Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
මොනවද විව්ධ බ්රේක් ඔයිල් වර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද විව්ධ බ්රේක් ඔයිල් වර්ග

මොනවද විව්ධ බ්රේක් ඔයිල් වර්ග?

බ්රේක් ඔයිල් ප්‍රධාන වර්ග තුනකින් දැන් ලබාගන්න පුලුවන්.ඒවාDOT3, DOT4 හා DOT5 වශයෙන් හඳුන්වන්න පුලුවන්.DOT3 හා DOT4 ග්ලයිකෝල් මත පදනම් වුණ තරල(glycol-based fluids)වන අතර DOT5 සිලිකන් පදනමව)silicon-based)ක්‍රියා කරයි.DOT3 හා DOT4 අතර ප්‍රධාන වෙනස නම් ජලය අවශෝෂණයවන අතර නමුත් DOT5 ජලය අවශෝෂණයීමක් සිදුවන්නේ නැහැ.

බ්රේක් ඔයිල්වල එක් වැදගත් ලක්ෂණයක් නේනේ එහි තාපාංකයයි.හයිඩ්‍රොලික් පද්ධතියක බලය සම්ප්‍රේෂණය කිරීමට නම් අසම්පීඩීය(Incompressible)තරලයක් වෙන්න ඕනි.වායු සම්පීඩීය(Compressible)වන අතර ද්‍රවයක් සාමාන්‍යයෙන් අසම්පීඩ්ය වෙනවා.

බ්රේක් ඔයිල්වල රේක් ඔයිල් උතුරන විට(boils)එය ගෑස් බවට පත්වී එහි ඇති බලය සම්ප්‍රේෂණය කිරීමට එහි ඇති හැකියාව බොහෝදුරට අඩුවෙනවා.මෙය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම තිරිංග අක්‍රීය වීමට හේතුවනේන පුලුවන්.සත්තකින්ම තිරිංග ක්‍රියාකිරීම අපොහොසත් වීම සඳහා බලපෑ හැකි තත්වයකදී එනම් දීර්ඝ කාලයක් තුල බ්රේක් භාවිතා කිරීමකදී එනම් එය කන්දක් පල්ලම බැසීම වැනි අවස්ථාව ඔබගේ බ්රේක් පද්තිය දුර්වල නොවියයුතුවේ.

DOT3, DOT4 හා DOT5

එය DOT3 හෝ DOT4 බ්රේක් ඔයිල් ජලය අවශෝෂණය නිසා එහි තාපාංකය අඩු වේ.එනිසා ඔබ ඔබේ මෝටර් රථයේ බ්රේක් ඔයිල් කන්ටේනරය(Brake fluid reservoir) විවෘත කර තැබී මෙන් වැළකී සිටිය යුත්තේ වාතයේ ඇති ජලය වාෂ්ප අවශෝෂණය කර ගත හැකිනිසාය.එම හේතුව නිසා ඔබ හැම විටම තදින් බ්රේක් ඔයිල් කන්ටේනර් හොඳින් තදකර වසා තැබීම කලයුතුය.

DOT5 තරල ජලය අවශෝෂණය කරන්නේ නැත. මෙනිසා තාපාංකය සාපේක්ෂව ස්ථාවර පවතිනු ඇත.නමුත් ඔබේ බ්රේක් පද්ධතිය තුලට ජලය ඇතුල් නොවීමට වගබලාගත යුතුය මක්නිසාද යත් ජලය තිරිංග පද්ධතිය විඛාදන සෑදීමට නැඹුරු වනු ඇති හෙයිනි.

බ්රේක් ඔයිල් ගැන වෙනත් වැදගත් කරුණු DOT3 හා DOT4 තීන්ත ඛාදනය කරයි(වාහනයේ බොඩි මත හෝ අනෙකුත්ත් කොටස් මත බ්‍රේරේක් ඔයිල් ඉසුරුනේ නම් වාහම එය ජලය මගින් සෝදාහරින්න)ඒ නිසා ඔබේ මෝටර් රථය මත මෙම බ්රේක් ඔයිල් පැතිර යාමට ඉඩ නොතැබිය යුතුය.එසේම බ්රේක් ඔයිල් විවිධ වර්ග කිසිවක් මිශ්‍ර නොකල යුතුය.ඔවුන් එකිනෙකා සමග ප්‍රතික්‍රියා කර ඔබේ තිරිංග පද්ධතිය ඛාදනය(Corrode) කර දමයි.මීට අමතරව නවතම DOT 5.1 බ්රේක් ඔයිල් ද භාවිතයේ ඇත.බ්රේක් ඔයිල් සෑම අවුරැදු දෙකකට වරක් හෝ කිලෝමීටර් 30,000(Maintanace service එකේදී)කට වරක් මාරෑකිරී ඔබගේ බ්රේක් පද්ධතියේ උපරිම කාර්යක්ෂමතාව රඳවා තබාගැනීමට උපකාරීවේ.ඒවගේම තෙතමනය වැඩි පරිසර තත්ටව යටතේ බ්රේක් ඔයිල් පරිසරයේ ඇති ජල වාෂ්ප අවශෝෂණය කිරීමේ හැකියා වැඩි බැවින් ඉහත දැක් වූ කාල සීමාවන්ට වාඩා ඉක්මින් බ්රේක් ඔයිල් මාරෑ කිරීමට සිදුවිය හැකය.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

28/02/2016

[QUOTE="salitha22, post: 21221830, member: 525534"] [b]මොනවද විව්ධ බ්රේක් ඔයිල් වර්ග[/b] [SIZE=4] මොනවද විව්ධ බ්රේක් ඔයිල් වර්ග? බ්රේක් ඔයිල් ප්‍රධාන වර්ග තුනකින් දැන් ලබාගන්න පුලුවන්.ඒවාDOT3, DOT4 හා DOT5 වශයෙන් හඳුන්වන්න පුලුවන්.DOT3 හා DOT4 ග්ලයිකෝල් මත පදනම් වුණ තරල(glycol-based fluids)වන අතර DOT5 සිලිකන් පදනමව)silicon-based)ක්‍රියා කරයි.DOT3 හා DOT4 අතර ප්‍රධාන වෙනස නම් ජලය අවශෝෂණයවන අතර නමුත් DOT5 ජලය අවශෝෂණයීමක් සිදුවන්නේ නැහැ. බ්රේක් ඔයිල්වල එක් වැදගත් ලක්ෂණයක් නේනේ එහි තාපාංකයයි.හයිඩ්‍රොලික් පද්ධතියක බලය සම්ප්‍රේෂණය කිරීමට නම් අසම්පීඩීය(Incompressible)තරලයක් වෙන්න ඕනි.වායු සම්පීඩීය(Compressible)වන අතර ද්‍රවයක් සාමාන්‍යයෙන් අසම්පීඩ්ය වෙනවා. බ්රේක් ඔයිල්වල රේක් ඔයිල් උතුරන විට(boils)එය ගෑස් බවට පත්වී එහි ඇති බලය සම්ප්‍රේෂණය කිරීමට එහි ඇති හැකියාව බොහෝදුරට අඩුවෙනවා.මෙය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම තිරිංග අක්‍රීය වීමට හේතුවනේන පුලුවන්.සත්තකින්ම තිරිංග ක්‍රියාකිරීම අපොහොසත් වීම සඳහා බලපෑ හැකි තත්වයකදී එනම් දීර්ඝ කාලයක් තුල බ්රේක් භාවිතා කිරීමකදී එනම් එය කන්දක් පල්ලම බැසීම වැනි අවස්ථාව ඔබගේ බ්රේක් පද්තිය දුර්වල නොවියයුතුවේ. DOT3, DOT4 හා DOT5 එය DOT3 හෝ DOT4 බ්රේක් ඔයිල් ජලය අවශෝෂණය නිසා එහි තාපාංකය අඩු වේ.එනිසා ඔබ ඔබේ මෝටර් රථයේ බ්රේක් ඔයිල් කන්ටේනරය(Brake fluid reservoir) විවෘත කර තැබී මෙන් වැළකී සිටිය යුත්තේ වාතයේ ඇති ජලය වාෂ්ප අවශෝෂණය කර ගත හැකිනිසාය.එම හේතුව නිසා ඔබ හැම විටම තදින් බ්රේක් ඔයිල් කන්ටේනර් හොඳින් තදකර වසා තැබීම කලයුතුය. DOT5 තරල ජලය අවශෝෂණය කරන්නේ නැත. මෙනිසා තාපාංකය සාපේක්ෂව ස්ථාවර පවතිනු ඇත.නමුත් ඔබේ බ්රේක් පද්ධතිය තුලට ජලය ඇතුල් නොවීමට වගබලාගත යුතුය මක්නිසාද යත් ජලය තිරිංග පද්ධතිය විඛාදන සෑදීමට නැඹුරු වනු ඇති හෙයිනි. බ්රේක් ඔයිල් ගැන වෙනත් වැදගත් කරුණු DOT3 හා DOT4 තීන්ත ඛාදනය කරයි(වාහනයේ බොඩි මත හෝ අනෙකුත්ත් කොටස් මත බ්‍රේරේක් ඔයිල් ඉසුරුනේ නම් වාහම එය ජලය මගින් සෝදාහරින්න)ඒ නිසා ඔබේ මෝටර් රථය මත මෙම බ්රේක් ඔයිල් පැතිර යාමට ඉඩ නොතැබිය යුතුය.එසේම බ්රේක් ඔයිල් විවිධ වර්ග කිසිවක් මිශ්‍ර නොකල යුතුය.ඔවුන් එකිනෙකා සමග ප්‍රතික්‍රියා කර ඔබේ තිරිංග පද්ධතිය ඛාදනය(Corrode) කර දමයි.මීට අමතරව නවතම DOT 5.1 බ්රේක් ඔයිල් ද භාවිතයේ ඇත.බ්රේක් ඔයිල් සෑම අවුරැදු දෙකකට වරක් හෝ කිලෝමීටර් 30,000(Maintanace service එකේදී)කට වරක් මාරෑකිරී ඔබගේ බ්රේක් පද්ධතියේ උපරිම කාර්යක්ෂමතාව රඳවා තබාගැනීමට උපකාරීවේ.ඒවගේම තෙතමනය වැඩි පරිසර තත්ටව යටතේ බ්රේක් ඔයිල් පරිසරයේ ඇති ජල වාෂ්ප අවශෝෂණය කිරීමේ හැකියා වැඩි බැවින් ඉහත දැක් වූ කාල සීමාවන්ට වාඩා ඉක්මින් බ්රේක් ඔයිල් මාරෑ කිරීමට සිදුවිය හැකය. (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි) 28/02/2016[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom