Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද මේ Fixed-Price හා Hourly Job කියන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ Fixed-Price හා Hourly Job කියන්නෙ?

නත්තලත් ඉවරයි නේද? මටත් වැඩ වැඩි නිසා ගොඩ දවසකින් පෝස්ට් එකක් වත් දාන්න බැරි උනා. ඔන්න අද නම් ආවේ සීතලේ ගැහි ගැහි හරි මේ පොස්ට් එකක් දාන්න කියල හිතාගෙනමයි. මේකත් ඉතින් වෙනද වගේ Odesk ගැන කතාවක් තමා. මේක ලියන්නෙ දැනට Odesk වල job කරන අයට දැනගන්න නම් නෙමෙයි. අලුතින් Odesk වලට එන අයට උදව්වක් විදියට තමා මේක දාන්නෙ.අද කියන්න යන්නෙ Odesk වල තියෙන Fixed-Price හා Hourly Job ගැනයි.

Odesk ගැන ගොඩක් දෙවල් මගේ පසුගිය ලිපි වල දාල තිබුන.කලින් ලිපියෙ තිබුණOdesk Cover Letters ලියන්නෙ කොහොමද කියල බැලුවෙ නැති අය ඉන්නව නම් ඒවත් බලලම එන්න. එතකොට ඔයාලට ඒ ගැන පොඩ්ඩක් හරි අවබෝධයක් ලබා ගන්න පුලුවන්. හරි මම කතාවට බහින්නමකො. අපේ සැබෑ ලොකෙත් පැයට පඩි ගෙවන රැකියා වගේම වැඩේ ඉවර උනාමත් පඩි ගෙවන රැකියා තියෙනව. මෙන්න මේ සංකල්පයම Odesk වලත් තියෙනව. හැබැයි පොඩ්ඩක් වෙනස් විදියට.මම කියන්නම් ඒ කොහොමද කියල.ඒක කියන්න කලින් පහළ තියෙන පින්තූරෙ බලල ඉමුකෝ.

මේ පින්තූරෙ තියෙන්නෙ Odesk වල දාල තිබුන job වලින් කොටසක්. රතු පාටින් පෙන්නල තියෙන්නෙ Fixed-Price Job එකක් හා Hourly Job එකක්. Fixed-PriceJob එකෙ තියෙනව ඒ Job එකට $750 ක් ගෙවනව කියල.ඒ වගේම Hourly Job එකෙ තියෙනව සතියකට පැය 40 ක් අපිට තියෙන්න ඕන.මාස 3 සිට 6 දක්වා කරන්න ඕන කියල.(සමහරවිට මේක වෙනස් වෙන්න පුලුවන්) ගොඩක් අය කරන්නෙ Fixed-Price Job තමයි.හැබැයි මේවට Odesk එකෙන් වග කියන්නෙ නෑ.ඒ කියන්නෙ අපි job එක ඉවර කලාට අපිට job එක දුන්නු අයට පුලුවන් අපිට ගෙවන්නෙ නැතිව ඉන්න.(ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ.ඒත් සමහර අය එහෙම කරන්න ඉඩ තියෙනව.මට ඒ වගේ වැඩක් උනා)

අපි ඊළගට බලමු Hourly Job ගැන.ඇත්තමට Hourly Job වල නම් අපිට මුදල් ලැබෙන එක ෂුවර්.ඒ මොකද අපි Hourly Job කරන්නෙ අපිට පැයකට මේච්චර මුදලක් ඕන කියල. ඉතින් අපි වැඩ කරන පැය ගානට අපිට මුදල් ලැබෙනව.නියමයි නේද? ඔයාලට ප්රශ්නයක් එන්න පුලුවන් කොහොමද අපි වැඩ කරන පැය ගාන හරියටම බලාගන්නෙ කියල.ඒ වෙන්නෙ මෙන්න මෙහෙමයි.Odesk වලින් අපිට දෙනව oDesk Team application කියල පොඩි Software කෑල්ලක්. Hourly Job කරනව නම් අපි මේක අනිවාර්යෙන්ම Install කරගන්න ඕන.මේ Software එක නැතිවත් අපිට Hourly Job කරන්න පුලුවන්.ඒත් අපිට සල්ලි ලැබෙන එක ෂුවර් නෑ.මට ඒ වගේ සිද්ධියක් උනා මම මේකට ආව මුල් දවස්වල.මේකයි සිද්ධිය.

මුල් දවස්මලම මම Odesk වල Fixed-Price Job විතරයි කලේ.එක දවසක් Hourly Job එකක් සෙට් උනා.කරන්න තිබුනේ Google Data Feed එකක් Excel වල හදන එක.කොටින්ම කිව්වොත් Copy-paste ජොබ් එකක්. ඉතින් මමත් කට්ට කාගෙන මේක ඉවර කලා.මම පැය 8-10 වැඩ කලා.ජොබ් එකත් ඉවර උනා ඒ සල්ලි ඇවිත් නෑ.මම ඉල්ලුවෙ පැයකට $2.50 ක් වගේ තමයි මතක.ඒ කියන්නෙ අපි Hourly Job කරනකොට එයාල දෙන Software එක Online තියාගෙන තමා වැඩ කරන්න ඕන.ඒක මම දන්නෙ පස්සෙ.පහලින් තියෙන පින්තූරෙ බලන්නකො.ඊට පස්සෙ ඉතිරි විස්තරේ කියන්නම්.

මේ තියෙන්නෙ අපිට job එකක් ලැබුනම ඒ ගැන විස්තර පෙන්වන ආකාරය.Hourly Job කරනකොට අපි Software එක දාගෙන කලේ නැත්නම් උඩ තියෙන පින්තූරේ රතු පාටින් තියෙන කොටුව ඇතුලෙ පෙන්නන්නෙ $0 කියල. Software එක දාගෙන කලොත් ඉබේම අපි වැඩ කන පැය ගණනයි,මුදලුයි අර රතු පාටින් තියෙන කොටුව ඇතුලේ පෙන්නනව. ඉතින් මටත් දැන් මාර අප්සට් වැඩේට.මොකද මේච්චර අමාරුවෙන් කරපු Job එකට සල්ලි ලැබෙන්නෙ නෑ කියල දැනගත්ත නිසා.

අන්තිමට මම Odesk එකෙන් Chat එකක් දාල උදව්වක් ගත්තා.එයාල කිව්වා work diary එකට Manual time එකතු කරන්න කියල.ඒ කියන්නෙ අර Software එකෙන් ඉබේම කරන දේ වෙනුමට මට job එක දුන්න කෙනාගෙන් අහල මට කැමති පැය ගානක් දාගන්න කිව්වා.හැබැයි ඒවට මුදල් ලැබෙන එක තීරණය වෙන්නෙ මට job එක දුන්න කෙනා මුදල් දුන්නොත් විතරයි කියලත් කිව්වා.ඉතින් මමත් ඕන දෙයක් කියල පැය 7 ක්ද කොහෙද දැම්ම. අන්තිමට මට job එක දුන්න කෙනාගේ හොදකම නිසා එයා මට ඒ පැය ගානට මුදල් නිකුත් කලා.

කතාව නම් ගොඩක් දිග උනා.මම මේ පොස්ට් එකෙන් කියන්න අදහස් කලේ මේකයිඅපිට Fixed-Price Job කරනවට වඩා Hourly Job කරන එක ගොඩක් විශ්වාසයි.ඒ කියන්නෙ මුදල් ලැබෙන එක ෂුවර්.හැබැයි ඉතින් Hourly Job කරන්න නම් Odek එකේ Feedback එක හොද තත්වෙක තියෙන්න ඕන. ඒ නිසා මුදල් වගේම අපිට ලැබෙන Feedback එක ගැනත් සැළකිලිමත් වෙන්න. අදට ඇති වගේ.මේ අවුරුද්දේ අන්තිම පොස්ට් එක මේක.එහෙනම් ඉතින් ලබන අවුරුද්දෙම හම්බ වෙමු.

ඔබ සැමටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... !

Source:-Click Here

[QUOTE="djrox91, post: 11731738, member: 373754"] [b]මොනවද මේ Fixed-Price හා Hourly Job කියන්නෙ?[/b] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3]නත්තලත් ඉවරයි නේද? මටත් වැඩ වැඩි නිසා ගොඩ දවසකින් පෝස්ට් එකක් වත් දාන්න බැරි උනා. ඔන්න අද නම් ආවේ සීතලේ ගැහි ගැහි හරි මේ පොස්ට් එකක් දාන්න කියල හිතාගෙනමයි. මේකත් ඉතින් වෙනද වගේ Odesk ගැන කතාවක් තමා. මේක ලියන්නෙ දැනට Odesk වල job කරන අයට දැනගන්න නම් නෙමෙයි. අලුතින් Odesk වලට එන අයට උදව්වක් විදියට තමා මේක දාන්නෙ.අද කියන්න යන්නෙ Odesk වල තියෙන Fixed-Price හා Hourly Job ගැනයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3]Odesk ගැන ගොඩක් දෙවල් මගේ පසුගිය ලිපි වල දාල තිබුන.කලින් ලිපියෙ තිබුණ[URL="http://esihinaya.blogspot.com/2011/12/odesk-cover-letters.html"]Odesk Cover Letters ලියන්නෙ කොහොමද[/URL] කියල බැලුවෙ නැති අය ඉන්නව නම් ඒවත් බලලම එන්න. එතකොට ඔයාලට ඒ ගැන පොඩ්ඩක් හරි අවබෝධයක් ලබා ගන්න පුලුවන්. හරි මම කතාවට බහින්නමකො. අපේ සැබෑ ලොකෙත් පැයට පඩි ගෙවන රැකියා වගේම වැඩේ ඉවර උනාමත් පඩි ගෙවන රැකියා තියෙනව. මෙන්න මේ සංකල්පයම Odesk වලත් තියෙනව. හැබැයි පොඩ්ඩක් වෙනස් විදියට.මම කියන්නම් ඒ කොහොමද කියල.ඒක කියන්න කලින් පහළ තියෙන පින්තූරෙ බලල ඉමුකෝ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3][URL="http://2.bp.blogspot.com/-m-u8A53qXBg/TvqB9IhDiYI/AAAAAAAAAJw/S9bESJeM9Os/s1600/Odesk1.JPG"][IMG]http://2.bp.blogspot.com/-m-u8A53qXBg/TvqB9IhDiYI/AAAAAAAAAJw/S9bESJeM9Os/s640/Odesk1.JPG[/IMG][/URL][/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3] මේ පින්තූරෙ තියෙන්නෙ Odesk වල දාල තිබුන job වලින් කොටසක්. රතු පාටින් පෙන්නල තියෙන්නෙ Fixed-Price Job එකක් හා Hourly Job එකක්. Fixed-PriceJob එකෙ තියෙනව ඒ Job එකට $750 ක් ගෙවනව කියල.ඒ වගේම Hourly Job එකෙ තියෙනව සතියකට පැය 40 ක් අපිට තියෙන්න ඕන.මාස 3 සිට 6 දක්වා කරන්න ඕන කියල.(සමහරවිට මේක වෙනස් වෙන්න පුලුවන්) ගොඩක් අය කරන්නෙ Fixed-Price Job තමයි.හැබැයි මේවට Odesk එකෙන් වග කියන්නෙ නෑ.ඒ කියන්නෙ අපි job එක ඉවර කලාට අපිට job එක දුන්නු අයට පුලුවන් අපිට ගෙවන්නෙ නැතිව ඉන්න.(ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ.ඒත් සමහර අය එහෙම කරන්න ඉඩ තියෙනව.මට ඒ වගේ වැඩක් උනා) [/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3]අපි ඊළගට බලමු Hourly Job ගැන.ඇත්තමට Hourly Job වල නම් අපිට මුදල් ලැබෙන එක ෂුවර්.ඒ මොකද අපි Hourly Job කරන්නෙ අපිට පැයකට මේච්චර මුදලක් ඕන කියල. ඉතින් අපි වැඩ කරන පැය ගානට අපිට මුදල් ලැබෙනව.නියමයි නේද? ඔයාලට ප්රශ්නයක් එන්න පුලුවන් කොහොමද අපි වැඩ කරන පැය ගාන හරියටම බලාගන්නෙ කියල.ඒ වෙන්නෙ මෙන්න මෙහෙමයි.Odesk වලින් අපිට දෙනව [URL="https://www.odesk.com/downloads"]oDesk Team application[/URL] කියල පොඩි Software කෑල්ලක්. Hourly Job කරනව නම් අපි මේක අනිවාර්යෙන්ම Install කරගන්න ඕන.මේ Software එක නැතිවත් අපිට Hourly Job කරන්න පුලුවන්.ඒත් අපිට සල්ලි ලැබෙන එක ෂුවර් නෑ.මට ඒ වගේ සිද්ධියක් උනා මම මේකට ආව මුල් දවස්වල.මේකයි සිද්ධිය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3]මුල් දවස්මලම මම Odesk වල Fixed-Price Job විතරයි කලේ.එක දවසක් Hourly Job එකක් සෙට් උනා.කරන්න තිබුනේ Google Data Feed එකක් Excel වල හදන එක.කොටින්ම කිව්වොත් Copy-paste ජොබ් එකක්. ඉතින් මමත් කට්ට කාගෙන මේක ඉවර කලා.මම පැය 8-10 වැඩ කලා.ජොබ් එකත් ඉවර උනා ඒ සල්ලි ඇවිත් නෑ.මම ඉල්ලුවෙ පැයකට $2.50 ක් වගේ තමයි මතක.ඒ කියන්නෙ අපි Hourly Job කරනකොට එයාල දෙන Software එක Online තියාගෙන තමා වැඩ කරන්න ඕන.ඒක මම දන්නෙ පස්සෙ.පහලින් තියෙන පින්තූරෙ බලන්නකො.ඊට පස්සෙ ඉතිරි විස්තරේ කියන්නම්.[/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3][URL="http://4.bp.blogspot.com/-tBLCM1Upgm0/TvqKgCmjssI/AAAAAAAAAJ8/6qOQ75rV0b8/s1600/Odesk2.JPG"][IMG]http://4.bp.blogspot.com/-tBLCM1Upgm0/TvqKgCmjssI/AAAAAAAAAJ8/6qOQ75rV0b8/s400/Odesk2.JPG[/IMG][/URL][/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3] මේ තියෙන්නෙ අපිට job එකක් ලැබුනම ඒ ගැන විස්තර පෙන්වන ආකාරය.Hourly Job කරනකොට අපි Software එක දාගෙන කලේ නැත්නම් උඩ තියෙන පින්තූරේ රතු පාටින් තියෙන කොටුව ඇතුලෙ පෙන්නන්නෙ $0 කියල. Software එක දාගෙන කලොත් ඉබේම අපි වැඩ කන පැය ගණනයි,මුදලුයි අර රතු පාටින් තියෙන කොටුව ඇතුලේ පෙන්නනව. ඉතින් මටත් දැන් මාර අප්සට් වැඩේට.මොකද මේච්චර අමාරුවෙන් කරපු Job එකට සල්ලි ලැබෙන්නෙ නෑ කියල දැනගත්ත නිසා.[/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3]අන්තිමට මම Odesk එකෙන් Chat එකක් දාල උදව්වක් ගත්තා.එයාල කිව්වා work diary එකට Manual time එකතු කරන්න කියල.ඒ කියන්නෙ අර Software එකෙන් ඉබේම කරන දේ වෙනුමට මට job එක දුන්න කෙනාගෙන් අහල මට කැමති පැය ගානක් දාගන්න කිව්වා.හැබැයි ඒවට මුදල් ලැබෙන එක තීරණය වෙන්නෙ මට job එක දුන්න කෙනා මුදල් දුන්නොත් විතරයි කියලත් කිව්වා.ඉතින් මමත් ඕන දෙයක් කියල පැය 7 ක්ද කොහෙද දැම්ම. අන්තිමට මට job එක දුන්න කෙනාගේ හොදකම නිසා එයා මට ඒ පැය ගානට මුදල් නිකුත් කලා.[/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#504D4D][FONT=Arial][SIZE=3]කතාව නම් ගොඩක් දිග උනා.මම මේ පොස්ට් එකෙන් කියන්න අදහස් කලේ මේකයිඅපිට Fixed-Price Job කරනවට වඩා Hourly Job කරන එක ගොඩක් විශ්වාසයි.ඒ කියන්නෙ මුදල් ලැබෙන එක ෂුවර්.හැබැයි ඉතින් Hourly Job කරන්න නම් Odek එකේ Feedback එක හොද තත්වෙක තියෙන්න ඕන. ඒ නිසා මුදල් වගේම අපිට ලැබෙන Feedback එක ගැනත් සැළකිලිමත් වෙන්න. අදට ඇති වගේ.මේ අවුරුද්දේ අන්තිම පොස්ට් එක මේක.එහෙනම් ඉතින් ලබන අවුරුද්දෙම හම්බ වෙමු. [/SIZE][/FONT][/COLOR] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#504D4D][FONT=Arial][SIZE=3][COLOR=red]ඔබ සැමටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... ![/COLOR] [/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] Source:-[URL="http://esihinaya.blogspot.com/2011/12/fixd-price-hourly-job.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FPKBQF+%28%3A%3A.+e-%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+.%3A%3A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7......%29"]Click Here[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom