Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමා වෙන්න ඕනේ උත්තර පරක්කු උනාට. කිරියට අවට අර වෙන නුලක හිටිය කාලයක්.

මෙහෙමයි අපි කවුරුත් දාන්න දෙයක් තමයි වාහනේ පාලනේ සුපිරියටම කෙනෙන්න ඕනේ නම් manual වහනයක් වෙන්න ඕනේ කියන එක. මොකද වාහනේ ගියර් දන්නේ මේ දැන් තියෙන තත්වේ බලලම නෙමේ, ඉදිරි පාරත් බලලානේ. ඉතින් full ඖටෝ එකක රියදුරුට තියෙන සහය අඩුයි. අන්න ඒ නිසාම තමයි kick down / tiptronic වගේ සංකල්ප හදුවල දුන්නෙත්.

ඔය කියන වාහන වල එන gearbox එක පට්ට දිවුනුයි මචං. ගොඩක් විට හදුන්වන්නේ semi automatic කියල. අපි රුප සටහනක් බලලම ඉමුකො. ඔය Audi එකේ ඇවිත් තියෙන්නේ ඩුවල් ක්ලච් ගියර් බොක්ස් එකක්. අනික මචං ඕවා පාලනය වෙන්නේ පට්ට දිවුනු electronic system හරහා. ඉතින් paddle shift හරි stick shift හරි කරනකොට ලොකු බල හානියක් නොවී ගියර මාරු වෙනව. අපි සමනය ඔටෝ එකක් ගත්තොත් torque converter එකේදී 10% - 15% විතර බල හානියක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් high performance ඒවාට හදුන්ව දීල තියෙන්නේ එකයි.

දැන් බලමුකෝ සාමාන්‍ය එකක් කොහොමද කියල. මෙන්න මෙහෙම එකක් තමයි AMT එකේ තියෙන්නේ. Clutch එක විතරක් ඉබේ වැටෙන්න හදල තියෙනවා. කිසිම විශේෂත්වයක් නැහැ.

P - පාකින්: සාමාන්‍ය ඔටෝ එකක පාකින් කියන්නේ output shaft එකට වැටෙන පොඩි පින් එකක් වගේ කැල්ලක්. එකෙන් ගියර් හිර වෙනවා ඉස්සරහට යන්න නොදී. Indian එකේ එන්නේ අමුම අමු manual එකක් නිසා එකේ පාකින් නැහැ. ස්ටාර්ට් කරනකොටත් මනුඅල් එකක් වගේම N දාන්න ඕනේ.

අනික්වගේ එහෙම නැහැ මචං. ඔය හැම feature එකක්ම ඇතුලත් කරලා තියෙනව.

පොඩ්ඩක් විතර අපැහැදිලි උනත් හිතනවා යම් දෙයක් පැහැදිලි උනා කියල.

[QUOTE="SAN_APIIT, post: 20374795, member: 22533"] [SIZE="4"]සමා වෙන්න ඕනේ උත්තර පරක්කු උනාට. කිරියට අවට අර වෙන නුලක හිටිය කාලයක්. මෙහෙමයි අපි කවුරුත් දාන්න දෙයක් තමයි වාහනේ පාලනේ සුපිරියටම කෙනෙන්න ඕනේ නම් manual වහනයක් වෙන්න ඕනේ කියන එක. මොකද වාහනේ ගියර් දන්නේ මේ දැන් තියෙන තත්වේ බලලම නෙමේ, ඉදිරි පාරත් බලලානේ. ඉතින් full ඖටෝ එකක රියදුරුට තියෙන සහය අඩුයි. අන්න ඒ නිසාම තමයි kick down / tiptronic වගේ සංකල්ප හදුවල දුන්නෙත්. ඔය කියන වාහන වල එන gearbox එක පට්ට දිවුනුයි මචං. ගොඩක් විට හදුන්වන්නේ semi automatic කියල. අපි රුප සටහනක් බලලම ඉමුකො. ඔය Audi එකේ ඇවිත් තියෙන්නේ ඩුවල් ක්ලච් ගියර් බොක්ස් එකක්. අනික මචං ඕවා පාලනය වෙන්නේ පට්ට දිවුනු electronic system හරහා. ඉතින් paddle shift හරි stick shift හරි කරනකොට ලොකු බල හානියක් නොවී ගියර මාරු වෙනව. අපි සමනය ඔටෝ එකක් ගත්තොත් torque converter එකේදී 10% - 15% විතර බල හානියක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් high performance ඒවාට හදුන්ව දීල තියෙන්නේ එකයි. [IMG]http://i.imgur.com/wlqVKab.jpg[/IMG] දැන් බලමුකෝ සාමාන්‍ය එකක් කොහොමද කියල. මෙන්න මෙහෙම එකක් තමයි AMT එකේ තියෙන්නේ. Clutch එක විතරක් ඉබේ වැටෙන්න හදල තියෙනවා. කිසිම විශේෂත්වයක් නැහැ. [IMG]http://i.imgur.com/eL6ScK1.gif[/IMG] P - පාකින්: සාමාන්‍ය ඔටෝ එකක පාකින් කියන්නේ output shaft එකට වැටෙන පොඩි පින් එකක් වගේ කැල්ලක්. එකෙන් ගියර් හිර වෙනවා ඉස්සරහට යන්න නොදී. Indian එකේ එන්නේ අමුම අමු manual එකක් නිසා එකේ පාකින් නැහැ. ස්ටාර්ට් කරනකොටත් මනුඅල් එකක් වගේම N දාන්න ඕනේ. අනික්වගේ එහෙම නැහැ මචං. ඔය හැම feature එකක්ම ඇතුලත් කරලා තියෙනව. පොඩ්ඩක් විතර අපැහැදිලි උනත් හිතනවා යම් දෙයක් පැහැදිලි උනා කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom