Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මොනවද මේ Heavy Lift Vessels සහ Icebreaker කියන්නේ? 🚢⚓🛳️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩ්ඩක් කතාකරමු අද මොනවද මේ Heavy Lift Vessels එහෙම නැත්නම් HLV කියන්නේ කියලා. අමතරව මොනවද මේ Icebreaker යාත්‍රා කියන්නේ කියලා

සරලවම පැහැදිලි කරොත්, HLV කියන්නේ සාමාන්‍යයෙන් බහාලුම් නෞකාවක ඇති භාණ්ඩවල ප්‍රමාණයට වඩා විශාල සහ බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නිර්මාණය කර ඇති විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකා විශේෂයකි.

තවත් සරලව පැහැදිලි කරොත් සාමාන්‍ය නැව්වලට හැසිරවිය / පැටවිය / සහ ප්රවාහණය කල නොහැකි ඉතා විශාල බරකින් සහ හැඩයකින් යුක්ත භාණ්ඩ ප්රවාහණය සදහා නිර්මාණය කල යාත්‍රා HLV ලෙස හදුන්වනු ලැබේ.

සමුද්‍ර බොරතෙල් සහ අනෙකුත් කැනීම් සදහා බාවිතාකරන කැණීම් උපකරණ, පාවෙන යාත්‍රා තටාක සහ තවාන්, විදුම් යන්ත්‍ර, අක්වෙරළ ව්‍යුහයන් සහ අවශ්‍ය විටෙක සැකසුම අනුව වෙනත් යාත්‍රා සමුදුර තුලම ප්රවාහණය කිරීම සදහා යොදාගන්න සුවිශේෂී යාත්‍රා විශේෂය හදුන්වන්නේ HLV නැත්නම් Heavy-lift ship කියලා.

ඉහත කරුණු කාරනා තවත් පැහැදිලි කරොත් මුහුද මැද්දේ තෙල් කැනීම් කරන උපකරණ එහා මෙහා කරන, එහෙම නැත්නම් wing mills / පර්යන්ත වලට සවිකරන terminal cranes වගේ භාණ්ඩ ප්රවාහණය කරන්න බාවිතා කරන්නේ මෙම යාත්‍රා විශේෂයයි.

තෙල් ආකරයක සිට හානි වූ යුධ නැවක් දක්වා ඕනෑම දැවැන්ත භාණ්ඩ හැසිරවීමට හැකි වීම මෙම යාත්‍රා විශේෂය සතුවන අතර මෙම යාත්‍රා හැසිරවීමේදී අනෙකුත් යාත්‍රා හැසිරවීමට වඩා ඉතා සුපරීක්ෂාකාරී සැලසුම් කිරීම සහ සුක්ෂම සම්බන්ධීකරණයක් අවශ්‍ය වේ. ඒ අතුරින් භාණ්ඩ ප්‍රවාහනය සහ පැටවීමේ සහ බැහැර කිරීමේ ස්ථානය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අධ්‍යයනයකින් පසුව යාත්‍රාව හැසිරවීම සිදුකරනු ලබයි. මෙම යාත්‍රා බොහෝවිට, යාත්‍රාව තුලම ක්‍රියාත්මක වන දොබකර වලින් සමන්විත වන අතර මෙම යාත්‍රා මෙහෙයවීමේදී ඔසවන සහ ප්රවාහණය කරන භාණ්ඩ හැසිරවීම සහ එසවුම් සැලසුම් සියල්ලම 2D සහ 3D CAD පද්ධති සමඟ ඒකාබද්දව ක්‍රියාත්මක වේ.

මෙම යාත්‍රා විශේෂය ප්‍රදාන වශයෙන් කොටස් හතරකට වෙන්කරන්න පුළුවන්

Open deck cargo HLV - රථ ප්‍රවාහක යාත්‍රා මොඩියුලය අනුව නිර්මාණය කර ඇති මෙම උප යාත්‍රා විශේෂය සම්පුර්ණයෙන්ම ඉදිකරන ලද බහාලුම් දොඹකර ආදිය ප්‍රවාහනය සඳහා විශාල විවෘත භාණ්ඩ තට්ටුවක් මත, සම්පූර්ණ පළල දැඩි බෑවුමකින් නිර්මාණය කර ඇත.

සාමාන්‍යයෙන් රැගෙන යන්නේ ට්‍රක් රථ සහ ලොරි රථ / දොඹකර / Yachts යාත්‍රා සහ කුඩා යාත්‍රා, ඉදිකිරීම් උපකරණ ගණයට අයත් භාණ්ඩ වර්ග වේ.

Dock ships HLV - මෙම උප යාත්‍රා විශේෂය සම්පූර්ණ දිග පැති බැමි මගින් සමන්විත වේ. යාත්‍රා මද්දයේ ඇති තටාක තට්ටුව ජලයෙන් යට වන තුරු ගිල්වීමෙන් පසුව පාවෙන තවත් යාත්‍රාවක් මෙම යාත්‍රාවට පැටවීම සිදුකල හැක. සරලව කියුවොත් නැවක් යටට ගිහින් උස්සලා මේ නැවේ තට්ටුව උඩට ගන්න පුළුවන්. නැවක් උස්සන නැවක්. උස්සගෙන ගිහින් ඕන තැනකට ගිහින් දාන්න පුළුවන් නැවක්.

Semi-submersible ships HLV - යාත්‍රාවේ ප්‍රධාන තට්ටුව මීටර් 6 සිට 14 දක්වා ගැඹුරු ජලයට යටින් තිරස් අතට ගිල්විය හැකි HLV යාත්‍රා විශේෂය බහුලවම යොදාගන්නේ විදුම් යන්ත්‍ර, කැණීම් උපකරණ, අක්වෙරළ ව්‍යුහයන් ( Dredging equipment / Drill rigs / Oil rigs / Oil processing plants / Offshore structures ) ප්රවාහණය කිරීම සදහා වන අතර මෙම යාත්‍රා flo/flo හෝ float-on/float-off ships ලෙසද හැඳින්වේ.

Project cargo HLV - සාපේක්ෂව කුඩා නැව්, බොහෝ විට විශාල පෙට්ටි හැඩැති රඳවනයක් සහිත, කුඩා යන්ත්‍රෝපකරණ, වරාය උපකරණ, දුම්රිය එන්ජින්, කඩා දැමූ දොඹකර, කුඩා බෝට්ටු සහ යාත්‍රා ( Pipelines / Parts of bridges / Parts of cranes / Big automobile parts ) රැගෙන යාමට මේ උප යාත්‍රා HLV භාවිතා කරයි. මම යාත්‍රා විශේෂය ජලය තුලට ගිල්වනු ලබන්නේ නැති අතර භාණ්ඩ පැටවීම සහ බෑම සදහා මෙහෙයුම් සඳහා දොඹකර භාවිතා වේ. මූලික වශයෙන් අභ්‍යවකාශ, හමුදා, ඉංජිනේරු, පුනර්ජනනීය බලශක්ති, බලාගාර හෝ ඛනිජ රසායනික අංශවල ව්‍යාපෘතියකට අත්‍යවශ්‍ය වන ඕනෑම විශාල කොටස් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් Project cargo HLV මගින් ප්‍රවාහනය කරනු ලැබේ.

අවසාන වශයෙන් කෙටි සටහනක් Icebreaker පිලිබදව

නමේ තියෙන විදියටම icebreaker ship යනු අයිස් කැඩීම සඳහා නිර්මාණය කර ඇති යාත්‍රා විශේෂයයි.

ගෝලීය වෙළඳාමේදී බාවිතා කරන සමුද්‍ර ගමන්මාර්ග හරහා නිර්මාණය වන අයිස් තට්ටු ක්‍රමානුකුලව කැඩීම තුලින් අනෙකුත් යාත්‍රා වලට ප්‍රවාහණ යටයුතු නොකඩවා පවත්වාගැනීමේ පහසුමක මේ යාත්‍රා විශේෂයෙන් සපයා දෙයි.

අයිස් කඩන නෞකා නිර්මාණය කර ඇත්තේ අනෙකුත් යාත්‍රා සඳහා අයිස් සහිත, අයිස්වලින් වැසී ඇති මාර්ගයන් ක්‍රමානුකුලව සකසා දීම සඳහාය. ශීත ඍතුවේ මාසවලදී අනෙකුත් යාත්‍රාවලට ශීත කළ තත්වයන් යටතේ අඛණ්ඩව තම භාණ්ඩ ප්රවාහණය කිරීමට මේ යාත්‍රා ඉඩ සලා දෙනු ලබයි. තවද අයිස් අතර සිරවූ යාත්‍රාවක් නිදහස් කර ගැනීමට පවා යොදාගන්නේ මෙම Icebreaker යාත්‍රා වේ.

සාමාන්‍ය බහාලුම් නෞකාවකට වඩා අයිස් කඩන යාත්‍රාවක් නිපදවීමේදී ශක්තිමත් සහ අනෙකුත් නැව්වලට වඩා වෙනස් හැඩයක් සහිත කඳක් (hull) බාවිතා කරනු ලබයි.

අයිස් කඩන යන්ත්‍රයක් තැනීමේදී බඳෙහි සැකසුම ඉතා වැදගත් වේ. එයට හේතුව යාත්‍රාවේ ඉදිරිපස වටේට කැඩුණු අයිස් ගොඩගැසුනහොත් එය නැවේ වේගය අඩු වීමට හේතුවක් වීම නිසාය.

එම නිසා නැව යටට හෝ වටේට කැඩුණු අයිස් ගලා යාමට යාත්‍රා කඳ (hull) නිර්මාණය කර යුතුය. මේ හේතුව නිසා, අයිස් කඩන යාත්‍රා වල පුළුල් බඳක් ඇති අතර එමඟින් අයිස් හරහා ගමන් කිරීම සඳහා පුළුල් නාලිකාවක් යාත්‍රාවට නිර්මාණය කර දෙයි.

අයිස් කඩන යාත්‍රා බහුලවම ක්‍රියාත්මක වන්නේ උතුරු හෝ දක්ෂිණ ධ්‍රැවය සහ ආක්ටික් හෝ ඇන්ටාක්ටික් කව අතර පිහිටා ඇති ප්‍රදේශ වලය. බහලුම් යාත්‍රා සහ රථ ප්‍රවාහන යාත්‍රා තරම් ලාංකික අපට මෙම අයිස් කඩන යාත්‍රා දැකගත නොහැකි නමුත් (දකින්න හම්බෙන එකක් නැහැ) ගෝලීය වෙළඳාම සුමටව සහ ස්ථාවරව ගමන් කිරීම සඳහා එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

[MEDIA=youtube]itwR_YQEgwU[/MEDIA]

[MEDIA=youtube]tBiAYdlpJLo[/MEDIA]

වෙලාවක් තිබ්බොත් ඉහත වීඩියෝ පට දෙක නරබන්න. දල අවබෝදයක් ලබාගන්න පුළුවන් සදහන් කල යාත්‍රා වර්ග දෙක පිලිබදව තව දුරටත්.

කෙටි සටහන : Walter White

චායාරුප / වීඩියෝ පට සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

[QUOTE="Walter White, post: 28254959, member: 573363"] පොඩ්ඩක් කතාකරමු අද මොනවද මේ Heavy Lift Vessels එහෙම නැත්නම් HLV කියන්නේ කියලා. අමතරව මොනවද මේ Icebreaker යාත්‍රා කියන්නේ කියලා :-) සරලවම පැහැදිලි කරොත්, HLV කියන්නේ සාමාන්‍යයෙන් බහාලුම් නෞකාවක ඇති භාණ්ඩවල ප්‍රමාණයට වඩා විශාල සහ බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නිර්මාණය කර ඇති විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකා විශේෂයකි. තවත් සරලව පැහැදිලි කරොත් සාමාන්‍ය නැව්වලට හැසිරවිය / පැටවිය / සහ ප්රවාහණය කල නොහැකි ඉතා විශාල බරකින් සහ හැඩයකින් යුක්ත භාණ්ඩ ප්රවාහණය සදහා නිර්මාණය කල යාත්‍රා HLV ලෙස හදුන්වනු ලැබේ. [IMG width="588px"]https://i.imgur.com/jzmnLsx.jpg[/IMG] සමුද්‍ර බොරතෙල් සහ අනෙකුත් කැනීම් සදහා බාවිතාකරන කැණීම් උපකරණ, පාවෙන යාත්‍රා තටාක සහ තවාන්, විදුම් යන්ත්‍ර, අක්වෙරළ ව්‍යුහයන් සහ අවශ්‍ය විටෙක සැකසුම අනුව වෙනත් යාත්‍රා සමුදුර තුලම ප්රවාහණය කිරීම සදහා යොදාගන්න සුවිශේෂී යාත්‍රා විශේෂය හදුන්වන්නේ HLV නැත්නම් Heavy-lift ship කියලා. 🚢⚓ ඉහත කරුණු කාරනා තවත් පැහැදිලි කරොත් මුහුද මැද්දේ තෙල් කැනීම් කරන උපකරණ එහා මෙහා කරන, එහෙම නැත්නම් wing mills / පර්යන්ත වලට සවිකරන terminal cranes වගේ භාණ්ඩ ප්රවාහණය කරන්න බාවිතා කරන්නේ මෙම යාත්‍රා විශේෂයයි. [IMG width="554px"]https://i.imgur.com/iO0gxe9.png[/IMG] තෙල් ආකරයක සිට හානි වූ යුධ නැවක් දක්වා ඕනෑම දැවැන්ත භාණ්ඩ හැසිරවීමට හැකි වීම මෙම යාත්‍රා විශේෂය සතුවන අතර මෙම යාත්‍රා හැසිරවීමේදී අනෙකුත් යාත්‍රා හැසිරවීමට වඩා ඉතා සුපරීක්ෂාකාරී සැලසුම් කිරීම සහ සුක්ෂම සම්බන්ධීකරණයක් අවශ්‍ය වේ. ඒ අතුරින් භාණ්ඩ ප්‍රවාහනය සහ පැටවීමේ සහ බැහැර කිරීමේ ස්ථානය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අධ්‍යයනයකින් පසුව යාත්‍රාව හැසිරවීම සිදුකරනු ලබයි. මෙම යාත්‍රා බොහෝවිට, යාත්‍රාව තුලම ක්‍රියාත්මක වන දොබකර වලින් සමන්විත වන අතර මෙම යාත්‍රා මෙහෙයවීමේදී ඔසවන සහ ප්රවාහණය කරන භාණ්ඩ හැසිරවීම සහ එසවුම් සැලසුම් සියල්ලම 2D සහ 3D CAD පද්ධති සමඟ ඒකාබද්දව ක්‍රියාත්මක වේ. මෙම යාත්‍රා විශේෂය ප්‍රදාන වශයෙන් කොටස් හතරකට වෙන්කරන්න පුළුවන් 👇👇👇 [B]Open deck cargo HLV [/B]- රථ ප්‍රවාහක යාත්‍රා මොඩියුලය අනුව නිර්මාණය කර ඇති මෙම උප යාත්‍රා විශේෂය සම්පුර්ණයෙන්ම ඉදිකරන ලද බහාලුම් දොඹකර ආදිය ප්‍රවාහනය සඳහා විශාල විවෘත භාණ්ඩ තට්ටුවක් මත, සම්පූර්ණ පළල දැඩි බෑවුමකින් නිර්මාණය කර ඇත. සාමාන්‍යයෙන් රැගෙන යන්නේ ට්‍රක් රථ සහ ලොරි රථ / දොඹකර / Yachts යාත්‍රා සහ කුඩා යාත්‍රා, ඉදිකිරීම් උපකරණ ගණයට අයත් භාණ්ඩ වර්ග වේ. [IMG width="558px"]https://i.imgur.com/CBn5yng.png[/IMG] [B]Dock ships HLV [/B]- මෙම උප යාත්‍රා විශේෂය සම්පූර්ණ දිග පැති බැමි මගින් සමන්විත වේ. යාත්‍රා මද්දයේ ඇති තටාක තට්ටුව ජලයෙන් යට වන තුරු ගිල්වීමෙන් පසුව පාවෙන තවත් යාත්‍රාවක් මෙම යාත්‍රාවට පැටවීම සිදුකල හැක. සරලව කියුවොත් නැවක් යටට ගිහින් උස්සලා මේ නැවේ තට්ටුව උඩට ගන්න පුළුවන්. නැවක් උස්සන නැවක්. උස්සගෙන ගිහින් ඕන තැනකට ගිහින් දාන්න පුළුවන් නැවක්. [IMG width="539px"]https://i.imgur.com/gAZ9KdV.jpg[/IMG] [B]Semi-submersible ships HLV -[/B] යාත්‍රාවේ ප්‍රධාන තට්ටුව මීටර් 6 සිට 14 දක්වා ගැඹුරු ජලයට යටින් තිරස් අතට ගිල්විය හැකි HLV යාත්‍රා විශේෂය බහුලවම යොදාගන්නේ විදුම් යන්ත්‍ර, කැණීම් උපකරණ, අක්වෙරළ ව්‍යුහයන් ( Dredging equipment / Drill rigs / Oil rigs / Oil processing plants / Offshore structures ) ප්රවාහණය කිරීම සදහා වන අතර මෙම යාත්‍රා flo/flo හෝ float-on/float-off ships ලෙසද හැඳින්වේ. [IMG width="548px"]https://i.imgur.com/iIeiL6N.jpg[/IMG] [B]Project cargo HLV[/B] - සාපේක්ෂව කුඩා නැව්, බොහෝ විට විශාල පෙට්ටි හැඩැති රඳවනයක් සහිත, කුඩා යන්ත්‍රෝපකරණ, වරාය උපකරණ, දුම්රිය එන්ජින්, කඩා දැමූ දොඹකර, කුඩා බෝට්ටු සහ යාත්‍රා ( Pipelines / Parts of bridges / Parts of cranes / Big automobile parts ) රැගෙන යාමට මේ උප යාත්‍රා HLV භාවිතා කරයි. මම යාත්‍රා විශේෂය ජලය තුලට ගිල්වනු ලබන්නේ නැති අතර භාණ්ඩ පැටවීම සහ බෑම සදහා මෙහෙයුම් සඳහා දොඹකර භාවිතා වේ. මූලික වශයෙන් අභ්‍යවකාශ, හමුදා, ඉංජිනේරු, පුනර්ජනනීය බලශක්ති, බලාගාර හෝ ඛනිජ රසායනික අංශවල ව්‍යාපෘතියකට අත්‍යවශ්‍ය වන ඕනෑම විශාල කොටස් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් Project cargo HLV මගින් ප්‍රවාහනය කරනු ලැබේ. [IMG width="600px"]https://i.imgur.com/IQ4PwXZ.jpg[/IMG] අවසාන වශයෙන් කෙටි සටහනක් Icebreaker පිලිබදව 👇👇👇 නමේ තියෙන විදියටම icebreaker ship යනු අයිස් කැඩීම සඳහා නිර්මාණය කර ඇති යාත්‍රා විශේෂයයි. ගෝලීය වෙළඳාමේදී බාවිතා කරන සමුද්‍ර ගමන්මාර්ග හරහා නිර්මාණය වන අයිස් තට්ටු ක්‍රමානුකුලව කැඩීම තුලින් අනෙකුත් යාත්‍රා වලට ප්‍රවාහණ යටයුතු නොකඩවා පවත්වාගැනීමේ පහසුමක මේ යාත්‍රා විශේෂයෙන් සපයා දෙයි. අයිස් කඩන නෞකා නිර්මාණය කර ඇත්තේ අනෙකුත් යාත්‍රා සඳහා අයිස් සහිත, අයිස්වලින් වැසී ඇති මාර්ගයන් ක්‍රමානුකුලව සකසා දීම සඳහාය. ශීත ඍතුවේ මාසවලදී අනෙකුත් යාත්‍රාවලට ශීත කළ තත්වයන් යටතේ අඛණ්ඩව තම භාණ්ඩ ප්රවාහණය කිරීමට මේ යාත්‍රා ඉඩ සලා දෙනු ලබයි. තවද අයිස් අතර සිරවූ යාත්‍රාවක් නිදහස් කර ගැනීමට පවා යොදාගන්නේ මෙම Icebreaker යාත්‍රා වේ. ❄️☃️ [IMG width="582px"]https://i.imgur.com/Zk90A0v.jpg[/IMG] සාමාන්‍ය බහාලුම් නෞකාවකට වඩා අයිස් කඩන යාත්‍රාවක් නිපදවීමේදී ශක්තිමත් සහ අනෙකුත් නැව්වලට වඩා වෙනස් හැඩයක් සහිත කඳක් (hull) බාවිතා කරනු ලබයි. අයිස් කඩන යන්ත්‍රයක් තැනීමේදී බඳෙහි සැකසුම ඉතා වැදගත් වේ. එයට හේතුව යාත්‍රාවේ ඉදිරිපස වටේට කැඩුණු අයිස් ගොඩගැසුනහොත් එය නැවේ වේගය අඩු වීමට හේතුවක් වීම නිසාය. එම නිසා නැව යටට හෝ වටේට කැඩුණු අයිස් ගලා යාමට යාත්‍රා කඳ (hull) නිර්මාණය කර යුතුය. මේ හේතුව නිසා, අයිස් කඩන යාත්‍රා වල පුළුල් බඳක් ඇති අතර එමඟින් අයිස් හරහා ගමන් කිරීම සඳහා පුළුල් නාලිකාවක් යාත්‍රාවට නිර්මාණය කර දෙයි. අයිස් කඩන යාත්‍රා බහුලවම ක්‍රියාත්මක වන්නේ උතුරු හෝ දක්ෂිණ ධ්‍රැවය සහ ආක්ටික් හෝ ඇන්ටාක්ටික් කව අතර පිහිටා ඇති ප්‍රදේශ වලය. බහලුම් යාත්‍රා සහ රථ ප්‍රවාහන යාත්‍රා තරම් ලාංකික අපට මෙම අයිස් කඩන යාත්‍රා දැකගත නොහැකි නමුත් (දකින්න හම්බෙන එකක් නැහැ) ගෝලීය වෙළඳාම සුමටව සහ ස්ථාවරව ගමන් කිරීම සඳහා එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. [MEDIA=youtube]itwR_YQEgwU[/MEDIA] [MEDIA=youtube]tBiAYdlpJLo[/MEDIA] වෙලාවක් තිබ්බොත් ඉහත වීඩියෝ පට දෙක නරබන්න. දල අවබෝදයක් ලබාගන්න පුළුවන් සදහන් කල යාත්‍රා වර්ග දෙක පිලිබදව තව දුරටත්. 👆👆👆 කෙටි සටහන : Walter White චායාරුප / වීඩියෝ පට සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom