Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ ටිකිරි මොළේට නොතේරෙන අරුත ....

1. ආගම ගැන විග්‍රගයක් කරනවිට ඒ ගැන මට පුද්ගලික මතකක් දැරීමේ අයිතියඇත!

(මට තියන ප්රශ්නය තමයි, මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු, අවුරුදු 6000 කට විතර කලින් ලෝකේ බිහිවුණා කියන ප්‍රබන්ද කතා පොතක මොනවාද ඔච්චර පැල්බැදගන අධ්‍යනය කරන්න තියෙන්නේ?) --- මෙතන මම කියලා තියෙන්නේ මට තියන පුද්ගලික ගැටලුවක් !!!

2. නමුත් , ඕනෑම මිනිහෙකුට ඕන බොරුවක් ආගමක් විදිහට ඇදහීමේ අයිතිය මා පිළිගන්නා අතර එම අයිතියට ගරුකරමි!

හොද පැහැදිලිකිරීමක් කරනන උත්සහයක් දරලා තියනවා .... ස්තුතියි.

ඔයා හොද කරුණක් මතුකරලා තියනවා .. " විස්වාසය" ... මම ඔබේ විශ්වාසයට ගරුකරනවා .

හැබැයි මට තේරෙන දේ තමයි යමක් අද්‍යනය කරන්න යනවනම් යම්තාක් දුරකට හෝ විවුර්ථ මනසකින් යන්න ඕනේ ... පස්සේ අද්යනයෙන් ඔප්පුවන කරුණුවල සත්‍ය තාව මත තමයි ඒගැන ගවුරවයයත් විස්වාසයත් ඇතිවෙන්නේ .... නමුත් ඔයා කියන විදිහට (අනික මචං ජේසුස් වහන්සේ ගැන විස්වාසය නොකර ඕක ගැන කොහොම බැලුවත් නිකන් වැදගත් නොවන දෙයක් ....) මුලින්ම විශ්වාසයෙන් ඇස්දෙක වහගත්තොත් අපට එකේ වැරදි තැන පෙන්නේ නෑ .... මේ මගේ මතය පමණයි !

------ Post added on [DATETIME="UT"]1625105088[/DATETIME]

ඔයා එහෙන් මෙහෙන් වචන ටිකක් එකතුකරලා මුලික කරුණු දෙකෙන්ම පැනලා යනවා ...

යම්කිසි සංස්කෘතියක සාහිත්‍ය පමණක් ඉහල තැනකට ගිහින් අනිත් කරුණු නොදියුණු තත්වයේ තියෙන්න බෑ ....හොදම හා අපට සමීපම දේ තමයි බුදුදහමෙන් පසු ලංකාවේ සංස්කෘතියේ විකාසනය . නැතිනම් ඊට බොහෝ පරණ හොවැන්හෝ සිස්ටචාරයේ විකාශනය බලන්න.

පේනවනේ ...මෝසස් ගේ මී මුනුපුරාමයි කියලා තියෙන්නේ....

[ATTACH=full]133338[/ATTACH]

------ Post added on [DATETIME="UT"]1625105578[/DATETIME]

අනිවා මචන් ! එකනේ මම මුලින්ම කියලා තියෙන්නේ "මට තේරෙන්නේ නෑ , දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න" කියලා. ඒවගේම ඔයා උත්සහයක් දරලා තියනවා , ගොඩක් වටිනවා.

මම ගොඩක් දේවල් අහන්නේ නැතුව එකදෙයක් අහන්නම් ..... ඔයා පුද්ගලිකව ලෝකේ ඇතිවුනේ අ. 8000 කට මෙහා කියලා පිළිගන්නවද ?

එකම කරුණක් ගැන මත ගොඩක් තිබුනා කියලා, ඒවා ඔප්පු කරගන්න බෑ කියලා වෙන මතයක් නිවැරදි වෙන්නේ නෑ!!

------ Post added on [DATETIME="UT"]1625106109[/DATETIME]

[QUOTE="Starry Night, post: 26605885, member: 561858"] [SIZE=6]ඔයාගේ ටිකිරි මොළේට නොතේරෙන අරුත .... 1. ආගම ගැන විග්‍රගයක් කරනවිට ඒ ගැන මට පුද්ගලික මතකක් දැරීමේ අයිතියඇත![/SIZE] ([SIZE=5]මට තියන ප්රශ්නය තමයි[/SIZE], මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු, අවුරුදු 6000 කට විතර කලින් ලෝකේ බිහිවුණා කියන ප්‍රබන්ද කතා පොතක මොනවාද ඔච්චර පැල්බැදගන අධ්‍යනය කරන්න තියෙන්නේ?) ---[SIZE=5] මෙතන මම කියලා තියෙන්නේ මට තියන පුද්ගලික ගැටලුවක් !!! [/SIZE] [SIZE=6]2. නමුත් , ඕනෑම මිනිහෙකුට ඕන බොරුවක් ආගමක් විදිහට ඇදහීමේ අයිතිය මා පිළිගන්නා අතර එම අයිතියට ගරුකරමි![/SIZE] [HR][/HR] [COLOR=rgb(41, 105, 176)][SIZE=6]හොද පැහැදිලිකිරීමක් කරනන උත්සහයක් දරලා තියනවා .... ස්තුතියි. ඔයා හොද කරුණක් මතුකරලා තියනවා .. " විස්වාසය" ... මම ඔබේ විශ්වාසයට ගරුකරනවා . හැබැයි මට තේරෙන දේ තමයි යමක් අද්‍යනය කරන්න යනවනම් යම්තාක් දුරකට හෝ විවුර්ථ මනසකින් යන්න ඕනේ ... පස්සේ අද්යනයෙන් ඔප්පුවන කරුණුවල සත්‍ය තාව මත තමයි ඒගැන ගවුරවයයත් විස්වාසයත් ඇතිවෙන්නේ .... නමුත් ඔයා කියන විදිහට (අනික මචං ජේසුස් වහන්සේ ගැන විස්වාසය නොකර ඕක ගැන කොහොම බැලුවත් නිකන් වැදගත් නොවන දෙයක් ....) මුලින්ම විශ්වාසයෙන් ඇස්දෙක වහගත්තොත් අපට එකේ වැරදි තැන පෙන්නේ නෑ .... මේ මගේ මතය පමණයි ![/SIZE][/COLOR] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1625105088[/DATETIME][/SIZE] [HR][/HR] [COLOR=rgb(41, 105, 176)][SIZE=6]ඔයා එහෙන් මෙහෙන් වචන ටිකක් එකතුකරලා මුලික කරුණු දෙකෙන්ම පැනලා යනවා ... යම්කිසි සංස්කෘතියක සාහිත්‍ය පමණක් ඉහල තැනකට ගිහින් අනිත් කරුණු නොදියුණු තත්වයේ තියෙන්න බෑ ....හොදම හා අපට සමීපම දේ තමයි බුදුදහමෙන් පසු ලංකාවේ සංස්කෘතියේ විකාසනය . නැතිනම් ඊට බොහෝ පරණ හොවැන්හෝ සිස්ටචාරයේ විකාශනය බලන්න.[/SIZE][/COLOR] [SIZE=6][/SIZE] [SIZE=6][COLOR=rgb(184, 49, 47)] පේනවනේ ...මෝසස් ගේ මී මුනුපුරාමයි කියලා තියෙන්නේ....:rofl::rofl::rofl::rofl::rofl:[/COLOR][/SIZE] [ATTACH type="full"]133338[/ATTACH] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1625105578[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=6]අනිවා මචන් ! එකනේ මම මුලින්ම කියලා තියෙන්නේ "මට තේරෙන්නේ නෑ , දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න" කියලා. ඒවගේම ඔයා උත්සහයක් දරලා තියනවා , ගොඩක් වටිනවා. මම ගොඩක් දේවල් අහන්නේ නැතුව එකදෙයක් අහන්නම් ..... ඔයා පුද්ගලිකව ලෝකේ ඇතිවුනේ අ. 8000 කට මෙහා කියලා පිළිගන්නවද ? එකම කරුණක් ගැන මත ගොඩක් තිබුනා කියලා, ඒවා ඔප්පු කරගන්න බෑ කියලා වෙන මතයක් නිවැරදි වෙන්නේ නෑ!! [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1625106109[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom