Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද මේ CAMRIP, DVDRIP, HDTS, HDTV?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයිතිය මුල් කතෘ සතුය.

ගොඩක් අය Movies බලන්න කැමතියි, ඒ වගේම හොඳ තත්වයේ පැහැදිලි රූප එක්ක ෆිල්ම් බලන්න තමයි ගොඩක් අය ආස. ඒත් Film එකක් download කරන්න ගියාම තියෙන ලොකුම ප්‍රශ්නෙ කොහොමද හරිම Torrent එකක් තෝරගන්නේ කියලා. ඇත්තටම මොනවද මේ HDRip/ DVDRip කියන්නෙ? අද කතා කරමු ඒ ගැන.

Pirated movies එහෙම නැත්තම් අපි එදිනෙදා Download කරන චිත්‍රපට විවිධ ක්‍රම වලට තමයි Extract කරන්නෙ ඒ Extract කරන විදිය අනුව ගොඩක් වර්ග වලට බෙදෙනවා. මේ තියෙන්නෙ එයින් නිතරම අපිට දකින්න ලැබෙන Formats කිහිපයක්.

CAMRip

HDTS

DVDRip

BRRip

WEBRip

HDTV

HDTC

DVDScr

Web-DL

CAMRip

නමින්ම තේරෙන විදියට මේක Capture කරන්නෙ Handheld Camera එකකින්. ගොඩක් වෙලාවට Camera එකට සෙට් කරපු පොඩි Microphone එකක් Use කරනව Audio එක Capture කරගන්න. ඒක නිසාම Hall එකේ මිනිස්සු කෑගහන සද්දෙ, මිනිස්සු ඇවිදගෙන යන දේවල් පේන එක මේ Copy වල සුලබව දකින්න ලැබෙනවා. ඒක නිසා ගොඩක් අය අකමැතිම Format එකක් තමයි මේක. බොහො වෙලාවට චිත්‍රපටිය නිකුත් වෙලා සතියකින් දෙකකින් CamRip එක එලියට එනවා. නමුත් චිත්‍රපටිය එනකම් මග බලන් ඉන්න Die hard fans ල නම් මේක බලන්න අමතක කරන්නෙ නෑ. ඔව් මේකෙත් තියෙනවා 720p, 1080p resolution ඒක Capture කරන Device එකේ Resolution එක මිසක් චිත්‍රපටියේ Resolution එක නෙවෙයි.

HDTS

HDTS එහෙම නැත්තම් High Definition Tele Sync කියන්නෙ උඩ අපි කතා කරපු CamRip එකේම තරමක Upgraded Version එකක් කිව්වොත් නිවැරදියි. ඒකියන්නෙ හොඳ Stabilized Professional කැමරා එකක් යොදාගෙන තමයි මේක Capture කරන්නෙ. මේකේ Audio එක ගන්නෙ කෙලින්ම External mic එකක් ආධාරයෙන් නම් නෙවෙයි. Directly Jack එකක් මාර්ගයෙන් තමයි Camera එකට සම්බන්ධ වෙන්නෙ, ඒක නිසාම Audio එකේ ගුණාත්මක භාවය ඉතා ඉහලයි. ඒක කොහොමද වෙන්නෙ කියල පැහැදිලි කරොත් විදේශීය රටවල ඇසීම අඩු අයට තමන්ගෙ Headphone එකක් සම්බන්ධකරගන්න තැනක් තියෙනවා ඒ මාර්ගයෙන් තමයි Audio Input එක ගන්නෙ. CamRip එකට වඩා තරමක් හොඳ උනත් සෑහීමකට පත්වෙන්න නම් බෑ. නමුත් අර ඉස්සෙල්ල කිව්ව වගේම කාටත් කලින් Film එක බලන්න ඕනනම් මේක තමයි CamRip එකට වඩා හොඳ.

HDTC

HDTC ගැන දැනගන්න කලින් අපි බලමු මොකක්ද මේ Telecine එහෙම නැත්තම් TK කියන්නෙ මොකක්ද කියල. Telecine කියන්නෙ සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීම සඳහාභාවිතා කරන Reels ඩිජිටල් පිටපත් ඒ කියන්නෙ Video බවට පත් කරන ක්‍රමයක්.

ඉතින් HDTC කියන්නෙ High Definition TeleCine කියන එකට. Video quality එකයි Audio එකෙයි Quality එක ගොඩක් දුරට හොඳයි. නමුත් මේ කාර්ය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හිඟ වීමත්, දුශ්කර භාවයත් නිසා බොහෝ අවස්ථා වල දැකගන්න බෑ මේ HDTC පිටපත්.

DVDRip

ජනප්‍රියම පිටපත් ක්‍රමය කිව්වොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළදී ගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් තමයි මේ පිටපත් නිර්මාණය වෙන්නෙ. Audio & VIdeo ගුණාත්මක භාවය ඉහලයි. ඒකට හේතුව තමයි මේකට භාවිත කරන්නෙ Xvid codec එක (DivX) සහ Audio එකට Mp3/AC3 Codec භාවිතා වෙන එක.DVDRip එකක Output එක එන්නෙ ගොඩක් වෙලාවට AVI format එකෙන්. නමුත් සමහර වෙලාවට DVDRip සාධනීය මට්ටමට නෑ. ඒකට හේතුව ගොඩක් වෙලාවට DVDRip එකේ Quality එක Uploader මත Depend වෙනවා. කෙටියෙන් කිව්වොත් Uploader ගෙන් Uploader කෙනෙක්ට Quality එක වෙනස් වෙන්න පුලුවන්. මේකේ ප්‍රධාන අවාසියක් තමයි මේ පිටපත එන්න ගොඩක් කාලයක් වැය වෙන එක.

BRRip

Blue-ray Rip එහෙමත් නැත්තම් BDRip පිටපත් වෙන්නෙ චිත්‍රපටයක් අවසානයේ නිකුත් වන Blue-ray පිටපත් වලින්. 20GB Blue-ray තැටියකින් Quality එකට හානි වෙන්නෙ නැති වෙන්න 1GB ප්‍රමාණයක් වෙනකම් Rip කරගන්න පුලුවන්. ඉහල ගුණාත්මක භාවයකින් යුක්තයි. මේ පිටපත් වර්ගය ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තමයි DVD players, PlayStations, Xbox වගේ Devices වලට කිසිම අවුලක් නැතිව Support කරන එක. මේ පිටපත් වල Format එක .mkv. BRRip එක DVDRip වල Upgraded Version එකක් කියල කියන්න පුලුවන්. මේකේ තියෙන එකම අවාසිය තමයි Resolution එක වැඩි වෙන්න වැඩිවෙන්න File size එකත් ලොකු ප්‍රමාණෙකින් වැඩි වෙන එක.

WEBRip

මේක තමයි අන්තර්ජාලයෙ බහුලව දකින්න ලැබෙන සහ බහුලව Download කරන පිටපත. මේවා පිටපත් කරන්නෙ Netflix, Hulu වගේ Streaming services වලින්. ගුණාත්මක බව ඉතා ඉහලයි. වෙනත් පිටපත් වලට වඩා ගොඩක් ජනප්‍රියයි. 720p/1080p යන දෙකෙන්ම පිටපත් ලබාගන්න පුලුවන්. කොතනක හරි WEBRip එකක් Trusted & Legit Uploader කෙනෙක් Upload කරල තිබ්බොත් ආපහු හිත හිත ඉන්න දෙයක් නෑ කෙලින්ම Download කරගන්න.

HDTV

Streaming Service වලින් (Netflix,Hulu) TV Channels(HBO) වලින් පිටපත් කරගන්න පිටපත් තමයි HDTV කියන්නෙ. HDTV හා WEBRip බොහෝ සෙයින් සමානයි. ඒත් TV එකෙන් පිටපත් කරන සමහර පිටපත් වල 18+ එහෙම නැත්තම් Adults only scenes නම් දකින්න ලැබෙන්නෙ නෑ. නමුත් Streaming services වලින් ගත්තම නම් ඒක වෙනස්. HDTV අපිට 720p/1080p යන Resolution දෙවර්ගෙන්ම ලබාගන්න පුලුවන්. මේකත් WEBRip වගේ බහුලව Download කරන පිටපතක්.

DVDScr

DVDScr එහෙම නැත්තම් DVD Screener කියන්නෙ චිත්‍රපටයක් නිකුත් වෙන්න කලින් Government officials ලට එහෙමත් නැත්තම් Awarding programs වල ජූරියට Check කරන්න යවන පිටපත්. ගොඩක් වෙලාවට මෙතන Government officials ලා Final release එකට කලින් Adults contents, Disturbing contents check කරලා ඉවත් කරන්න ඕන දේවල් ඉවත් කරන එක තමයි කරන්නෙ. DVD Copy එකට සමාන උනත් මේක Personal usage එකට දෙන පිටපතක් නිසා ගොඩක් වෙලාවට Watermarks, logos වගේ දේවල් චිත්‍රපටය පුරාම දකින්න පුලුවන්.

Web-DL

Online Movie/Video Distribution site එකකින් Download කරගතපු පිටපත් ( Web downloaded = Web - DL) තමයි මේ. මේකේ අනිත් පිටපත් වගේ re-encode කිරීමක් වෙන්නෙ නෑ. Video (H.264) සහ Audio (AC3/AAC) එක ගොඩක් වෙලාවට Extract කරගන්නෙ Itunes files වලින්. ඊට පස්සෙ ඒක MKV File එකක් විදියට Convert කරනවා Quality loss එකක් වෙන්නෙ නැතුව. මෙ පිටපත් වල තියෙන විශේෂත්වෙ තමයි කිසිම විදියක Watermark එකක්, Logo එකක් නෑ. Blue-ray පිටපත් එක්ක මේකේ වෙනසක් හොයන්න අමාරුයි. මේක තමයි එකම පිටපත කිසිම විදියක Promotional material එකක් අඩංගු නැති. ඒ නිසාම මේක අනිත් පිටපත් අතරේ එකම Untouched පිටපත කිව්වොත් වැරදි නෑ.

Copied - Link

[QUOTE="rukshrulz, post: 28797488, member: 482079"] [I][B]අයිතිය මුල් කතෘ සතුය.[/B][/I] [SIZE=4]ගොඩක් අය Movies බලන්න කැමතියි, ඒ වගේම හොඳ තත්වයේ පැහැදිලි රූප එක්ක ෆිල්ම් බලන්න තමයි ගොඩක් අය ආස. ඒත් Film එකක් download කරන්න ගියාම තියෙන ලොකුම ප්‍රශ්නෙ කොහොමද හරිම Torrent එකක් තෝරගන්නේ කියලා. ඇත්තටම මොනවද මේ HDRip/ DVDRip කියන්නෙ? අද කතා කරමු ඒ ගැන. Pirated movies එහෙම නැත්තම් අපි එදිනෙදා Download කරන චිත්‍රපට විවිධ ක්‍රම වලට තමයි Extract කරන්නෙ ඒ Extract කරන විදිය අනුව ගොඩක් වර්ග වලට බෙදෙනවා. මේ තියෙන්නෙ එයින් නිතරම අපිට දකින්න ලැබෙන Formats කිහිපයක්.[/SIZE] [LIST] [*][SIZE=4]CAMRip[/SIZE] [*][SIZE=4]HDTS[/SIZE] [*][SIZE=4]DVDRip[/SIZE] [*][SIZE=4]BRRip[/SIZE] [*][SIZE=4]WEBRip[/SIZE] [*][SIZE=4]HDTV[/SIZE] [*][SIZE=4]HDTC[/SIZE] [*][SIZE=4]DVDScr[/SIZE] [*][SIZE=4]Web-DL[/SIZE] [/LIST] [HEADING=1][SIZE=7]CAMRip[/SIZE][/HEADING] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2020/04/camrip--android-wedakarayo.jpg[/IMG] නමින්ම තේරෙන විදියට මේක Capture කරන්නෙ Handheld Camera එකකින්. ගොඩක් වෙලාවට Camera එකට සෙට් කරපු පොඩි Microphone එකක් Use කරනව Audio එක Capture කරගන්න. ඒක නිසාම Hall එකේ මිනිස්සු කෑගහන සද්දෙ, මිනිස්සු ඇවිදගෙන යන දේවල් පේන එක මේ Copy වල සුලබව දකින්න ලැබෙනවා. ඒක නිසා ගොඩක් අය අකමැතිම Format එකක් තමයි මේක. බොහො වෙලාවට චිත්‍රපටිය නිකුත් වෙලා සතියකින් දෙකකින් CamRip එක එලියට එනවා. නමුත් චිත්‍රපටිය එනකම් මග බලන් ඉන්න Die hard fans ල නම් මේක බලන්න අමතක කරන්නෙ නෑ. ඔව් මේකෙත් තියෙනවා 720p, 1080p resolution ඒක Capture කරන Device එකේ Resolution එක මිසක් චිත්‍රපටියේ Resolution එක නෙවෙයි.[/SIZE] [HEADING=1][SIZE=7]HDTS[/SIZE][/HEADING] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2020/04/hdts-android-wedakarayo.jpg[/IMG] HDTS එහෙම නැත්තම් High Definition Tele Sync කියන්නෙ උඩ අපි කතා කරපු CamRip එකේම තරමක Upgraded Version එකක් කිව්වොත් නිවැරදියි. ඒකියන්නෙ හොඳ Stabilized Professional කැමරා එකක් යොදාගෙන තමයි මේක Capture කරන්නෙ. මේකේ Audio එක ගන්නෙ කෙලින්ම External mic එකක් ආධාරයෙන් නම් නෙවෙයි. Directly Jack එකක් මාර්ගයෙන් තමයි Camera එකට සම්බන්ධ වෙන්නෙ, ඒක නිසාම Audio එකේ ගුණාත්මක භාවය ඉතා ඉහලයි. ඒක කොහොමද වෙන්නෙ කියල පැහැදිලි කරොත් විදේශීය රටවල ඇසීම අඩු අයට තමන්ගෙ Headphone එකක් සම්බන්ධකරගන්න තැනක් තියෙනවා ඒ මාර්ගයෙන් තමයි Audio Input එක ගන්නෙ. CamRip එකට වඩා තරමක් හොඳ උනත් සෑහීමකට පත්වෙන්න නම් බෑ. නමුත් අර ඉස්සෙල්ල කිව්ව වගේම කාටත් කලින් Film එක බලන්න ඕනනම් මේක තමයි CamRip එකට වඩා හොඳ.[/SIZE] [HEADING=1][SIZE=7]HDTC[/SIZE][/HEADING] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2020/04/hdtc-android-wedakarayo.jpg[/IMG] HDTC ගැන දැනගන්න කලින් අපි බලමු මොකක්ද මේ Telecine එහෙම නැත්තම් TK කියන්නෙ මොකක්ද කියල. Telecine කියන්නෙ සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීම සඳහාභාවිතා කරන Reels ඩිජිටල් පිටපත් ඒ කියන්නෙ Video බවට පත් කරන ක්‍රමයක්. ඉතින් HDTC කියන්නෙ High Definition TeleCine කියන එකට. Video quality එකයි Audio එකෙයි Quality එක ගොඩක් දුරට හොඳයි. නමුත් මේ කාර්ය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හිඟ වීමත්, දුශ්කර භාවයත් නිසා බොහෝ අවස්ථා වල දැකගන්න බෑ මේ HDTC පිටපත්.[/SIZE] [HEADING=1][SIZE=7]DVDRip[/SIZE][/HEADING] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2020/04/dvdrip-android-wedakarayo.jpg[/IMG] ජනප්‍රියම පිටපත් ක්‍රමය කිව්වොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළදී ගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් තමයි මේ පිටපත් නිර්මාණය වෙන්නෙ. Audio & VIdeo ගුණාත්මක භාවය ඉහලයි. ඒකට හේතුව තමයි මේකට භාවිත කරන්නෙ Xvid codec එක (DivX) සහ Audio එකට Mp3/AC3 Codec භාවිතා වෙන එක.DVDRip එකක Output එක එන්නෙ ගොඩක් වෙලාවට AVI format එකෙන්. නමුත් සමහර වෙලාවට DVDRip සාධනීය මට්ටමට නෑ. ඒකට හේතුව ගොඩක් වෙලාවට DVDRip එකේ Quality එක Uploader මත Depend වෙනවා. කෙටියෙන් කිව්වොත් Uploader ගෙන් Uploader කෙනෙක්ට Quality එක වෙනස් වෙන්න පුලුවන්. මේකේ ප්‍රධාන අවාසියක් තමයි මේ පිටපත එන්න ගොඩක් කාලයක් වැය වෙන එක.[/SIZE] [HEADING=1][SIZE=7]BRRip[/SIZE][/HEADING] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2020/04/brrip-android-wedakarayo.jpg[/IMG] Blue-ray Rip එහෙමත් නැත්තම් BDRip පිටපත් වෙන්නෙ චිත්‍රපටයක් අවසානයේ නිකුත් වන Blue-ray පිටපත් වලින්. 20GB Blue-ray තැටියකින් Quality එකට හානි වෙන්නෙ නැති වෙන්න 1GB ප්‍රමාණයක් වෙනකම් Rip කරගන්න පුලුවන්. ඉහල ගුණාත්මක භාවයකින් යුක්තයි. මේ පිටපත් වර්ගය ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තමයි DVD players, PlayStations, Xbox වගේ Devices වලට කිසිම අවුලක් නැතිව Support කරන එක. මේ පිටපත් වල Format එක .mkv. BRRip එක DVDRip වල Upgraded Version එකක් කියල කියන්න පුලුවන්. මේකේ තියෙන එකම අවාසිය තමයි Resolution එක වැඩි වෙන්න වැඩිවෙන්න File size එකත් ලොකු ප්‍රමාණෙකින් වැඩි වෙන එක.[/SIZE] [HEADING=1][SIZE=7]WEBRip[/SIZE][/HEADING] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2020/04/webrip-android-wedakarayo.jpg[/IMG] මේක තමයි අන්තර්ජාලයෙ බහුලව දකින්න ලැබෙන සහ බහුලව Download කරන පිටපත. මේවා පිටපත් කරන්නෙ Netflix, Hulu වගේ Streaming services වලින්. ගුණාත්මක බව ඉතා ඉහලයි. වෙනත් පිටපත් වලට වඩා ගොඩක් ජනප්‍රියයි. 720p/1080p යන දෙකෙන්ම පිටපත් ලබාගන්න පුලුවන්. කොතනක හරි WEBRip එකක් Trusted & Legit Uploader කෙනෙක් Upload කරල තිබ්බොත් ආපහු හිත හිත ඉන්න දෙයක් නෑ කෙලින්ම Download කරගන්න.[/SIZE] [HEADING=1][SIZE=7]HDTV[/SIZE][/HEADING] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2020/04/hdtv-android-wedakarayo.jpg[/IMG] Streaming Service වලින් (Netflix,Hulu) TV Channels(HBO) වලින් පිටපත් කරගන්න පිටපත් තමයි HDTV කියන්නෙ. HDTV හා WEBRip බොහෝ සෙයින් සමානයි. ඒත් TV එකෙන් පිටපත් කරන සමහර පිටපත් වල 18+ එහෙම නැත්තම් Adults only scenes නම් දකින්න ලැබෙන්නෙ නෑ. නමුත් Streaming services වලින් ගත්තම නම් ඒක වෙනස්. HDTV අපිට 720p/1080p යන Resolution දෙවර්ගෙන්ම ලබාගන්න පුලුවන්. මේකත් WEBRip වගේ බහුලව Download කරන පිටපතක්.[/SIZE] [HEADING=1][SIZE=7]DVDScr[/SIZE][/HEADING] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2020/04/dvdscr-android-wedakarayo.jpg[/IMG] DVDScr එහෙම නැත්තම් DVD Screener කියන්නෙ චිත්‍රපටයක් නිකුත් වෙන්න කලින් Government officials ලට එහෙමත් නැත්තම් Awarding programs වල ජූරියට Check කරන්න යවන පිටපත්. ගොඩක් වෙලාවට මෙතන Government officials ලා Final release එකට කලින් Adults contents, Disturbing contents check කරලා ඉවත් කරන්න ඕන දේවල් ඉවත් කරන එක තමයි කරන්නෙ. DVD Copy එකට සමාන උනත් මේක Personal usage එකට දෙන පිටපතක් නිසා ගොඩක් වෙලාවට Watermarks, logos වගේ දේවල් චිත්‍රපටය පුරාම දකින්න පුලුවන්.[/SIZE] [HEADING=1][SIZE=7]Web-DL[/SIZE][/HEADING] [SIZE=4][IMG width="800px"]https://androidwedakarayo.com/content/images/2020/04/web-android-wedakarayo.jpg[/IMG] Online Movie/Video Distribution site එකකින් Download කරගතපු පිටපත් ( Web downloaded = Web - DL) තමයි මේ. මේකේ අනිත් පිටපත් වගේ re-encode කිරීමක් වෙන්නෙ නෑ. Video (H.264) සහ Audio (AC3/AAC) එක ගොඩක් වෙලාවට Extract කරගන්නෙ Itunes files වලින්. ඊට පස්සෙ ඒක MKV File එකක් විදියට Convert කරනවා Quality loss එකක් වෙන්නෙ නැතුව. මෙ පිටපත් වල තියෙන විශේෂත්වෙ තමයි කිසිම විදියක Watermark එකක්, Logo එකක් නෑ. Blue-ray පිටපත් එක්ක මේකේ වෙනසක් හොයන්න අමාරුයි. මේක තමයි එකම පිටපත කිසිම විදියක Promotional material එකක් අඩංගු නැති. ඒ නිසාම මේක අනිත් පිටපත් අතරේ එකම Untouched පිටපත කිව්වොත් වැරදි නෑ.[/SIZE] [SIZE=3]Copied - [/SIZE][URL='https://androidwedakarayo.com/what-is-camrip-dvdrip-hdts-hdtv/'][SIZE=3]Link[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom