මොනවද මේ "Avigan"පෙති කියන්නෙ?
මොනවද මේ "Avigan"පෙති කියන්නෙ?

ජපානෙන් ගෙන්වනවා කියලා ටීවි එකෙන් ඇහුනට ගොඩක් අය මේ ගැන නොදන්න නිසා දැනුම බෙදා ගන්න හිතුනා..

මං කලිනුත් කීවා වගේ Covid-19 කියන්නෙ virus එකක්නේ.මේකට ඕනි Antiviral බෙහෙත්..ඉතින් ඒව ඉතාම සීමිතව තමයි ලංකාවෙත් ලෝකෙත් තීන්නෙ.
කොහේද මේක නිශ්පාදනය ?
. ජපානයේ FUJIFILM chemical.co.ltd කියන ආයතනයෙන් තමයි මේ පෙත්ත නිශ්පාදනය කරලතීන්නේ.
මේක මුලින්ම ජපානයේ විකිනීම සහ නිශ්පාදනය ආරම්බ කරල තීනවා..2014දි..
මේක ජපානයේ influenza සදහා හදපු anti-viral එහෙම නැත්නම් ප්‍රති වයිරස ඖෂධයක්..
මොනවද මෙහි අන්තර්ගතය?
Favipiravir කියන සංයෝගය තමයි මෙහි අන්තර්ගතවෙන්නෙ.
මේක හදපු සමාගමනම් කියල තීන්නෙ අනිකුත් anti-viral බෙහෙත් ක්‍රියාත්මක නොවන අවස්තාවල පමනක් මේ බෙහෙත ප්‍රයෝජනයට ගන්න කියලා..
මොකද මේකෙ විශේශම කරුන තමයි ,තාමත් ප්‍රමානත් තරම් trials කරල නැහැ මෙහි පලදායීතාය මැනීමට.
බෙගෙතක් ආවට ගියාට එලියට දාන්න බෑනෙ.
කොහේද ගන්න තීන්නෙ?
කිසිම පෞද්ගලික ඔසුසලක,සුපිරි වෙලදසැල්වල මේවා ගන්න බැහැ.වෙනත් කිසිම රටකවත් විකිනීම තහනම්.පේටන්ට් තීන්නෙත් නිශ්පාදනයත් ඔවුන් පමනයි.
ඒකයි අපේ රටින් විශේශයෙන් සූදානම් කර ගුවන් යානයක් මගින් ගෙන්වගන්න හදන්නෙ.ගුවන් ගමන් නවත්වපු වෙලාවෙත්.
මොනවගේ ක්‍රියාකාරිත්වක්ද තීන්නෙ?
නව කොරෝනා වයිරසහි තීන තනි RNA දාමය ගුනනය වී වයිරස ගුනනය වලක්වනවා..
කොහොම උනත්,දකුනු කොරියානු ආහාර හා ඖෂධ අමාත්‍යාංශනම් ප්‍රමානවත් තරම් ප්‍රායෝගික පරීක්ෂණ සහ මෙහි ප්‍රතිපල සම්බන්දව ප්‍රමාණවත් සාක්ශි නොමැති නිසා මෙය භාවිතා කරල නෑ..
ඒත් චීනයේ වුහාන් සහ ශෙන්ශන් කියන පලාත්වල ප්‍රායෝගික බාවිතයක් තිබිලා තීනවා.
ඔවුන්ගෙ පරීක්ශනවලින් ඔවුන් පවසන්නෙ ඔවුන් මෙමෙ බෙහෙත් බාවිතා කර සහ බාවිතා නොකර වශයෙන් කණ්ඩායම් දෙකකට අත් හදා බැලීම් සාර්ථක වුනා කියලා.
පාලනයක් සහිත (control group) එකට, ඔවුන් කියන විදියට කැස්ස,උන සහ නියුමෝනියා තත්වය සුවවීමට කල් ගත උන බවත්, ඊට සාපෙක්ශව ඖෂධය බාවිතා කල කන්ඩායම ඉක්මනින් සුවවීමේ ප්‍රවනතාවයක් දැක්වූ බව කියනවා.
ඒ වගේම ඔවුන්ට ශ්වසන ආධාරක වල අවශ්‍යතාවය 8.2%ක්වූ බවත්,
අනිත් කන්ඩායමහි එම අවශ්‍යතාවය 17.1%ක් වූ බවත් කියනවා..
මේ වගෙ තත්ව යටතේ හොද නරක දෙකම සලකා බලමින් ලංකවටත් මේ ඖෂධය ගෙන්වන්න තීරනය කරල තීනවා පෙති 5000ක්.
අපිත් trial එකකට වගේ තමයි යන්නෙ..
ඒත් අපේ මේක පැතිරීමත් එක්ක මිනිස්සු මියයන සංක්‍යාව වැඩිනම් මේක බාවිතා කරන එක මොකුත්නොකර ඉන්නවට වඩා පලදායී ...වෛද්‍ය නියමය එක්ක.
අතුරුප්‍රතිපල තීනවද?
ඔව්.භයානක මරනය, සහ ශරීර ආබාධ තත්වයන් එන්න පුලුවන් කියල කියනවා.ශුක්‍රාණු තරලය හරහාත් පිටවීම සිදුවෙනවා..
අතුරුප්‍රතිපල වල සංකූලතාවයන් ගැබුරැ වෙන නිසා විශේශ තත්ව යටතේ සිටන ගර්භනී මව්වරු,කුඩා දරුවන්ට බාවිතා කිරීමක් කරනෙකන් නැහැ කියල තමයි හිතන්නේ..
දැන් තේරෙනවා නේද මෙච්චර අමරුවෙන් හොයාගත්ත බෙහෙතෙත් ගොඩක් ප්‍රශ්න තීනවා කියල.තාමත් පරීක්ෂණ මට්ටමේ තමයි තීනනෙත්.

හොදම දේ කොහේවත් නොගිහින් ගෙදරට වෙලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ඉතාම තදින් අනුගමනය කිරීම.මොකද නැත්නම් ජාතියක් විදියට අපිට බේරෙන්න විදියක් නැතිවෙනවා..

සමහරවිට බෙහෙත් තීනවා කියල ඇහුන එකත් ඔබේ නොසැලකිල්ලට හේතුවක් වෙන්න පුලුවන්..ඒකයි මේ ලිපිය කරුනු තව හොයල ලියුවෙත්.ඒත් තාමත් පරීක්ෂණ මට්ටමේ තමයි තීනනෙත්. Copied..
(අන්තරජාලය හරහා ලබාගත් දැනුම පමනයි මෙහි අන්තර්ගතවෙන්නෙ)