Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනාලීසා සඟවාගෙන සිටින රහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනාලීසා සඟවාගෙන සිටින රහස්

සුවහසක් නරඹන්නන්ට නොපෙන්වා මොනාලීසා සඟවාගෙන සිටින රහස්

ප්‍රංශයේ පැරිස් නගරයේ ලූවර් කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන සංචාරකයාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොනාලීසා චිත්‍රය දැකගැනීම ය. වැඩිම වාර ගණනක් ඡායාරූපයට නැගී ඇති චිත්‍රයක් මිහිපිට වේ නම්, ඒ මොනාලීසා සිතුවම ය. ඉතාලියේ ෆිරෙන්සි නගරයේ එවකට විසූ ලොනාර්ඩෝ ඩා වින්චි විසින් 1503 දී සිතුවම් කර ඇති මෙම සිතුවම වසරකට මිලියන දෙකක පමණ සංචාරකයින් පිරිසක් විසින් දැකගනු ලැබුව ද, මොනාලීසා විසින් සඟවාගෙන සිටින ඇතැම් රහස් බොහෝ දෙනෙකු දකින්නේ නැත.

එවකට ෆිරෙන්සි නගරයේ විසූ ෆ්රැන්සිස්කෝ ජෙරර්දීනී ජොකොන්දා නම්වූ

සුප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ ඇණවුම මත, ඔහුගේ බිරිඳගේ රුව ලෙනාර්ඩෝ ඩා වින්චි විසින් කරන ලද සිතුවම ය මොනාලීසා. ඉතාලි ජාතිකයෝ අද ද මොනාලීසා සිතුවම හඳුන්වනු ලබන්නේ ඇගේ සැමියාගේ පෙළපත් නාමය වන ජොකොන්දා නමින්ය.

මොනාලීසාගේ සැබෑ නාමය වෙන්නේ මදොන්නා ලීසා ය. මදොන්නා යනු එවකට ෆිරෙන්සියේ ආර්යාව යන අරුත් දුන් යෙදුමකි. පසුව මොනාලීසා වූයේ මේ ලීසා අාර්යාවය.

විද්‍යාත්මක පරීක්ෂණයන් සඳහා මොනාලීසා සිතුවම මෙතෙක් පරිහරණය කළ සහ කරනු ලබන අතළොස්සක පිරිස හැරුණු විට, එම සිතුවම නැරඹීමට පැමිණෙන කෝටි සංඛ්‍යාත සංචාරකයා එම චිත්රයේ පිටුපස දකින්නේ නැත.

මොනාලීසා චිත්රයේ ඉදිරිපසින් එය කැන්වසයක් මත අඳින ලද්දක් ලෙස පෙණුනද, එම චිත්‍රය ඇඳ ඇත්තේ සෙන්ටි මීටර 77 ක් උස සෙන්ටි මීටර 53 ක් පළල ලෑල්ලක් මතය. මෙම ලෑල්ල බෝ ගස අයත් ඇසටු කුලයේ වෘක්ෂයකින් (POPLAR) ලබාගත්තකි.

මොනාලීසා සිතුවමේ පිටුපස දකින්නෙකුගේ මුලින් ම ඇස ගැටෙන්නේ කාලයත් සමග ලෑල්ල ඇදකුද වීම වැළකීම සඳහා පිංතූර ලීස්තරයට තිරස් අතට සවිකර ඇති පටි හතරකින් එය ප්රතිශක්තීකරණය කර ඇති බව ය. මෙම සංරක්ෂණය කර ඇත්තේ 1825 වසරේදී ය. ලෑල්ලේ ඉහළ කොටසේ ඇති සෙ. මී. එකොළහක් දිග පැල්මක් වැසීම සඳහා සමනළ තටු ආකාරයෙන් දැවයෙන් කළ පැලැස්තර දෙකක් දමා ඇත.

චිත්‍රය පසුපස ලෑල්ල මත H 29 ලෙස සංකේත අංකයක් සඳහන්ය. මේ 1797 දී මොනාලීසා සිතුවම ලූවර් කෞතුකාගාර භාරයට පත්වෙද්දී ලේඛනගතවූ අංකයයි. ඒ අතරම MR 716 ලෙස තවත් අංක සංකේතයක් මදක් විශාලව සටහන් කර ඇත. මෙය 1815 දී මොනාලීසා සිතුවම සංරක්ෂණය කිරීමෙන් පසුව, ලූවර් කෞතුකාගාර ලියකියවිලි අතර සිතුවම අලුතින් ලියාපදිංචි කළ සංකේත අංකයයි. මොනාලීසා චිත්රයේ පිටුපස පැහැදිලිව පෙනෙන තවත් නිල මුද්‍රා දෙකකි. විවිධ අවස්ථාවල මෙම සිතුවම විවිධ හේතූන් මත විදෙස්ගත කිරීමේදී තබන ලද මුද්රාවන්ය මේ.

චිත්‍රය ඇඳීම සඳහා පාවිච්චි කර ඇත්තේ තෙල් සායම්ය. එවකට දැව මත තෙල් සායම් සිතුවම් ක්‍රමවේදය නවතාවක් විය. ලෙනාඩෝ ඩා වින්චි අත්හදාබැලීමේ තත්ත්වයෙන් දැවය මත තෙල්සායම් යොදාගන්නට ඇති බවට පැරණි චිත්‍ර විශේෂඥයෝ මත පළ කරති.

පැරණි සාහිත්‍යකරු කාන්තා උවන සඳට උපමා කළේය. ඉන් අදහස් කළේ සඳමෙන් ම කාන්තා උවනේ ද සුදුමුදු බව ය. එහෙත් දුරේක්ෂ මගින් සඳ පරීක්ෂාකර බැලූවිට සඳ ආවාට සහිත බව හෙළිවූවා මිස එතරම් සුදුමුදු බවක් අනුමත වූයේ නැත. එමෙන්ම සංචාරකයා අනුමත දුරක සිට මොනාලීසා සිතුවම දෙස බැලීමේදී කඩතොලු රහිතව මටසිළුටු ලෙස එය පෙනුනද, මුළු සිතුවම පුරා පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් වූ සියුම් ඉරිතැලීම් ලක්ෂ පහක් ඇත. (මෙය ඇදහීමට අසීරු වුවද, මෙම විශේෂණය ලබාගත්තේ 2017 ලූවර් කෞතුකාගාර වාර්තාවකින් බව සලකන්න. අද වෙන විට මෙම ඉරිතැලීම් සංඛ්‍යාව වැඩිවී තිබීමට ද බැරි නැත)

මොනාලීසාට ඇසි බැමි හෝ ඇසි පිහාටු ඇති බවක් පියවි ඇසට පෙනෙන්නේ නැත. එවකට විවාහක කාන්තාවක අත අනිවාර්යය වූ මංගල මුදුව ද මොනාලීසා ඇත නැත. 1503 දී ලොනාඩෝ ඩා වින්චි විසින් මදොන්නා ලීසාගේ රුව සිතුවමට නගන විට ඇගේ වයස අවුරුදු විසිහතරකි. එහෙත් සිතුවමින් පෙනෙන්නේ ලාබාල කාන්තාවක නොව වැඩිහිටි කාන්තා රුවකි. සිතුවමේ මුව දෙපස පැහැදිළි රේඛා සටහන් පෙනෙන නොපෙනෙන අයුරින් බොඳකර (UNFOCUS) දමා ඇත. (මොනාලීසාගේ දසන් නොපෙන්වන මායාකාරී සිනහවේ රහස එයයි)

ලෙනාඩෝ ඩා වින්චි චිත්‍ර කලාවේ පමණක් නොව විවිධ ක්ෂේත්රයන්හි නිපුණතාවක් දැක්වූවෙකි. ඒ ක්ෂේත්රයන් අතර කාන්තා කොණ්ඩා මෝස්තර සහ ආභරණ නිර්මාණය ද විශේෂ වූවකි. ලෙනාඩෝ ඩා වින්චි විසින් සිතුවම් කරන ලද කාන්තා රූපවලින් නව කොණ්ඩා මෝස්තර සහ නව ආභරණ හඳුන්වාදීමට ඔහු පෙළඹ සිටියේය. එහෙත් මොනාලීසා ස්වර්ණාභරණ රහිතව සිටීම කුතුහලයට කරුණකි. ඇතැම් විටෙක ලීසා ආර්යාව ස්වර්ණාභරණ නොපළඳින ඉතාම සරල කාන්තාවක් වූවා යයි සිතීමට ද පුළුවන.

මොනාලීසාගේ නළල මත හිසකෙස්වලට ආසන්නයේ තිරස් අතට ඇති සියුම් රේඛාවකි. එය ඔස්සේ ගියහොත්, ඇය ඉතාම සියුම් වේලයකින් හිස වසා සිටින බව දැකගත හැකිය.

මොනාලීසා සිතුවමේ වම්පස හිසකෙස්වලට මදක් ඉහළින් සිරස් අතට ඇති සියුම් පැල්මකි. 1956 දී මානසික අසමබරතාවයකින් පෙළෙන්නෙකු විසින් ගලකින් දමා ගසා සිදුකරන ලද කඩතොළුවක් මොනාලීසාගේ වම් වැලමිට අසළ ඇත.

මෙම සටහනේ අඩංගු විස්තර පැරණි සිතුවම් සංරක්ෂණ ක්ෂේත්රයේ වාර්තාවලින් උපුටාගන්නා ලද කරුණු බව සැලකිය යුතුය. මෙම වාර්තාවන් සපයා ඇත්තේ මොනාලීසා සිතුවම පිළිබඳව කරන ලද විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුව ය. ඉතා සියුම් අන්වීක්ෂ සහිත නව තාක්ෂණය යොදාගනිමින් ලබාගෙන ඇති මෙම විශේෂත්වයන් මොනාලීසා සිතුවම පියවි ඇසින් නරඹන සංචාරකයාට එහි රස විඳීමට බාධාවක් නොවෙන බව ද කරුණාවෙන් සැලකිය යුතුය. ඒ සියල්ල පිටට නොපෙන්වා මොනාලීසා තුළ ම සඟවාගෙන සිටින රහස් ය.

යටියන

ක්ලැරන්ස් කොස්තා.

ෂෙසානෝ, රෝමය, ඉතාලිය.

[QUOTE="araki, post: 24847818, member: 360239"] [b]මොනාලීසා සඟවාගෙන සිටින රහස්[/b] [B][SIZE=5]සුවහසක් නරඹන්නන්ට නොපෙන්වා මොනාලීසා සඟවාගෙන සිටින රහස්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_db8dd5b32d.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ප්‍රංශයේ පැරිස් නගරයේ ලූවර් කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන සංචාරකයාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොනාලීසා චිත්‍රය දැකගැනීම ය. වැඩිම වාර ගණනක් ඡායාරූපයට නැගී ඇති චිත්‍රයක් මිහිපිට වේ නම්, ඒ මොනාලීසා සිතුවම ය. ඉතාලියේ ෆිරෙන්සි නගරයේ එවකට විසූ ලොනාර්ඩෝ ඩා වින්චි විසින් 1503 දී සිතුවම් කර ඇති මෙම සිතුවම වසරකට මිලියන දෙකක පමණ සංචාරකයින් පිරිසක් විසින් දැකගනු ලැබුව ද, මොනාලීසා විසින් සඟවාගෙන සිටින ඇතැම් රහස් බොහෝ දෙනෙකු දකින්නේ නැත. එවකට ෆිරෙන්සි නගරයේ විසූ ෆ්රැන්සිස්කෝ ජෙරර්දීනී ජොකොන්දා නම්වූ [/SIZE] [SIZE=5]සුප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ ඇණවුම මත, ඔහුගේ බිරිඳගේ රුව ලෙනාර්ඩෝ ඩා වින්චි විසින් කරන ලද සිතුවම ය මොනාලීසා. ඉතාලි ජාතිකයෝ අද ද මොනාලීසා සිතුවම හඳුන්වනු ලබන්නේ ඇගේ සැමියාගේ පෙළපත් නාමය වන ජොකොන්දා නමින්ය. [/SIZE] [SIZE=5]මොනාලීසාගේ සැබෑ නාමය වෙන්නේ මදොන්නා ලීසා ය. මදොන්නා යනු එවකට ෆිරෙන්සියේ ආර්යාව යන අරුත් දුන් යෙදුමකි. පසුව මොනාලීසා වූයේ මේ ලීසා අාර්යාවය. විද්‍යාත්මක පරීක්ෂණයන් සඳහා මොනාලීසා සිතුවම මෙතෙක් පරිහරණය කළ සහ කරනු ලබන අතළොස්සක පිරිස හැරුණු විට, එම සිතුවම නැරඹීමට පැමිණෙන කෝටි සංඛ්‍යාත සංචාරකයා එම චිත්රයේ පිටුපස දකින්නේ නැත. [/SIZE] [SIZE=5]මොනාලීසා චිත්රයේ ඉදිරිපසින් එය කැන්වසයක් මත අඳින ලද්දක් ලෙස පෙණුනද, එම චිත්‍රය ඇඳ ඇත්තේ සෙන්ටි මීටර 77 ක් උස සෙන්ටි මීටර 53 ක් පළල ලෑල්ලක් මතය. මෙම ලෑල්ල බෝ ගස අයත් ඇසටු කුලයේ වෘක්ෂයකින් (POPLAR) ලබාගත්තකි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_11d230f03a.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මොනාලීසා සිතුවමේ පිටුපස දකින්නෙකුගේ මුලින් ම ඇස ගැටෙන්නේ කාලයත් සමග ලෑල්ල ඇදකුද වීම වැළකීම සඳහා පිංතූර ලීස්තරයට තිරස් අතට සවිකර ඇති පටි හතරකින් එය ප්රතිශක්තීකරණය කර ඇති බව ය. මෙම සංරක්ෂණය කර ඇත්තේ 1825 වසරේදී ය. ලෑල්ලේ ඉහළ කොටසේ ඇති සෙ. මී. එකොළහක් දිග පැල්මක් වැසීම සඳහා සමනළ තටු ආකාරයෙන් දැවයෙන් කළ පැලැස්තර දෙකක් දමා ඇත. [/SIZE] [SIZE=5]චිත්‍රය පසුපස ලෑල්ල මත H 29 ලෙස සංකේත අංකයක් සඳහන්ය. මේ 1797 දී මොනාලීසා සිතුවම ලූවර් කෞතුකාගාර භාරයට පත්වෙද්දී ලේඛනගතවූ අංකයයි. ඒ අතරම MR 716 ලෙස තවත් අංක සංකේතයක් මදක් විශාලව සටහන් කර ඇත. මෙය 1815 දී මොනාලීසා සිතුවම සංරක්ෂණය කිරීමෙන් පසුව, ලූවර් කෞතුකාගාර ලියකියවිලි අතර සිතුවම අලුතින් ලියාපදිංචි කළ සංකේත අංකයයි. මොනාලීසා චිත්රයේ පිටුපස පැහැදිලිව පෙනෙන තවත් නිල මුද්‍රා දෙකකි. විවිධ අවස්ථාවල මෙම සිතුවම විවිධ හේතූන් මත විදෙස්ගත කිරීමේදී තබන ලද මුද්රාවන්ය මේ. [/SIZE] [SIZE=5]චිත්‍රය ඇඳීම සඳහා පාවිච්චි කර ඇත්තේ තෙල් සායම්ය. එවකට දැව මත තෙල් සායම් සිතුවම් ක්‍රමවේදය නවතාවක් විය. ලෙනාඩෝ ඩා වින්චි අත්හදාබැලීමේ තත්ත්වයෙන් දැවය මත තෙල්සායම් යොදාගන්නට ඇති බවට පැරණි චිත්‍ර විශේෂඥයෝ මත පළ කරති. [/SIZE] [SIZE=5]පැරණි සාහිත්‍යකරු කාන්තා උවන සඳට උපමා කළේය. ඉන් අදහස් කළේ සඳමෙන් ම කාන්තා උවනේ ද සුදුමුදු බව ය. එහෙත් දුරේක්ෂ මගින් සඳ පරීක්ෂාකර බැලූවිට සඳ ආවාට සහිත බව හෙළිවූවා මිස එතරම් සුදුමුදු බවක් අනුමත වූයේ නැත. එමෙන්ම සංචාරකයා අනුමත දුරක සිට මොනාලීසා සිතුවම දෙස බැලීමේදී කඩතොලු රහිතව මටසිළුටු ලෙස එය පෙනුනද, මුළු සිතුවම පුරා පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් වූ සියුම් ඉරිතැලීම් ලක්ෂ පහක් ඇත. (මෙය ඇදහීමට අසීරු වුවද, මෙම විශේෂණය ලබාගත්තේ 2017 ලූවර් කෞතුකාගාර වාර්තාවකින් බව සලකන්න. අද වෙන විට මෙම ඉරිතැලීම් සංඛ්‍යාව වැඩිවී තිබීමට ද බැරි නැත) [/SIZE] [SIZE=5]මොනාලීසාට ඇසි බැමි හෝ ඇසි පිහාටු ඇති බවක් පියවි ඇසට පෙනෙන්නේ නැත. එවකට විවාහක කාන්තාවක අත අනිවාර්යය වූ මංගල මුදුව ද මොනාලීසා ඇත නැත. 1503 දී ලොනාඩෝ ඩා වින්චි විසින් මදොන්නා ලීසාගේ රුව සිතුවමට නගන විට ඇගේ වයස අවුරුදු විසිහතරකි. එහෙත් සිතුවමින් පෙනෙන්නේ ලාබාල කාන්තාවක නොව වැඩිහිටි කාන්තා රුවකි. සිතුවමේ මුව දෙපස පැහැදිළි රේඛා සටහන් පෙනෙන නොපෙනෙන අයුරින් බොඳකර (UNFOCUS) දමා ඇත. (මොනාලීසාගේ දසන් නොපෙන්වන මායාකාරී සිනහවේ රහස එයයි) [/SIZE] [SIZE=5]ලෙනාඩෝ ඩා වින්චි චිත්‍ර කලාවේ පමණක් නොව විවිධ ක්ෂේත්රයන්හි නිපුණතාවක් දැක්වූවෙකි. ඒ ක්ෂේත්රයන් අතර කාන්තා කොණ්ඩා මෝස්තර සහ ආභරණ නිර්මාණය ද විශේෂ වූවකි. ලෙනාඩෝ ඩා වින්චි විසින් සිතුවම් කරන ලද කාන්තා රූපවලින් නව කොණ්ඩා මෝස්තර සහ නව ආභරණ හඳුන්වාදීමට ඔහු පෙළඹ සිටියේය. එහෙත් මොනාලීසා ස්වර්ණාභරණ රහිතව සිටීම කුතුහලයට කරුණකි. ඇතැම් විටෙක ලීසා ආර්යාව ස්වර්ණාභරණ නොපළඳින ඉතාම සරල කාන්තාවක් වූවා යයි සිතීමට ද පුළුවන. මොනාලීසාගේ නළල මත හිසකෙස්වලට ආසන්නයේ තිරස් අතට ඇති සියුම් රේඛාවකි. එය ඔස්සේ ගියහොත්, ඇය ඉතාම සියුම් වේලයකින් හිස වසා සිටින බව දැකගත හැකිය. මොනාලීසා සිතුවමේ වම්පස හිසකෙස්වලට මදක් ඉහළින් සිරස් අතට ඇති සියුම් පැල්මකි. 1956 දී මානසික අසමබරතාවයකින් පෙළෙන්නෙකු විසින් ගලකින් දමා ගසා සිදුකරන ලද කඩතොළුවක් මොනාලීසාගේ වම් වැලමිට අසළ ඇත. [/SIZE] [SIZE=5]මෙම සටහනේ අඩංගු විස්තර පැරණි සිතුවම් සංරක්ෂණ ක්ෂේත්රයේ වාර්තාවලින් උපුටාගන්නා ලද කරුණු බව සැලකිය යුතුය. මෙම වාර්තාවන් සපයා ඇත්තේ මොනාලීසා සිතුවම පිළිබඳව කරන ලද විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුව ය. ඉතා සියුම් අන්වීක්ෂ සහිත නව තාක්ෂණය යොදාගනිමින් ලබාගෙන ඇති මෙම විශේෂත්වයන් මොනාලීසා සිතුවම පියවි ඇසින් නරඹන සංචාරකයාට එහි රස විඳීමට බාධාවක් නොවෙන බව ද කරුණාවෙන් සැලකිය යුතුය. ඒ සියල්ල පිටට නොපෙන්වා මොනාලීසා තුළ ම සඟවාගෙන සිටින රහස් ය. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]යටියන ක්ලැරන්ස් කොස්තා. ෂෙසානෝ, රෝමය, ඉතාලිය. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom