Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද මේ බජට් එයාලයින්?? හා මිහින් vs Sri Lankan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ බජට් එයාලයින්?? හා මිහින් vs Sri Lankan

අද මං තෝරගත්තේ බොහෝ දෙනෙකුට අහල පුරුදු ඒත් පැහැදිලි අවබෝධයක් නැති දන්නෝ දනිති මොඩලයේ මාතෘකාවක්..මිහින් සමාගම ඇරඹීමත් සමග බොහෝ දෙනෙකුට මතුවෙච්ච ගැටලුවක් තමා ඇයි එකක් තියෙද්දි තව එකක් කියන ප්රශ්නය..ඇත්තටම මේ දෙක එකක් නෙවෙයි දෙකක් කියලා මේ ලිපිය අවසානයේදි තේරුම්ගන්න පුලුවන් වේවි..

මොනවද මේ අඩුවැය නැත්නම් බජට් එයා ලයින් කියන්නේ?

ඇත්තටම අනවශ්‍ය වියදම් කපා දමමින්සාපේක්ෂව අඩු මුදලකට මගීන් ගෙනයාම පදනම් කරගත් ගුවන් සේවා මෙලෙස හැඳින්විය හැකියි..ලංකාවේ සිට එලෙස ක්‍රියාත්මක වන ගුවන්සේවා කිහිපයක් ලෙස Mihin Lanka,Air Asia, Air Arabia,Fly Dubai දැක්විය හැකියි..

අරමුණ :

මොවුන්ගේ ප්‍රධාන අරමුන හෝ තේමාව වන්නේ low fairs low comfort(අඩු මිල අඩු සුවපහසුව) කියන එක.. නමුත් අද ඇති තරඟ කාරීත්වය සමග සාමාන්්‍යයෙන් හොඳ පහසුකම් ලබාදෙන්න මොවුන් පෙලඹී තියෙනවා..

අනිත් ඒවායින් අඩුවැය ගුවන් යානා වෙනස් වෙන්නේ කොහොමද?

ටිකට් පත්වල මිල සාපේක්ශව ඉතා ලාභදායී මට්ටමක පවතිනවා

මැලේසියාවට මේ මස 28 වන දින යාමට නියමිත නම්

Air Asia(අඩුවැය): රු.8555,

Sri Lankan(සාමාන්්ය) : රු.17100

(මුලාශ්‍ර; www.airasia.com,www.fly.srylankan.aero)

මෙම ගුවන් යානාවල බොහෝ විට පංති වෙන්කොට නෑ..සමස්ත ගුවන් යානයම එක පංතියක් ලෙස සලකා කටයුතු කරනවා..අනෙක්වායේ Economy class,Business class අදී ලෙස විවිධ මිල ගනන් යටතේ ආසන වර්ග කරලා තියෙනවා..

මෙම අඩුවැය ගුවන් යානා බොහෝ විට ගුවන්ගත කරන්නේ හෝ බාන්නේ ඔවුන්ගේම ගුවන් තොටුපලකට එහෙම නැත්නම් වැඩිය ගුවන් තදබදයක් නැති ප්‍රාදේශීය ගුවන් තොටුපලකට..

ප්‍රධාන ගමන් මල්ල සඳහා ලැබෙන්නේ ඉතාමත් අඩු බර ප්‍රමානයක්..අමතරව අවැසි නම් සරිලන පැකේජය මිලදී ගන්න ඕන...

මගීන්ට අනෙක් ගුවන් යානා වල නොමිලේ ලබා දෙන බොහෝ පහසුකම් අපිට මේවායේදී මිලදී ගන්න සිදුවෙනවා.. උදා:- ආහාර පාන,සුවපහසු කට්ටල,බ්ලැන්කට් වැනි දේවල්..කොටින්ම ඇතැම් ගුවන්සේවා වතුර උගුරක් වත් නොමීලේ දෙන්නේ නෑ.

තව ගුවන්ගත වෙන දිනය ආසන්න වෙත්ම,ආසන සංඛ්‍යව අඩුවෙත්ම ටිකට් පතේ මිල ඉහල යාම තවත් ලක්ෂනයක්..එමෙන්ම නියමිත දින ගමන් නොකලහොත් කල හැකි එකම දෙය දින වෙනස් කිරීම පමනයි..කිසිසේත් නැවත මුදල් ආපසු ගන්න බැ..

විනෝදාස්වාදය සඳහා රූපවාහිනි,ගුවන්විදුලි/සංගීත පහසුකම් ඇත්තේම නැති තරම්

අඩු මුදලකට ගෙනියන්නේ කොහොමද?

ඉහත දැක්වු වෙනස්කම් වලට අමතරව මොවුන් ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරනවා..

ප්‍රදාන වශයෙන් යානයේ බර අඩු කර ගනිමින් ඉන්ධන සඳහා වැයවන පිරිවැය අඩු කර ගැනීම

එක් අයෙක් කාර්්‍යයන් කිහිපයක් සඳහා යොදා ගැනීම තුලින් ශ්‍රම පිරිවැය ඉතුරුකර ගැනීම උදා :යානය පිරිසිදු කිරීමද ගුවන් සේවිකාව ඇගේ රාජකාරිවලට අමතරව සිදුකල යුතුයි

ඒජන්තයන් යොදා නොගෙන අන්තර්ජාලය හරහා මගියාටම ටිකට් පත ලබා ගැනීමට සැලැස්වීම තුලින් එම කොමිස් ඉතුරු කර ගැනීම

මගී සැප පහසුකම් (අත්්යවශ්්යය ඒවා හැර) අඩු කිරීම (ආහාර,බ්ලැන්කට්,රූපවාහිනි වැනි)

ගුවන්සේඅවා වලට සමගාමී හෝටල්,තීරුබදු රහිත භාණ්ඩ විකිණීම වැනි වෙනත් සේවා පවත්වාගෙන යාම

ගොඩබැස්වූ පසු ඉක්මනින් නැවත ගුවන්ගත වීම තුලින් කාලය ඉතුරු කර ගැනීම හා ගුවන් යානයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම වැනි දෑ හඳුන්වන්න පුලුවන්.

පසුවදන

අද වන විට ඉතාමත් ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස හඳුන්වන්න පුලුවන්..මේ නිසා ඇතම් විට රු.4000ක් වැනි අඩු මුදලකට පවා ටිකට් පත් ලබා ගන්න පුලුවන් නිසා ගුවන් ගමන් ඉස්සර වගේ සුඛෝපභෝගී ලෙස සලකන්නෙ නෑ..ඒ අනුව බොහෝ විදේශිකයෝ රට රට වල් වල සංචාරය කරන්න මේ ක්‍රමය යොදාගන්නවා...හැබැයි දිගු ගුවන් ගමන් සඳහා සාමාන්්ය සේවයක් යොදා ගැනීම තමා සුදුසු..ඉහත සඳහන් කල ලබා දෙන හා නොදෙන පහසුකම් ගුවන් සේවයෙන් සේවයට වෙනස් වෙනවා..මිහින් ලංකා සමාගම නොමිලේ ආහර ලබා දෙන ලෝකයේ එකම අඩුවැය සේවය ලෙස ඔවුන් හඳුන්වා ගන්නවා..ගුවන් ගමන් නව මානයකට යොමුකල විප්ලවීය සොයා ගැනීමක් ලෙස අඩුවැය සේවා හඳුන්වන්න පුලුවන්..

උපුටා ගැනීම

http://sabithl.blogspot.com

[QUOTE="lifeisfantacy, post: 11833571, member: 10603"] [b]මොනවද මේ බජට් එයාලයින්?? හා මිහින් vs Sri Lankan[/b] අද මං තෝරගත්තේ බොහෝ දෙනෙකුට අහල පුරුදු ඒත් පැහැදිලි අවබෝධයක් නැති දන්නෝ දනිති මොඩලයේ මාතෘකාවක්..මිහින් සමාගම ඇරඹීමත් සමග බොහෝ දෙනෙකුට මතුවෙච්ච ගැටලුවක් තමා ඇයි එකක් තියෙද්දි තව එකක් කියන ප්රශ්නය..ඇත්තටම මේ දෙක එකක් නෙවෙයි දෙකක් කියලා මේ ලිපිය අවසානයේදි තේරුම්ගන්න පුලුවන් වේවි.. මොනවද මේ අඩුවැය නැත්නම් බජට් එයා ලයින් කියන්නේ? ඇත්තටම අනවශ්‍ය වියදම් කපා දමමින්සාපේක්ෂව අඩු මුදලකට මගීන් ගෙනයාම පදනම් කරගත් ගුවන් සේවා මෙලෙස හැඳින්විය හැකියි..ලංකාවේ සිට එලෙස ක්‍රියාත්මක වන ගුවන්සේවා කිහිපයක් ලෙස Mihin Lanka,Air Asia, Air Arabia,Fly Dubai දැක්විය හැකියි.. අරමුණ : මොවුන්ගේ ප්‍රධාන අරමුන හෝ තේමාව වන්නේ low fairs low comfort(අඩු මිල අඩු සුවපහසුව) කියන එක.. නමුත් අද ඇති තරඟ කාරීත්වය සමග සාමාන්්‍යයෙන් හොඳ පහසුකම් ලබාදෙන්න මොවුන් පෙලඹී තියෙනවා.. අනිත් ඒවායින් අඩුවැය ගුවන් යානා වෙනස් වෙන්නේ කොහොමද? ටිකට් පත්වල මිල සාපේක්ශව ඉතා ලාභදායී මට්ටමක පවතිනවා මැලේසියාවට මේ මස 28 වන දින යාමට නියමිත නම් Air Asia(අඩුවැය): රු.8555, Sri Lankan(සාමාන්්ය) : රු.17100 (මුලාශ්‍ර; [url]www.airasia.com,www.fly.srylankan.aero[/url]) මෙම ගුවන් යානාවල බොහෝ විට පංති වෙන්කොට නෑ..සමස්ත ගුවන් යානයම එක පංතියක් ලෙස සලකා කටයුතු කරනවා..අනෙක්වායේ Economy class,Business class අදී ලෙස විවිධ මිල ගනන් යටතේ ආසන වර්ග කරලා තියෙනවා.. මෙම අඩුවැය ගුවන් යානා බොහෝ විට ගුවන්ගත කරන්නේ හෝ බාන්නේ ඔවුන්ගේම ගුවන් තොටුපලකට එහෙම නැත්නම් වැඩිය ගුවන් තදබදයක් නැති ප්‍රාදේශීය ගුවන් තොටුපලකට.. ප්‍රධාන ගමන් මල්ල සඳහා ලැබෙන්නේ ඉතාමත් අඩු බර ප්‍රමානයක්..අමතරව අවැසි නම් සරිලන පැකේජය මිලදී ගන්න ඕන... මගීන්ට අනෙක් ගුවන් යානා වල නොමිලේ ලබා දෙන බොහෝ පහසුකම් අපිට මේවායේදී මිලදී ගන්න සිදුවෙනවා.. උදා:- ආහාර පාන,සුවපහසු කට්ටල,බ්ලැන්කට් වැනි දේවල්..කොටින්ම ඇතැම් ගුවන්සේවා වතුර උගුරක් වත් නොමීලේ දෙන්නේ නෑ. තව ගුවන්ගත වෙන දිනය ආසන්න වෙත්ම,ආසන සංඛ්‍යව අඩුවෙත්ම ටිකට් පතේ මිල ඉහල යාම තවත් ලක්ෂනයක්..එමෙන්ම නියමිත දින ගමන් නොකලහොත් කල හැකි එකම දෙය දින වෙනස් කිරීම පමනයි..කිසිසේත් නැවත මුදල් ආපසු ගන්න බැ.. විනෝදාස්වාදය සඳහා රූපවාහිනි,ගුවන්විදුලි/සංගීත පහසුකම් ඇත්තේම නැති තරම් අඩු මුදලකට ගෙනියන්නේ කොහොමද? ඉහත දැක්වු වෙනස්කම් වලට අමතරව මොවුන් ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරනවා.. ප්‍රදාන වශයෙන් යානයේ බර අඩු කර ගනිමින් ඉන්ධන සඳහා වැයවන පිරිවැය අඩු කර ගැනීම එක් අයෙක් කාර්්‍යයන් කිහිපයක් සඳහා යොදා ගැනීම තුලින් ශ්‍රම පිරිවැය ඉතුරුකර ගැනීම උදා :යානය පිරිසිදු කිරීමද ගුවන් සේවිකාව ඇගේ රාජකාරිවලට අමතරව සිදුකල යුතුයි ඒජන්තයන් යොදා නොගෙන අන්තර්ජාලය හරහා මගියාටම ටිකට් පත ලබා ගැනීමට සැලැස්වීම තුලින් එම කොමිස් ඉතුරු කර ගැනීම මගී සැප පහසුකම් (අත්්යවශ්්යය ඒවා හැර) අඩු කිරීම (ආහාර,බ්ලැන්කට්,රූපවාහිනි වැනි) ගුවන්සේඅවා වලට සමගාමී හෝටල්,තීරුබදු රහිත භාණ්ඩ විකිණීම වැනි වෙනත් සේවා පවත්වාගෙන යාම ගොඩබැස්වූ පසු ඉක්මනින් නැවත ගුවන්ගත වීම තුලින් කාලය ඉතුරු කර ගැනීම හා ගුවන් යානයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම වැනි දෑ හඳුන්වන්න පුලුවන්. පසුවදන අද වන විට ඉතාමත් ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස හඳුන්වන්න පුලුවන්..මේ නිසා ඇතම් විට රු.4000ක් වැනි අඩු මුදලකට පවා ටිකට් පත් ලබා ගන්න පුලුවන් නිසා ගුවන් ගමන් ඉස්සර වගේ සුඛෝපභෝගී ලෙස සලකන්නෙ නෑ..ඒ අනුව බොහෝ විදේශිකයෝ රට රට වල් වල සංචාරය කරන්න මේ ක්‍රමය යොදාගන්නවා...හැබැයි දිගු ගුවන් ගමන් සඳහා සාමාන්්ය සේවයක් යොදා ගැනීම තමා සුදුසු..ඉහත සඳහන් කල ලබා දෙන හා නොදෙන පහසුකම් ගුවන් සේවයෙන් සේවයට වෙනස් වෙනවා..මිහින් ලංකා සමාගම නොමිලේ ආහර ලබා දෙන ලෝකයේ එකම අඩුවැය සේවය ලෙස ඔවුන් හඳුන්වා ගන්නවා..ගුවන් ගමන් නව මානයකට යොමුකල විප්ලවීය සොයා ගැනීමක් ලෙස අඩුවැය සේවා හඳුන්වන්න පුලුවන්.. උපුටා ගැනීම [URL="http://sabithl.blogspot.com"]http://sabithl.blogspot.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom