Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යම් මතයක වටිනා කම නිශ්චය කල යුත්තේ, එම මතය නිර්මාණය වුනු කාලය වකවානුවට අනුරුපවයි කියනවා නේද ..

වසර 2500ට පෙර සිදුහත් කුමාරයා, කල්පනා කරනවා , ඇයි අපි වයසට යන්නේ, ඇයි අපි ලෙඩවෙන්නේ, ඇයි අපි මිය යන්නේ කියල. ඒවගේම එතුමා හිතනවා (කිසියම් හේතුවකට ) අපි ආයෙත් ඉපදෙනවා, ඊ ලගට අයෙත් අර දේවල්ම නැවත සිදු වෙනවා කියලා . ඉතිං එතුමා අදිෂ්ටානය කරනවා මෙය අවසන් කිරීමට විසදුමක් සෙවිය යුතුයි කියල. අනතුරුව, දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියල එකිනෙකට සම්බන්ද තර්කානුකුල විසදුමක් එතුමා ගෙන එනවා.

මෙවැනි සිතුවිල්ලක් එතුමා සිටි කාලයට අනුව ගෙන ඒමට ,එතුමා කොතරම් බුද්දිමත් විය යුතුද.

ඒ වගේම තමයි, කවුරු හෝ ලියන ලද බයිබලයත්, එය නිර්මාණය වූ කාලයට සාපේක්ෂව ශ්‍රේෂ්ට කෘතියක් බවයි මගේ අදහස.

එදා පැවති සමාජයට , ස්ථාවරත්වය වගේම ශිෂ්ටත්වය ආරෝපණය කිරීම අරමුණු කරගෙන , නිර්මාණ කරුවා බයිබලය ලියා තිබෙන අපුරුවට සාධක කීපයක් මේ ...

1. නිතිය හා දඩුවම කියන සංකල්පය සමාජයට හදුන්ව දෙනවා (රජුට නීති පැනවීමේ සහ එය කඩ කරන්නන්ට දඩුවම් කිරීමේ අයිතිය ලබා දීම)

2. නායකත්වය සහ අවනත වීම අදුන්ව දෙනවා. (දෙවියන්, රජුන් සහ සාමාන්‍ය වැසියන් අතර ධුරාවලිය නිර්මාණය කිරීම)

3. විදවිම , ලෙඩවීම, වයසට යාම, මියයාම ට හේතුව පැහැදිලි කිරීම (මෙයම නේද බුදුහාමුදුරුවෝ වෙනත් ලෙසකට ලෝකයට ඉදිරිපත් කලේ)

4. ලෝකයේ ආරම්භය ට පිළිතුරක් දුන්නා (ලෝකය ආරම්භයට පිළිතුරක් බුදු බනෙත් තියෙනවනේ.)

5. ලෝකයේ අවසානය ට පිළිතුරක් දුන්නා (මෙතුලින් මිනිසුන්ට බලාපොරොත්තුවක් ඇතිකරලා , සමාජයේ ඉදිරිය ගමනට තල්ලුවක් දීල තියෙනවා)(එසේම බුදු බණේ නිර්වාණය තුලින් දුක නැති කරන විට, බයිබලය සදාකාලික සැනසුම මගින් දුක නැති කරනවා)

6. ස්වයන් විනයට සමාජය යොමු කලා (ඔබ කරන හිතන සෑම දෙයක්ම දෙවියන්ට රහසක් නොවෙයි කියන අදහස මගින් )

7. කාන්තාව හා පිරිමියා අතර ඇති ඇලීම, ආකර්ෂණයට හේතුවක් දී තිබෙනවා. (එම සම්බන්දය මිනිසා සහ ගැහැණිය අතර මිස ගැහැණිය ගැහැණිය හෝ මිනිසා මිනිසා අතර නොවන බවට පණිවිඩය දිල තියෙනවා )

8. පුරුෂ මුලික සමාජයක් නිර්මාණය කර තිබෙනවා (ආද ම් සහ ඊවා කතාව තුලින් එවැන්නක් පැහැදිලියි .අද මෙන් නොව, පුරුෂ මුලික සමාජය එදා සමාජයට යහපතක් කල බවයි මගේ අදහස )

මේ සියල්ල තුලින්, බයිබලය සමාජයට කරපු සේවය අර මහින්දාගමනයෙන් ලංකාව තුල ශිෂ්ට සමාජයක් ඇතිවීමට සමානයි වගේ මට නම්. අද වන විට බයිබලයේ කාර්ය ඊට වඩා වෙනස් , එහි හදාරන්න දෙයක් නැහැ කියල හිතෙන්න ඒ නිසා වෙන්න පුළුවන්.

[QUOTE="nalinpr, post: 26609452, member: 357601"] [SIZE=4]යම් මතයක වටිනා කම නිශ්චය කල යුත්තේ, එම මතය නිර්මාණය වුනු කාලය වකවානුවට අනුරුපවයි කියනවා නේද .. [/SIZE] [SIZE=4]වසර 2500ට පෙර සිදුහත් කුමාරයා, කල්පනා කරනවා , ඇයි අපි වයසට යන්නේ, ඇයි අපි ලෙඩවෙන්නේ, ඇයි අපි මිය යන්නේ කියල. ඒවගේම එතුමා හිතනවා (කිසියම් හේතුවකට ) අපි ආයෙත් ඉපදෙනවා, ඊ ලගට අයෙත් අර දේවල්ම නැවත සිදු වෙනවා කියලා . ඉතිං එතුමා අදිෂ්ටානය කරනවා මෙය අවසන් කිරීමට විසදුමක් සෙවිය යුතුයි කියල. අනතුරුව, දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියල එකිනෙකට සම්බන්ද තර්කානුකුල විසදුමක් එතුමා ගෙන එනවා. මෙවැනි සිතුවිල්ලක් එතුමා සිටි කාලයට අනුව ගෙන ඒමට ,එතුමා කොතරම් බුද්දිමත් විය යුතුද. ඒ වගේම තමයි, කවුරු හෝ ලියන ලද බයිබලයත්, එය නිර්මාණය වූ කාලයට සාපේක්ෂව ශ්‍රේෂ්ට කෘතියක් බවයි මගේ අදහස. එදා පැවති සමාජයට , ස්ථාවරත්වය වගේම ශිෂ්ටත්වය ආරෝපණය කිරීම අරමුණු කරගෙන , නිර්මාණ කරුවා බයිබලය ලියා තිබෙන අපුරුවට සාධක කීපයක් මේ ... 1. නිතිය හා දඩුවම කියන සංකල්පය සමාජයට හදුන්ව දෙනවා (රජුට නීති පැනවීමේ සහ එය කඩ කරන්නන්ට දඩුවම් කිරීමේ අයිතිය ලබා දීම) 2. නායකත්වය සහ අවනත වීම අදුන්ව දෙනවා. (දෙවියන්, රජුන් සහ සාමාන්‍ය වැසියන් අතර ධුරාවලිය නිර්මාණය කිරීම) 3. විදවිම , ලෙඩවීම, වයසට යාම, මියයාම ට හේතුව පැහැදිලි කිරීම (මෙයම නේද බුදුහාමුදුරුවෝ වෙනත් ලෙසකට ලෝකයට ඉදිරිපත් කලේ) 4. ලෝකයේ ආරම්භය ට පිළිතුරක් දුන්නා (ලෝකය ආරම්භයට පිළිතුරක් බුදු බනෙත් තියෙනවනේ.) 5. ලෝකයේ අවසානය ට පිළිතුරක් දුන්නා (මෙතුලින් මිනිසුන්ට බලාපොරොත්තුවක් ඇතිකරලා , සමාජයේ ඉදිරිය ගමනට තල්ලුවක් දීල තියෙනවා)(එසේම බුදු බණේ නිර්වාණය තුලින් දුක නැති කරන විට, බයිබලය සදාකාලික සැනසුම මගින් දුක නැති කරනවා) 6. ස්වයන් විනයට සමාජය යොමු කලා (ඔබ කරන හිතන සෑම දෙයක්ම දෙවියන්ට රහසක් නොවෙයි කියන අදහස මගින් ) 7. කාන්තාව හා පිරිමියා අතර ඇති ඇලීම, ආකර්ෂණයට හේතුවක් දී තිබෙනවා. (එම සම්බන්දය මිනිසා සහ ගැහැණිය අතර මිස ගැහැණිය ගැහැණිය හෝ මිනිසා මිනිසා අතර නොවන බවට පණිවිඩය දිල තියෙනවා ) 8. පුරුෂ මුලික සමාජයක් නිර්මාණය කර තිබෙනවා (ආද ම් සහ ඊවා කතාව තුලින් එවැන්නක් පැහැදිලියි .අද මෙන් නොව, පුරුෂ මුලික සමාජය එදා සමාජයට යහපතක් කල බවයි මගේ අදහස ) මේ සියල්ල තුලින්, බයිබලය සමාජයට කරපු සේවය අර මහින්දාගමනයෙන් ලංකාව තුල ශිෂ්ට සමාජයක් ඇතිවීමට සමානයි වගේ මට නම්. අද වන විට බයිබලයේ කාර්ය ඊට වඩා වෙනස් , එහි හදාරන්න දෙයක් නැහැ කියල හිතෙන්න ඒ නිසා වෙන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom