Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනා උනත් පවු කෙල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බහුතරයකගේ ඔය කියන අදහස මිනිස්සුන්ගේ තියෙනවනම් ඕකට කරුණු කීපයක් හේතු වෙලා තියෙන්නම ඕනේ.

1. වෛද්‍ය ක්ෂේත්රය ජනතාවගේ ළඟින්ම යෙදෙන සේවයක් නිසා සහ ඒ නිසාම වෘත්තිකයින් ගැන තබන දැඩි ප්‍රසාදය මත එක්ස්පෙක්ටේශන් ඉහළ තැනක තිබීම (එක්ස්පෙක්ටේශන් වැඩි උනාම සුලු හෝ කරුණු දැඩි ලෙස දැනෙනවා )

2. වෛද්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයින්ගේ සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිස රෝගීන්/රෝගීන්ගේ හිතවතුන් ඥාතීන් හෝ හිතෛශීන්. කුමන හෝ ආකාරයෙන් සිදුවන නරක ප්‍රතිඵලයක් සේවය ලබාගන්නන්ගේ දැඩි ශෝකයට කාරණයක්. මේ මානසික මට්ටම තුළ යථාවාදීව කරුණු කාරණා නිරවුල් කරගැනීමේ හැකියාවක් නොමැති වීම මත

3. හීනමානය/කුහකකම/ඊර්ශ්‍යාව මත (වෛද්‍ය වෘත්තිකයෙකු කරවීමේ/වීමේ සිහිනය පිරුණු අතිමහත් ජනතාවක් පිරුණු රටක් මේ. ලෝකෙත් මහ වෙනසක් නෑ සාපේක්ෂව. ඊට ඇතුළත් වීමට වූ නොහැකියාව බොහෝ විට පිටකරන්නේ වෛරී විදිහට. බොහොමයක් දෙමව්පියන්ගේ සිහිනය කඩා වැටෙනවා සැම උසස් පෙළ විභාගයකින් පසුවම. ඉතින් සමාජයට එවන්වූ බාල මතයන් සපිරුණු පිරිසක් පොම්ප වෙනවා.

4.පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි වීම හෝ ප්‍රමිතිගත නොවන වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි වීම. (සයිටම් විරෝධය දක්වා වූ සියලු ක්‍රියාකාරකම් සමස්ත පෞද්ගලික අධ්‍යාපනයට එරෙහි වීමක් යැයි අර්ථ ගන්වා තිබීම මත රටේ බහුතර රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් කරුණු කාරණා නිසි ලෙස විශ්ලේෂණය නොකර මතයන්හි එල්බගෙන සිටීම

5. වෘත්තිමය පහසුකම් සඳහා හෝ ඒ ඒ ක්ෂෙත්ර වෘත්තිකයින් අතර ඇති මත ගැටුම් මත හෝ ඇතිවන වැඩ වර්ජන, එයින් රෝගීන් ලබන දුෂ්කරතා මත. (මාධ්‍ය මගින් සිදුකරණ හොට් නිව්ස් සම්ප්රදාය ජනතාව හා සෞඛ්‍ය වෘත්තික්යින් බේද භින්න කිරීමට දක්ෂ වූ බව නොරහසකි )

වෛද්‍ය වෘත්තිකයා තුලද ඉන්නේ මනුස්සයෙක් රහත් නොවුනු. එවගේම ඔවුන්ගේ සන්න්වේදන හැකියාවන් දක්ෂකම් තීරණ ගැනීමේ හැකියාවන් එකින් එකට එකෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස්. උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමතුන් වූ පමණින් ඔවුන් සියලු දෙනා සමාන නොවේ. ඉතින් දැනුමෙන් මුහුකුරා ගියද ජානමය ගුණාංග මගින් දෙගුණ තෙගුණ කරන කරුණාව.දයාව, සමාජශීලි බව හෝ සන්නිවේදන හැකියාවන් එකිනෙකාට වෙනස්. රෝගියෙකුge මනසින් හිතා මතා කටයුතු කිරීමට සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන්ට ඥානය පහළවේවා. (මම කලින් කොමෙන්ටුවකද සඳහන් කළ අඩු පහසුකම් තුළ ඉතා විශාල රෝගීන් ප්‍රමාණයකට සේවය සැපයීමේදී ඇතිවන මානසික අවපීඩනය කොපමණක්දැයි විස්තර කිරීමට අවශ්‍ය නැත. බෙහෙත ගැන කීමට තබා පරිපූර්ණ රෝග නිශ්චයක්/ අතීතයක් සුලු කාලයකදී ලබාගැනීමම අභියෝගයක් බව නොනැඹුරු නිදහස් චින්තකයෙකුට වටහා ගත හැකිය.

නොනැඹුරු මනසක් හිමි කරගන්න . ලෝකය ලස්සනට පෙනේවි

[QUOTE="upulpdn, post: 22310907, member: 182056"] [SIZE="4"][COLOR="#c7537e"][B] බහුතරයකගේ ඔය කියන අදහස මිනිස්සුන්ගේ තියෙනවනම් ඕකට කරුණු කීපයක් හේතු වෙලා තියෙන්නම ඕනේ. 1. වෛද්‍ය ක්ෂේත්රය ජනතාවගේ ළඟින්ම යෙදෙන සේවයක් නිසා සහ ඒ නිසාම වෘත්තිකයින් ගැන තබන දැඩි ප්‍රසාදය මත එක්ස්පෙක්ටේශන් ඉහළ තැනක තිබීම (එක්ස්පෙක්ටේශන් වැඩි උනාම සුලු හෝ කරුණු දැඩි ලෙස දැනෙනවා ) 2. වෛද්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයින්ගේ සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිස රෝගීන්/රෝගීන්ගේ හිතවතුන් ඥාතීන් හෝ හිතෛශීන්. කුමන හෝ ආකාරයෙන් සිදුවන නරක ප්‍රතිඵලයක් සේවය ලබාගන්නන්ගේ දැඩි ශෝකයට කාරණයක්. මේ මානසික මට්ටම තුළ යථාවාදීව කරුණු කාරණා නිරවුල් කරගැනීමේ හැකියාවක් නොමැති වීම මත 3. හීනමානය/කුහකකම/ඊර්ශ්‍යාව මත (වෛද්‍ය වෘත්තිකයෙකු කරවීමේ/වීමේ සිහිනය පිරුණු අතිමහත් ජනතාවක් පිරුණු රටක් මේ. ලෝකෙත් මහ වෙනසක් නෑ සාපේක්ෂව. ඊට ඇතුළත් වීමට වූ නොහැකියාව බොහෝ විට පිටකරන්නේ වෛරී විදිහට. බොහොමයක් දෙමව්පියන්ගේ සිහිනය කඩා වැටෙනවා සැම උසස් පෙළ විභාගයකින් පසුවම. ඉතින් සමාජයට එවන්වූ බාල මතයන් සපිරුණු පිරිසක් පොම්ප වෙනවා. 4.පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි වීම හෝ ප්‍රමිතිගත නොවන වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි වීම. (සයිටම් විරෝධය දක්වා වූ සියලු ක්‍රියාකාරකම් සමස්ත පෞද්ගලික අධ්‍යාපනයට එරෙහි වීමක් යැයි අර්ථ ගන්වා තිබීම මත රටේ බහුතර රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් කරුණු කාරණා නිසි ලෙස විශ්ලේෂණය නොකර මතයන්හි එල්බගෙන සිටීම 5. වෘත්තිමය පහසුකම් සඳහා හෝ ඒ ඒ ක්ෂෙත්ර වෘත්තිකයින් අතර ඇති මත ගැටුම් මත හෝ ඇතිවන වැඩ වර්ජන, එයින් රෝගීන් ලබන දුෂ්කරතා මත. (මාධ්‍ය මගින් සිදුකරණ හොට් නිව්ස් සම්ප්රදාය ජනතාව හා සෞඛ්‍ය වෘත්තික්යින් බේද භින්න කිරීමට දක්ෂ වූ බව නොරහසකි ) වෛද්‍ය වෘත්තිකයා තුලද ඉන්නේ මනුස්සයෙක් රහත් නොවුනු. එවගේම ඔවුන්ගේ සන්න්වේදන හැකියාවන් දක්ෂකම් තීරණ ගැනීමේ හැකියාවන් එකින් එකට එකෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස්. උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමතුන් වූ පමණින් ඔවුන් සියලු දෙනා සමාන නොවේ. ඉතින් දැනුමෙන් මුහුකුරා ගියද ජානමය ගුණාංග මගින් දෙගුණ තෙගුණ කරන කරුණාව.දයාව, සමාජශීලි බව හෝ සන්නිවේදන හැකියාවන් එකිනෙකාට වෙනස්. රෝගියෙකුge මනසින් හිතා මතා කටයුතු කිරීමට සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන්ට ඥානය පහළවේවා. (මම කලින් කොමෙන්ටුවකද සඳහන් කළ අඩු පහසුකම් තුළ ඉතා විශාල රෝගීන් ප්‍රමාණයකට සේවය සැපයීමේදී ඇතිවන මානසික අවපීඩනය කොපමණක්දැයි විස්තර කිරීමට අවශ්‍ය නැත. බෙහෙත ගැන කීමට තබා පරිපූර්ණ රෝග නිශ්චයක්/ අතීතයක් සුලු කාලයකදී ලබාගැනීමම අභියෝගයක් බව නොනැඹුරු නිදහස් චින්තකයෙකුට වටහා ගත හැකිය. නොනැඹුරු මනසක් හිමි කරගන්න . ලෝකය ලස්සනට පෙනේවි :yes: [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom