මොනවද මේ Dialog HBB Rewards කියල හම්බ වෙන්නෙ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ප්‍රී පේඩ් එකක , නිකන්ම 5GB කෑළි හම්බ වෙනවානේ ?
    මාසෙට 15GB විතර හම්බ උනා දැන්
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    bump

    ඊයේයි පෙරේදයි තවත් 5GB කෑලි 2ක් ලැබුනා.
    මාර සීන් එකනේ.
    ------ Post added on Jul 28, 2021 at 10:52 AM
     

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    ප්‍රී පේඩ් එකක , නිකන්ම 5GB කෑළි හම්බ වෙනවානේ ?
    මාසෙට 15GB විතර හම්බ උනා දැන්
    ow matath hema masema 20gb 2k enawa. mn hithuwe unta weradila kiyala
     
    • Wow
    Reactions: Gaash