Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිසිම ආගමක් අදහන්නේ නැති තැන ඉදන් තමයි මේ පිළිතුර ලියන්නේ. (දැන් කියයි නිරාගමිකයෙක් කියල, නමුත් නිරාගමිකයොත් එකිනෙකට වෙනස් කියල හිතෙනවා ) නමුත් එහෙම තැනක ඉදල බලන කොට තමයි යම් දෙයක් හරියට දකින්න පුළුවන්.

සමහරු කියල තියෙනවා, බයිබලේ පටන් ගත්තු තැන ඉඳල බොරු තියෙන්නේ කියල. මමත් ඉන්නේ එතන තමයි. මොකද ලෝකය මවල, ආදම් මවල, ඊටපස්සේ ඊව වත් මවනවනේ....... නමුත් මෙහි අද්‍යනය කරන්න දෙයකුත් තියෙනවා.

"මැවීම මොන බොරුවක්ද" කියල , බුදු දහම පිලි ගන්න අයෙකු සමච්චලයෙන් අහන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේට වටිනාකමක් නැහැ, ඔහු බෞද්ධයෙක් ලෙස පරිණාමය පිළිගන්නවද නැද්ද කියල කියනකම් .

අන්න ඒ නිසයි මම හිතන්නේ යමක් අද්‍යනය කරනවානම්,හැකි තරම් ස්වාදීන වීම වැදගත් කියල.

දැන් බලමු මොකක්ද බයිබලයේ අද්‍යනය කරන්න තියෙන්නේ කියලා.

අපි පරිනාමය දැඩිව පිළිගත්තත් අපිta ඒක ඔප්පු කර පෙන්වන්න බැහැ තවමත්. ඒක සෛලික ජීවියෙක් නිර්මාණය වූ දවසේ සිට අද සිටින මිනිසා දක්වාම , මෙය බාහිර බල පෑමකින් තොරව autonomous සිදුවීම අපි හිතන තරම් ලේසි දෙයක් නොවෙයි . අනික් අතට මනස ගැන අපි නොදන්නා දේ, දන්නා දේට වඩා ඉහලයි. (සිග්මන් ෆ්‍රොයිඩ් කවුද කියල හිතෙනවා බුද්ධාගමේ මනස ගැන විස්තර කිරීම බලන විට. නමුත් ඒ එක්කම මට නම් සාධාරණ ප්‍රශ්නයක් එනවා, ඔය තරම් මනස විග්රහ කරන ගමන් , මනස ඇත්තේ "හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" කියල අබිධර්මයේ කියවෙන විට.)

කෙසේ හෝ අර , පරිණාමය ඔප්පු කර පෙන්වීමේ අපොහොසත්කම, තව කොටසක් උපයෝගී කර ගන්නවා බයිබලයේ "මැවීම" සංකල්පයට වැදගත් කමක් දීමට. එතැනදී ඔවුන් කියනව , ඔවුන්ගේ මතයේත් සත්‍යක් තියෙනවාද කියා අද්‍යනය කරන්නය කියල.

මීට වඩා වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ජීවයේ උපත කියන කාරණාව . මේ සදහා විද්‍යාත්මක මත කීපයක් තියෙනවානේ. බයිබලයේ පැත්තෙන් කියන්නේ මැවීම කියන එක. දැන් මැවීම බොරු කියල පෙන්වන්න නම් අපිට වෙනවා , ජීවයේ උපත සිදුවූ අයුරු ඔප්පු කරන්න. නමුත් විද්‍යාවට එක තාම කරන්නත් බැරි වෙලා තියෙනවා.

ඒ වගේම තමයි ජීවයට අත්‍යවශ්‍යම , ප්‍රෝටීන කියන දේ , ඇමයිනෝ අම්ල මගින් නිර්මාණය වීමට ඇති සම්බාවිතාව කොතරම්ම සිමිතද කියනවනම් , එය ප්‍රයෝගිකව පෙන්වදිමටත් තවම විද්‍යාවත් අසමත් වෙලා තියෙනවා. (මම වැරදි නම් කෙනෙකුට නිවැරදි කරන්න පුළුවන්)

ඒක මට දැනෙන විදිහට මේ වගේ දෙයක් . ගඩොල් කපන ෆැක්ටරියක් තියෙනවා කියල hiතන්න. නමුත් කවුරුත් නැතිව ගඩොල් කපන මැෂින් එක ඉබේ වැඩ කරනවා. ඒ නිසා ගඩොල් මිලියනය සියක් කැපෙන විට එක ගඩොලක් තමයි ප්‍රයෝජනවත් විදිහට කැපෙන්නේ . දැන් ගෙදරක් හදන්න ගඩොල් දහ දාහක් ඕනි නම් , ෆැක්ටරියේ ගඩොල් කියක් කැපෙයිද කියල හිතන්න ගෙට අවශ්‍ය ගඩොල් ටික ගන්න . දැන් ගමේ ගේ හදන්න වත් ඉඩක් නැහැ නේද වැරදි ගඩොල් ගොඩ ගැහුවම. මේ ප්‍රෝටීන ප්‍රශ්නෙත් ඒවගේ තමයි. ජීවයට අවශ්‍ය ප්‍රෝටීන නිර්මාණය වීමත් ඒවගේ ම තමයි. මේ ලෝකයයම වැසි ගොස් තියෙන්න ඕනි පලක් නැති ප්‍රෝටීන වලින් මේ වෙන කොට එහෙම බැලුවොත් .

chirality problem කියල google කලොත් මේ ගැන කියවන්න පුළුවනි.

ඉතින් මේකත් එක කරුණක්, තවමත් බයිබලය අද්‍යනය කරන පිරිසක් ලෝකේ ඉන්න. ඔවුන් කියන්නේ විද්‍යාවටත් තවම ඔප්පු කර ගන්න බැරි උණු " ලෝකය සහ ජිවය" නිර්මාණය උනේ මැවීමක් ලෙසද කියල සොයන එක නතර නොකළ යුතුයි කියල .

පෘතුවිය පැතලිය කියල තාමත් පිලි ගන්න පිරිසක් ඉන්න විට, මේක පුදුම විය යුතු දෙයකුත් නොවේ. නමුත් මම නම් තවමත් විශ්වාස කරන්නේ ජිවය ඇතිවීම autonomous අහබු සිදු වීමක් කියලම තමයි.

[QUOTE="nalinpr, post: 26602156, member: 357601"] [SIZE=5]මම කිසිම ආගමක් අදහන්නේ නැති තැන ඉදන් තමයි මේ පිළිතුර ලියන්නේ. (දැන් කියයි නිරාගමිකයෙක් කියල, නමුත් නිරාගමිකයොත් එකිනෙකට වෙනස් කියල හිතෙනවා ) නමුත් එහෙම තැනක ඉදල බලන කොට තමයි යම් දෙයක් හරියට දකින්න පුළුවන්. සමහරු කියල තියෙනවා, බයිබලේ පටන් ගත්තු තැන ඉඳල බොරු තියෙන්නේ කියල. මමත් ඉන්නේ එතන තමයි. මොකද ලෝකය මවල, ආදම් මවල, ඊටපස්සේ ඊව වත් මවනවනේ....... නමුත් මෙහි අද්‍යනය කරන්න දෙයකුත් තියෙනවා. "මැවීම මොන බොරුවක්ද" කියල , බුදු දහම පිලි ගන්න අයෙකු සමච්චලයෙන් අහන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේට වටිනාකමක් නැහැ, [B]ඔහු බෞද්ධයෙක් ලෙස පරිණාමය පිළිගන්නවද නැද්ද කියල කියනකම්[/B] . අන්න ඒ නිසයි මම හිතන්නේ යමක් අද්‍යනය කරනවානම්,හැකි තරම් ස්වාදීන වීම වැදගත් කියල. දැන් බලමු මොකක්ද බයිබලයේ අද්‍යනය කරන්න තියෙන්නේ කියලා. අපි පරිනාමය දැඩිව පිළිගත්තත් අපිta ඒක ඔප්පු කර පෙන්වන්න බැහැ තවමත්. ඒක සෛලික ජීවියෙක් නිර්මාණය වූ දවසේ සිට අද සිටින මිනිසා දක්වාම , මෙය බාහිර බල පෑමකින් තොරව autonomous සිදුවීම අපි හිතන තරම් ලේසි දෙයක් නොවෙයි . අනික් අතට මනස ගැන අපි නොදන්නා දේ, දන්නා දේට වඩා ඉහලයි. (සිග්මන් ෆ්‍රොයිඩ් කවුද කියල හිතෙනවා බුද්ධාගමේ මනස ගැන විස්තර කිරීම බලන විට. නමුත් ඒ එක්කම මට නම් සාධාරණ ප්‍රශ්නයක් එනවා, ඔය තරම් මනස විග්රහ කරන ගමන් , මනස ඇත්තේ "[B]හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල[/B]" කියල අබිධර්මයේ කියවෙන විට.) කෙසේ හෝ අර , පරිණාමය ඔප්පු කර පෙන්වීමේ [B]අපොහොසත්කම[/B], තව කොටසක් උපයෝගී කර ගන්නවා බයිබලයේ "මැවීම" සංකල්පයට වැදගත් කමක් දීමට. එතැනදී ඔවුන් කියනව , ඔවුන්ගේ මතයේත් සත්‍යක් තියෙනවාද කියා අද්‍යනය කරන්නය කියල. මීට වඩා වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ජීවයේ උපත කියන කාරණාව . මේ සදහා විද්‍යාත්මක මත කීපයක් තියෙනවානේ. බයිබලයේ පැත්තෙන් කියන්නේ මැවීම කියන එක. දැන් මැවීම බොරු කියල පෙන්වන්න නම් අපිට වෙනවා , ජීවයේ උපත සිදුවූ අයුරු ඔප්පු කරන්න. නමුත් විද්‍යාවට එක තාම කරන්නත් බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ජීවයට අත්‍යවශ්‍යම , ප්‍රෝටීන කියන දේ , ඇමයිනෝ අම්ල මගින් නිර්මාණය වීමට ඇති සම්බාවිතාව කොතරම්ම සිමිතද කියනවනම් , එය ප්‍රයෝගිකව පෙන්වදිමටත් තවම විද්‍යාවත් අසමත් වෙලා තියෙනවා. (මම වැරදි නම් කෙනෙකුට නිවැරදි කරන්න පුළුවන්) ඒක මට දැනෙන විදිහට මේ වගේ දෙයක් . ගඩොල් කපන ෆැක්ටරියක් තියෙනවා කියල hiතන්න. නමුත් කවුරුත් නැතිව ගඩොල් කපන මැෂින් එක ඉබේ වැඩ කරනවා. ඒ නිසා ගඩොල් මිලියනය සියක් කැපෙන විට එක ගඩොලක් තමයි ප්‍රයෝජනවත් විදිහට කැපෙන්නේ . දැන් ගෙදරක් හදන්න ගඩොල් දහ දාහක් ඕනි නම් , ෆැක්ටරියේ ගඩොල් කියක් කැපෙයිද කියල හිතන්න ගෙට අවශ්‍ය ගඩොල් ටික ගන්න . දැන් ගමේ ගේ හදන්න වත් ඉඩක් නැහැ නේද වැරදි ගඩොල් ගොඩ ගැහුවම. මේ ප්‍රෝටීන ප්‍රශ්නෙත් ඒවගේ තමයි. [B]ජීවයට අවශ්‍ය ප්‍රෝටීන නිර්මාණය වීමත් ඒවගේ ම තමයි. මේ ලෝකයයම වැසි ගොස් තියෙන්න ඕනි පලක් නැති ප්‍රෝටීන වලින් මේ වෙන කොට එහෙම බැලුවොත් .[/B] chirality problem කියල google කලොත් මේ ගැන කියවන්න පුළුවනි. ඉතින් මේකත් එක කරුණක්, තවමත් බයිබලය අද්‍යනය කරන පිරිසක් ලෝකේ ඉන්න. ඔවුන් කියන්නේ විද්‍යාවටත් තවම ඔප්පු කර ගන්න බැරි උණු " ලෝකය සහ ජිවය" නිර්මාණය උනේ මැවීමක් ලෙසද කියල සොයන එක නතර නොකළ යුතුයි කියල . පෘතුවිය පැතලිය කියල තාමත් පිලි ගන්න පිරිසක් ඉන්න විට, මේක පුදුම විය යුතු දෙයකුත් නොවේ. [B]නමුත් මම නම් තවමත් විශ්වාස කරන්නේ ජිවය ඇතිවීම autonomous අහබු සිදු වීමක් කියලම තමයි. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom