Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මොනවද මේ Sex Tablet?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ Sex Tablet?

සෙක්ස් කරන්න මිනිස්සු පාවිච්චි කරන විවිධ බෙහෙත් වර්ග ටිකක් ගැනයි අද උඹලට කියල දෙන්න හදන්නෙ, මේවා හැමෝටම අත්‍යාවශ්‍ය දේවල් නෙමෙ, ඒත් සිරාවටම මේවා ඕන වෙන එවුන් ඉන්නවා. ෆාමසිවල වැඩියෙන්ම විකිනෙන පෙති අතරේ සෙක්ස් ටැබ්ස් ඉදිරියෙන්ම ඉන්න එකෙන්ම කියන්න පුලුවන් මේවාට තියෙන ඉල්ලුම.

කොච්චර පොර ටෝක් දුන්නත් සමහර උන් සෙක්ස් කරන්න ගියාම ඒකි ඉස්සරහ මල්ලි ඔලුව උස්සයිද, ලැජ්ජාව බය වගේ දේවල් එක්ක එයා සතුටු වෙයිද, යකඩයක් වගේ උන්නැත්තන් එයා හිනා වෙයිද, ඒකිගෙ පරන කොල්ලට වඩා මට සැපක් දෙන්න පුලුවන් වෙයිද, මට බැරි වෙලා කෙල්ල පිට යයි ද, ඒකි එෆ්බී එකෙ චැට් කරලා අහු උන කොල්ලට මට වඩා ලොකු එකක් තියෙනවද, (සංසාරේ) ඔන්න ඕවා තමයි කල්පනා කරන ප්‍රශ්න...

ඉතින් සමහරු වැඩේ කරන්න කලින් හොරෙන්ම මෙයින් එකක් ගසනවා. ඒ ගැහුවට පස්සෙ මොනා කල්පනා කරත් මල්ලි බහින්නෙ නැති නිසා, හනුමා දර පලනවා වගේ වැඩේ කරගෙන යන්න තියෙන්නෙ එක දිගට...

"හපෝ අපිටනම් මේවා ඕන්නෑ" කියලා කමෙන්ට් දන්නෙපා.. මෙවා ඕන වෙන එකෙක් ඉන්නවනම්, නොදන්න එකෙක් ඉන්නවනම් දැනගන්න ලිව්වේ ඈ.

(කෙල්ලන්ට වැදගත් වෙන ටැබ්ලට්ස් ගැන ඊලග පෝස්ටෙකේ දාන්නම් ඈ.. ️)

1. #Silagra 50mg / 100mg (මිල රු 30.00 / 50.00)

මේක තමයි ලංකාවෙ ඔය සම්බන්දව වැඩිපුරම බොන පෙත්ත, ගොඩක් කොල්ලො ෆාමසියකට ගිහින් "මල්ලි 50හෙ පෙත්තක්, "පිරිමි පෙත්තක්." කියලා කන ලගට කරලා හොරෙන් ඉල්ලන් එන පෙත්ත මේක තමයි,

මම දන්න තරමින් ෆාමසියක විටමින් C විකිනෙන පෙති ගානට ආසන්න ගානක් මේක විකිනෙනවා. මේ පෙත්තෙ තියෙන්නෙ sildenafil කියන රසායනිකය. මේ සිලාග්‍රා පෙත්ත ලංකාවෙ ටිකක් ප්‍රසිද්දයි අනිත් ඒවට වැඩිය. මේක ඇත්තටම පාවිච්චි කරන්නෙ ප්‍රාණවත් වීම ඒ කියන්නෙ නගින එක පොඩ්ඩක් අඩු පිරිමි අයට , සරලවම කිව්වොත් මේකෙන් වෙන්නෙ අවශ්‍ය තැන්වල ලේ ගමනාගමනය ටිකක් වැඩි කරන එක, ඊට පස්සෙ ඉතින් කෙල්ලෙක්ගෙ කොන්ඩ ගහක් දැක්කත් සොකඩෙ ඉතින් යකඩෙ වගේ වෙනවා..

මල්ලි නගින එක අඩු වෙලා තියෙන අයටත්, එක පාරක් කරාට පස්සෙ ආයෙ පරක් කරන්න ඉක්මනට අයෙ මල්ලිව නැගිට්ට ගන්න ඕන වෙන අයටත්, වැඩේ කරලා ඉවර වෙනකල් දිගටම මල්ලිව කික් එකේ තියාගන්න බැරි අයටත් මේක හොද බෙහෙතක්..

Side Effects - හෘදස්පන්දනය ගොඩක් වැඩි කරනවා, ඒ නිසා පොඩ්ඩක් කැරකිල්ල වගේ හැදෙන්නත්, වැඩේ කරලා ඉවර උනාට පස්සෙ වැඩියෙන් මහන්සි දැනෙන්නත්, පපුව පිටිකොටනවා වගේ හයියෙන් ගැහෙන්නත්, කන් දෙක බ්ලොක් වෙලා ඇහෙන එක අඩු වෙන්නත්, නහය බ්ලොක් වෙලා හුස්ම ගන්නත් අමාරු වෙන්න පුලුවන් කියලා පාවිච්චි කරපු අය නම් දන්නවා ඇති. මාත්‍රාව වැඩි උනොත් පට්ට අවුල්,

මගේ අවවාදය පුරුදු නැති කෙනෙක් නම් පෙති බාගයක් විතර ගන්න වැඩේට පැය බාගෙකට ඉස්සර වෙලා ගන්න. පුරුදුකාරයෙක් නම් පෙත්තකුත් මදි වෙන වෙලාවල් තියෙනවා ඒ අයට තියෙනවා මිලි 100 පෙත්ත..

ඒ වගේම මේක බීලා කෑම කෑවොත් බෙහෙත හරියට වැඩ කරන්නෙ නැ, ඒ නිසා කැම ටිකක් කාල, ඇල්කොහොල් කෝක් බොන්නෙ නැතුව පෙති බාගයක් ගහන්න. මේකත් එක්කම විටමින් ඊ කරලක් බිව්වොත් ඔලුව දෙදරණ වගේ එක අඩුවෙයි.

ඊට පස්සෙ බය නැතුව කෙල්ල ලගට යන්න, වෙනද ක්ලච් බැලන්ස් කරන් ඕන තැන් ටොප් එකේම අදින්න පුලුවන් වෙයි..

2. #Vigra ( පෙත්තක මිල 600.00 - 2,800 දක්වා)

නම ඕන කෙනෙක් අහලා ඇතිනෙ, උඩ කිව්ව සිලග්‍රා වල වැඩේම තමයි වෙන්නෙ. ඒත් මේකෙ බ්‍රන්ඩ්නේම් ඉතා ලොවපුරා ප්‍රසිද්දයි,

ඒ වගෙම මේකෙ මිල ටිකක් වැඩියි. බීලා තියෙන අය දන්නවා ඇති මේකේ අනිත් ඒවට වලට වැඩිය පොඩි කික් එකක් තියෙනවා, සමහර වෙලාවට එක පෙත්තකින් සතියක් විතර වැඩ කරන්න පුලුවන්. ඒ වගේම Vigra original එකට ඔලුව කැරකෙන ගතිය, කන් බ්ලොක් වෙන එක ටිකක් එනවා අඩුයි, ඒත් සුපුරුදු පරදි පපුව නම් ඩක් ඩක් ගානවා දැන් නවතියි වගේ,

සල්ලි ප්‍රශ්නයක් නැත්නම් මෙන්න බඩු. ජෝන් ඇමතිතුමාලාවගේ පොරවල් ගහන්නෙ මේක තමා..

3. #Enogra 50/100 mg (පෙත්තක මිල රු.30/50)

කලින් කියපු වැඩේම තමයි වෙන්නෙ, ඒත් මේකෙ පෙත්ත කටේ දියවෙනවා. ඒ කියන්නෙ අනිත් ඒවට වඩා ඉකමනට වැඩ කරනවා. කොහොමත් ඔය ඕන පෙත්තක් හදිසියෙ බොන්න ඕන නම් කරන්න හොදම දේ හපලා කාලා වතුර බොන එක. එතකොට විනාඩි 5 න් වැඩ කරනවා සාමන්‍යයන් විනාඩි 30 ක් යන එක.( හදිසිකාරයො )

4. #Cupid 100mg ( මිල රු 135/ 185

ලංකාවෙ කොල්ලො පාවිච්චි කරන තවත් හොද බ්‍රැන්ඩ් එකක්.. මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ත්‍රිෆෝසස් වල කොල්ලො අතර තමයි ෆෝස් කොල්ලෙක් ෆාමසියකට ආවම උන් මේකෙ පෙට්ටි 10 20 අරන් යන්නෙ නිවාඩු අනුව. නිවාඩු එද්දි මේක අරන් එන්න කියලා එයාලගෙ ආදරනීය නෝනලා කෝල් කරලම මතක් කරනවා කියලයි එයාලා නම් කියන්නෙ

5. #Silden 50 ( මිල රු.125.00)

මුස්ලිම් අය අතරේ ටිකක් ජනප්‍රියයි. හැම ෆාමසියෙම නෑ. අනික් ඒවා වගේමයි වෙනසක් නෑ. ගාන වැඩි ඇයිද කියලා නම් දන්නෑ.. සයිඩ් ඉෆෙක්ට්ස් පෙර සේමයි.

6. #Megafil 10mg / 20 mg

(පෙත්තක මිල රු600/500)

මේකත් පාවිච්චි කරන්නෙ අර වැඩේටම උනාට මේකෙ තියෙන්නෙ වෙනම රසායනිකයක් tadalafil කියලා, මේකෙත් තියෙනවා වියාග්‍රා වගේ ෆේමස් බ්‍රැන්ඩ් එකක් Cialis කියලා ඒක නම් පෙත්තක් 2500 ක් විතර වෙනවා,

ආයෙ maxdura / Tribull / vigomax වගේ මල්ටි විටමිනුත් තියෙනවා කොහොම උනත් අවසානෙට කියන්න තියෙන්නෙ මේවා බොනවනම්.. බිව්වට පස්සෙ අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙලාවල් ගැන කතා මම අහලා තියෙනවා.අතුරු ප්‍රතිපල වගෙම දීර්ගකාලින ප්‍රතිපලත් තියෙනවා. ටැබා නැතුවම බැරි වෙනව වගේ වෙන්නත් පුලුවන්.

මම කලේ දැනුවත් කිරිමක් විතරයි.

ලිංගික කාරණාවලට අදාල තව ඩ්‍රග්ස් ගැන තවත් පෝස්ට් එකක් දාන්නම් පස්සෙ..

(ප.ලි. ඔය ටික් ටොක් කරන පොප්සියන්ට නම් මෙයින් අහුරු පිටින් බිව්වත් වැඩක් නෑ මයෙ හිතේ )

කියෙව්වට තෑන්ක්ස්.. ️

Copied from FB©මිගාර දෙනුවන්

[QUOTE="Jobutexter, post: 25525318, member: 499445"] මොනවද මේ Sex Tablet? 💊⚠️ සෙක්ස් කරන්න මිනිස්සු පාවිච්චි කරන විවිධ බෙහෙත් වර්ග ටිකක් ගැනයි අද උඹලට කියල දෙන්න හදන්නෙ, මේවා හැමෝටම අත්‍යාවශ්‍ය දේවල් නෙමෙ, ඒත් සිරාවටම මේවා ඕන වෙන එවුන් ඉන්නවා. ෆාමසිවල වැඩියෙන්ම විකිනෙන පෙති අතරේ සෙක්ස් ටැබ්ස් ඉදිරියෙන්ම ඉන්න එකෙන්ම කියන්න පුලුවන් මේවාට තියෙන ඉල්ලුම. කොච්චර පොර ටෝක් දුන්නත් සමහර උන් සෙක්ස් කරන්න ගියාම ඒකි ඉස්සරහ මල්ලි ඔලුව උස්සයිද😂, ලැජ්ජාව බය වගේ දේවල් එක්ක එයා සතුටු වෙයිද, යකඩයක් වගේ උන්නැත්තන් එයා හිනා වෙයිද, ඒකිගෙ පරන කොල්ලට වඩා මට සැපක් දෙන්න පුලුවන් වෙයිද, මට බැරි වෙලා කෙල්ල පිට යයි ද, ඒකි එෆ්බී එකෙ චැට් කරලා අහු උන කොල්ලට මට වඩා ලොකු එකක් තියෙනවද, (සංසාරේ😂) ඔන්න ඕවා තමයි කල්පනා කරන ප්‍රශ්න... ඉතින් සමහරු වැඩේ කරන්න කලින් හොරෙන්ම මෙයින් එකක් ගසනවා. ඒ ගැහුවට පස්සෙ මොනා කල්පනා කරත් මල්ලි බහින්නෙ නැති නිසා, හනුමා දර පලනවා වගේ වැඩේ කරගෙන යන්න තියෙන්නෙ එක දිගට... "හපෝ අපිටනම් මේවා ඕන්නෑ" කියලා කමෙන්ට් දන්නෙපා.. මෙවා ඕන වෙන එකෙක් ඉන්නවනම්, නොදන්න එකෙක් ඉන්නවනම් දැනගන්න ලිව්වේ ඈ. (කෙල්ලන්ට වැදගත් වෙන ටැබ්ලට්ස් ගැන ඊලග පෝස්ටෙකේ දාන්නම් ඈ.. 🖐️) 1. #Silagra 50mg / 100mg (මිල රු 30.00 / 50.00) මේක තමයි ලංකාවෙ ඔය සම්බන්දව වැඩිපුරම බොන පෙත්ත, ගොඩක් කොල්ලො ෆාමසියකට ගිහින් "මල්ලි 50හෙ පෙත්තක්, "පිරිමි පෙත්තක්." කියලා කන ලගට කරලා හොරෙන් ඉල්ලන් එන පෙත්ත මේක තමයි, මම දන්න තරමින් ෆාමසියක විටමින් C විකිනෙන පෙති ගානට ආසන්න ගානක් මේක විකිනෙනවා. මේ පෙත්තෙ තියෙන්නෙ sildenafil කියන රසායනිකය. මේ සිලාග්‍රා පෙත්ත ලංකාවෙ ටිකක් ප්‍රසිද්දයි අනිත් ඒවට වැඩිය. මේක ඇත්තටම පාවිච්චි කරන්නෙ ප්‍රාණවත් වීම ඒ කියන්නෙ නගින එක පොඩ්ඩක් අඩු පිරිමි අයට , සරලවම කිව්වොත් මේකෙන් වෙන්නෙ අවශ්‍ය තැන්වල ලේ ගමනාගමනය ටිකක් වැඩි කරන එක, ඊට පස්සෙ ඉතින් කෙල්ලෙක්ගෙ කොන්ඩ ගහක් දැක්කත් සොකඩෙ ඉතින් යකඩෙ වගේ වෙනවා.. මල්ලි නගින එක අඩු වෙලා තියෙන අයටත්, එක පාරක් කරාට පස්සෙ ආයෙ පරක් කරන්න ඉක්මනට අයෙ මල්ලිව නැගිට්ට ගන්න ඕන වෙන අයටත්, වැඩේ කරලා ඉවර වෙනකල් දිගටම මල්ලිව කික් එකේ තියාගන්න බැරි අයටත් මේක හොද බෙහෙතක්.. Side Effects - හෘදස්පන්දනය ගොඩක් වැඩි කරනවා, ඒ නිසා පොඩ්ඩක් කැරකිල්ල වගේ හැදෙන්නත්, වැඩේ කරලා ඉවර උනාට පස්සෙ වැඩියෙන් මහන්සි දැනෙන්නත්, පපුව පිටිකොටනවා වගේ හයියෙන් ගැහෙන්නත්, කන් දෙක බ්ලොක් වෙලා ඇහෙන එක අඩු වෙන්නත්, නහය බ්ලොක් වෙලා හුස්ම ගන්නත් අමාරු වෙන්න පුලුවන් කියලා පාවිච්චි කරපු අය නම් දන්නවා ඇති. මාත්‍රාව වැඩි උනොත් පට්ට අවුල්, මගේ අවවාදය පුරුදු නැති කෙනෙක් නම් පෙති බාගයක් විතර ගන්න වැඩේට පැය බාගෙකට ඉස්සර වෙලා ගන්න. පුරුදුකාරයෙක් නම් පෙත්තකුත් මදි වෙන වෙලාවල් තියෙනවා ඒ අයට තියෙනවා මිලි 100 පෙත්ත.. ඒ වගේම මේක බීලා කෑම කෑවොත් බෙහෙත හරියට වැඩ කරන්නෙ නැ, ඒ නිසා කැම ටිකක් කාල, ඇල්කොහොල් කෝක් බොන්නෙ නැතුව පෙති බාගයක් ගහන්න. මේකත් එක්කම විටමින් ඊ කරලක් බිව්වොත් ඔලුව දෙදරණ වගේ එක අඩුවෙයි. ඊට පස්සෙ බය නැතුව කෙල්ල ලගට යන්න, වෙනද ක්ලච් බැලන්ස් කරන් ඕන තැන් ටොප් එකේම අදින්න පුලුවන් වෙයි.. 😂😂 2. #Vigra ( පෙත්තක මිල 600.00 - 2,800 දක්වා) නම ඕන කෙනෙක් අහලා ඇතිනෙ, උඩ කිව්ව සිලග්‍රා වල වැඩේම තමයි වෙන්නෙ. ඒත් මේකෙ බ්‍රන්ඩ්නේම් ඉතා ලොවපුරා ප්‍රසිද්දයි, ඒ වගෙම මේකෙ මිල ටිකක් වැඩියි. බීලා තියෙන අය දන්නවා ඇති මේකේ අනිත් ඒවට වලට වැඩිය පොඩි කික් එකක් තියෙනවා, සමහර වෙලාවට එක පෙත්තකින් සතියක් විතර වැඩ කරන්න පුලුවන්. ඒ වගේම Vigra original එකට ඔලුව කැරකෙන ගතිය, කන් බ්ලොක් වෙන එක ටිකක් එනවා අඩුයි, ඒත් සුපුරුදු පරදි පපුව නම් ඩක් ඩක් ගානවා දැන් නවතියි වගේ, සල්ලි ප්‍රශ්නයක් නැත්නම් මෙන්න බඩු. ජෝන් ඇමතිතුමාලාවගේ පොරවල් ගහන්නෙ මේක තමා.. 3. #Enogra 50/100 mg (පෙත්තක මිල රු.30/50) කලින් කියපු වැඩේම තමයි වෙන්නෙ, ඒත් මේකෙ පෙත්ත කටේ දියවෙනවා. ඒ කියන්නෙ අනිත් ඒවට වඩා ඉකමනට වැඩ කරනවා. කොහොමත් ඔය ඕන පෙත්තක් හදිසියෙ බොන්න ඕන නම් කරන්න හොදම දේ හපලා කාලා වතුර බොන එක. එතකොට විනාඩි 5 න් වැඩ කරනවා සාමන්‍යයන් විනාඩි 30 ක් යන එක.( හදිසිකාරයො 😂) 4. #Cupid 100mg ( මිල රු 135/ 185 ලංකාවෙ කොල්ලො පාවිච්චි කරන තවත් හොද බ්‍රැන්ඩ් එකක්.. මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ත්‍රිෆෝසස් වල කොල්ලො අතර තමයි ෆෝස් කොල්ලෙක් ෆාමසියකට ආවම උන් මේකෙ පෙට්ටි 10 20 අරන් යන්නෙ නිවාඩු අනුව. නිවාඩු එද්දි මේක අරන් එන්න කියලා එයාලගෙ ආදරනීය නෝනලා කෝල් කරලම මතක් කරනවා කියලයි එයාලා නම් කියන්නෙ 😂😂 5. #Silden 50 ( මිල රු.125.00) මුස්ලිම් අය අතරේ ටිකක් ජනප්‍රියයි. හැම ෆාමසියෙම නෑ. අනික් ඒවා වගේමයි වෙනසක් නෑ. ගාන වැඩි ඇයිද කියලා නම් දන්නෑ.. සයිඩ් ඉෆෙක්ට්ස් පෙර සේමයි. 6. #Megafil 10mg / 20 mg (පෙත්තක මිල රු600/500) මේකත් පාවිච්චි කරන්නෙ අර වැඩේටම උනාට මේකෙ තියෙන්නෙ වෙනම රසායනිකයක් tadalafil කියලා, මේකෙත් තියෙනවා වියාග්‍රා වගේ ෆේමස් බ්‍රැන්ඩ් එකක් Cialis කියලා ඒක නම් පෙත්තක් 2500 ක් විතර වෙනවා, ආයෙ maxdura / Tribull / vigomax වගේ මල්ටි විටමිනුත් තියෙනවා කොහොම උනත් අවසානෙට කියන්න තියෙන්නෙ මේවා බොනවනම්.. බිව්වට පස්සෙ අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙලාවල් ගැන කතා මම අහලා තියෙනවා.අතුරු ප්‍රතිපල වගෙම දීර්ගකාලින ප්‍රතිපලත් තියෙනවා. ටැබා නැතුවම බැරි වෙනව වගේ වෙන්නත් පුලුවන්. මම කලේ දැනුවත් කිරිමක් විතරයි. ලිංගික කාරණාවලට අදාල තව ඩ්‍රග්ස් ගැන තවත් පෝස්ට් එකක් දාන්නම් පස්සෙ.. (ප.ලි. ඔය ටික් ටොක් කරන පොප්සියන්ට නම් මෙයින් අහුරු පිටින් බිව්වත් වැඩක් නෑ මයෙ හිතේ 😂😂) කියෙව්වට තෑන්ක්ස්.. ♥️🖐️ Copied from FB©මිගාර දෙනුවන් [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom