Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මොනවද මේ "Terminals" කියන්නේ? 🚢⚓🛳️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින්, චුට්ටක් කතාකරමු අද මොනවද මේ "Terminals" කියන්නේ කියලා. ඔව් ඔව් "පර්යන්ත" කියන එක තමයි. ලග ලගම අදානිගේ නමත් අපිට හුරු වෙනවනේ.

පොදුවේ නාවික වරායක් කියන්නේ මොකක්ද කියලා මම කලින් ලිපි වල ලියලා ඇති. ඉතින් අද කතාකරන්නේ වරායක ප්‍රදාන අංගයක් වන "Terminals" එහෙම නැත්නම් "පර්යන්ත" කියන්නේ මොකක්ද කියලා.

පර්යන්තයක සහ වරාය අතර ප්‍රදාන වෙනස්කම් ටික මුලින් පොඩ්ඩක් කතාකරමු

වරායක් ලෙස පොදුවේ අප හදුන්වන්නේ මගින්, බහලුම්, භාණ්ඩ පැටවීම සහ බෑම වැනි වාණිජ හා වෙළඳ කටයුතු සඳහා භාවිතා කරන ස්ථානයක්. එය පර්යන්ත කිහිපයකින් සමන්විත වන අතරම, එක් එක් පර්යන්ත අදාළ වාණිජමය අරමුණු සඳහා යොදා ගැනේ. භාණ්ඩ ගොඩබෑමට අමතරව, මගීන් ගොඩබෑම සඳහා මෙන්ම නැව් නඩත්තු කිරීම සඳහා ද වරායන් භාවිතා වේ.

වරායන් ප්‍රධාන වශයෙන් බහුකාර්ය ස්ථානයක් වේ. මෙම බහුකාර්ය බොහෝ විට විශේෂිත පර්යන්ත ගණනාවක ඒකාබද්ධ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් වන අතර, ඒ සෑම එකක්ම බහාලුම්, ධාන්‍ය, තෙල් හෝ යපස් වැනි නිශ්චිත භාණ්ඩ හා භාණ්ඩ සමඟ ගනුදෙනු කරයි. මේ අනුව, වරායක් පර්යන්ත පහසුකම් ඒකාබද්ධ කරයි, ඒ සෑම එකක්ම නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සංවර්ධනය කර ඉදිකරනු ලැබේ.

පර්යන්තයක් යනු වරායක් තුළ නම් කරන ලද ප්‍රදේශයක්. තනි වරායක් ඇතුලත විවිධ බහාලුම් පර්යන්ත දැකගත හැකි අතර එක් එක් පර්යන්ත නම්කරනලද විශේෂිත වර්ගයේ භාණ්ඩ සහ සේවා හැසිරවීමට බාවිතා කරයි.

උදාහරණයක් ලෙස,

ගෑස් හසුවරවනු ලබන්නේ විශේෂිත පර්යන්ත වල

තෙල් හසුවරවනු ලබන්නේ විශේෂිත පර්යන්ත වල

ගොඩනැගිලි ද්‍රව්‍ය සහ වාහන බන්නේ විශේෂිත පර්යන්ත වල

පිටි හසුවරවනු ලබන්නේ විශේෂිත පර්යන්ත වල

බහලුම් හසුවරවනු ලබන්නේ විශේෂිත පර්යන්ත වල

බහාලුම් ගබඩා කිරීම, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම හසුවරවනු ලබන්නේ විශේෂිත පර්යන්ත වල

හැම පර්යන්තයේම හැම භාණ්ඩ පැටවීම සහ බෑම කරන්න බැහැ. ඒ සදහා විශේෂයෙන් නිර්මාණය කල සහ උපාංග සහිත පර්යන්තයක් වෙන්න ඕන. තෙරුනානේ. බහලුම් හසුරවන පර්යන්තයක තෙල්, ගෑස් හසුරවන්න බැහැ. තෙල්, ගෑස් හසුරවන පර්යන්තයක මගි ප්‍රවාහන යාත්‍රා හසුරවන්න බැහැ.

එතකොට අපි දැන් කොලබ වරායේ තියෙන ඔය කියන පර්යන්ත මොනවද?

Jaya Container Terminal (JCT)

South Asia Gateway Terminal (SAGT)

Colombo International Container Terminal (CICT)

Unity Container Terminal (UCT)

East Container Terminal (ECT)

West Container Terminal (WCT)

Unity Container Terminal (UCT) එකෙන් එහාට ගියාම තමයි "Prince Vijaya Quay" තියෙන්නේ. ඕක අවට සහ UCT එකේ තමයි Serendib Flour Mills, Tokyo Cement, Mahaweli Marine Cement, Ceylon Grain (Prima) සහ CEYPETCO ඇතුළු කට්ටිය වැඩටික කරගන්නේ.

වරාය පර්යන්තවල ප්‍රධාන වර්ගවලට ගැන පොඩි විස්තරයක් දැනගමු

බහාලුම් පර්යන්ත - Container Terminals

බහලුම් පර්යන්ත හැසිරවීම සදහාම සාදන ලද පර්යන්ත. බහලුම් හැසිරවීම, ගබඩාව, නඩත්තු මෙහිදී සිදුකරනු ලබයි. මෙම පර්යන්ත ඇති විශාල පර්යන්ත වේ. සම්මත බහලුම් හැසිරවීමට පමණක් යොදාගැනේ.

රෝ-රෝ පර්යන්ත - Ro-Ro Terminals

Ro-Ro = වාහන වාහකයක් මත පෙරළෙන සහ බැස යන වාහන

මෙම පර්යන්ත වලින් සිදුකරනු ලබන්නේ වාහන හැසිරවීමයි. පුළුල් ගබඩා පහසුම සහිත පර්යන්ත වේ. පර්යන්ත ගැබුර විශාල වීමක් අවශ්‍ය නොවේ.

මගී පර්යන්ත - Passenger Terminals

මගී ප්‍රවාහණ සහ කෲස් යාත්‍රා හසුරවන පර්යන්ත වේ. නමුත් මෙම පර්යන්ත වල බහුකාර්ය පහසුකම් ඇති අතරම ඇතැම් විට බහලුම් හැසිරවීමත් සිදුකරනු ලබයි.

දියර තොග පර්යන්ත - Liquid bulk Terminals

ද්‍රව ආකාරයෙන් ප්‍රවාහනය කරන භාණ්ඩ සඳහා විශේෂිත ප්‍රතිනැව්ගත කිරීමේ උපකරණ සහ ගබඩා පහසුකම් සහිතව නිපදවන සහ හසුරවන පර්යන්ත මෙම ගණයට අයත්වේ. වඩාත් සුලභ ද්‍රව තොග පර්යන්ත පහසුකම් නිර්මාණය කර ඇත්තේ තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හැසිරවීම සදහාය.

වියළි තොග පර්යන්ත - Dry bulk Terminals / බ්රේක්-බල්ක් පර්යන්ත - Break-bulk Terminals

ගල් අඟුරු, යපස්, පිටි සහ ධාන්‍ය වැනි නිෂ්පාදන හැසිරවීමට සුවිශේෂී යන්ත්‍ර වලින් සමන්විත පර්යන්ත වේ. තවද තත්ව සහතික වලට යටත් ගබඩා පහසුකම් මෙම පර්යන්ත වල තිබිය යුතුය. බහලුම්, මගී සහ රථ හැසිරවීමට මෙම පර්යන්ත යොදාගනු නොලැබේ. බෙර (drums) , බෑග්, පැලට් හෝ පෙට්ටිවල ගෙන යන භාණ්ඩ හැසිරවිමද සිදුකරනු ලබයි. විවෘත ගබඩා පහසුමක් වෙනමම තිබිය යුතුය.

භාණ්ඩ සඳහා ඇති ඉල්ලුමට අදාළව වරාය පර්යන්ත විශේෂිත උපකරණ වලින් පරිපුර්ණ විය යුතුය. නිදසුනක් ලෙස, තෙල් හසුරවන පර්යන්තයකට බොරතෙල් තොග වශයෙන් නැව්ගත කළ හැක්කේ විශේෂිත උපකරණ, පයිප්ප, පොම්ප සහ ගබඩා පහසුකම් හරහා පමණි. මෙම උපකරණය වලට වෙනත් ආකාරයේ ද්‍රව භාණ්ඩ හැසිරවීමට නොහැක.

පහලින් පොඩ්ඩක් එකතුකරා දැනට ලෝකයේ රජයන් සතු වරායන් තුල තම අනසක තියන් ඉන්න පුද්ගලික සමාගම් කිහිපයක්

Hutchison Port

PSA International

DP World

APM Terminals

China Merchants Port Holdings

Cosco Shipping Ports

Terminal Investment Limited

ICTSI

එක වරායක් ඇතුලත රජයට හෝ පව්ද්ගලික අංශයකට අදාළ පර්යන්ත කිහිපයක් තිබිය හැකි අතර එක් එක් පර්යන්ත වල ප්‍රමාණයන්, සේවාවන්, දාරිතාවන් අනුව යාත්‍රා පැමිණීම තීරණය කරයි. යාත්‍රා හිමිකරුට තමන්ගේ අවශ්‍යතාව පරිදි තමා නැංගුරම් ලන පර්යන්තය තෝරාගත හැක. බහු පර්යන්ත වරායක් ඒකාබද්ධ ආයතනයක් නොවේ. නමුත් යම්කිසි අවස්ථා වල පමණක් ඒකාබද්දව කටයුතු කරයි. ඒ කොහොමද?

අපි හිතමු CICT එකට නැම්ගුරම් ගන්න සැලසුම් කරපු නැවක් නැම්ගුරමට එද්දී CICT එකේ ඉඩ නැහැ කියලා. එතකොට CICT එක නැවේ දාරිතාව අනුව අදාළ නැව JCT හෝ SAGT එක්ක සාකච්චා කරලා ඒ පර්යන්ත දෙකෙන් එකකට නැංගුරම අරන් දෙනවා. අදාළ ගෙවීම් පර්යන්ත අතර හුවමාරු වෙනවා. ඒ වගේ සරල එකතුවීමක් සමහර වෙලාවට වෙන්න පුළුවන්.

කෙටි සටහන : Walter White

චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

[QUOTE="Walter White, post: 30402832, member: 573363"] ඉතින්, චුට්ටක් කතාකරමු අද මොනවද මේ "Terminals" කියන්නේ කියලා. ඔව් ඔව් "පර්යන්ත" කියන එක තමයි. ලග ලගම අදානිගේ නමත් අපිට හුරු වෙනවනේ. පොදුවේ නාවික වරායක් කියන්නේ මොකක්ද කියලා මම කලින් ලිපි වල ලියලා ඇති. ඉතින් අද කතාකරන්නේ වරායක ප්‍රදාන අංගයක් වන "Terminals" එහෙම නැත්නම් "පර්යන්ත" කියන්නේ මොකක්ද කියලා. [IMG width="574px"]https://i.imgur.com/t6Rgwvu.png[/IMG] පර්යන්තයක සහ වරාය අතර ප්‍රදාන වෙනස්කම් ටික මුලින් පොඩ්ඩක් කතාකරමු ;-) වරායක් ලෙස පොදුවේ අප හදුන්වන්නේ මගින්, බහලුම්, භාණ්ඩ පැටවීම සහ බෑම වැනි වාණිජ හා වෙළඳ කටයුතු සඳහා භාවිතා කරන ස්ථානයක්. එය පර්යන්ත කිහිපයකින් සමන්විත වන අතරම, එක් එක් පර්යන්ත අදාළ වාණිජමය අරමුණු සඳහා යොදා ගැනේ. භාණ්ඩ ගොඩබෑමට අමතරව, මගීන් ගොඩබෑම සඳහා මෙන්ම නැව් නඩත්තු කිරීම සඳහා ද වරායන් භාවිතා වේ. වරායන් ප්‍රධාන වශයෙන් බහුකාර්ය ස්ථානයක් වේ. මෙම බහුකාර්ය බොහෝ විට විශේෂිත පර්යන්ත ගණනාවක ඒකාබද්ධ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් වන අතර, ඒ සෑම එකක්ම බහාලුම්, ධාන්‍ය, තෙල් හෝ යපස් වැනි නිශ්චිත භාණ්ඩ හා භාණ්ඩ සමඟ ගනුදෙනු කරයි. මේ අනුව, වරායක් පර්යන්ත පහසුකම් ඒකාබද්ධ කරයි, ඒ සෑම එකක්ම නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සංවර්ධනය කර ඉදිකරනු ලැබේ. පර්යන්තයක් යනු වරායක් තුළ නම් කරන ලද ප්‍රදේශයක්. තනි වරායක් ඇතුලත විවිධ බහාලුම් පර්යන්ත දැකගත හැකි අතර එක් එක් පර්යන්ත නම්කරනලද විශේෂිත වර්ගයේ භාණ්ඩ සහ සේවා හැසිරවීමට බාවිතා කරයි. උදාහරණයක් ලෙස, 👇👇 [LIST] [*]ගෑස් හසුවරවනු ලබන්නේ විශේෂිත පර්යන්ත වල [*]තෙල් හසුවරවනු ලබන්නේ විශේෂිත පර්යන්ත වල [*]ගොඩනැගිලි ද්‍රව්‍ය සහ වාහන බන්නේ විශේෂිත පර්යන්ත වල [*]පිටි හසුවරවනු ලබන්නේ විශේෂිත පර්යන්ත වල [*]බහලුම් හසුවරවනු ලබන්නේ විශේෂිත පර්යන්ත වල [*]බහාලුම් ගබඩා කිරීම, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම හසුවරවනු ලබන්නේ විශේෂිත පර්යන්ත වල [/LIST] හැම පර්යන්තයේම හැම භාණ්ඩ පැටවීම සහ බෑම කරන්න බැහැ. ඒ සදහා විශේෂයෙන් නිර්මාණය කල සහ උපාංග සහිත පර්යන්තයක් වෙන්න ඕන. තෙරුනානේ. බහලුම් හසුරවන පර්යන්තයක තෙල්, ගෑස් හසුරවන්න බැහැ. තෙල්, ගෑස් හසුරවන පර්යන්තයක මගි ප්‍රවාහන යාත්‍රා හසුරවන්න බැහැ. එතකොට අපි දැන් කොලබ වරායේ තියෙන ඔය කියන පර්යන්ත මොනවද? [LIST] [*]Jaya Container Terminal (JCT) [*]South Asia Gateway Terminal (SAGT) [*]Colombo International Container Terminal (CICT) [*]Unity Container Terminal (UCT) [*]East Container Terminal (ECT) [*]West Container Terminal (WCT) [/LIST] [IMG width="566px"]https://i.imgur.com/ymeMnFV.jpeg[/IMG] Unity Container Terminal (UCT) එකෙන් එහාට ගියාම තමයි "Prince Vijaya Quay" තියෙන්නේ. ඕක අවට සහ UCT එකේ තමයි Serendib Flour Mills, Tokyo Cement, Mahaweli Marine Cement, Ceylon Grain (Prima) සහ CEYPETCO ඇතුළු කට්ටිය වැඩටික කරගන්නේ. වරාය පර්යන්තවල ප්‍රධාන වර්ගවලට ගැන පොඩි විස්තරයක් දැනගමු 👇👇 බහාලුම් පර්යන්ත - Container Terminals බහලුම් පර්යන්ත හැසිරවීම සදහාම සාදන ලද පර්යන්ත. බහලුම් හැසිරවීම, ගබඩාව, නඩත්තු මෙහිදී සිදුකරනු ලබයි. මෙම පර්යන්ත ඇති විශාල පර්යන්ත වේ. සම්මත බහලුම් හැසිරවීමට පමණක් යොදාගැනේ. රෝ-රෝ පර්යන්ත - Ro-Ro Terminals Ro-Ro = වාහන වාහකයක් මත පෙරළෙන සහ බැස යන වාහන මෙම පර්යන්ත වලින් සිදුකරනු ලබන්නේ වාහන හැසිරවීමයි. පුළුල් ගබඩා පහසුම සහිත පර්යන්ත වේ. පර්යන්ත ගැබුර විශාල වීමක් අවශ්‍ය නොවේ. මගී පර්යන්ත - Passenger Terminals මගී ප්‍රවාහණ සහ කෲස් යාත්‍රා හසුරවන පර්යන්ත වේ. නමුත් මෙම පර්යන්ත වල බහුකාර්ය පහසුකම් ඇති අතරම ඇතැම් විට බහලුම් හැසිරවීමත් සිදුකරනු ලබයි. දියර තොග පර්යන්ත - Liquid bulk Terminals ද්‍රව ආකාරයෙන් ප්‍රවාහනය කරන භාණ්ඩ සඳහා විශේෂිත ප්‍රතිනැව්ගත කිරීමේ උපකරණ සහ ගබඩා පහසුකම් සහිතව නිපදවන සහ හසුරවන පර්යන්ත මෙම ගණයට අයත්වේ. වඩාත් සුලභ ද්‍රව තොග පර්යන්ත පහසුකම් නිර්මාණය කර ඇත්තේ තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හැසිරවීම සදහාය. වියළි තොග පර්යන්ත - Dry bulk Terminals / බ්රේක්-බල්ක් පර්යන්ත - Break-bulk Terminals ගල් අඟුරු, යපස්, පිටි සහ ධාන්‍ය වැනි නිෂ්පාදන හැසිරවීමට සුවිශේෂී යන්ත්‍ර වලින් සමන්විත පර්යන්ත වේ. තවද තත්ව සහතික වලට යටත් ගබඩා පහසුකම් මෙම පර්යන්ත වල තිබිය යුතුය. බහලුම්, මගී සහ රථ හැසිරවීමට මෙම පර්යන්ත යොදාගනු නොලැබේ. බෙර (drums) , බෑග්, පැලට් හෝ පෙට්ටිවල ගෙන යන භාණ්ඩ හැසිරවිමද සිදුකරනු ලබයි. විවෘත ගබඩා පහසුමක් වෙනමම තිබිය යුතුය. [IMG width="557px"]https://i.imgur.com/sgLdzSS.jpeg[/IMG] භාණ්ඩ සඳහා ඇති ඉල්ලුමට අදාළව වරාය පර්යන්ත විශේෂිත උපකරණ වලින් පරිපුර්ණ විය යුතුය. නිදසුනක් ලෙස, තෙල් හසුරවන පර්යන්තයකට බොරතෙල් තොග වශයෙන් නැව්ගත කළ හැක්කේ විශේෂිත උපකරණ, පයිප්ප, පොම්ප සහ ගබඩා පහසුකම් හරහා පමණි. මෙම උපකරණය වලට වෙනත් ආකාරයේ ද්‍රව භාණ්ඩ හැසිරවීමට නොහැක. පහලින් පොඩ්ඩක් එකතුකරා දැනට ලෝකයේ රජයන් සතු වරායන් තුල තම අනසක තියන් ඉන්න පුද්ගලික සමාගම් කිහිපයක් 👇👇 [LIST] [*]Hutchison Port [*]PSA International [*]DP World [*]APM Terminals [*]China Merchants Port Holdings [*]Cosco Shipping Ports [*]Terminal Investment Limited [*]ICTSI [/LIST] [IMG width="569px"]https://i.imgur.com/66osDGB.jpeg[/IMG] එක වරායක් ඇතුලත රජයට හෝ පව්ද්ගලික අංශයකට අදාළ පර්යන්ත කිහිපයක් තිබිය හැකි අතර එක් එක් පර්යන්ත වල ප්‍රමාණයන්, සේවාවන්, දාරිතාවන් අනුව යාත්‍රා පැමිණීම තීරණය කරයි. යාත්‍රා හිමිකරුට තමන්ගේ අවශ්‍යතාව පරිදි තමා නැංගුරම් ලන පර්යන්තය තෝරාගත හැක. බහු පර්යන්ත වරායක් ඒකාබද්ධ ආයතනයක් නොවේ. නමුත් යම්කිසි අවස්ථා වල පමණක් ඒකාබද්දව කටයුතු කරයි. ඒ කොහොමද? අපි හිතමු CICT එකට නැම්ගුරම් ගන්න සැලසුම් කරපු නැවක් නැම්ගුරමට එද්දී CICT එකේ ඉඩ නැහැ කියලා. එතකොට CICT එක නැවේ දාරිතාව අනුව අදාළ නැව JCT හෝ SAGT එක්ක සාකච්චා කරලා ඒ පර්යන්ත දෙකෙන් එකකට නැංගුරම අරන් දෙනවා. අදාළ ගෙවීම් පර්යන්ත අතර හුවමාරු වෙනවා. ඒ වගේ සරල එකතුවීමක් සමහර වෙලාවට වෙන්න පුළුවන්. කෙටි සටහන : Walter White චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom