Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද මේ කරල් දූරියන්?? 🥜🥜 (Ice Cream Bean 🥜)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරල් දූරියන් - දුරියන් කිව්වට මේ දෙක අතර බැලු බැල්මට කිසිම සමානකමක් නෑ.පාරේ අයිනේ ගොඩවල් දාලා තියෙද්දී මටත් හිතුනා මේ ගැන හොයන්න.

කවදාවත් දැකලා නැති එකපාරට දැකපූ කරල් දූරියන් මොනාද කියලා.මුලින් හිතුවේ සියඹලා කියලා.. නෑ නෑ ඒ සියඹලා නෙමේ.

මේ කරල් දූරියන් වල උපත කොහෙද කියලා දන්නවාද? දකුණු ඇමරිකානූ කලාපයේ තමා මේ කරල් දූරියන්වල නිජබිම ලෙස ගැනෙන්නේ.ඊට අමතරව පේරූ රාජයයේ බ්‍රසීල් ඉක්වදෝර් වලත් මේ පළතුර හරි ජනප්‍රියයී

මේ කරලේ පොත්ත වෙල්ලට් ගතියට තියෙනවා.අපි මේකට කරල් දූරියන් කිව්වට මේක ලෝකප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Ice Cream Beans කියලයි..

මේකේ මදේ පුලුන් ගොඩක් වගේ.. කනකොට පොඩි ඇඹුල් රහක් එනවා.. ඒ දූරියන් රහමද කියන්න දන්නේ නෑ මොකද මම දූරියන් කාලා නෑ...

මේ මදය ඇතුලේ බීජයක් තියෙනවා..ඊ බීජය නම් නිකන් කන්න බෑ.. හැබැයි මේ බීජය තම්බලා කන්න පුලුවන් ලූ.. ඒක නිකන් කඩල වගේලු..

කොලොම්බියා වල මේ පලතුර විශේෂ දෙයක් සදහා භාවිත කරනවා.කොලොම්බියා වල යම් මධ්‍යසාරයක් හදන්න මේ Ice Cream Bean යොදාගන්නවාලු.. කොලොම්බියා වල මේ වෙනුවන්න නම් කෙරුනු සංස්කෘතිය උත්සවයකුත් තියෙනවා...

ආතරයිටීස්, රක්තවාතය වගේ ලෙඩ වලට මේ කරල් දූරියන් හොද පළතුරක්ලූ.

මේක අපේ රටේ තිබුණට අපේ රටේ මේ භෝගය අපනයන බෝගයක් ලෙසයි හැදින්වුයේ..ඒ කියන්නේ විදේශීය වෙළදපොළට තමා මේ කරල් දූරියන් මෙතෙක් කල් ගියේ...

හොද විදේශ ආදායමක් ලැබෙන පළතුරක්.හැබැයි ඉතින් Covid හින්දා මේ සියල්ල දැන් අතරමග නතර වෙලා.ඉතින් ඒ නිසා තමා දැන් දැන් පාරවල් දෙපස දූරියන් කරල් එහෙමත්නැත්නම් Ice Cream Bean දැකගන්න ලැබෙන්නේ.

ඔන්න ඔහොමයි Ice Cream Beans කරලියට ආවේ.

Original Article Click Here

[QUOTE="netudara, post: 25879913, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/9153811052551258760#'][IMG alt="මොනවද මේ කරල් දූරියන්?? 🥜🥜 (Ice Cream Bean 🥜)"]https://1.bp.blogspot.com/-Pno2HecL5-A/X4HOi03ZHAI/AAAAAAAAT6c/0vXaqkY61iEHAyMXG24LUV2mF3r4PYFlgCLcBGAsYHQ/w640-h440/%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF%2B%25E0%25B6%25B8%25E0%25B7%259A%2B%25E0%25B6%259A%25E0%25B6%25BB%25E0%25B6%25BD%25E0%25B7%258A%2B%25E0%25B6%25AF%25E0%25B7%2596%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%25B1%25E0%25B7%258A%2B%25F0%259F%25A5%259C%25F0%259F%25A5%259C%2B%2528Ice%2BCream%2BBean%2B%25F0%259F%25A5%259C%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] කරල් දූරියන් - දුරියන් කිව්වට මේ දෙක අතර බැලු බැල්මට කිසිම සමානකමක් නෑ.පාරේ අයිනේ ගොඩවල් දාලා තියෙද්දී මටත් හිතුනා මේ ගැන හොයන්න. කවදාවත් දැකලා නැති එකපාරට දැකපූ කරල් දූරියන් මොනාද කියලා.මුලින් හිතුවේ සියඹලා කියලා.. නෑ නෑ ඒ සියඹලා නෙමේ. මේ කරල් දූරියන් වල උපත කොහෙද කියලා දන්නවාද? දකුණු ඇමරිකානූ කලාපයේ තමා මේ කරල් දූරියන්වල නිජබිම ලෙස ගැනෙන්නේ.ඊට අමතරව පේරූ රාජයයේ බ්‍රසීල් ඉක්වදෝර් වලත් මේ පළතුර හරි ජනප්‍රියයී මේ කරලේ පොත්ත වෙල්ලට් ගතියට තියෙනවා.අපි මේකට කරල් දූරියන් කිව්වට මේක ලෝකප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Ice Cream Beans කියලයි.. මේකේ මදේ පුලුන් ගොඩක් වගේ.. කනකොට පොඩි ඇඹුල් රහක් එනවා.. ඒ දූරියන් රහමද කියන්න දන්නේ නෑ මොකද මම දූරියන් කාලා නෑ... මේ මදය ඇතුලේ බීජයක් තියෙනවා..ඊ බීජය නම් නිකන් කන්න බෑ.. හැබැයි මේ බීජය තම්බලා කන්න පුලුවන් ලූ.. ඒක නිකන් කඩල වගේලු.. කොලොම්බියා වල මේ පලතුර විශේෂ දෙයක් සදහා භාවිත කරනවා.කොලොම්බියා වල යම් මධ්‍යසාරයක් හදන්න මේ Ice Cream Bean යොදාගන්නවාලු.. කොලොම්බියා වල මේ වෙනුවන්න නම් කෙරුනු සංස්කෘතිය උත්සවයකුත් තියෙනවා... ආතරයිටීස්, රක්තවාතය වගේ ලෙඩ වලට මේ කරල් දූරියන් හොද පළතුරක්ලූ. මේක අපේ රටේ තිබුණට අපේ රටේ මේ භෝගය අපනයන බෝගයක් ලෙසයි හැදින්වුයේ..ඒ කියන්නේ විදේශීය වෙළදපොළට තමා මේ කරල් දූරියන් මෙතෙක් කල් ගියේ... හොද විදේශ ආදායමක් ලැබෙන පළතුරක්.හැබැයි ඉතින් Covid හින්දා මේ සියල්ල දැන් අතරමග නතර වෙලා.ඉතින් ඒ නිසා තමා දැන් දැන් පාරවල් දෙපස දූරියන් කරල් එහෙමත්නැත්නම් Ice Cream Bean දැකගන්න ලැබෙන්නේ. ඔන්න ඔහොමයි Ice Cream Beans කරලියට ආවේ. Original Article [URL='https://www.yourchoiceway.com/2020/11/ice-cream-bean.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom