Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද_SD_HD_4K_HDR_Dolby_Vision_?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර අපි TV එකක් ගන්න යද්දී බලපු ප්‍රධානම දේ තමයි TV එකේ සයිස් එක අඟල් කියද කියන දේ ? ඉල්ලපු ගෙදරට අඟල් 14 ක TV එකක් ගෙනාවා නම් මෙහා ගෙදරට ගේනවා ලොවෙත් අඟල් විස්සක විසි එකක TV එකක් . ඔහොම යද්දී සාලෙන් බාගයක් විතර ලොකුවට මුණ රවුමට වගේ තිබුන TV එකේ මුණ ටිකක් ෆ්ලැට් වෙලා අලුත් TV ජාතියක් අවා. මෙහෙම කාලයක් ගිහින් තමයි LCD / LED වෙළඳපොළට එන්න පටන් ගත්තේ. හැමෝම වගේ තමන්ග සාලේ මද තිබුන තඩි TV එක අයින් කරලා කොහොම හරි මේ හුරුබුහුටි ලස්සන ටීවී එකක් ගත්තා ගෙදරට. එත් එහෙම TV එකක් මිලදී ගන්න යද්දී කින් කි දෙනාද හරියට තමන්ට අවශ්‍ය කරන තාක්ෂනය සහිත.. තමන් ගෙවන මුදලට වටින.. තව කාලයක් යනකම් ඉස්සරහට අවුලක් නැතිව භාවිත කරන්න පලුවන් TV එකක් ගත්තේ ? හැමෝම වගේ කරන්නේ ෂොප් එකට ගිහින් මුලින් ම තමන් කැමති අඟල් ගානේ TV සෙට් එකක් හොයාගෙන.. ඒකෙනුත් ෂොප් එකේ මනුස්සයා හොදයි කියන TV එක උස්සගෙන ගෙදර ගේන එක.. එහෙම නැත්නම් උත්සව කාලෙට දාන සේල් එකකින් අඩු කරලා ඇඟේ ගහන ඉස්සරහට වැඩක් නැති ගොඩක් පරණ තාක්ෂණය සහිත TV එකක් අරගෙන එන එක..

මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ ඉස්සරහට එන අවුරුදු සේල් කාලෙට TV එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතුන නිසා. ගොඩක් අය දැන් හොයන්නේ SMART TV එකක් ගන්න නේ. පිටින් පෙනුමට TV එක smart උනාට වැඩක් නැහැ ටීවී එකේ තාක්ෂණික පැත්තෙන් smart නැත්නම්. ඉතින් මේ පහල දාල තියෙන දේවල් ගැනත් ටිකක් සැලකිලිමත් වෙලා TV එකේ ගානයි සයිස් එකයි ගැන විතරක් නොහිතා TV එකක් ගන්නවා නම් ඒක ගොඩක් වැදගත් වෙයි.

මොනවද මේ SD / HD / UHD TV ?

මේකෙදි කතා කරන්නේ ට්ව එකට ක්‍රියාත්මක කරන්න පුළුවන් resolution උපරිම ගාන. එහෙම නැත්නම් tv තිරය මත එක රූප රාමුවක් පෙන්වීම සඳහා භාවිත කරන්න පුළුවන් උපරිම පික්සල් ගණන. රුප රාමුවක පික්සල් ගණන වැඩි වෙන තරමට ඒ රුපයේ quality එක වැඩිවීමක් තමයි සිද්ද වෙන්නේ..

SD එහෙම නැත්නම් standard quality ට්ව තමයි ඉස්සර තිබ්බ පරණ TV ගොඩක්ම ඒවා.. මේවගේ quality එක සාමාන්‍යයෙන් 480p විදිහට තමයි ගණන් ගන්නේ..

HD  - HD ගැන කතා කරද්දී සමහර අය 720p HD කියනවා සමහර අය 1080p වලට HD කියනවා දකින්න පුළුවන්. නමුත් මම දන්නා විදිහට නම් 720p කියන්නේ HD ready TV .. මේවාගෙන් full HD සේවාවක් ලැබෙන්නේ නැහැ.. Full HD වෙන්න නම් TV එක 1080p වලට සහය දක්වන්න ඕනා.. TV එක ගන්න කලින් tv model number එක google එකේ බැලුවා නම් මේක හරියටම හොයා ගන්න තිබ්බා.. මොකද මම ගොඩක් තැන්වල දැකල තියෙනව 720p TV එහෙම නැත්නම් උපරිම පික්සල් ට්ව HD ටිව් කියලා විකුනන්න දාලා තියෙනවා.. ඉතින් මේක ගැන නොදන්නා මිනිස්සු මේවා අලුත් HD ටීවී කියලා හිතාගෙන අරගෙන යනවා... ලංකාවේ චැනල් ටික විතරක් බලන කෙනෙක් ට නම් මේක එහෙම වැදගත් වෙන එකක් නැහැ.. මොකද ඕනෑම tv එකකින් මේ පෙන්නන මෙගා නාටක ටික බලන්න පුළුවන්..

UHD - Ultra High Definition ටීවී තමයි දැන් ඉස්සරහට අලුත් තාක්ෂණයත් එක්ක එන tv වර්ගය වෙන්නේ.. මේවා 4K ටීවී කියලත් සමහර හදුන්වනවා..මේවා නම් දැනටමත් වෙළඳපොලේ දකින්න පුළුවන්. ගාන නම් ටිකක් වැඩියි තවම.. මේ වෙද්දි 8K TV නිෂ්පාදනය වෙලා තියෙනවා. නමුත් මේවට ගැලපෙන 8k movies / tv shows එහෙම තවම හොයා ගන්න නැති තරම්.. එක නිසා ගොඩක් කල් යනකම් 4K TV එකක් ඇති.. මේකේ K වලින් හදුන්වන්නේ කලින් වගේම tv එකේ පික්සල් ගණන තමයි..

දැන් දැන් නිෂ්පාදනය වෙන ගොඩක්ම movies 4K වලට හරියන විදිහට තමයි එන්නේ.. සමහර torrent සයිට් වලත් 4k movies දෙන්න පටන් ගෙන තියෙනවා.. ඉතින් ඉස්සරහට ගොඩක් හොදයි පුලුවන්නම් 4K ටීවී එකක්ම ගන්න එක.. මොකද HD ටීවී වල කාලේ දැන් ටික ටික ඉවර වේගෙන යන්නේ...

TV එක HDR support කරනවද  ?

උඩ එකේ කිව්වා වගේම TV එක 4කk resolution තිබ්බටම මදි , මොකද දැන් එන ගොඩක්ම 4k movies / videos එන්නේ HDR එහෙම නැත්නම් කියන තාක්ෂණයත් එක්ක.. මේ HDR එක්ක එන වීඩියෝ වල අපි දැනට දැකල තියෙන වීඩියෝ වලට වඩා ඉතා ඉහල ගුණාත්මක රුප රාමු තමයි දකින්න ලැබෙන්නේ.. අපි ළඟ තියෙන සාමාන්‍ය ට්ව එකකින් මේ HDR වීඩියෝ බැලුවට වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ.. HDR සඳහා සහය දක්වන ට්ව එකක්න් HDR වීඩියෝ එකක් බැලුවොත් තමයි ඒ වෙනස බලා ගන්න පුළුවන් වෙන්නේ... උදාහරණයක් විදියට මේ පහල දාල තියෙන ටොරන්ට් ෆිල්ම් එකේ නම අන්තිම හරියේ HDR කියලා සඳහන් වෙලා තියෙනවා.. ඉතින් මේ film එකේ සැබෑම quality එකෙන් බලන්න නම් අපේ ටීවී එක HDR වලට සහය දක්වන එකක් වෙන්න ඕනා

The Matrix 1999 UHD Blu-ray 2160p x265 HDR Atmos 7.1-DTOne

[YOUTUBE]El9VTLpix1Q[/YOUTUBE]

[YOUTUBE]tzm2XjcyKDQ[/YOUTUBE]

ඒ වගේම තමයි HDMI cable / ports HDR වලට ගැලපෙන ලෙස තිබුය යුතුයි.

එතකොට Dolby Vision කියන්නේ ?

Dolby Vision කියලා හඳුන්වන්නේ Dolby සමාගම විසින් HDR තාක්ෂනය වැඩිදියුණු කරගෙන නිෂ්පාදනය කරපු දෙයක්.. වීඩියෝ වල quality එක HDR10 වලටත් වඩා වැඩියි කියලා තමයි කියන්නේ.. නමුත් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේක HDR10 වගේ නොමිලේ භාවිතා කරන්න බැහැ.. TV නිෂ්පාදනය කරන සමාගම් තමන්ගේ TV සඳහා Dolby Vision භාවිතා කරනවා නම් ඔවුන් නිපදවන සෑම TV එකක් වෙනුවෙන් ම Dolby ආයතනයට ඩොලර් 3ක මුදලක් ගෙවන්න සිදුවෙනවා.. මේ හේතුව නිසා දැනට බොහොමයක් TV වලට එන්නේ නොමිලේ ලබාගතහැකි HDR10 තාක්ෂනය.. නමුත් මේකට විසදුමක් විදියටSamsung විසින් HDR+ කියන තක්ෂණය යොදා ගන්නවා කියලා සඳහන් වෙනවා...

[YOUTUBE]ohoBiIXJ7-4[/YOUTUBE]

[YOUTUBE]DPSV84T7wiA[/YOUTUBE]

මේ පෝස්ට් එකේ තියෙන්නේ ගොඩක්ම කෙටියෙන් කරපු පැහැදිලි කිරීමක් විතරයි.. මේකෙන් කෙනෙක්ට යම් අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා.. මීට වඩා තව හොයලා බලන්න ඕන දේවල් ගොඩක් තියෙනව.. TV එක ගන්න කලින් හොඳට google එක වටේ රවුමක් දාලම වැඩේට බහින්න.. එතකොට බය වෙන්න දෙයක් නැහැ...

[QUOTE="thomian, post: 24222264, member: 357290"] [CENTER][IMG]https://carilynn27.files.wordpress.com/2015/01/curved-tv-evolution.jpg?resize=640%2C198[/IMG][/CENTER] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4]ඉස්සර අපි TV එකක් ගන්න යද්දී බලපු ප්‍රධානම දේ තමයි TV එකේ සයිස් එක අඟල් කියද කියන දේ ? ඉල්ලපු ගෙදරට අඟල් 14 ක TV එකක් ගෙනාවා නම් මෙහා ගෙදරට ගේනවා ලොවෙත් අඟල් විස්සක විසි එකක TV එකක් :P. ඔහොම යද්දී සාලෙන් බාගයක් විතර ලොකුවට මුණ රවුමට වගේ තිබුන TV එකේ මුණ ටිකක් ෆ්ලැට් වෙලා අලුත් TV ජාතියක් අවා. මෙහෙම කාලයක් ගිහින් තමයි LCD / LED වෙළඳපොළට එන්න පටන් ගත්තේ. හැමෝම වගේ තමන්ග සාලේ මද තිබුන තඩි TV එක අයින් කරලා කොහොම හරි මේ හුරුබුහුටි ලස්සන ටීවී එකක් ගත්තා ගෙදරට. එත් එහෙම TV එකක් මිලදී ගන්න යද්දී කින් කි දෙනාද හරියට තමන්ට අවශ්‍ය කරන තාක්ෂනය සහිත.. තමන් ගෙවන මුදලට වටින.. තව කාලයක් යනකම් ඉස්සරහට අවුලක් නැතිව භාවිත කරන්න පලුවන් TV එකක් ගත්තේ ? හැමෝම වගේ කරන්නේ ෂොප් එකට ගිහින් මුලින් ම තමන් කැමති අඟල් ගානේ TV සෙට් එකක් හොයාගෙන.. ඒකෙනුත් ෂොප් එකේ මනුස්සයා හොදයි කියන TV එක උස්සගෙන ගෙදර ගේන එක.. එහෙම නැත්නම් උත්සව කාලෙට දාන සේල් එකකින් අඩු කරලා ඇඟේ ගහන ඉස්සරහට වැඩක් නැති ගොඩක් පරණ තාක්ෂණය සහිත TV එකක් අරගෙන එන එක..[/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4] මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ ඉස්සරහට එන අවුරුදු සේල් කාලෙට TV එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතුන නිසා. ගොඩක් අය දැන් හොයන්නේ SMART TV එකක් ගන්න නේ. පිටින් පෙනුමට TV එක smart උනාට වැඩක් නැහැ ටීවී එකේ තාක්ෂණික පැත්තෙන් smart නැත්නම්. ඉතින් මේ පහල දාල තියෙන දේවල් ගැනත් ටිකක් සැලකිලිමත් වෙලා TV එකේ ගානයි සයිස් එකයි ගැන විතරක් නොහිතා TV එකක් ගන්නවා නම් ඒක ගොඩක් වැදගත් වෙයි. [/SIZE][/B][/FONT][FONT=Comic Sans MS][B][SIZE=4]මොනවද මේ SD / HD / UHD TV ?[/SIZE][/B][/FONT] [CENTER][IMG]http://home.bt.com/images/from-sd-to-ultra-hd-8k-tv-resolution-picture-136428939093002601-180815153149.jpg[/IMG][/CENTER] [FONT=Comic Sans MS][B][SIZE=4]මේකෙදි කතා කරන්නේ ට්ව එකට ක්‍රියාත්මක කරන්න පුළුවන් resolution උපරිම ගාන. එහෙම නැත්නම් tv තිරය මත එක රූප රාමුවක් පෙන්වීම සඳහා භාවිත කරන්න පුළුවන් උපරිම පික්සල් ගණන. රුප රාමුවක පික්සල් ගණන වැඩි වෙන තරමට ඒ රුපයේ quality එක වැඩිවීමක් තමයි සිද්ද වෙන්නේ..:yes:[/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4] [COLOR=Magenta]SD [/COLOR]එහෙම නැත්නම් standard quality ට්ව තමයි ඉස්සර තිබ්බ පරණ TV ගොඩක්ම ඒවා.. මේවගේ quality එක සාමාන්‍යයෙන් 480p විදිහට තමයි ගණන් ගන්නේ.. [COLOR=magenta]HD [/COLOR] - HD ගැන කතා කරද්දී සමහර අය 720p HD කියනවා සමහර අය 1080p වලට HD කියනවා දකින්න පුළුවන්. නමුත් මම දන්නා විදිහට නම් 720p කියන්නේ HD ready TV .. මේවාගෙන් full HD සේවාවක් ලැබෙන්නේ නැහැ.. Full HD වෙන්න නම් TV එක 1080p වලට සහය දක්වන්න ඕනා.. TV එක ගන්න කලින් tv model number එක google එකේ බැලුවා නම් මේක හරියටම හොයා ගන්න තිබ්බා.. මොකද මම ගොඩක් තැන්වල දැකල තියෙනව 720p TV එහෙම නැත්නම් උපරිම පික්සල් ට්ව HD ටිව් කියලා විකුනන්න දාලා තියෙනවා.. ඉතින් මේක ගැන නොදන්නා මිනිස්සු මේවා අලුත් HD ටීවී කියලා හිතාගෙන අරගෙන යනවා... ලංකාවේ චැනල් ටික විතරක් බලන කෙනෙක් ට නම් මේක එහෙම වැදගත් වෙන එකක් නැහැ.. මොකද ඕනෑම tv එකකින් මේ පෙන්නන මෙගා නාටක ටික බලන්න පුළුවන්..:baffled: [COLOR=magenta]UHD[/COLOR] - Ultra High Definition ටීවී තමයි දැන් ඉස්සරහට අලුත් තාක්ෂණයත් එක්ක එන tv වර්ගය වෙන්නේ.. මේවා 4K ටීවී කියලත් සමහර හදුන්වනවා..මේවා නම් දැනටමත් වෙළඳපොලේ දකින්න පුළුවන්. ගාන නම් ටිකක් වැඩියි තවම.. මේ වෙද්දි 8K TV නිෂ්පාදනය වෙලා තියෙනවා. නමුත් මේවට ගැලපෙන 8k movies / tv shows එහෙම තවම හොයා ගන්න නැති තරම්.. එක නිසා ගොඩක් කල් යනකම් 4K TV එකක් ඇති.. මේකේ K වලින් හදුන්වන්නේ කලින් වගේම tv එකේ පික්සල් ගණන තමයි.. දැන් දැන් නිෂ්පාදනය වෙන ගොඩක්ම movies 4K වලට හරියන විදිහට තමයි එන්නේ.. සමහර torrent සයිට් වලත් 4k movies දෙන්න පටන් ගෙන තියෙනවා.. ඉතින් ඉස්සරහට ගොඩක් හොදයි පුලුවන්නම් 4K ටීවී එකක්ම ගන්න එක.. මොකද HD ටීවී වල කාලේ දැන් ටික ටික ඉවර වේගෙන යන්නේ... [/SIZE][/B][/FONT][FONT=Comic Sans MS][COLOR=DarkOrchid][B][SIZE=4]TV එක HDR support කරනවද :confused: ?[/SIZE][/B][/COLOR][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT][CENTER][IMG]https://www.viewsonic.com/media/wysiwyg/Articles/What_is_HDR/What_is_HDR_HDR_vs._SDR.JPG[/IMG][FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][B][SIZE=4]උඩ එකේ කිව්වා වගේම TV එක 4කk resolution තිබ්බටම මදි , මොකද දැන් එන ගොඩක්ම 4k movies / videos එන්නේ HDR එහෙම නැත්නම් කියන තාක්ෂණයත් එක්ක.. මේ HDR එක්ක එන වීඩියෝ වල අපි දැනට දැකල තියෙන වීඩියෝ වලට වඩා ඉතා ඉහල ගුණාත්මක රුප රාමු තමයි දකින්න ලැබෙන්නේ.. අපි ළඟ තියෙන සාමාන්‍ය ට්ව එකකින් මේ HDR වීඩියෝ බැලුවට වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ.. HDR සඳහා සහය දක්වන ට්ව එකක්න් HDR වීඩියෝ එකක් බැලුවොත් තමයි ඒ වෙනස බලා ගන්න පුළුවන් වෙන්නේ... උදාහරණයක් විදියට මේ පහල දාල තියෙන ටොරන්ට් ෆිල්ම් එකේ නම අන්තිම හරියේ HDR කියලා සඳහන් වෙලා තියෙනවා.. ඉතින් මේ film එකේ සැබෑම quality එකෙන් බලන්න නම් අපේ ටීවී එක HDR වලට සහය දක්වන එකක් වෙන්න ඕනා [/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT][CENTER][FONT=Comic Sans MS][B][SIZE=4] [COLOR=YellowGreen]The Matrix 1999 UHD Blu-ray 2160p x265 [COLOR=Red]HDR [/COLOR]Atmos 7.1-DTOne[/COLOR][/SIZE][/B][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [CENTER][FONT=Comic Sans MS][B][SIZE=4][YOUTUBE]El9VTLpix1Q[/YOUTUBE][/SIZE][/B][/FONT][FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [YOUTUBE]tzm2XjcyKDQ[/YOUTUBE][/CENTER] [SIZE=4][FONT=Comic Sans MS][B]ඒ වගේම තමයි HDMI cable / ports HDR වලට ගැලපෙන ලෙස තිබුය යුතුයි.[/B][/FONT][/SIZE] [FONT=Comic Sans MS][B][SIZE=4][COLOR=Red]එතකොට Dolby Vision කියන්නේ ? [/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4] Dolby Vision කියලා හඳුන්වන්නේ Dolby සමාගම විසින් HDR තාක්ෂනය වැඩිදියුණු කරගෙන නිෂ්පාදනය කරපු දෙයක්.. වීඩියෝ වල quality එක HDR10 වලටත් වඩා වැඩියි කියලා තමයි කියන්නේ.. නමුත් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේක HDR10 වගේ නොමිලේ භාවිතා කරන්න බැහැ.. TV නිෂ්පාදනය කරන සමාගම් තමන්ගේ TV සඳහා Dolby Vision භාවිතා කරනවා නම් ඔවුන් නිපදවන සෑම TV එකක් වෙනුවෙන් ම Dolby ආයතනයට ඩොලර් 3ක මුදලක් ගෙවන්න සිදුවෙනවා.. මේ හේතුව නිසා දැනට බොහොමයක් TV වලට එන්නේ නොමිලේ ලබාගතහැකි HDR10 තාක්ෂනය.. නමුත් මේකට විසදුමක් විදියටSamsung විසින් HDR+ කියන තක්ෂණය යොදා ගන්නවා කියලා සඳහන් වෙනවා...[/SIZE][/B][/FONT] [CENTER] [YOUTUBE]ohoBiIXJ7-4[/YOUTUBE] [YOUTUBE]DPSV84T7wiA[/YOUTUBE][/CENTER] [FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4]මේ පෝස්ට් එකේ තියෙන්නේ ගොඩක්ම කෙටියෙන් කරපු පැහැදිලි කිරීමක් විතරයි.. මේකෙන් කෙනෙක්ට යම් අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා.. මීට වඩා තව හොයලා බලන්න ඕන දේවල් ගොඩක් තියෙනව.. TV එක ගන්න කලින් හොඳට google එක වටේ රවුමක් දාලම වැඩේට බහින්න.. එතකොට බය වෙන්න දෙයක් නැහැ... [/SIZE][/B][/FONT][FONT=Comic Sans MS][B][SIZE=4] [/SIZE][/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom