Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතාමත් හොද පැහැදිලි කිරීමක් මම මෙහි බොහෝ කරුණු වලට එකයි .....

මුලින්ම මම එකග නොවෙන තැනක් පෙන්වන්නම් : "මනස ඇත්තේ හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" - මට අවබෝද වන හැටියට මේක වැරදි විග්රහයක් !

බුදුන් මනස/සිත ගැන ඉතා ගැබුරු විග්රහයක් කරන ධමම පදයේ , චිත්ත වග්ගයේ කිසිම තැනක මනස කුමක් වගේද යන්න පැහැදිලි කිරීමට උදාහරණයක් වත් ගන්නේ නෑ. මොකද එහෙම ගත්තු ගමන් මනස ගැන උදහරරණයට අනුව චිත්තරූපය මවන්නේ අයෙත් මනසේම උදව්වෙන් ....නමුත් ඔයා කියනවා වගේ බුදු ධහම තුල මනස හා හර්දයේ යම්කිසි සම්බන්දයක් කියන තැනක් තියනවා තමා ....ඒක තව අද්යනය කරන්න ඕනේ. නමත් මනස ඇත්තේ හදවතේ කියලා අදහසක් බුදුන් දේශනා කරා කියලා මම පුද්ගලිකව පිළිගන්නේ නෑ....

ඊටපස්සේ ඔයා කියන කතා සියල්ලටම වගේ මම එකයි ... ඔව් බයිබලයේ කියන කතාව ඇත්තද බලන්න අපි එය හැදෑරිය යුතුයි (100% එකයි ) . එහෙනම් මුලින්ම කරන්න ඕනේ බයිබලය හොදින් කියවන එකනේ ....කියවපුවහම එකේ තියෙන්නේ එකිනෙකට එකතු කරපු කතා ගොඩක්. අන්න ඒ කතා ඇතුලේ ඔය කියන තරම් ගැබුරක් නෑ කියලයි මම කියන්නේ ......

උදාහරනයක් විදිහට ක්රි.පූ. 6-7 සියවස් වල ඉන්දියාවේ "ආත්මන්" කියන සංකල්පය ගැන මිනිස්සු බෙල්ල කඩාගන තර්ක කළා, හොයන්න පටන්ගත්තා .... එතකොට සමකාලීන බුද්දගමේත් ඉතත සංකල්පය ගැන (දිගින් දිගට යන ආත්මයක් තියනවද කියලා ) ගැබුරු විග්රහයක් තියනවා. මම අහන්නේ අන්න ඒ වගේ ගැබුරු කරුණු බයිබලයේ නෑ කියලයි. අද්යනය කරන්න ඕන එක ඇත්ත ...නමුත් අද්යනය කරලා මේ දක්වා හොයාගත්තු ගැබුරු කරුණ මොකද්ද ????

[QUOTE="Starry Night, post: 26602259, member: 561858"] [COLOR=rgb(41, 105, 176)][SIZE=6]ඉතාමත් හොද පැහැදිලි කිරීමක් මම මෙහි බොහෝ කරුණු වලට එකයි ..... මුලින්ම මම එකග නොවෙන තැනක් පෙන්වන්නම් : "මනස ඇත්තේ හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" - මට අවබෝද වන හැටියට මේක වැරදි විග්රහයක් ! බුදුන් මනස/සිත ගැන ඉතා ගැබුරු විග්රහයක් කරන ධමම පදයේ , චිත්ත වග්ගයේ කිසිම තැනක මනස කුමක් වගේද යන්න පැහැදිලි කිරීමට උදාහරණයක් වත් ගන්නේ නෑ. මොකද එහෙම ගත්තු ගමන් මනස ගැන උදහරරණයට අනුව චිත්තරූපය මවන්නේ අයෙත් මනසේම උදව්වෙන් ....නමුත් ඔයා කියනවා වගේ බුදු ධහම තුල මනස හා හර්දයේ යම්කිසි සම්බන්දයක් කියන තැනක් තියනවා තමා ....ඒක තව අද්යනය කරන්න ඕනේ. නමත් මනස ඇත්තේ හදවතේ කියලා අදහසක් බුදුන් දේශනා කරා කියලා මම පුද්ගලිකව පිළිගන්නේ නෑ.... ඊටපස්සේ ඔයා කියන කතා සියල්ලටම වගේ මම එකයි ... ඔව් බයිබලයේ කියන කතාව ඇත්තද බලන්න අපි එය හැදෑරිය යුතුයි (100% එකයි ) . එහෙනම් මුලින්ම කරන්න ඕනේ බයිබලය හොදින් කියවන එකනේ ....කියවපුවහම එකේ තියෙන්නේ එකිනෙකට එකතු කරපු කතා ගොඩක්. අන්න ඒ කතා ඇතුලේ ඔය කියන තරම් ගැබුරක් නෑ කියලයි මම කියන්නේ ...... උදාහරනයක් විදිහට ක්රි.පූ. 6-7 සියවස් වල ඉන්දියාවේ "ආත්මන්" කියන සංකල්පය ගැන මිනිස්සු බෙල්ල කඩාගන තර්ක කළා, හොයන්න පටන්ගත්තා .... එතකොට සමකාලීන බුද්දගමේත් ඉතත සංකල්පය ගැන (දිගින් දිගට යන ආත්මයක් තියනවද කියලා ) ගැබුරු විග්රහයක් තියනවා. මම අහන්නේ අන්න ඒ වගේ ගැබුරු කරුණු බයිබලයේ නෑ කියලයි. අද්යනය කරන්න ඕන එක ඇත්ත ...නමුත් අද්යනය කරලා මේ දක්වා හොයාගත්තු ගැබුරු කරුණ මොකද්ද ????[/SIZE][/COLOR][B][SIZE=6][B][/B][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom