතා කරන්නට උත්සාහ කරන්නේ සිහින් සිරුරක් හිමි පුද්ගලයින් සිරු මහත් කර ගැනීමට ලබා ගන්නා උත්තේජක සම්බන්ධයෙන් සහ එහි ඇති අවධානම සම්බන්ධයෙනි.

බර අඩු ඉතා සිහින් සිරුරක් ඇති සමහර තරුණ තරුණියන්ට තමන්ගේ සිරුර සාමාන්‍ය තරමට නැති එක ප්‍රශ්නයක්වන අවස්ථා තිබේ.

ඉන්පසු සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් ඒ මානසික ප්රශ්නය ඉඩ දෙන්නේ නෑ. එයට විකල්පයක් ලෙස සමහරු 'ඌරු පෙති' නමින් හඳුන්වන පෙති වර්ගයක් ගැනීම තුළින් සිරුරේ සිහින් බව අඩු කර ගන්නට පෙළඹෙනවා.

සමහරු මෙහි ඇති අවදානම දන්නේ නෑ. තවත් සමහරු ඒ අවදානම දැන සිටියත් එය පිළිගන්නට මැළි වෙනවා. එවැනි අය හිතන්නෙ ‘දැන් නිරෝගී ව ඉන්න පුළුවන් නම් පස්සෙ කාලෙක මොනව වුණත් මට මොකද” කියලයි. මෙවැනි පෙති වර්ග නිසා ජීවිතය වරද්දා ගත් අය එය ප්‍රසිද්ධ කරන්නේ නැති එකත් මේවාට තරුණ පිරිස ඇදී යාමට තවදුරටත් හේතුවක් වී තිබෙනවා.

ඌරු පෙති නමින් පොදුවේ හඳුන්වන ශරීරය මහත් කරන පෙති වර්ගවල අඩංගුවන්නේ හෝමෝනයි. අපේ ශරීරය තුළත් මේ හෝමෝන ඉබේම නිපදවෙනවා. සමහර හෝමෝන වර්ග අඩුවුණු විටත් ලෙඩක්. ඒ වගේ ම වැඩි වුණාමත් ලෙඩක්. මෙසේ හෝමෝන වැඩිවීම නම් රෝග තත්ත්වයේ කොටසක්වන්නේ ශරීරය පුරවා දැමීමයි. එවිට ඉක්මනින් ම මහත් වුණු ස්වභාවයක් බාහිරින් පළ කරනවා. මෙය සැබවින්ම අලුතින් රෝගයක් නිර්මාණය කිරීමක් මිස සැබෑ මහත්වීමක් නොවේ.

අපට වැළඳෙන සියළු රෝග එක සේ අපට අමාරු ඇති කරන්නෙ නෑ. සමහර රෝග කාලයක් තිස්සේ ශරීරයේ තිබී පසු ව අමාරු ඇති කරවනවා. බොහෝ විට එය වසර ගණනාවකට පසු ව ඇතිවන්නක් විය හැකි ය. එවිට රෝගියා ප්‍රමාද වැඩියි.

වැඩුණු පුද්ගලයකුගේ ශරීරය සෑදී ඇති අන්දම අපි බලමු. ඇතුළේ ම තියෙන්නෙ ඇටසැකිල්ල. ඊට උඩින් මාංශපේශි. මාංශ පේශි හැකිළීමෙන් තමයි අපට සිරුර අත්පා ආදිය නවන්නට සහ දිග හරින්නට හැකි වී තිබේ. එසේ නැවීම හා දිග හැරීම සිදුවන්නේ මොළය විසින් ස්නායු දිගේ එවන පණිවුඩවලට අනුවයි.

මාංශ පේශිවලට පිටින් එල්ලෙමින් තිබෙන්නේ තෙල් හෙවත් මේද තට්ටුවයි. ඔබ ඌරු මස් අනුභව කරන අයෙක් නම් මස්වලට පිටින් තෙල් තට්ටුව පිහිටා තිබෙන අන්දම මතක ඇති.

ශරීරය හැදී වැඩෙන විට මේදය මෙන් ම මාංශ පේශීත් වර්ධනය විය යුතුයි. මාංශ පේශි පිරී තිබෙන්නේ ප්‍රොටීන්වලින්. එසේ ම දිගින් දිගටම ස්නායුවලින් පණිවුඩ ලැබිම මාංශපේශිවල පැවැත්මට වුවමණායි. පේශියක් වැඩ නොකර තිබුණොත් එය සම්පූර්ණයෙන් ම සිහින් වී යනවා.

මිනිසකුට දිනකට ප්‍රොටීන් ග්‍රෑම් 50 ක් වුවමනායි. බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 06 ක් තිබෙනවා. මස් හා මාළුවලත් ප්‍රෝටීන් අඩංගුයි. කිරි වීදුරුවකින් ප්‍රෝටීන් ග්‍රෑම් 08 ක් හිමිවන අතර අපට වැඩිපුරම ප්‍රෝටීන් ලැබෙන්නේ බිත්තර හා කිරිවලින්, බත්, පාන් වැනි ආහාරවලත් ප්‍රෝටීන් අඩංගුයි. එහෙත් විශිෂ්ට ගණයේ ප්‍රෝටින් තිබෙන්නේ සත්ව ආහාරවල. විශේෂයෙන් කිරි හා බිත්තරවල.

ප්‍රෝටීන් මෙන් තුන් ගුණයක් පිෂ්ටය අපේ සිරුරට අවශ්‍යයි. නැත්නම් ප්‍රෝටීන් උරා ගන්නට හැකියාව ලැබෙන්නේ නෑ.

පැය 08 ක නින්දකුත් අපට ඕනෙ. මස්පිටු වර්ධක හෝමෝන ශ්රාවයවන්නේ නින්දේදීයි. පෝෂණය වගේ ම අපගේ මස් පිඩුවලට අවශ්‍ය විශේෂිත ව්‍යායාමත් තිබෙනවා.

මේ මොන දේ කළත් මහත් වෙන්න ඔබට තිබෙන හදිස්සිය ශරීරයට නෑ. ශරීරය එය කරන්නේ සෙමින් සෙමිනුයි. එනිසා ඔබේ ඉවසීම අත්‍යවශ්‍යයි. සැඟ වී තිබෙන විවිධ රෝගාබාධත් ඔබේ සිරුර සිහින්වීමට බලපානවා. එවැනි තත්ත්වයකට නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි.

එසේ නැතිව ඉක්මනින් පිරිපුන් සිරුරක් ඇතිකර ගැනීමේ කැමැත්තෙන් ඔබ ඌරු පෙති ගන්නවා නම් එය වුවමනාවෙන්ම ලෙඩ රෝග ළඟා කර ගැනීමකි. මෙහි ඇති අතුරුඵල බොහොමයි. කාලයක් ඌරු පෙති ගත්තු කෙනකුට මුල් දිනවල කිසි ම අමාරුවක් අසනීපයක් දැනෙන්නෙ නෑ. නමුත් කාලයක් ගත් පසු ව විවිධ රෝගාබාධ මතුවන්නට පටන් ගන්නවා.

ඇටසැකිල්ල දිරාපත්වීම, මාංශ පේශි ඇකිලී යාම සහ මාංශ පේශි අප්‍රාණිකවීම, ශරීරයේ අසාමාන්‍ය තැන්වල තෙල් වර්ධනය වීම, හරකාගේ පිටේ මොල්ලිය වැනි මොල්ලියක් කුඩාවට හට ගැනීම, අත් පාවල මේදය අඩු වීම, සම ඉතා තුනී වීම සහ ඉක්මණින් බිඳෙන සුළු බව ඇතිවීම, සමෙන් විෂබීජ ඇතුළුවීමට තිබෙන ප්‍රවණතාව වැඩිවීම, ඇසේ සුද ඇතිවීම, විශාදය වැනි මානසික රෝග හට ගැනීම , ගැස්ට්‍රයිටිස් රෝගය හට ගෙන ආමාශයේ තුවාල ඇතිවීම, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇතිවීම හා එමගින් මුළු ශරීරයටම හානිවීම මේ අතුරු ආබාධයි.

එසේ ම මහත්වීම සඳහා ලබා දෙන්නෙ හෝමෝන පෙති බව ඉහත සඳහන් කළා. පිටින් හෝමෝන ලබා දෙන විට අපේ ශරීරය විසින් හෝමෝන නිපදවීම නතර කරනු ලබනවා.

ඒ අනුව මේ බෙහෙත් පෙති දිගටම ගෙන මෙයට ඇබ්බැහි වූ අයකු එකවරම මෙය නතර කළහොත් ශරීරය හෝමෝන නිපදවීම නතර කර ඇති නිසා ලේ ගමන අඩාල වී ක්ෂණික කම්පන තත්ත්වයක් ඇතිවිය හැකි ය.

මෙමගින් රෝගියාට ක්ෂණික මරණයක් වුව ද ඇති වන්නට පුළුවන්. එනිසා හෝමෝන පෙතිවලට ඇබ්බැහි වූ අයකු එය නතර කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි. පෙති නතර කළ පසු නැවත ශරීරය යථා තත්ත්වයට පත් වී හෝමෝන නිපදවීම ආරම්භ කරන්නට කලක් ගත වෙනවා.

දැන් ඔබට මෙවැනි පෙතිවල ඇති අන්තරායකාරී බව වටහා ගත හැකියි නේද? එනිසා සිහින් සිරුරක් ඇති අයකු ක්ෂණික ව මහත්වීමට උත්සාහ කිරීම කෙසේවත් හිතකරවන්නේ නෑ. එය ඔබ කරගත යුතු ව ඇත්තේ ආහාර මගින් සෙමින් සෙමිනුයි.

http://www.lankagym.com/2016/10/blog-post_10.html

[QUOTE="Spiderman.Ayya, post: 20802002, member: 557074"] [b]මොනවද මේ ඌරු පෙති?[/b] [COLOR="Navy"][SIZE="5"]අවලස්සන පුද්ලයින් ලස්සනවීමට උත්සාහ කිරීම, මහත පුද්ගලයින් කෙට්ටුවීමට උත්සාහ කිරීම ආදිය සිදු කිරීමට උත්සහ කිරීම සමාජයේ දක්නට ලැබෙන සුලබ දෙයකි. එසේ ම තමාට ලැබී තිබෙන ස්වභාවය අභිබවා ගිය ඊට වැඩි යමක් තමාට ලබා ගැනීමට බොහෝදෙනා තරගකාරීත්වයෙන් ක්‍රියා කරයි.මන්ද ලොව වෙසෙන බොහෝ පුද්ගලයින් ලද දෙයින් සතුටුවීමට උනන්දුවක් නොදක්වන බවත් වර්තමානයේ ඇසූ දුටු කතාවලින් මනා ලෙස ප්‍රකට විය. [SIZE="3"][/SIZE] [IMG]http://www.freedomsphoenix.com/Uploads/Graphics/108-0420084617-fat_thin.jpg[/IMG] මේ ලිපියෙන් කතා කරන්නට උත්සාහ කරන්නේ සිහින් සිරුරක් හිමි පුද්ගලයින් සිරු මහත් කර ගැනීමට ලබා ගන්නා උත්තේජක සම්බන්ධයෙන් සහ එහි ඇති අවධානම සම්බන්ධයෙනි. බර අඩු ඉතා සිහින් සිරුරක් ඇති සමහර තරුණ තරුණියන්ට තමන්ගේ සිරුර සාමාන්‍ය තරමට නැති එක ප්‍රශ්නයක්වන අවස්ථා තිබේ. ඉන්පසු සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් ඒ මානසික ප්රශ්නය ඉඩ දෙන්නේ නෑ. එයට විකල්පයක් ලෙස සමහරු 'ඌරු පෙති' නමින් හඳුන්වන පෙති වර්ගයක් ගැනීම තුළින් සිරුරේ සිහින් බව අඩු කර ගන්නට පෙළඹෙනවා. සමහරු මෙහි ඇති අවදානම දන්නේ නෑ. තවත් සමහරු ඒ අවදානම දැන සිටියත් එය පිළිගන්නට මැළි වෙනවා. එවැනි අය හිතන්නෙ ‘දැන් නිරෝගී ව ඉන්න පුළුවන් නම් පස්සෙ කාලෙක මොනව වුණත් මට මොකද” කියලයි. මෙවැනි පෙති වර්ග නිසා ජීවිතය වරද්දා ගත් අය එය ප්‍රසිද්ධ කරන්නේ නැති එකත් මේවාට තරුණ පිරිස ඇදී යාමට තවදුරටත් හේතුවක් වී තිබෙනවා. ඌරු පෙති නමින් පොදුවේ හඳුන්වන ශරීරය මහත් කරන පෙති වර්ගවල අඩංගුවන්නේ හෝමෝනයි. අපේ ශරීරය තුළත් මේ හෝමෝන ඉබේම නිපදවෙනවා. සමහර හෝමෝන වර්ග අඩුවුණු විටත් ලෙඩක්. ඒ වගේ ම වැඩි වුණාමත් ලෙඩක්. මෙසේ හෝමෝන වැඩිවීම නම් රෝග තත්ත්වයේ කොටසක්වන්නේ ශරීරය පුරවා දැමීමයි. එවිට ඉක්මනින් ම මහත් වුණු ස්වභාවයක් බාහිරින් පළ කරනවා. මෙය සැබවින්ම අලුතින් රෝගයක් නිර්මාණය කිරීමක් මිස සැබෑ මහත්වීමක් නොවේ. අපට වැළඳෙන සියළු රෝග එක සේ අපට අමාරු ඇති කරන්නෙ නෑ. සමහර රෝග කාලයක් තිස්සේ ශරීරයේ තිබී පසු ව අමාරු ඇති කරවනවා. බොහෝ විට එය වසර ගණනාවකට පසු ව ඇතිවන්නක් විය හැකි ය. එවිට රෝගියා ප්‍රමාද වැඩියි. වැඩුණු පුද්ගලයකුගේ ශරීරය සෑදී ඇති අන්දම අපි බලමු. ඇතුළේ ම තියෙන්නෙ ඇටසැකිල්ල. ඊට උඩින් මාංශපේශි. මාංශ පේශි හැකිළීමෙන් තමයි අපට සිරුර අත්පා ආදිය නවන්නට සහ දිග හරින්නට හැකි වී තිබේ. එසේ නැවීම හා දිග හැරීම සිදුවන්නේ මොළය විසින් ස්නායු දිගේ එවන පණිවුඩවලට අනුවයි. මාංශ පේශිවලට පිටින් එල්ලෙමින් තිබෙන්නේ තෙල් හෙවත් මේද තට්ටුවයි. ඔබ ඌරු මස් අනුභව කරන අයෙක් නම් මස්වලට පිටින් තෙල් තට්ටුව පිහිටා තිබෙන අන්දම මතක ඇති. ශරීරය හැදී වැඩෙන විට මේදය මෙන් ම මාංශ පේශීත් වර්ධනය විය යුතුයි. මාංශ පේශි පිරී තිබෙන්නේ ප්‍රොටීන්වලින්. එසේ ම දිගින් දිගටම ස්නායුවලින් පණිවුඩ ලැබිම මාංශපේශිවල පැවැත්මට වුවමණායි. පේශියක් වැඩ නොකර තිබුණොත් එය සම්පූර්ණයෙන් ම සිහින් වී යනවා. මිනිසකුට දිනකට ප්‍රොටීන් ග්‍රෑම් 50 ක් වුවමනායි. බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 06 ක් තිබෙනවා. මස් හා මාළුවලත් ප්‍රෝටීන් අඩංගුයි. කිරි වීදුරුවකින් ප්‍රෝටීන් ග්‍රෑම් 08 ක් හිමිවන අතර අපට වැඩිපුරම ප්‍රෝටීන් ලැබෙන්නේ බිත්තර හා කිරිවලින්, බත්, පාන් වැනි ආහාරවලත් ප්‍රෝටීන් අඩංගුයි. එහෙත් විශිෂ්ට ගණයේ ප්‍රෝටින් තිබෙන්නේ සත්ව ආහාරවල. විශේෂයෙන් කිරි හා බිත්තරවල. ප්‍රෝටීන් මෙන් තුන් ගුණයක් පිෂ්ටය අපේ සිරුරට අවශ්‍යයි. නැත්නම් ප්‍රෝටීන් උරා ගන්නට හැකියාව ලැබෙන්නේ නෑ. පැය 08 ක නින්දකුත් අපට ඕනෙ. මස්පිටු වර්ධක හෝමෝන ශ්රාවයවන්නේ නින්දේදීයි. පෝෂණය වගේ ම අපගේ මස් පිඩුවලට අවශ්‍ය විශේෂිත ව්‍යායාමත් තිබෙනවා. මේ මොන දේ කළත් මහත් වෙන්න ඔබට තිබෙන හදිස්සිය ශරීරයට නෑ. ශරීරය එය කරන්නේ සෙමින් සෙමිනුයි. එනිසා ඔබේ ඉවසීම අත්‍යවශ්‍යයි. සැඟ වී තිබෙන විවිධ රෝගාබාධත් ඔබේ සිරුර සිහින්වීමට බලපානවා. එවැනි තත්ත්වයකට නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි. එසේ නැතිව ඉක්මනින් පිරිපුන් සිරුරක් ඇතිකර ගැනීමේ කැමැත්තෙන් ඔබ ඌරු පෙති ගන්නවා නම් එය වුවමනාවෙන්ම ලෙඩ රෝග ළඟා කර ගැනීමකි. මෙහි ඇති අතුරුඵල බොහොමයි. කාලයක් ඌරු පෙති ගත්තු කෙනකුට මුල් දිනවල කිසි ම අමාරුවක් අසනීපයක් දැනෙන්නෙ නෑ. නමුත් කාලයක් ගත් පසු ව විවිධ රෝගාබාධ මතුවන්නට පටන් ගන්නවා. ඇටසැකිල්ල දිරාපත්වීම, මාංශ පේශි ඇකිලී යාම සහ මාංශ පේශි අප්‍රාණිකවීම, ශරීරයේ අසාමාන්‍ය තැන්වල තෙල් වර්ධනය වීම, හරකාගේ පිටේ මොල්ලිය වැනි මොල්ලියක් කුඩාවට හට ගැනීම, අත් පාවල මේදය අඩු වීම, සම ඉතා තුනී වීම සහ ඉක්මණින් බිඳෙන සුළු බව ඇතිවීම, සමෙන් විෂබීජ ඇතුළුවීමට තිබෙන ප්‍රවණතාව වැඩිවීම, ඇසේ සුද ඇතිවීම, විශාදය වැනි මානසික රෝග හට ගැනීම , ගැස්ට්‍රයිටිස් රෝගය හට ගෙන ආමාශයේ තුවාල ඇතිවීම, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇතිවීම හා එමගින් මුළු ශරීරයටම හානිවීම මේ අතුරු ආබාධයි. එසේ ම මහත්වීම සඳහා ලබා දෙන්නෙ හෝමෝන පෙති බව ඉහත සඳහන් කළා. පිටින් හෝමෝන ලබා දෙන විට අපේ ශරීරය විසින් හෝමෝන නිපදවීම නතර කරනු ලබනවා. ඒ අනුව මේ බෙහෙත් පෙති දිගටම ගෙන මෙයට ඇබ්බැහි වූ අයකු එකවරම මෙය නතර කළහොත් ශරීරය හෝමෝන නිපදවීම නතර කර ඇති නිසා ලේ ගමන අඩාල වී ක්ෂණික කම්පන තත්ත්වයක් ඇතිවිය හැකි ය. මෙමගින් රෝගියාට ක්ෂණික මරණයක් වුව ද ඇති වන්නට පුළුවන්. එනිසා හෝමෝන පෙතිවලට ඇබ්බැහි වූ අයකු එය නතර කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි. පෙති නතර කළ පසු නැවත ශරීරය යථා තත්ත්වයට පත් වී හෝමෝන නිපදවීම ආරම්භ කරන්නට කලක් ගත වෙනවා. දැන් ඔබට මෙවැනි පෙතිවල ඇති අන්තරායකාරී බව වටහා ගත හැකියි නේද? එනිසා සිහින් සිරුරක් ඇති අයකු ක්ෂණික ව මහත්වීමට උත්සාහ කිරීම කෙසේවත් හිතකරවන්නේ නෑ. එය ඔබ කරගත යුතු ව ඇත්තේ ආහාර මගින් සෙමින් සෙමිනුයි.[/SIZE][/COLOR] [url]http://www.lankagym.com/2016/10/blog-post_10.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom