Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනව වුනත් සරත් ෆොන්සේකා අවන්කයි අනිත් වු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනව වුනත් සරත් ෆොන්සේකා අවන්කයි අනිත් ව&#3540

මොනව වුනත් සරත් ෆොන්සේකා අවන්කයි අනිත් වුන්ට වඩා

ජනාදිපතිගෙන් හරි ගේම ඉල්ලනව...

ඌට හරි කියල හිතෙන දේ එලියට දානව, බොක්කෙ තියාගෙන වෙන එකක් කියන්නෙ නැහැ...

කොහොමත් දැන් ටිකක් මැචුවර් වෙලා ඉස්සරට වඩා...

• ප්රශ්නය:- මේ මොහොතේ මොකක්ද මේ රටේ වෙන්නේ?

පිළිතුර:- මේ මොහොතේ ඉතින් අපේ ආණ්ඩුවක් තියෙනවා. අපි ආණ්ඩුව කරගෙන යනවා. විපක්ෂය ඉඳගෙන ආණ්ඩුවට මඩ ගහනවා. ජනතාවට ඉතින් හැමදාමත් තිබුණු ප්‍රශ්න තවමත් තියෙනවා. නිදහස ලැබුණු දා ඉඳලා මිනිසුන්ගේ ප්‍රශ්න වැඩි වුණා. ඒ ප්‍රශ්න තවමත් තියෙනවා.

• ප්රශ්නය:- ඒවා විසඳන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් දැක්මක් නෑ?

පිළිතුර:- මෙහෙමයි. ඉතින් වැඩපිළිවෙළවල් තියෙනවා. හැමදාම ආණ්ඩුවලට තිබුණ වගේ වැඩපිළිවෙළක් තියෙනවා. නමුත් අපි හැමෝගෙම හෘද සාක්ෂිය දන්නවනේ අද වුණත් රට අමුතු ජවයකින් ඉදිරියට ගිහිල්ලා නෑ කියලා.

• ප්රශ්නය:- ඒ කියන්ෙන් ආණ්ඩුව අසමත්?

පිළිතුර:- මෙහෙමයි. අලුත් ජවයකින් රට ඉදිරියට ගියා කියල කවුරු කිව්වත් ඒක මගේ හෘද සාක්ෂිය පිළිගන්නේ නැහැ. ජනතාව පිළිගත්තෙත් නෑ. ඒ නිසා අපේ වැඩපිළිවෙලවල්, බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මේ අවස්ථාවේ. එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය වගේ දේවල් ගැන. එ් ඇරෙන්න අනික් දේවල් ගැන නම් මගේ හෘද සාක්ෂියට අනුව නම් හැමදාම රට ගිය විදියට තමයි යන්නේ.

• ප්රශ්නය:- මේ ආණ්ඩුව ආවේ බොහෝ පොරොන්දු දෙමින්. නමුත් කැබිනට් ඇමැතිවරයකු වන ඔබ කතා කරන්නෙත් ඔහොම. ආණ්ඩුවට මොකද වුණේ?

පිළිතුර:- මං දකින්නේ, අපි රටක් හැටියට ජාතියක් හැටියට අපිට ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ තුන්වැනි ලෝකයේ අනික් රටවලත් මේ තත්ත්වය ඇති. හැබැයි ඉන්දියාවේ එහෙම මේ තත්ත්වය ටිකක් වෙනස්. ජාතික හැඟීම කියන එක ඒ රටවල ටිකක් වෙනස්. මං දන්නෑ අපේ මිනිස්සු එක එක කතා කියනවනේ. සිංහලයන්ගේ හැටියි කියනවා. සුමාන දෙකයි මතක තියෙන්නේ කියලා කියනවා. රටට ආදරේ නැහැ කියන්නම බැහැ. නමුත් හැම කෙනෙක්ම මේ රටට ආදරෙත් නෑ. ඇත්තම කියනවා නම් තමන්ගේ ප්‍රශ්න වැඩි හින්දා වෙන්නැති. මේ රටේ ආණ්ඩු තෝරන්නේ ජනතාවනෙ. දේශපාලනඥයෝ තෝරන්නේ ජනතාවනේ. ඉතින් ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් තමන්ට වාසියක් නේ. සාමුහිකව පොදුවේ රටක් හැටියට නැගිටිමු කියලා හිතලා නොවෙයිනේ සියයට 95 ක්ම ඡන්දය දෙන්නේ. බරක් කරට ගන්න පුළුවන් රට ගැන හිතන දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට අඩුවෙන් එන්නේ ඒ නිසයි. අතළොස්සයි ඉන්නේ. ඒ අතළොස්සට බැහැ රටක් හදන්න. ප්රජාතන්ත්රවාදය නේ තියෙන්නේ. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දහයකට කැපවීම තිබුණට වැඩක් නෑනේ. ඒ ප්රශ්නය මේ රටේ තියෙනවා. ඒකට දේශපාලනඥයෝ විතරක් නොවෙයි ජනතාවත් කොටස්කාරයෝ. තමුන්නාන්සේලාත් කොටස්කාරයෝ. මාධ්‍ය හදනව හරිම වැදගත් දේශපාලනඥයා හඳුනාගෙන ඔහුට ගමනක් යන්න ශක්තියක් දෙන්න? එහෙම කරනවද? ඉතින් තමුන්නාන්සේලාත් මේ රටේ කොටසක් නේ. ඉතින් අමුතු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

• ප්රශ්නය:- මේ මොහොතේ අගමැති ඉවත් කිරීමේ සූදානමක් තියෙන බවක් කියැවෙනවා?

පිළිතුර:- ඕක කළා කියලා මේ රට හැදෙන්නේ නැහැනේ. ඔය කරන්න දඟලන්නේ විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර හින්දනේ. මම නම් ගම් කියන්නේ නැහැ. එක මට්ටමේ දේශපාලනඥයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර තියෙනවා. තමන්ගේ පැවැත්ම තමන්ගේ දේශපාලන ගමන ශක්තිමත් කර ගැනීම වගේ දේවල් නිසානේ ඔය මාතෘකාව ඇවිත් තියෙන්නේ. එහෙම නැතිව රට ගැන හිතල නොවෙයිනේ. ඔය එන්න හදන කට්ටියම නේ මීට කලින් මේ රට පාලනය කළේ. ඒ කාලේ ඩොලරය වැඩිවෙලා රුපියල පහළට වැටුණේ නැද්ද? ඒ අය පාලනය කරපු අවුරුදු දහයේදී තමයි පාන් ගෙඩිය රුපියල් 10 ඉඳල රුපියල් 60 ට නැග්ගේ. ඒවා මේ රටේ මිනිසුන්ට මතක නැහැ. හැමදේම එහෙම තමයි. ඔය බල අරගලයෙන් මේ රට හරි තැනකට යන්නේ නැහැ.

• ප්රශ්නය:- මෙහෙම දේශපාලන කාරණා සිද්ධ වෙන අතරේ ඔබත් මාතෘකාවක් වෙලා.

පිළිතුර:- ඒක නම් ඉතින් මම දන්නේ නෑ.

• ප්රශ්නය:- යුද්ධය ගැන පොතක් ලියන්න පහුගියදා ජනාධිපති මෛත්‍රී යුද විශේෂඥයන් පිරිසක් කැඳෙව්වා. ඔබටත් ආරාධනාවක් තිබුණද?

පිළිතුර:- මට ආරාධනා කළේ නෑ. මම යුද්ධය ගැන දන්නේ නැහැ නේ මුකුත්. මමත් පත්තරෙන් තමයි දැක්කෙ එහෙම එකක් තිබුණ කියලා.

• ප්රශ්නය:- ඔබ නැතිව යුද ඉතිහාසය ලියන්න පුළුවන් ද?

පිළිතුර:- මෙහෙමයි මම යුද්ධයට අවුරුදු තුනක් විතර නායකත්වය දුන්නා. ඒ කාලේ මට වඩා යුද්ධය ගැන දන්න කෙනෙක් හිටියා කියලා මං විශ්වාස කරන්නේ නෑ ඇත්තටම. එහෙම දන්න කෙනෙක් ඉන්න විදියකුත් නෑ. නාවික හමුදාව තුළ වෙච්ච දේවල්, ගුවන් හමුදාව තුළ වෙච්ච දේවල්. ඒ ඒ හමුදාපතිවරුන් දන්නවා ඇති. උදාහරණයක් ගත්තොත් නාවික හමුදාව නැව් නවයකට පහර දුන්නනේ. එයින් 8 ක බුද්ධි තොරතුරු දුන්නේ මමනේ. ඒකත් නාවික හමුදාවට වඩා හොඳට යුද හමුදාව හැටියට අපි දැනගෙන හිටියා. එකක් දුන්නෙ පිටරටකින්. ඒ විදියට සමහර ඒවා අපි දැනගෙන හිටියා. සාමුහික යුද්ධය ගත්තොත් ගොඩබිම සටන ගැන මට වඩා දන්න කෙනෙක් හිටියේ නෑ. හැබැයි සමහර විට මම දන්න තරමට දන්න කෙනෙක් වෙන්නැති ප්රභාකරන් ඒ කාලේ. මොකද මම ගහන ඒවත් එයා දැනගෙන හිටියා. එයා ගහන ඒවත් එයා දැනගෙන හිටියා. ඒ වගේ මට්ටමක එයා හිටියා වෙන්න පුළුවන්. ඒ හැරෙන්න ඒ භූමියේ වෙච්ච දේවල් මට වඩා දන්න දේශපාලනඥයෙක් හිටියා කියලා මම විශ්වාස කරන්නේ නෑ.

• ප්රශ්නය:- ඔබට තියෙන්නේ දීර්ඝ යුද ඉතිහාසයක්?

පිළිතුර:- ඔව්. මම හමුදාපති වෙන්න කලිනුත් යුද්ධය තිබුණානේ. එතකොට මම ජෙනරල් කෙනෙක්. 3 වැනි ඊළාම් යුද්ධය ගත්තොත් සියලුම මහා පරිමාණ යුද්ධවල මම හිටියා. ඒ ක්රියාන්විතවලත් භූමියේ වෙච්ච දේවල් අපි හොඳින්ම දැනගෙන හිටියා. සීයට සීයක්ම දන්නවා. ඒ නිසා යුද්ධය ගැන අපිට සෑහෙන්න දැනුමක් තියෙනවා.

• ප්රශ්නය:- එහෙම නම් ඇයි ඔබව එතැනින් හැලුවේ?

පිළිතුර:- ඒක ඔබතුමා මගෙන් අහලා හරියන්නේ නැහැ. රැස්වීම පවත්වපු අයගෙන් තමයි අහන්න ඕනෑ.

• ප්රශ්නය:- ඒ වගේම ජනාධිපති මෛත්‍රි කියලා තිබුණා යුද්ධය අවසන් දින කිහිපයේ යුද්ධයට නායකත්වය දුන්නේ මමයි කියලා. ජනාධිපතිත් ඔබත් රටේ හිටියේ නැහැ කියලත් කිව්වා?

පිළිතුර:- ඒ යුද්දෙදි ඔය ඔබ කියපු චරිත. දේශපාලනයේදී මගේ හතුරෝ වුණත් ඔය හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම්, හමුදාපතිවරු කවුරුවත් බයෙන් හිටියේ නෑ. බයෙන් ඉන්නේ මොකටද? කොළඹට කී පාරක් ගැහුවද? එහෙම ගහන හැම වෙලාවකම මම හිටියේ හමුදා මූලස්ථානයේ. අන්තිම අහස් යානා දෙක ඇවිල්ලා කුඩු වෙනකොටත් මම හිටියෙ හමුදා මූලස්ථානයේ බේරේ වැව එහා පැත්තේ. කුඩු වුණ අහස් යානය මීටර් 100 ක් ඉස්සරහට ඇවිත් කුඩු වුණා නම් පුපුරන්නේ මගේ ගෙදර උඩ. ඒ අහස් යානය පළමු වටය යනකොට මගේ වහල උඩින් ගියේ. දෙවැනි වටයේදී තමයි හැපුණේ. ඉතින් අපි එහෙම භය වුණේ නෑ.

• ප්රශ්නය:- එහෙනම් ජනාධිපති මෛත්‍රි එහෙම කිව්වේ?

පිළිතුර:- යුද බිමට ගිහින් එන්න බය නැත්නම් අපි කොළඹ ඉන්න බය වෙනවද? ඒකනේ ලොකුම විහිළුව කියන්නේ නේද? ඒ නිසා එහෙම බයකින් හිටියේ නෑ. ගෝ්ඨාභය රාජපක්ෂ වත් එහෙම භයකින් හිටියේ නෑ. හිටපු ජනාධිපතිතුමත් එහෙම බයේ හැංගිලා හිටියෙ නෑ. ඔය ගුවන් යානා එනකොට එහෙම ඉතින් එතුමගේ මන්දිරයෙ තිබුණා ආරක්ෂාවට හදපු බංකර්. ඒවායේ හිටියා. ඒ වෙලාවට අපිට කතා කරනවා. මොකද වෙන්නේ කියලා අහනවා. එහෙම නැතිව බයේ හිටියේ නෑ.

• ප්රශ්නය:- හැබැයි යුද්ධයේ අන්තිම දවස්වල හිටපු ජනාධිපතිත් ඔබත් දෙන්නම එක වර රටින් යන්නේ නිකම්ම වෙන්න බෑ?

පිළිතුර:- ජනාධිපති ගියේ මොකටද කියන්න නම් මම දන්නේ නැ. එයා ජෝර්දාන් ගියා. මම තුන් පාරක් කල් දාපු ගමනක යන්න වුණා චීනයට. මගේ යුද ටැංකි 80 අවසන් දවස් වෙනකොට 30 කට වැටිලා තිබුණේ. සන්නාහ සන්නද්ධ රථ වගයක් ඇණවුම් කරලා තිබුණා චීනයෙන්. ඒත් බලන්න යන්න බැරි වුණා. අන්තිමට ඒ ගොල්ලෝ කිව්වා දවස් 2 ක් ඇතුළත වචනයක් ඕනා නැත්නම් ඒවා වෙන රටකට විකුණනවා කියලා. ඒක නිසා මට යන්නම වුණා. නැත්නම් මම නොදන්නවා නොවෙයිනේ අන්තිම කිලෝ මීටර් දහය වැඩි කිරීම තුන් ප්‍රදේශයකට එල්ටීටීඊ ය කොටුවෙලා ඉන්නකොට අවුරුදු 2 යි මාස 9 ක් සටන් කරලා මුළු උතුරත් නැගෙනහිරත් ශුද්ධ කරගෙන ඇවිල්ලා ඔය සුමාන දෙකේ ඕක ඉවර වෙනවා කියලා නොදැන ඉන්න තරම් මෝඩයෙක් නොවෙයිනේ. ඒකට අවශ්‍ය සියලු පියවර මම ගත්තා. මගේ කාර්ය මණ්ඩලයත් මම චීනෙට අරගෙන ගියා. සීඩීඑම් ෆෝන් වලින් මම එහෙ ඉඳලා කතා කරමින් සියලුම උපදෙස් දුන්නා. මගේ සිතියම් අරගෙන ගියා. දවසට තුන් පාරක් භූමියේ හිටපු නිලධාරින්ට මම කතා කළා. කොළඹ මූලස්ථානේ ඉඳන් කරන හැම දෙයක්ම මම චීනේ ඉඳල කළා.

• ප්රශ්නය:- එහෙම නම් ජනාධිපති මෛත්‍රි එහෙම කිව්වේ?

පිළිතුර:- ඒක තමයි ඔය දකුණු ඉන්දියාවෙන් ගහන්න හිටියා කියන කතාව කිසිම බුද්ධි අංශයකට වාර්තා වෙලා තිබුණේ නෑ. ඇත්තම කියනවා නම් හිටපු ජනාධිපතිතුමා එහෙ මෙහෙ යනකොට වැඩබලන ආරක්ෂක ඇමැති කෙනෙක් පත් කළාද කියලා මට තේරුණෙත් නෑ. සමහර අවස්ථාවල හිටපු ජනාධිපතිතුමා යනවා. ඒත් අපි ආරක්ෂක ලේකම් එක්ක ආරක්ෂක කවුන්සිලය රැස්කරලා අවශ්‍ය තීන්දු තීරණ ගත්තා. එහෙම වැඩ බලන කෙනෙක් හිටියා නම් අඩු ගානේ අපෙන් අහන්න ඕනෑනේ. ජෙනරල් ෆොන්සේකා අද ආමි එක මොකද කරන්නේ? කනවද? බොනවද? නිදාගන්නවද? කියලවත් අහන්න එපායැ. කවුරුවත් කවදාවත් එහෙම ඇහුවේ නෑනේ. ඒක නිසා යුද්ධය කරපු අයම කරගෙන ගියා.

• ප්රශ්නය:- ජනාධිපති මෛත්‍රි ඔබට අවසන් වරට හමුවුණේ කවදාද?

පිළිතුර:- එතුමා නිව්ෙයා්ර්ක් ඉඳලා ආවා. ඊට පහුවෙනිදා කැබිනට් රැස්වීම තිබුණා. රැස්වීම ඉවරවෙලා මම එතුමව ගිහිල්ලා හමුවුණා. මොකද කැබිනට් රැස්වීමෙන් පස්සෙ වනජීවී ප්‍රශ්න ගැන කතා කරන්න රැස්වීමක් දාලා තිබුණා. ඒ රැස්වීම කල් දැම්මා. එතුමට අමතර වැඩක් වැටුණා කියලා කිව්වා. මම ගිහින් ඇහුවා ‘මගේ රැස්වීම කල් ගියා. මට ඔබතුමා වෙලාවක් දෙනවද?’ කියලා. එතකොට ජනාධිපතිතුමාම පෞද්ගලික ලේකම්ට කතා කරලා කිව්වා ‘මේකට වෙලාවක් දාන්න කියලා. ඒ ඇරෙන්න වෙන මුකුත් කතා කළේ නෑ.

• ප්රශ්නය:- ඒ වෙලාවෙ හමු වුණාද ඔබට?

පිළිතුර:- තාම නෑ. මම වෙලාව ඉල්ලලා තිබුණේ එක්කෝ අඟහරුවාදා හරි සිකුරාදා උදේක හරි දෙන්න කියලා. මම තාම එතුමගෙ පෞද්ගලික ලේකම්ගෙන් ඇහුවෙත් නෑ. ඒක දේවි. ඒක නොදී බෑ. නුදුන්නොත් අපිට ඉදිරියට යන්න බෑ.

• ප්රශ්නය:- නීතිය හා සාමය ඇමැති ධුරය ඔබට දෙනව කියලා කිව්වට ඒක දුන්නෙත් නෑ?

පිළිතුර:- මම මගේ ළමයි එක්ක ඉන්දුනීසියාවට යන්න දවස් 4 ක නිවාඩුවක් දාලා තිබුණා. ඒ නිවාඩු ඉල්ලුම් පත්‍රය මම යැව්වේ යන්න දවස් තුනක් විතර තියෙද්දි. ජනාධිපතිතුමා හිටියෙ පොළොන්නරුවේ. යන්න දවස් දෙකකට කලින් මම ජනාධිපතිතුමාට කෝල් කළා. එතකම් මම කියලා තිබුණේ නෑ යනවා කියලා. ඒ වෙලාවේ එතුමා තමයි මට කිව්වේ ‘මම මේ ඔබතුමාට අලුත් තනතුරක් දෙන්න ටිකක් වැදගත් වැඩක්’ කියලා. මම එතුමාගෙන් ඇහුවා වෙන අමාත්‍යාංශයක්ද? කියලා. ‘ඔව්. ඔව් කියලා එතුමා කිව්වා. එතකොට මම කිව්වා වෙන අමාත්‍යාංශයක් දුන්නත් මගේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය නම් අයින් කරන්න එපා කියලා.

• ප්රශ්නය:- ජනාධිපතිවරයා ඒකට මොකද කිව්වේ?

පිළිතුර:- එතුමා කිව්වා ‘නෑ නෑ එහෙම බැහැනේ. අලුත් එකක් දෙනකොට තියෙන එක අයින් කරන්න වෙනවා කියලා. එතැනින් එහාට මම කතා කළේ නැහැ.

• ප්රශ්නය:- එහෙම කියලත් දුන්නේ නැහැ?

පිළිතුර:- මම ඉන්දුනීසියාවට ගියා නේ. රාජිත සේනාරත්න මට එහෙ හිටපු දවස් හතරට කෝල් හත අටක්ම දුන්නා. ‘නීතිය හා සාමය අමාත්‍යාංශය බාරගන්න’ කියලා මට කිව්වා. ඔය අතරේ ජනාධිපතිතුමාගේ ලේකම් කෙනෙකුත් මට කතා කළා. එයත් කිව්වා ‘මේක ඔබතුමාට බාරගන්න වෙනවා. එන්න බැරි ද ඉක්මනට’ කියලා. මම කිව්වා ‘නෑ මම කීයටවත් එන්නේ නැහැ.’ කියලා.

• ප්රශ්නය:- ඔය අතරේ ඒ අමාත්‍යාංශයේ අගමැති රනිල් දිවුරුම් දුන්නා?

පිළිතුර:- ඔව්. ඒක මට එහෙදි ආරංචි වුණා. ආවායින් පස්සේ මම ගිහින් ජනාධීපතිතුමාගෙන් ඇහුවා. ‘මොකද වුණේ’ කියලා. එතකොට කිව්වා ‘පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාට මේ අමාත්‍යාංශය දෙන්න තමයි හිටියේ. නියෝජ්‍ය පොලිස්පතිවරු ටිකක් ඒකට විරුද්ධ වුණා.’ කියලා.

• ප්රශ්නය:- හාමුදුරුවරුත් විරුද්ධ වුණා කියලා ආරංචි වුණා?

පිළිතුර:- ඒක මට කිව්වේ අගමැතිතුමා. ජනාධිපතිතුමා අගමැතිතුමාට කියලා තිබුණා.

• ප්රශ්නය:- ඔබ ඒක ජනාධිපතිවරයාගෙන් ඇහුවේ නැද්ද?

පිළිතුර:- මම ඇහුවා. එහෙම එකකුත් තියෙනවා කියලා කිව්වා. ඊට අමතරව ජනධිපතිවරයා කිව්වා ‘රජයේ සේවකයෝ පිරිසකුත් විරුද්ධයි’ කියලා.

• ප්රශ්නය:- ඒ විරෝධයට හේතුව?

පිළිතුර:- ජනාධිපතිතුමා කිව්වේ ඔබතුමාට වීසා හම්බවෙන්නේ නැති නිසා ඇමරිකාව වගේ රටවල්වලට යන්න. මේ තනතුර බාරගත්තොත් ඒ රටවල්වලට යන්න වුණොත් යන්න බැහැනේ. ඒ නිසා ඔබතුමාට මේක දෙන්න එපා.’ කියලා රජයේ සේවකයෝත් කිව්වා කියලා.

• ප්රශ්නය:- ඔබ මොකද කිව්වේ?

පිළිතුර:- මම ඉතින් ඒක අනුමත කළේ නෑ. මම ජනාධිපතිතුමාට කිව්වා මම මේක අනුමත කරන්නේ නෑ. මගේ කකුළෙන් ඇදිල්ලක් විදියටයි මම මේක දකින්නෙ කියලා. එතැනින් එහාට පොඩි වචන හුවමාරුවක් අපි දෙන්නා අතර වුණා. ඒක මම කියන්න කැමැති නෑ.

• ප්රශ්නය:- ඊට පස්සේ ඔබට ලැබෙන්නේ වනජීවි අමාත්‍යාංශය?

පිළිතුර:- ඔව්.

• ප්රශ්නය:- මහින්ද රාජපක්ෂ නම් කිව්වෙ ඔබට ගැළපෙනම අමාත්‍යාංශය ලැබුණා කියලයි?

පිළිතුර:- ඔව්. මොකද මහින්ද රාජපක්ෂ එහෙම හිතන්නේ. ඒක මේ කැමැත්තෙන් කියපු දෙයක් නොවෙයි. හිතේ අමාරුවට කිව්වේ. මොකද හම්බන්තොට පැත්තේ වනජීවි සංරක්ෂිතයේ ඉඩම් ඔක්කෝටම වැඩේ දීලා තියෙන්නේ රාජපක්ෂලා හා එයාලගේ ගෝලයෝ. අක්කර තුන් හතර සීය වගා කරලා තියෙනවා. ගල්කොරි දාලා පතල් හාරලා, ගස් කපනවා. මම ගැසට් එකක් ගහන්න යනවා. මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මැණික් ගඟ පැත්තේ මැණික් ගරන්නේ ඒගොල්ලන්ගෙම කට්ටිය. මගෙන් ඇවිත් අවසරත් ඉල්ලුවා. මම පන්න ගත්තා. ඔය කට්ටිය හරියට මුව මස්, ගෝන මස්, ඌරු මස් වලටත් ගිජුයිනේ. ඉතින් ඒවට මම බාධාවක් නිසා තමයි මට මඩ පාරක් ගහන්න හැදුවේ.

• ප්රශ්නය:- ඔබේ ඇමැතිකම යළිත් පවරා ගන්න යනවා කියලා කතාවක් ගියා?

පිළිතුර:- ඒවා වෙනකම් බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවනේ. එක එක බඩගෝස්තරවාදී කට්ටියක් ඉන්නවනේ. ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායකලා කවදාවත් රටට වැඩක් කරලා නැහැ. ජනතාව රවට්ට රවට්ට දේශපාලනයෙ ඉඳගෙන දේශපාලනයට පිළිලයක් වෙච්ච චරිතනේ. ඒ අය හිතුවා බොර දියේ මාළු ටිකක් බාගන්න හොඳ වෙලාව කියලා. ඒ අය හිතුව එහෙම කිව්වම ජනාධිපතිතුමත් ටිකක් සතුටු වෙයි. කියලා. ඒ ගොල්ලෝ කොහොමත් කෙළින් කතා කරන වැඩකරන මිනිසුන්ට කැමැති නෑ. මම විතරක් නෙවෙයි. කවුරු හරි වැටුණොත් ඒකට අත්පුඩි ගහන්න තමයි ඔය කට්ටිය බලාගෙන ඉන්නේ. මම තනතුරු බලාගෙන නොවෙයි දේශපාලනයට ආවේ. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ.

• ප්රශ්නය:- ඔබේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරටත් තට්ටු වෙයි වගේ?

පිළිතුර:- මෙහෙමයි. ඇත්තම කියනවා නම් හමුදාවක කෝප්රල් කෙනෙකුගේ නිල ඇඳුමේ පටි දෙකක් තියෙන්නේ. ඒක ගලවන්න බෑ හිතුණ හිතුණ කෙනාට. හිතුණ හිතුණ වෙලාවට. ඒක ගලවන්නත් සම්ප්‍රදායානුකූල ක්‍රමවේදයක් තියෙනවා. තදබල ක්‍රමවේදයක් තියෙනවා. කෝප්‍රල්ගේ නායකයා තමයි ලුතිනන් කර්නල්. එයා තමයි බළ ඇණි අණදෙන්නා. එයාටවත් බෑ කෝප්‍රල්ගේ පටි දෙක ගලවන්න. හමුදාවේ තියෙන හැම නිලයක්ම වටිනා කියන සම්ප්රදායන්ගෙන් ගොඩනැගුණු ඒවා.

• ප්රශ්නය:- හැබැයි ඔබේ තරු ඔටුනු ගැලෙව්වා?

පිළිතුර:- ඔව්. හිටපු පාලකයා මගේ තරු ඔටුනු ගැලෙව්වේ මට වඩා නිල දෙකකින් පහළ ඉන්න නිලධාරීන් දාලා නඩුවක් අහලා. ඒවා සම්ප්‍රදායානුකූල නෑ. ඉතාම දූෂිත සදාචාර විරෝධී වැඩ. අර ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැව්වෙත් එහෙමනේ. කවුද නඩු ඇහුවේ. විමල් වීරවංශලානේ. ඒ නිසා ඒවා වැදගත් රටවල්වල කෙරෙන දේවල් නොවෙයි. එහෙම නැතිව කවුරුහරි පිස්සෙක් ඇවිත් තරු ඔටුනු ගලවනවා නම් හරි මගේ ජෙනරල් පදවිය ගැලෙව්වම ඔයගොල්ලෝ මට ජනරල් කිව්වේ නැද්ද? දැන් ඔය මගේ මොනවා ගැලෙව්වත් කවුරුහරි මේ රටේ මිනිස්සු මට ෆීල්ඩ් මාර්ෂල් කියලා නොවෙයිද කියන්නේ. ඒ නිසා සම්ප්‍රදායානුකූලව යමක් වෙනවා නම් මම ඒකට බයයි. නැතිව දූෂිත ක්‍රමවේද හරහා අපේ තනතුරු ගලවනවා කියලා තර්ජනය කරනවා නම් මම ඒවට බය නෑ.

• ප්රශ්නය:- ඔබට වෙල්විදානේ කියලා කියපු අයත් කැබිනට් එකේ ඉන්නවා?

පිළිතුර:- ඔව්. ඒ චරිතය මම දකින්නේ වෙනත් මුහුණුවරකින් එන්නේ. නමුත් එස්.බී. – ඩිලාන් වගේම චරිතයක් තමයි.

• ප්රශ්නය:- රණවිරු දඩයමක් ගැන කියැවෙනවා. ඔබ මොකද හිතන්නේ?

පිළිතුර:- රහස් පොලිසිය යම් යම් හේතු කාරණා මත ඒවා කරනවා. අත්අඩංගුවට ගත් නිලධාරින්ව එහෙම අරන් තියෙන්නේ දුරකථන විශ්ලේෂණ වාර්තා මත. එහෙම කළාට නිත්‍යනුකූලව උසාවි දාලා දඬුවම් දෙන්න තරමට ප්‍රමාණවත් සාක්ෂි තියේවි කියන්න මම දන්නේ නැහැ. ප්‍රමාණවත් සාක්ෂි නැතිව ඇති කියලත් මම හිතනවා. පරීක්ෂණවලදී ඒගොල්ලන්ටත් බලය තියෙනවා අත්අඩංගුවට ගන්න. ඒ නිසා ඒගොල්ලෝ ඒවා කරනවා ඇති.

• ප්රශ්නය:- මම අහන්නෙ මේ වැඩේ හරිද කියලයි?

පිළිතුර:- යම් යම් වැරදි දේවල් වුණා මේ රටේ. ඒ නිසා ඒවාට අදාළ යම් යම් දේවල් හොයාගන්න ඒ අයත් වෙහෙසෙනවා.

• ප්රශ්නය:- යුද්ධයක් කිව්වම පොතේ නීතියට අනුවම කරන්න පුළුවන්ද?

පිළිතුර:- යුද්ධය අනිවාර්යයෙන්ම සීයට දාහක් නිත්‍යනුකූලව කළා. මට ඕනෑම තැනක උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ රටේ කිසිම කෙනෙක් අද වෙනකම් පාලකයො හරි කවුරුහරි මගෙන් අහලා නෑනේ. ඔබතුමා අහපු ප්රශ්නය. පරික්ෂණයක් මේ රටේ කරලත් නෑනේ අද වෙනකම්. මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. සමහරුන්ට තේරෙයි. සමහරුන්ට තේරෙන එකක් නෑ. යුද්ධය පොතේ හැටියට අපි කළා කියලා. එහෙම නොවෙන්න හේතුවක් නෑනේ.

• ප්රශ්නය:- ඔබ යුද්ධයට නායකත්වය දුන්නා. මේ මොහොෙත් ඔබෙන් මෙයට වඩා මැදිහත් වීමක් රට බලාපොරොත්තු වෙනවා?

පිළිතුර:- නීතියට පිටින් අපට කරන්න පුළුවන් දෙයක් නෑ. රණවිරුවෝ නොවෙයි කවුරු වුණත් පොලිසිය රාජකාරියක් කරනවා නම් ඒකට විරුද්ධව අපට කරන්න දෙයක් නෑ. මට විරුද්ධව අකටයුත්තක් වෙනවා නම් මම කළ යුත්තේ නීතියේ පිහිට පැතීමයි. එහෙම නැතිව මගේ වෙන බලයක් පාවිච්චි කරන්න බෑ. මටත් යම් යම් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රකාශ ශතපහක් වටින්නේ නැහැනේ.

• ප්රශ්නය:- පාතාල සබඳතා සම්බන්ධයෙන් ඔබටත් චෝදනා තියෙනවා.

පිළිතුර:- මම කැලණියේ දේශපාලනයට ඇවිත් අවුරුදු දෙක හමාරයි. ඊට ඉස්සෙල්ලා එක්කෙනෙකුට නඩුවක් තිබිලා තියෙනවා. නඩුව ඉවරයි. නිදහස් වෙලා තියෙනවා. තව එක්කෙනෙකුට නඩුවක් තියෙනවා. ඒක වෙලා තියෙන්නෙ මම යන්න කලින්. මම කැලණියට ගියාම නඩු තියෙන අය නැති අය තෝරන්න බැහැනේ. මන්ත්‍රීවරු ඉන්නවනේ නඩු 20 – 30 තියෙන අය. පාර්ලිමේන්තුවේ ඉන්නවනේ මිනීමැරුම් චෝදනා තියෙන අය. ඒක නිසා අපිට එහෙම තෝරන්න බෑ.

• ප්රශ්නය:- මේ ප්රශ්නය නිසා ඔබ එස්.ටී.එෆ්. එකක් එක්කත් හැප්පුණා.

පිළිතුර:- ඔව්. ඒ ගොල්ලෝ වැරදි කරලා තිබුණට අතීතයෙ එස්.ටී.එෆ් එක හා අර කමල් සිල්වා කියලා ඉන්නවා සංවිධානාත්මක අපරාධ මර්දන එකේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්. එස්.ටී.එෆ්. කමාන්ඩර් තමයි එයාටත් උඩින් ඉන්නේ ඒවා භාරව. මේ ගොල්ලෝ අහිංසක ළමයි අල්ලලා, මගෙත් එක්ක ළමයි කට්ටියක් ගියා විල්පත්තුවේ. ඊට පස්සෙ පිට පිටම හතර දෙනෙක් ඇල්ලුවා. ඊට කලින් කිසිම චෝදනාවක් නෑ. එහෙම වෙන්න පුළුවන්ද? පත්තරෙත් දාලා තමයි ගත්තේ. එහෙම කියලා එක්කෙනෙක් ඇල්වාලුම දෙවැනියත් කුඩු පැකට් එකක් තියාගෙන ඉන්නවද? එයාවත් ඇල්ලුවම තුන්වැනියත් කුඩු පැකට් එකක් තියාගෙන ඉන්නවද? මේ ළමයි අල්ල අල්ලා දේශපාලනයක් කළේ. කැලණියේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයා ඔහුට සම්බන්ධයක් තියෙනවා පොලිසියත් එක්ක. මම ඒක ඔප්පු කළා. මේ ගොල්ලෝ අපරාධ මර්දනය කරනවා කියලා කරන්නේ අහිංසකයන්ට හිංසා කිරීමයි. අද මුළු රටම කෑගහනවා නේද අපරාධ මර්දනය වෙන්නේ නෑ කියලා. කවුද ඒකට වගකියන්න ඕනෑ. පොලිස්පතිද වග කියන්න ඕනෑ? ඒ ගොල්ලෝ නේද වග කියන්න ඕනෑ. අහිංසකයන්ට හිංසා කරනවා. අපරාධකාරයන් එක්ක ගනුදෙනු කරනවා.

• ප්රශ්නය:- ඔබ හමුදාපතිවරයත් එක්කත් කොක්කක් දා ගත්තා.

පිළිතුර:- ඔව්. හමුදාපතිවරයත් යම් යම් වැරදි දේවල් කළා. මමත් මහන්සි වුණා එයාව හමුදාපති කරන්න. නමුත් ඒ පුටුවේ වාඩි වුණාට පස්සෙ මං හිතන්නේ එයාට මුල අමතක වුණා. ඊට පස්සේ යම් යම් වැරදි තීන්දු තීරණ එයා ගත්තා. සමහර නිලධාරීන් මෙතැනට ඇවිල්ලා ‘අපට උදව් කරන්න’ අඩු ගානේ ජනාධිපතිටවත් කියලා අපට සාධාරණයක් කරලා දෙන්න.’ කියලා කියනවා.

[QUOTE="WaterMelon, post: 23751035, member: 563796"] [b]මොනව වුනත් සරත් ෆොන්සේකා අවන්කයි අනිත් වු[/b] [SIZE=4]මොනව වුනත් සරත් ෆොන්සේකා අවන්කයි අනිත් වුන්ට වඩා ජනාදිපතිගෙන් හරි ගේම ඉල්ලනව... ඌට හරි කියල හිතෙන දේ එලියට දානව, බොක්කෙ තියාගෙන වෙන එකක් කියන්නෙ නැහැ... කොහොමත් දැන් ටිකක් මැචුවර් වෙලා ඉස්සරට වඩා... [/SIZE][SIZE=4]• ප්රශ්නය:- මේ මොහොතේ මොකක්ද මේ රටේ වෙන්නේ?[/SIZE] [SIZE=4]පිළිතුර:- මේ මොහොතේ ඉතින් අපේ ආණ්ඩුවක් තියෙනවා. අපි ආණ්ඩුව කරගෙන යනවා. විපක්ෂය ඉඳගෙන ආණ්ඩුවට මඩ ගහනවා. [COLOR=Red]ජනතාවට ඉතින් හැමදාමත් තිබුණු ප්‍රශ්න තවමත් තියෙනවා. නිදහස ලැබුණු දා ඉඳලා මිනිසුන්ගේ ප්‍රශ්න වැඩි වුණා. ඒ ප්‍රශ්න තවමත් තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඒවා විසඳන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් දැක්මක් නෑ?[/SIZE] [SIZE=4]පිළිතුර:- මෙහෙමයි. ඉතින් වැඩපිළිවෙළවල් තියෙනවා. හැමදාම ආණ්ඩුවලට තිබුණ වගේ වැඩපිළිවෙළක් තියෙනවා. නමුත් අ[COLOR=Red]පි හැමෝගෙම හෘද සාක්ෂිය දන්නවනේ අද වුණත් රට අමුතු ජවයකින් ඉදිරියට ගිහිල්ලා නෑ කියලා.[/COLOR][/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඒ කියන්ෙන් ආණ්ඩුව අසමත්?[/SIZE] [SIZE=4]පිළිතුර:- මෙහෙමයි. අලුත් ජවයකින් රට ඉදිරියට ගියා කියල [COLOR=Red]කවුරු කිව්වත් ඒක මගේ හෘද සාක්ෂිය පිළිගන්නේ නැහැ. ජනතාව පිළිගත්තෙත් නෑ[/COLOR]. ඒ නිසා අපේ වැඩපිළිවෙලවල්, බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මේ අවස්ථාවේ. එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය වගේ දේවල් ගැන. එ් ඇරෙන්න අනික් දේවල් ගැන නම් [COLOR=Red]මගේ හෘද සාක්ෂියට අනුව නම් හැමදාම රට ගිය විදියට තමයි යන්නේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4]• ප්රශ්නය:- මේ ආණ්ඩුව ආවේ බොහෝ පොරොන්දු දෙමින්. නමුත් කැබිනට් ඇමැතිවරයකු වන ඔබ කතා කරන්නෙත් ඔහොම. ආණ්ඩුවට මොකද වුණේ?[/SIZE] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4]පිළිතුර:- මං දකින්නේ, අපි රටක් හැටියට ජාතියක් හැටියට අපිට ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ තුන්වැනි ලෝකයේ අනික් රටවලත් මේ තත්ත්වය ඇති. හැබැයි ඉන්දියාවේ එහෙම මේ තත්ත්වය ටිකක් වෙනස්. ජාතික හැඟීම කියන එක ඒ රටවල ටිකක් වෙනස්. මං දන්නෑ අපේ මිනිස්සු එක එක කතා කියනවනේ. සිංහලයන්ගේ හැටියි කියනවා. සුමාන දෙකයි මතක තියෙන්නේ කියලා කියනවා. [COLOR=Red]රටට ආදරේ නැහැ කියන්නම බැහැ. නමුත් හැම කෙනෙක්ම මේ රටට ආදරෙත් නෑ. ඇත්තම කියනවා නම් තමන්ගේ ප්‍රශ්න වැඩි හින්දා වෙන්නැති.[/COLOR] මේ රටේ ආණ්ඩු තෝරන්නේ ජනතාවනෙ. දේශපාලනඥයෝ තෝරන්නේ ජනතාවනේ. ඉතින් ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් තමන්ට වාසියක් නේ. සාමුහිකව පොදුවේ [COLOR=Red]රටක් හැටියට නැගිටිමු කියලා හිතලා නොවෙයිනේ සියයට 95 ක්ම ඡන්දය දෙන්නේ.[/COLOR] බරක් කරට ගන්න පුළුවන් රට ගැන හිතන දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට අඩුවෙන් එන්නේ ඒ නිසයි. අතළොස්සයි ඉන්නේ. ඒ අතළොස්සට බැහැ රටක් හදන්න. ප්රජාතන්ත්රවාදය නේ තියෙන්නේ. පාර්ලිමේන්තුවේ [COLOR=Red]225 දෙනාගෙන් දහයකට කැපවීම තිබුණට වැඩක් නෑනේ[/COLOR]. ඒ ප්රශ්නය මේ රටේ තියෙනවා. ඒකට දේශපාලනඥයෝ විතරක් නොවෙයි ජනතාවත් කොටස්කාරයෝ. [COLOR=SeaGreen]තමුන්නාන්සේලාත් කොටස්කාරයෝ. මාධ්‍ය හදනව හරිම වැදගත් දේශපාලනඥයා හඳුනාගෙන ඔහුට ගමනක් යන්න ශක්තියක් දෙන්න? එහෙම කරනවද? ඉතින් තමුන්නාන්සේලාත් මේ රටේ කොටසක් නේ. ඉතින් අමුතු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4]• ප්රශ්නය:- මේ මොහොතේ අගමැති ඉවත් කිරීමේ සූදානමක් තියෙන බවක් කියැවෙනවා?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පිළිතුර:- [COLOR=Red]ඕක කළා කියලා මේ රට හැදෙන්නේ නැහැනේ[/COLOR]. ඔය කරන්න දඟලන්නේ විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර හින්දනේ. මම නම් ගම් කියන්නේ නැහැ. එක මට්ටමේ දේශපාලනඥයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර තියෙනවා. තමන්ගේ පැවැත්ම තමන්ගේ දේශපාලන ගමන ශක්තිමත් කර ගැනීම වගේ දේවල් නිසානේ ඔය මාතෘකාව ඇවිත් තියෙන්නේ. එහෙම නැතිව රට ගැන හිතල නොවෙයිනේ. ඔය එන්න හදන කට්ටියම නේ මීට කලින් මේ රට පාලනය කළේ. ඒ කාලේ ඩොලරය වැඩිවෙලා රුපියල පහළට වැටුණේ නැද්ද? ඒ අය පාලනය කරපු අවුරුදු දහයේදී තමයි පාන් ගෙඩිය රුපියල් 10 ඉඳල රුපියල් 60 ට නැග්ගේ. ඒවා මේ රටේ මිනිසුන්ට මතක නැහැ. හැමදේම එහෙම තමයි.[COLOR=Red] ඔය බල අරගලයෙන් මේ රට හරි තැනකට යන්නේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4]• ප්රශ්නය:- මෙහෙම දේශපාලන කාරණා සිද්ධ වෙන අතරේ ඔබත් මාතෘකාවක් වෙලා.[/SIZE] [SIZE=4]පිළිතුර:- ඒක නම් ඉතින් මම දන්නේ නෑ.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- යුද්ධය ගැන පොතක් ලියන්න පහුගියදා ජනාධිපති මෛත්‍රී යුද විශේෂඥයන් පිරිසක් කැඳෙව්වා. ඔබටත් ආරාධනාවක් තිබුණද?[/SIZE] [SIZE=4]පිළිතුර:- මට ආරාධනා කළේ නෑ. මම යුද්ධය ගැන දන්නේ නැහැ නේ මුකුත්. [COLOR=Red]මමත් පත්තරෙන් තමයි දැක්කෙ එහෙම එකක් තිබුණ කියලා[/COLOR].[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඔබ නැතිව යුද ඉතිහාසය ලියන්න පුළුවන් ද?[/SIZE] [SIZE=4]පිළිතුර:- මෙහෙමයි මම යුද්ධයට අවුරුදු තුනක් විතර නායකත්වය දුන්නා. ඒ කාලේ මට වඩා යුද්ධය ගැන දන්න කෙනෙක් හිටියා කියලා මං විශ්වාස කරන්නේ නෑ ඇත්තටම. එහෙම දන්න කෙනෙක් ඉන්න විදියකුත් නෑ. නාවික හමුදාව තුළ වෙච්ච දේවල්, ගුවන් හමුදාව තුළ වෙච්ච දේවල්. ඒ ඒ හමුදාපතිවරුන් දන්නවා ඇති. උදාහරණයක් ගත්තොත් නාවික හමුදාව නැව් නවයකට පහර දුන්නනේ. එයින් 8 ක බුද්ධි තොරතුරු දුන්නේ මමනේ. ඒකත් නාවික හමුදාවට වඩා හොඳට යුද හමුදාව හැටියට අපි දැනගෙන හිටියා. එකක් දුන්නෙ පිටරටකින්. ඒ විදියට සමහර ඒවා අපි දැනගෙන හිටියා. සාමුහික යුද්ධය ගත්තොත් ගොඩබිම සටන ගැන මට වඩා දන්න කෙනෙක් හිටියේ නෑ. හැබැයි සමහර විට [COLOR=Red]මම දන්න තරමට දන්න කෙනෙක් වෙන්නැති ප්රභාකරන් ඒ කාලේ. මොකද මම ගහන ඒවත් එයා දැනගෙන හිටියා. එයා ගහන ඒවත් එයා දැනගෙන හිටියා. ඒ වගේ මට්ටමක එයා හිටියා වෙන්න පුළුවන්. ඒ හැරෙන්න ඒ භූමියේ වෙච්ච දේවල් මට වඩා දන්න දේශපාලනඥයෙක් හිටියා කියලා මම විශ්වාස කරන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඔබට තියෙන්නේ දීර්ඝ යුද ඉතිහාසයක්?[/SIZE] [SIZE=4]පිළිතුර:- ඔව්. මම හමුදාපති වෙන්න කලිනුත් යුද්ධය තිබුණානේ. එතකොට මම ජෙනරල් කෙනෙක්. 3 වැනි ඊළාම් යුද්ධය ගත්තොත් සියලුම මහා පරිමාණ යුද්ධවල මම හිටියා. ඒ ක්රියාන්විතවලත් භූමියේ වෙච්ච දේවල් අපි හොඳින්ම දැනගෙන හිටියා. සීයට සීයක්ම දන්නවා. ඒ නිසා යුද්ධය ගැන අපිට සෑහෙන්න දැනුමක් තියෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]• ප්රශ්නය:- එහෙම නම් ඇයි ඔබව එතැනින් හැලුවේ?[/SIZE] [SIZE=4]පිළිතුර:- ඒක ඔබතුමා මගෙන් අහලා හරියන්නේ නැහැ. රැස්වීම පවත්වපු අයගෙන් තමයි අහන්න ඕනෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඒ වගේම ජනාධිපති මෛත්‍රි කියලා තිබුණා යුද්ධය අවසන් දින කිහිපයේ යුද්ධයට නායකත්වය දුන්නේ මමයි කියලා. ජනාධිපතිත් ඔබත් රටේ හිටියේ නැහැ කියලත් කිව්වා?[/SIZE] [SIZE=4]පිළිතුර:- ඒ [B][COLOR=Red]යුද්දෙදි ඔය ඔබ කියපු චරිත. දේශපාලනයේදී මගේ හතුරෝ වුණත් ඔය හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම්, හමුදාපතිවරු කවුරුවත් බයෙන් හිටියේ නෑ. බයෙන් ඉන්නේ මොකටද?[/COLOR][/B] කොළඹට කී පාරක් ගැහුවද? එහෙම ගහන හැම වෙලාවකම මම හිටියේ හමුදා මූලස්ථානයේ. අන්තිම අහස් යානා දෙක ඇවිල්ලා කුඩු වෙනකොටත් මම හිටියෙ හමුදා මූලස්ථානයේ බේරේ වැව එහා පැත්තේ. කුඩු වුණ [COLOR=SeaGreen]අහස් යානය මීටර් 100 ක් ඉස්සරහට ඇවිත් කුඩු වුණා නම් පුපුරන්නේ මගේ ගෙදර උඩ. ඒ අහස් යානය පළමු වටය යනකොට මගේ වහල උඩින් ගියේ. දෙවැනි වටයේදී තමයි හැපුණේ. ඉතින් අපි එහෙම භය වුණේ නෑ.[/COLOR][/SIZE] [SIZE=4]• ප්රශ්නය:- එහෙනම් ජනාධිපති මෛත්‍රි එහෙම කිව්වේ?[/SIZE] [SIZE=4]පිළිතුර:- යුද බිමට ගිහින් එන්න බය නැත්නම් අපි කොළඹ ඉන්න බය වෙනවද? ඒකනේ ලොකුම විහිළුව කියන්නේ නේද? ඒ නිසා එහෙම බයකින් හිටියේ නෑ. ගෝ්ඨාභය රාජපක්ෂ වත් එහෙම භයකින් හිටියේ නෑ. හිටපු ජනාධිපතිතුමත් එහෙම බයේ හැංගිලා හිටියෙ නෑ. ඔය ගුවන් යානා එනකොට එහෙම ඉතින් එතුමගේ මන්දිරයෙ තිබුණා ආරක්ෂාවට හදපු බංකර්. ඒවායේ හිටියා. ඒ වෙලාවට අපිට කතා කරනවා. මොකද වෙන්නේ කියලා අහනවා. එහෙම නැතිව බයේ හිටියේ නෑ.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- හැබැයි යුද්ධයේ අන්තිම දවස්වල හිටපු ජනාධිපතිත් ඔබත් දෙන්නම එක වර රටින් යන්නේ නිකම්ම වෙන්න බෑ?[/SIZE] [SIZE=4]පිළිතුර:- ජනාධිපති ගියේ මොකටද කියන්න නම් මම දන්නේ නැ. එයා ජෝර්දාන් ගියා. මම තුන් පාරක් කල් දාපු ගමනක යන්න වුණා චීනයට. මගේ යුද ටැංකි 80 අවසන් දවස් වෙනකොට 30 කට වැටිලා තිබුණේ. සන්නාහ සන්නද්ධ රථ වගයක් ඇණවුම් කරලා තිබුණා චීනයෙන්. ඒත් බලන්න යන්න බැරි වුණා. අන්තිමට ඒ ගොල්ලෝ කිව්වා දවස් 2 ක් ඇතුළත වචනයක් ඕනා නැත්නම් ඒවා වෙන රටකට විකුණනවා කියලා. ඒක නිසා මට යන්නම වුණා. නැත්නම් [COLOR=Red]මම නොදන්නවා නොවෙයිනේ අන්තිම කිලෝ මීටර් දහය වැඩි කිරීම තුන් ප්‍රදේශයකට එල්ටීටීඊ ය කොටුවෙලා ඉන්නකොට අවුරුදු 2 යි මාස 9 ක් සටන් කරලා මුළු උතුරත් නැගෙනහිරත් ශුද්ධ කරගෙන ඇවිල්ලා ඔය සුමාන දෙකේ ඕක ඉවර වෙනවා කියලා නොදැන ඉන්න තරම් මෝඩයෙක් නොවෙයිනේ[/COLOR]. ඒකට අවශ්‍ය සියලු පියවර මම ගත්තා. මගේ කාර්ය මණ්ඩලයත් මම චීනෙට අරගෙන ගියා. සීඩීඑම් ෆෝන් වලින් මම එහෙ ඉඳලා කතා කරමින් සියලුම උපදෙස් දුන්නා. මගේ සිතියම් අරගෙන ගියා. දවසට තුන් පාරක් භූමියේ හිටපු නිලධාරින්ට මම කතා කළා. කොළඹ මූලස්ථානේ ඉඳන් කරන හැම දෙයක්ම මම චීනේ ඉඳල කළා.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- එහෙම නම් ජනාධිපති මෛත්‍රි එහෙම කිව්වේ?[/SIZE] [SIZE=4]පිළිතුර:- ඒක තමයි ඔය දකුණු ඉන්දියාවෙන් ගහන්න හිටියා කියන කතාව කිසිම බුද්ධි අංශයකට වාර්තා වෙලා තිබුණේ නෑ. ඇත්තම කියනවා නම් හිටපු ජනාධිපතිතුමා එහෙ මෙහෙ යනකොට වැඩබලන ආරක්ෂක ඇමැති කෙනෙක් පත් කළාද කියලා මට තේරුණෙත් නෑ. සමහර අවස්ථාවල හිටපු ජනාධිපතිතුමා යනවා. ඒත් අපි ආරක්ෂක ලේකම් එක්ක ආරක්ෂක කවුන්සිලය රැස්කරලා අවශ්‍ය තීන්දු තීරණ ගත්තා. [COLOR=Red]එහෙම වැඩ බලන කෙනෙක් හිටියා නම් අඩු ගානේ අපෙන් අහන්න ඕනෑනේ. ජෙනරල් ෆොන්සේකා අද ආමි එක මොකද කරන්නේ? කනවද? බොනවද? නිදාගන්නවද? කියලවත් අහන්න එපායැ.[/COLOR] කවුරුවත් කවදාවත් එහෙම ඇහුවේ නෑනේ. ඒක නිසා යුද්ධය කරපු අයම කරගෙන ගියා.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ජනාධිපති මෛත්‍රි ඔබට අවසන් වරට හමුවුණේ කවදාද?[/SIZE] [SIZE=4]පිළිතුර:- එතුමා නිව්ෙයා්ර්ක් ඉඳලා ආවා. ඊට පහුවෙනිදා කැබිනට් රැස්වීම තිබුණා. රැස්වීම ඉවරවෙලා මම එතුමව ගිහිල්ලා හමුවුණා. මොකද කැබිනට් රැස්වීමෙන් පස්සෙ වනජීවී ප්‍රශ්න ගැන කතා කරන්න රැස්වීමක් දාලා තිබුණා. ඒ රැස්වීම කල් දැම්මා. එතුමට අමතර වැඩක් වැටුණා කියලා කිව්වා. මම ගිහින් ඇහුවා ‘මගේ රැස්වීම කල් ගියා. මට ඔබතුමා වෙලාවක් දෙනවද?’ කියලා. එතකොට ජනාධිපතිතුමාම පෞද්ගලික ලේකම්ට කතා කරලා කිව්වා ‘මේකට වෙලාවක් දාන්න කියලා. ඒ ඇරෙන්න වෙන මුකුත් කතා කළේ නෑ.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඒ වෙලාවෙ හමු වුණාද ඔබට?[/SIZE] [SIZE=4]පිළිතුර:- තාම නෑ. මම වෙලාව ඉල්ලලා තිබුණේ එක්කෝ අඟහරුවාදා හරි සිකුරාදා උදේක හරි දෙන්න කියලා. මම තාම එතුමගෙ පෞද්ගලික ලේකම්ගෙන් ඇහුවෙත් නෑ. ඒක දේවි. ඒක නොදී බෑ. නුදුන්නොත් අපිට ඉදිරියට යන්න බෑ.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- නීතිය හා සාමය ඇමැති ධුරය ඔබට දෙනව කියලා කිව්වට ඒක දුන්නෙත් නෑ?[/SIZE] [SIZE=4]පිළිතුර:- මම මගේ ළමයි එක්ක ඉන්දුනීසියාවට යන්න දවස් 4 ක නිවාඩුවක් දාලා තිබුණා. ඒ නිවාඩු ඉල්ලුම් පත්‍රය මම යැව්වේ යන්න දවස් තුනක් විතර තියෙද්දි. ජනාධිපතිතුමා හිටියෙ පොළොන්නරුවේ. යන්න දවස් දෙකකට කලින් මම ජනාධිපතිතුමාට කෝල් කළා. එතකම් මම කියලා තිබුණේ නෑ යනවා කියලා. ඒ වෙලාවේ එතුමා තමයි මට කිව්වේ ‘මම මේ ඔබතුමාට අලුත් තනතුරක් දෙන්න ටිකක් වැදගත් වැඩක්’ කියලා. මම එතුමාගෙන් ඇහුවා වෙන අමාත්‍යාංශයක්ද? කියලා. ‘ඔව්. ඔව් කියලා එතුමා කිව්වා. එතකොට මම කිව්වා වෙන අමාත්‍යාංශයක් දුන්නත් මගේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය නම් අයින් කරන්න එපා කියලා.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ජනාධිපතිවරයා ඒකට මොකද කිව්වේ?[/SIZE] [SIZE=4]පිළිතුර:- එතුමා කිව්වා ‘නෑ නෑ එහෙම බැහැනේ. අලුත් එකක් දෙනකොට තියෙන එක අයින් කරන්න වෙනවා කියලා. එතැනින් එහාට මම කතා කළේ නැහැ.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- එහෙම කියලත් දුන්නේ නැහැ?[/SIZE] [SIZE=4]පිළිතුර:- මම ඉන්දුනීසියාවට ගියා නේ. රාජිත සේනාරත්න මට එහෙ හිටපු දවස් හතරට කෝල් හත අටක්ම දුන්නා. ‘නීතිය හා සාමය අමාත්‍යාංශය බාරගන්න’ කියලා මට කිව්වා. ඔය අතරේ ජනාධිපතිතුමාගේ ලේකම් කෙනෙකුත් මට කතා කළා. එයත් කිව්වා ‘මේක ඔබතුමාට බාරගන්න වෙනවා. එන්න බැරි ද ඉක්මනට’ කියලා. මම කිව්වා ‘නෑ මම කීයටවත් එන්නේ නැහැ.’ කියලා.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඔය අතරේ ඒ අමාත්‍යාංශයේ අගමැති රනිල් දිවුරුම් දුන්නා?[/SIZE] [SIZE=4]පිළිතුර:- ඔව්. ඒක මට එහෙදි ආරංචි වුණා. ආවායින් පස්සේ මම ගිහින් ජනාධීපතිතුමාගෙන් ඇහුවා. ‘මොකද වුණේ’ කියලා. එතකොට කිව්වා ‘පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාට මේ අමාත්‍යාංශය දෙන්න තමයි හිටියේ. නියෝජ්‍ය පොලිස්පතිවරු ටිකක් ඒකට විරුද්ධ වුණා.’ කියලා.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- හාමුදුරුවරුත් විරුද්ධ වුණා කියලා ආරංචි වුණා?[/SIZE] [SIZE=4]පිළිතුර:- ඒක මට කිව්වේ අගමැතිතුමා. ජනාධිපතිතුමා අගමැතිතුමාට කියලා තිබුණා. • ප්රශ්නය:- ඔබ ඒක ජනාධිපතිවරයාගෙන් ඇහුවේ නැද්ද?[/SIZE] [SIZE=4]පිළිතුර:- මම ඇහුවා. එහෙම එකකුත් තියෙනවා කියලා කිව්වා. ඊට අමතරව ජනධිපතිවරයා කිව්වා ‘රජයේ සේවකයෝ පිරිසකුත් විරුද්ධයි’ කියලා.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඒ විරෝධයට හේතුව?[/SIZE] [SIZE=4]පිළිතුර:- ජනාධිපතිතුමා කිව්වේ ඔබතුමාට වීසා හම්බවෙන්නේ නැති නිසා ඇමරිකාව වගේ රටවල්වලට යන්න. මේ තනතුර බාරගත්තොත් ඒ රටවල්වලට යන්න වුණොත් යන්න බැහැනේ. ඒ නිසා ඔබතුමාට මේක දෙන්න එපා.’ කියලා රජයේ සේවකයෝත් කිව්වා කියලා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඔබ මොකද කිව්වේ?[/SIZE] [SIZE=4]පිළිතුර:- මම ඉතින් ඒක අනුමත කළේ නෑ. [B][COLOR=Red]මම ජනාධිපතිතුමාට කිව්වා මම මේක අනුමත කරන්නේ නෑ. මගේ කකුළෙන් ඇදිල්ලක් විදියටයි මම මේක දකින්නෙ කියලා. එතැනින් එහාට පොඩි වචන හුවමාරුවක් අපි දෙන්නා අතර වුණා. ඒක මම කියන්න කැමැති නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red] [/COLOR][/B][/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඊට පස්සේ ඔබට ලැබෙන්නේ වනජීවි අමාත්‍යාංශය?[/SIZE] [SIZE=4]පිළිතුර:- ඔව්.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- මහින්ද රාජපක්ෂ නම් කිව්වෙ ඔබට ගැළපෙනම අමාත්‍යාංශය ලැබුණා කියලයි?[/SIZE] [SIZE=4]පිළිතුර:- ඔව්. මොකද මහින්ද රාජපක්ෂ එහෙම හිතන්නේ. ඒක මේ කැමැත්තෙන් කියපු දෙයක් නොවෙයි. හිතේ අමාරුවට කිව්වේ. මොකද හම්බන්තොට පැත්තේ වනජීවි සංරක්ෂිතයේ ඉඩම් ඔක්කෝටම වැඩේ දීලා තියෙන්නේ රාජපක්ෂලා හා එයාලගේ ගෝලයෝ. අක්කර තුන් හතර සීය වගා කරලා තියෙනවා. ගල්කොරි දාලා පතල් හාරලා, ගස් කපනවා. මම ගැසට් එකක් ගහන්න යනවා. මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මැණික් ගඟ පැත්තේ මැණික් ගරන්නේ ඒගොල්ලන්ගෙම කට්ටිය. මගෙන් ඇවිත් අවසරත් ඉල්ලුවා. මම පන්න ගත්තා. ඔය කට්ටිය හරියට මුව මස්, ගෝන මස්, ඌරු මස් වලටත් ගිජුයිනේ. ඉතින් ඒවට මම බාධාවක් නිසා තමයි මට මඩ පාරක් ගහන්න හැදුවේ.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඔබේ ඇමැතිකම යළිත් පවරා ගන්න යනවා කියලා කතාවක් ගියා?[/SIZE] [SIZE=4]පිළිතුර:- ඒවා වෙනකම් බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවනේ. එක එක [COLOR=Red]බඩගෝස්තරවාදී කට්ටියක් ඉන්නවනේ. ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායකලා කවදාවත් රටට වැඩක් කරලා නැහැ. ජනතාව රවට්ට රවට්ට දේශපාලනයෙ ඉඳගෙන දේශපාලනයට පිළිලයක් වෙච්ච චරිතනේ.[/COLOR] ඒ අය හිතුවා බොර දියේ මාළු ටිකක් බාගන්න හොඳ වෙලාව කියලා. ඒ අය හිතුව එහෙම කිව්වම ජනාධිපතිතුමත් ටිකක් සතුටු වෙයි. කියලා.[COLOR=Red] ඒ ගොල්ලෝ කොහොමත් කෙළින් කතා කරන වැඩකරන මිනිසුන්ට කැමැති නෑ[/COLOR]. මම විතරක් නෙවෙයි. කවුරු හරි වැටුණොත් ඒකට අත්පුඩි ගහන්න තමයි ඔය කට්ටිය බලාගෙන ඉන්නේ. මම තනතුරු බලාගෙන නොවෙයි දේශපාලනයට ආවේ. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඔබේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරටත් තට්ටු වෙයි වගේ?[/SIZE] [SIZE=4]පිළිතුර:- මෙහෙමයි. ඇත්තම කියනවා නම් හමුදාවක [COLOR=Red]කෝප්රල් කෙනෙකුගේ නිල ඇඳුමේ පටි දෙකක් තියෙන්නේ. ඒක ගලවන්න බෑ හිතුණ හිතුණ කෙනාට. හිතුණ හිතුණ වෙලාවට. ඒක ගලවන්නත් සම්ප්‍රදායානුකූල ක්‍රමවේදයක් තියෙනවා. තදබල ක්‍රමවේදයක් තියෙනවා[/COLOR]. කෝප්‍රල්ගේ නායකයා තමයි ලුතිනන් කර්නල්. එයා තමයි බළ ඇණි අණදෙන්නා. එයාටවත් බෑ කෝප්‍රල්ගේ පටි දෙක ගලවන්න. හමුදාවේ තියෙන හැම නිලයක්ම වටිනා කියන සම්ප්රදායන්ගෙන් ගොඩනැගුණු ඒවා.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- හැබැයි ඔබේ තරු ඔටුනු ගැලෙව්වා?[/SIZE] [SIZE=4]පිළිතුර:- ඔව්. හිටපු පාලකයා මගේ තරු ඔටුනු ගැලෙව්වේ මට වඩා නිල දෙකකින් පහළ ඉන්න නිලධාරීන් දාලා නඩුවක් අහලා. ඒවා සම්ප්‍රදායානුකූල නෑ. ඉතාම දූෂිත සදාචාර විරෝධී වැඩ. අර ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැව්වෙත් එහෙමනේ. කවුද නඩු ඇහුවේ. විමල් වීරවංශලානේ. ඒ නිසා ඒවා වැදගත් රටවල්වල කෙරෙන දේවල් නොවෙයි. එහෙම නැතිව කවුරුහරි පිස්සෙක් ඇවිත් තරු ඔටුනු ගලවනවා නම් හරි මගේ ජෙනරල් පදවිය ගැලෙව්වම ඔයගොල්ලෝ මට ජනරල් කිව්වේ නැද්ද? දැන් ඔය මගේ මොනවා ගැලෙව්වත් කවුරුහරි මේ රටේ මිනිස්සු මට ෆීල්ඩ් මාර්ෂල් කියලා නොවෙයිද කියන්නේ. ඒ නිසා සම්ප්‍රදායානුකූලව යමක් වෙනවා නම් මම ඒකට බයයි. නැතිව දූෂිත ක්‍රමවේද හරහා අපේ තනතුරු ගලවනවා කියලා තර්ජනය කරනවා නම් මම ඒවට බය නෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඔබට වෙල්විදානේ කියලා කියපු අයත් කැබිනට් එකේ ඉන්නවා?[/SIZE] [SIZE=4]පිළිතුර:- ඔව්. ඒ චරිතය මම දකින්නේ වෙනත් මුහුණුවරකින් එන්නේ. නමුත් එස්.බී. – ඩිලාන් වගේම චරිතයක් තමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]• ප්රශ්නය:- රණවිරු දඩයමක් ගැන කියැවෙනවා. ඔබ මොකද හිතන්නේ?[/SIZE] [SIZE=4]පිළිතුර:- රහස් පොලිසිය යම් යම් හේතු කාරණා මත ඒවා කරනවා. අත්අඩංගුවට ගත් නිලධාරින්ව එහෙම අරන් තියෙන්නේ දුරකථන විශ්ලේෂණ වාර්තා මත. එහෙම කළාට නිත්‍යනුකූලව උසාවි දාලා දඬුවම් දෙන්න තරමට ප්‍රමාණවත් සාක්ෂි තියේවි කියන්න මම දන්නේ නැහැ. ප්‍රමාණවත් සාක්ෂි නැතිව ඇති කියලත් මම හිතනවා. [COLOR=Red]පරීක්ෂණවලදී ඒගොල්ලන්ටත් බලය තියෙනවා අත්අඩංගුවට ගන්න. ඒ නිසා ඒගොල්ලෝ ඒවා කරනවා ඇති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4]• ප්රශ්නය:- මම අහන්නෙ මේ වැඩේ හරිද කියලයි?[/SIZE] [SIZE=4]පිළිතුර:- [COLOR=Red]යම් යම් වැරදි දේවල් වුණා මේ රටේ. ඒ නිසා ඒවාට අදාළ යම් යම් දේවල් හොයාගන්න ඒ අයත් වෙහෙසෙනවා.[/COLOR][/SIZE] [SIZE=4] • ප්රශ්නය:- යුද්ධයක් කිව්වම පොතේ නීතියට අනුවම කරන්න පුළුවන්ද?[/SIZE] [SIZE=4]පිළිතුර:- යුද්ධය අනිවාර්යයෙන්ම සීයට දාහක් නිත්‍යනුකූලව කළා. මට ඕනෑම තැනක උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ රටේ කිසිම කෙනෙක් අද වෙනකම් පාලකයො හරි කවුරුහරි මගෙන් අහලා නෑනේ. ඔබතුමා අහපු ප්රශ්නය. පරික්ෂණයක් මේ රටේ කරලත් නෑනේ අද වෙනකම්. මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. සමහරුන්ට තේරෙයි. සමහරුන්ට තේරෙන එකක් නෑ. යුද්ධය පොතේ හැටියට අපි කළා කියලා. එහෙම නොවෙන්න හේතුවක් නෑනේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඔබ යුද්ධයට නායකත්වය දුන්නා. මේ මොහොෙත් ඔබෙන් මෙයට වඩා මැදිහත් වීමක් රට බලාපොරොත්තු වෙනවා?[/SIZE] [SIZE=4]පිළිතුර:- [COLOR=Red]නීතියට පිටින් අපට කරන්න පුළුවන් දෙයක් නෑ. රණවිරුවෝ නොවෙයි කවුරු වුණත් පොලිසිය රාජකාරියක් කරනවා නම් ඒකට විරුද්ධව අපට කරන්න දෙයක් නෑ. මට විරුද්ධව අකටයුත්තක් වෙනවා නම් මම කළ යුත්තේ නීතියේ පිහිට පැතීමයි. එහෙම නැතිව මගේ වෙන බලයක් පාවිච්චි කරන්න බෑ. මටත් යම් යම් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රකාශ ශතපහක් වටින්නේ නැහැනේ[/COLOR].[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- පාතාල සබඳතා සම්බන්ධයෙන් ඔබටත් චෝදනා තියෙනවා.[/SIZE] [SIZE=4]පිළිතුර:- මම කැලණියේ දේශපාලනයට ඇවිත් අවුරුදු දෙක හමාරයි. ඊට ඉස්සෙල්ලා එක්කෙනෙකුට නඩුවක් තිබිලා තියෙනවා. නඩුව ඉවරයි. නිදහස් වෙලා තියෙනවා. තව එක්කෙනෙකුට නඩුවක් තියෙනවා. ඒක වෙලා තියෙන්නෙ මම යන්න කලින්. මම කැලණියට ගියාම නඩු තියෙන අය නැති අය තෝරන්න බැහැනේ. මන්ත්‍රීවරු ඉන්නවනේ නඩු 20 – 30 තියෙන අය. පාර්ලිමේන්තුවේ ඉන්නවනේ මිනීමැරුම් චෝදනා තියෙන අය. ඒක නිසා අපිට එහෙම තෝරන්න බෑ.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- මේ ප්රශ්නය නිසා ඔබ එස්.ටී.එෆ්. එකක් එක්කත් හැප්පුණා.[/SIZE] [SIZE=4]පිළිතුර:- ඔව්. ඒ ගොල්ලෝ වැරදි කරලා තිබුණට අතීතයෙ එස්.ටී.එෆ් එක හා අර කමල් සිල්වා කියලා ඉන්නවා සංවිධානාත්මක අපරාධ මර්දන එකේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්. එස්.ටී.එෆ්. කමාන්ඩර් තමයි එයාටත් උඩින් ඉන්නේ ඒවා භාරව. මේ ගොල්ලෝ අහිංසක ළමයි අල්ලලා, මගෙත් එක්ක ළමයි කට්ටියක් ගියා විල්පත්තුවේ. ඊට පස්සෙ පිට පිටම හතර දෙනෙක් ඇල්ලුවා. ඊට කලින් කිසිම චෝදනාවක් නෑ. එහෙම වෙන්න පුළුවන්ද? පත්තරෙත් දාලා තමයි ගත්තේ. එහෙම කියලා එක්කෙනෙක් ඇල්වාලුම දෙවැනියත් කුඩු පැකට් එකක් තියාගෙන ඉන්නවද? එයාවත් ඇල්ලුවම තුන්වැනියත් කුඩු පැකට් එකක් තියාගෙන ඉන්නවද? මේ ළමයි අල්ල අල්ලා දේශපාලනයක් කළේ. කැලණියේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයා ඔහුට සම්බන්ධයක් තියෙනවා පොලිසියත් එක්ක. මම ඒක ඔප්පු කළා. මේ ගොල්ලෝ අපරාධ මර්දනය කරනවා කියලා කරන්නේ අහිංසකයන්ට හිංසා කිරීමයි. අද මුළු රටම කෑගහනවා නේද අපරාධ මර්දනය වෙන්නේ නෑ කියලා. කවුද ඒකට වගකියන්න ඕනෑ. පොලිස්පතිද වග කියන්න ඕනෑ? ඒ ගොල්ලෝ නේද වග කියන්න ඕනෑ. අහිංසකයන්ට හිංසා කරනවා. අපරාධකාරයන් එක්ක ගනුදෙනු කරනවා.[/SIZE] [SIZE=4]• ප්රශ්නය:- ඔබ හමුදාපතිවරයත් එක්කත් කොක්කක් දා ගත්තා.[/SIZE] [SIZE=4]පිළිතුර:- ඔව්. හමුදාපතිවරයත් යම් යම් වැරදි දේවල් කළා. මමත් මහන්සි වුණා එයාව හමුදාපති කරන්න. නමුත් ඒ පුටුවේ වාඩි වුණාට පස්සෙ මං හිතන්නේ එයාට මුල අමතක වුණා. ඊට පස්සේ යම් යම් වැරදි තීන්දු තීරණ එයා ගත්තා. සමහර නිලධාරීන් මෙතැනට ඇවිල්ලා ‘අපට උදව් කරන්න’ අඩු ගානේ ජනාධිපතිටවත් කියලා අපට සාධාරණයක් කරලා දෙන්න.’ කියලා කියනවා. [/SIZE][SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom