Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද මේ iCloud Lock කියන්නේ ? Unlock කරන්න පුළුවන් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ iCloud Lock කියන්නේ ? Unlock කරන්න පුළුවන් ද?

දැන් ලංකාවේ ගොඩක් අඩුවට තියන iPhone වල කියලා තියන දෙයක් තමයි iCloud Lock කියන එක, ඉතින් මෙහෙම iCloud Lock වුන iPhone ඉතාමත්ම ලාබ මිලකට ගන්න පුළුවන් හැබැයි ඉතින් ගත්තා කියලා කරන්න පුළුවන් දෙයක් නැහැ මොකද iPhone එක setup කරගන්න බැහැ password එක දන්නේ නැතුව, ගොඩක් අය කියනවා iCloud Lock එක remove කරන්න පුළුවන් කියලා නමුත් එහෙම කරන්න පුළුවන් 2% වගේ උනාට 98% ම බැහැ එක නිසා iCloud Lock තියන iPhone එකක් ගන්න කලින් දෙපාරක් හිතන්න වැඩක් තියෙයි ද කියලා මොකද iCloud Lock තියන iPhone එකක් iPod එකක් වගේ වත් පාවිචිචි කරන්න බැහැ.

කොහොමද iCloud Lock වැටෙන්නේ ?

iCloud Lock වැටෙන්නේ iPhone එකක නිකම් නෙමෙයි මේකට තියනවා හේතු දෙකක් එකක් හොරකම් කරපු iPhone එකක්, නැත්නම් නැති උන iPhone එකක් මේ හේතු දෙක නිසා තමයි iCloud Lock වැටෙන්නේ මොකද වෙන කගේ හරි iPhone එකක් හම්බුනොත් reset කරහම ඔක්කොම හරි කියලා ගොඩක් අය reset කරනවා එත් වැඩක් වෙන්නේ නැහැ iPhone එක reset උනාට එකේ තියන iCloud account එක reset වෙන්නේ නැහැ iPhone එක on උන ගමන්ම ඉල්ලනවා තිබුන iCloud username එකයි password එකයි දැන් ඉතින් ඔතනින් පස්සේ කිසි දෙයක් කරන්න බැහැ iPhone එක officially Apple Server එකෙන් ම locked.

iCloud unlock කරන්න පුලුවන්ද ?

ඇත්තටම කතාව නම් iCloud officially unlock කරන්න බැහැ, iCloud unlock කරනවානම් කරන කෙනාට Apple Server එකට ඇතුල් වෙන්න පුළුවන් කම තියෙන්න ඕනේ, එහෙම කරන්න විදිහක් නැහැ, මොකද ඒවා පැයෙන් පැයට update වෙනවා මේ පැයේදී තිබුන access එක නෙමෙයි සමහර වෙලාවට ඊළඟ පැයේදී තියෙන්නේ, Apple Servers කොච්චර ආරක්ෂිතයි ද කියලා ඔයාලම internet එකෙන් හොයලබලන්න කියලා අපි කියනවා,

එතකොට iCloud unlock කරනවා කියල කියන්නේ ?

ඔව් සමහර අය කියනවා iCloud unlock කරනවාකියල නමුත් මේක අපි කලින් කිව්වා වගේ official unlock කිරීමක් නෙමෙයි, ඔතනදි ගොඩක් අය කරන්නේ අපි අර කලින් කිව්ව iCloud username එකයි password එකයි ඉල්ලන screen එක bypass කරන එක, හැබැයි ඔහොම කරන්නත් පුළුවන් 2% වගේ ප්රමාණයක් තමයි එත් සමහර වෙලාවට ඔතනදි iPhone එකට අලුතින් තව icloud account එකක් add කරන්න විදිහක් නැහැ මොකද settings වල තියෙන්නේ අර කලින් තිබ්බ icloud account නිසා.

කොහොම හරි අලුතෙන් කවුරු හරි unlock කරන විදිහක් හොයා ගත්තා කියමුකෝ එත් මේක නැවතත් lock වෙන්න ඉඩ තියනවා මොකද ඔය unlock කරනවා කියන ඒවා අපි කලින් කිව්වා වගේ officially වෙන්නේ නැහැ එක නිසා Apple server එකේ තියෙන්නේ device එක locked කියල එතන device එකේ serial numbers ඔක්කොම එක්ක තමයි save වෙලා තියෙන්නේ ඔහොම එකදිගට හැමෝම unlock කරන්න ගත්තොත් Apple servers වලින් අයෙත් update කරොත් locked devices ටික ඉතින් අයෙත් lock වෙන්න ඉඩ තියනවා කියලත් මතක තියාගන්න.

ගැන දැනට අපිට ලැබිලා තියන information වල හැටියට iOS 10 තව දින කීපයකින් release වෙන්න තියනවා එතැනදී මේ iCloud lock එක මීටත් වඩා හොඳින් update වෙන්න ඉඩ තියනවා, එක නිසා iCloud Lock වෙලා තියන iPhone එකක් ගන්න කලින් දෙපාරක් හිතන්න, මොනවහරි ප්රශ්නෙයක් දැනගන්න තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න පැය 24ක් ඇතුලත අපේ team එකේ කවුරු හරි කෙනෙක් උදුව් කරයි. වැදගත් කියලා හිතෙනවනම් යාළුවන් එක්ක share කරන්න අමතක කරන්න එපා Click For our Facebook Page

උපුටා ගැනිමකි Apple SL  : http://www.applesl.com/what-is-icloud-lock-sinhala/

[QUOTE="kota119, post: 20255093, member: 376005"] [b]මොනවද මේ iCloud Lock කියන්නේ ? Unlock කරන්න පුළුවන් ද?[/b] [CENTER][CENTER][SIZE=3][URL="http://www.applesl.com/wp-content/uploads/2016/06/Large-Featured-Template-icloud.png"][IMG]http://www.applesl.com/wp-content/uploads/2016/06/Large-Featured-Template-icloud.png[/IMG][/URL] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් ලංකාවේ ගොඩක් අඩුවට තියන iPhone වල කියලා තියන දෙයක් තමයි iCloud Lock කියන එක, ඉතින් මෙහෙම iCloud Lock වුන iPhone ඉතාමත්ම ලාබ මිලකට ගන්න පුළුවන් හැබැයි ඉතින් ගත්තා කියලා කරන්න පුළුවන් දෙයක් නැහැ මොකද iPhone එක setup කරගන්න බැහැ password එක දන්නේ නැතුව, ගොඩක් අය කියනවා iCloud Lock එක remove කරන්න පුළුවන් කියලා නමුත් එහෙම කරන්න පුළුවන් 2% වගේ උනාට 98% ම බැහැ එක නිසා iCloud Lock තියන iPhone එකක් ගන්න කලින් දෙපාරක් හිතන්න වැඩක් තියෙයි ද කියලා මොකද iCloud Lock තියන iPhone එකක් iPod එකක් වගේ වත් පාවිචිචි කරන්න බැහැ.[/SIZE] [SIZE=3][B]කොහොමද iCloud Lock වැටෙන්නේ ?[/B] iCloud Lock වැටෙන්නේ iPhone එකක නිකම් නෙමෙයි මේකට තියනවා හේතු දෙකක් එකක් හොරකම් කරපු iPhone එකක්, නැත්නම් නැති උන iPhone එකක් මේ හේතු දෙක නිසා තමයි iCloud Lock වැටෙන්නේ මොකද වෙන කගේ හරි iPhone එකක් හම්බුනොත් reset කරහම ඔක්කොම හරි කියලා ගොඩක් අය reset කරනවා එත් වැඩක් වෙන්නේ නැහැ iPhone එක reset උනාට එකේ තියන iCloud account එක reset වෙන්නේ නැහැ iPhone එක on උන ගමන්ම ඉල්ලනවා තිබුන iCloud username එකයි password එකයි දැන් ඉතින් ඔතනින් පස්සේ කිසි දෙයක් කරන්න බැහැ iPhone එක officially Apple Server එකෙන් ම locked.[/SIZE] [CENTER][SIZE=3][URL="http://www.applesl.com/wp-content/uploads/2016/06/Official-Bypass-iCloud-Activation-Lock-Remove-iCloud-Account.png"][IMG]http://www.applesl.com/wp-content/uploads/2016/06/Official-Bypass-iCloud-Activation-Lock-Remove-iCloud-Account-288x300.png[/IMG][/URL] [/SIZE][/CENTER] [SIZE=3][B]iCloud unlock කරන්න පුලුවන්ද ?[/B] ඇත්තටම කතාව නම් iCloud officially unlock කරන්න බැහැ, iCloud unlock කරනවානම් කරන කෙනාට Apple Server එකට ඇතුල් වෙන්න පුළුවන් කම තියෙන්න ඕනේ, එහෙම කරන්න විදිහක් නැහැ, මොකද ඒවා පැයෙන් පැයට update වෙනවා මේ පැයේදී තිබුන access එක නෙමෙයි සමහර වෙලාවට ඊළඟ පැයේදී තියෙන්නේ, Apple Servers කොච්චර ආරක්ෂිතයි ද කියලා ඔයාලම internet එකෙන් හොයලබලන්න කියලා අපි කියනවා,[/SIZE] [SIZE=3][B]එතකොට iCloud unlock කරනවා කියල කියන්නේ ?[/B] ඔව් සමහර අය කියනවා iCloud unlock කරනවාකියල නමුත් මේක අපි කලින් කිව්වා වගේ official unlock කිරීමක් නෙමෙයි, ඔතනදි ගොඩක් අය කරන්නේ අපි අර කලින් කිව්ව iCloud username එකයි password එකයි ඉල්ලන screen එක bypass කරන එක, හැබැයි ඔහොම කරන්නත් පුළුවන් 2% වගේ ප්රමාණයක් තමයි එත් සමහර වෙලාවට ඔතනදි iPhone එකට අලුතින් තව icloud account එකක් add කරන්න විදිහක් නැහැ මොකද settings වල තියෙන්නේ අර කලින් තිබ්බ icloud account නිසා.[/SIZE] [SIZE=3]කොහොම හරි අලුතෙන් කවුරු හරි unlock කරන විදිහක් හොයා ගත්තා කියමුකෝ එත් මේක නැවතත් lock වෙන්න ඉඩ තියනවා මොකද ඔය unlock කරනවා කියන ඒවා අපි කලින් කිව්වා වගේ officially වෙන්නේ නැහැ එක නිසා Apple server එකේ තියෙන්නේ device එක locked කියල එතන device එකේ serial numbers ඔක්කොම එක්ක තමයි save වෙලා තියෙන්නේ ඔහොම එකදිගට හැමෝම unlock කරන්න ගත්තොත් Apple servers වලින් අයෙත් update කරොත් locked devices ටික ඉතින් අයෙත් lock වෙන්න ඉඩ තියනවා කියලත් මතක තියාගන්න.[/SIZE] [SIZE=3]ගැන දැනට අපිට ලැබිලා තියන information වල හැටියට iOS 10 තව දින කීපයකින් release වෙන්න තියනවා එතැනදී මේ iCloud lock එක මීටත් වඩා හොඳින් update වෙන්න ඉඩ තියනවා, එක නිසා iCloud Lock වෙලා තියන iPhone එකක් ගන්න කලින් දෙපාරක් හිතන්න, මොනවහරි ප්රශ්නෙයක් දැනගන්න තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න පැය 24ක් ඇතුලත අපේ team එකේ කවුරු හරි කෙනෙක් උදුව් කරයි. වැදගත් කියලා හිතෙනවනම් යාළුවන් එක්ක share කරන්න අමතක කරන්න එපා [B][URL="https://www.facebook.com/Apple-SL-1710527372548910/"]Click For our Facebook Page[/URL] [/B][/SIZE][SIZE=3]උපුටා ගැනිමකි [/SIZE][SIZE=3][SIZE=3]Apple SL [/SIZE] : [URL]http://www.applesl.com/what-is-icloud-lock-sinhala/[/URL][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom