Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනා උනත් පවු කෙල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඉන්නේ සුනිල්. සුනිල් කියන්නේ වෘත්තියෙන් රියදුරෙක්. වැඩිය ඉගෙන ගෙන නැති උනත් ඔහු කාටවත් අත නොපා තමන්ගේ වටේ ඉන්න අන් අය සමග සතුටින් ජිවත් වෙනවා.

දවසක් සුනිල් පාරේ වාහනය එලවාගෙන යනකොට, හිගන්නෙක් සුනිල් පදවපු මෝටර් රථයට ඇක්සිඩන්ට් වෙලා මැරුණා.  ගොඩාක් මිනිස්සු එතනට රැස් උනා. වරද කාගේද කියන දැන් හැමෝම කතා වෙන්න පටන් ගත්ත.

ගොඩක් අය කියන්න පටන් ගත්ත මේකට පොලිස් පරීක්ෂණයක් තියන්න ඕනේ කියල. තවත් සමහරු සුනිල්ට බනින්න පටන් ගත්තේ වාහන එලවනකොට ප්‍රවේශමෙන් වාහනය එලවන්න ඕනේ කියල. එත් එතනට රැස් වෙච්ච ඩ්‍රයිවර් මහත්තුරුන් කිහිප දෙනෙක් නම් කිව්වේ ඕනෑම පාරක යන එක කොහොමත් අවදානම්, පාරේ යන හැමෝම අවධානම ගැන හිතල ගමන් කරන්න ඕනේ කියල වටේ ඉදන් සුනිල්ට බනින අයට දොස් කියන්න පටන් ගත්ත ඒවගේ අවධානමක් ගැන තේරුම් නොගෙන බනින යට මොලේ පැදෙන්න දෙයියෙක් හොයල මිනිස්සුන්ට මොලෙ කලදක් පෑදෙන්න කියල යාඥා කරමු කියල.

තවත් ලග හිටපු ඩ්‍රයිවර් මහත්තයෙක් කියන්න පටන් ගත්ත වාහනයක් එලවනකොට වටේ තියන අඩු පාඩු වලවල් නැති පාරක් නැ ලංකාවේ, බලන බලන අත ට්‍රැෆික්, වාහන එහෙන් දානවා මෙහෙන් දානවා, පාරවල් හරියට කාපට් කරලා නැ, මාර්ග සංකේත හරියට දාල නැ ? මෙ වගේ තව අඩුපාඩු කීයක් නම් දින පතා අමතක කරලද ඩ්‍රයිව් කරන්නෙ? කියල වටේ ඉන්න මිනිස්සුන්ගේ ඇහුවා. තොපි වගේ පාරේ යන මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි කියලත් ඒ ඩ්‍රයිවර් මහත්තයා කියන්න අමතක කලේ නැ.

සමහරු ඒ කතාව අනුමත කළා, තවත් අය කිව්වේ මේ වගේ අඩුපාඩු ගැන උද්ගෝෂණය කරන්න ඕනේ නේද කියල. ඉන්ධන මිල වැඩි කරනකොට, රථ වාහන දඩ වැඩි කරනකොට කරන උද්ගෝෂණය/ වැඩ වර්ජන ඇයි මේවට කරන්නේ නැත්තේ කියල ඒය ඇහුවා වටේ හිටිය තවත් අය ඩ්‍රයිවර් මහත්තුරු කරන අඩුපාඩු කියා කියා බනින්න අමතක කලෙත් නැ.

පාරවල් වල අඩුපාඩු කිව්වා ඩ්‍රයිවර් මහ්ත්තා නම් කිව්වේ ඕගොල්ලෝ වෘතියෙන් රියදුරේක් හැටියට වැඩ කරලා නැ නේ. නොදන්නා දේවල් නොකියා හිටපල්ලා, අපේ වෘත්තියේ අඩුපාඩු දන්නේ අපි විතරයි නේ කියල. එත් එක්කම ඔහු කිව්වා උද්ගෝෂණය/ වැඩ වර්ජන ඕවට කරන්න ගියොත් ඊට පස්සේ කතා හදන්නේ ඕවට කියල. එත් උද්ගෝෂණය/ වැඩ වර්ජන තියන්න මතක් වෙන්නේ තමන්ගේ බඩට වැදුනහම විතරයි කියල වටේ හිටපු යට නම් තේරුණා

තවත් කෙනෙක් නම් කිව්වේ ඇමතිවරු අරන් යන ඩ්‍රයිවර්ලා නම් ඕන තරම් නීති කඩනවා, මිනිස්සුන්ගේ අගට කපනවා ඒවා බලන්න කව්රුත් නැ කියල. සුනිල් වගේ සාමාන්‍ය ඩයිවර් මහත්තුරු වාහනයක් එලවනකොට අඩු පහසුකම් යටතේ කන කට්ට කාටවත් පෙන්නේ නැ කියල ඔහු කිව්වා. උඹලට පේන්නේ පොඩි මිස්ටේක් එකක් වුනොත් ඒක පමණයි. හැම කුණු ගොඩම ඩ්‍රයිවර් මහත්තුරුන්ට තමා එන්නේ කියල ඔහු කතාව නතර කළා.

තවත් ය ලංකාවේ නීතියේ අඩුපාඩු කියන්න පටන් ගත්තා , ලංකාව් තියෙන්නේ නවන්න පුළුවන් නීතියක් නිසා සුනිල්ට ඕක ප්‍රශ්නයක් නැ කියල කිව්වා. මැති ඇමතිවරු ඕන තරම් වැරදි කරන්නේ ඇයි සුනිල්ට විතරක් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියල ඇහුවා

තවත් කෙනෙක් ඇහුවා ඇයි නිතිය ක්‍රයාත්මක වෙන්නේ නැත්තේ කියල සුනිල්ට විරුද්ධව  හිගන්න මළ හින්දා සුනිල් ඩ්‍රයිවර් මහත්තයට කිසි අඩුපාඩුවක් වෙලා නැති හින්ද කියල ඇහුවා. එහෙම හරියට නිතිය ක්‍රියාත්මක වෙනවා නම් රටවාහන වැරදි අඩු වෙනවා නේද කියල ඔහු ඇහුවා. පාරේ යනකොට වැඩියෙන් රික්ස් එකක් තියෙන්නේ කිසිම ආවරණයක් නැතුව පාරේ යන පදිකයට නේද කියලත් ඔහු කිව්වා .

තව කෙනෙක් එක ඇහිලා කිව්වේ අමුතුම කතාවක් , ඔහොම කියන්නේ ඩ්‍රයිවර්ලා හිරේ ගියේ නැති හින්දද කියල ඔහු ඇහුවා. මිනිහෙක් යට වෙලා මැරුණා තමයි, එත් ඔහු මරුන හින්දා සුනිල්ට කොච්චර දුකක් ඇති වෙන්න ඇතිද ? ඒ දුකට ඔය වාහනේ ඇතුලෙ ඉන්න වෘත්තිකයොන්ගේ හදවත් රිදෙන්නේ නෑ හිතනවද? කියල තාමත් මුස්පේත්තු මුහුණෙන් පැත්තකට වෙලා බලා ඉන්න සුනිල් දිහා අතක් දික් කරලා ඔහු ඇහුවා.  ඩ්‍රයිවර් මහත්තයෙක් වෙන්න ඕනේ මේවා තේරුම් ගන්න කියලත් ඔහු කිව්වා. ඕනෙම ක්ෂේත්රයක අඩුපාඩු තියනවා කියලත් ඔහු කියාගෙන ගියා .

ඊට පස්සේ වුර්තියෙන් රියදුරු කෙනෙක්ට මුහුණ දෙන්න වෙන අඩුපාඩු ගොඩක් කියාගෙන ගියා. එහෙම නඩු දාන්නෙ නැත්තේ ඇයි කියලද හිතන්නේ? ස්ටැන්ඩඩ්ස් තියෙනවා ලෝකේ. ඒ ස්ටැන්ඩඩ්ස් වලට රාජකාරි පරිසරය සමන්විත නම් නඩුවෙදි වෘත්තිකයා හිරේ යයි.

කීයෙන් කීයද එහෙම සංතෘප්ත ස්ටෑන්ඩඩ්ස් වලට ෆැසිලිටි තියෙන්නේ? අන්න ඒකයි පදිකයා පාරේ යන්න කලින් එහෙම රිස්ක් එක පවුලේ කට්ටියටම ගන්න කියන්නේ. කියලත් ඔහු කිව්වා.

තාම කිව්වේ නැති දෙයක් ඒ අතරේ කෙනෙක්ට හිතුනා, මැරිලා ඉන්නේ හිගන්නෙක් . ඒවගේ අඩු කුලේ පර හත්තෙක් මලා කියල කාටවත් අත නොපා හොදට ජිවත් වෙච්ච සුනිල්ව හිරේ දාන්න හදන්නේ අයි කියල ඔහුට හිතුනත් කියන්න ගියේ නැ

අන්තිමට උනේ හැමෝම ලෝකේ තියන ස්ටැන්ඩඩ්ස්, රටේ තියන අඩුපාඩු, පාරේ තියන අඩු පාඩු නිතිය නැවීම ගැන කියලා සුනිල්ට ගෙදර යන්න කිව්වා . මෙච්චර වෙලා මුස්පේත්තු මුහුණෙන් හිටපු සුනිල් සතුටින් ගෙදර ගියා. ගොඩක් අය මේකෙන් පාඩමක් ඉගන ගත්තා. අනතුරක් උනත් ලෝකේ තියන න ස්ටැන්ඩඩ්ස්, රටේ තියන අඩුපාඩු, පාරේ තියන අඩු පාඩු නිතිය නැවීම් ගැන කියල බේරෙන්න පුළුවන් කියල හැමෝටම හිතුනා . මිනිස්සු නිතිය ඉදිරියට යන්න බය උනා. පොලිසියට ඩරිවර් මහත්තුරු කරන වැරදි ගැන පැමිණිලි එන්න එන්නම අඩු උනා. රටේ මිනිස්සු හිතුවා ඩ්‍රයිවර් මහත්තුරු දැන් වැරදි කරන්නේ නැ කියල

එත් කාටවත් නොපෙනුණු, කවුරුත් ගණන් නොගත්ත වේදනා විද මිය ගිය දුප්පත් හිගන්නාගේ නිසල මළ සිරුර පාරක පැත්තකින් වැතිරිලා තිබුනා!!!

[QUOTE="LOL_SEEN, post: 22311604, member: 558837"] [CENTER] [IMG]https://content.mycutegraphics.com/graphics/school/school-bus-driver.png[/IMG] [/CENTER] [SIZE="3"]මේ ඉන්නේ සුනිල්. සුනිල් කියන්නේ වෘත්තියෙන් රියදුරෙක්. වැඩිය ඉගෙන ගෙන නැති උනත් ඔහු කාටවත් අත නොපා තමන්ගේ වටේ ඉන්න අන් අය සමග සතුටින් ජිවත් වෙනවා.:yes: දවසක් සුනිල් පාරේ වාහනය එලවාගෙන යනකොට, හිගන්නෙක් සුනිල් පදවපු මෝටර් රථයට ඇක්සිඩන්ට් වෙලා මැරුණා. :( ගොඩාක් මිනිස්සු එතනට රැස් උනා. වරද කාගේද කියන දැන් හැමෝම කතා වෙන්න පටන් ගත්ත.:sorry: ගොඩක් අය කියන්න පටන් ගත්ත මේකට පොලිස් පරීක්ෂණයක් තියන්න ඕනේ කියල. තවත් සමහරු සුනිල්ට බනින්න පටන් ගත්තේ වාහන එලවනකොට ප්‍රවේශමෙන් වාහනය එලවන්න ඕනේ කියල. එත් එතනට රැස් වෙච්ච ඩ්‍රයිවර් මහත්තුරුන් කිහිප දෙනෙක් නම් කිව්වේ ඕනෑම පාරක යන එක කොහොමත් අවදානම්, පාරේ යන හැමෝම අවධානම ගැන හිතල ගමන් කරන්න ඕනේ කියල:) වටේ ඉදන් සුනිල්ට බනින අයට දොස් කියන්න පටන් ගත්ත ඒවගේ අවධානමක් ගැන තේරුම් නොගෙන බනින යට මොලේ පැදෙන්න දෙයියෙක් හොයල මිනිස්සුන්ට මොලෙ කලදක් පෑදෙන්න කියල යාඥා කරමු කියල. :eek: තවත් ලග හිටපු ඩ්‍රයිවර් මහත්තයෙක් කියන්න පටන් ගත්ත වාහනයක් එලවනකොට වටේ තියන අඩු පාඩු:yes: වලවල් නැති පාරක් නැ ලංකාවේ, බලන බලන අත ට්‍රැෆික්, වාහන එහෙන් දානවා මෙහෙන් දානවා, පාරවල් හරියට කාපට් කරලා නැ, මාර්ග සංකේත හරියට දාල නැ ? මෙ වගේ තව අඩුපාඩු කීයක් නම් දින පතා අමතක කරලද ඩ්‍රයිව් කරන්නෙ? කියල වටේ ඉන්න මිනිස්සුන්ගේ ඇහුවා.:yes: තොපි වගේ පාරේ යන මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි කියලත් ඒ ඩ්‍රයිවර් මහත්තයා කියන්න අමතක කලේ නැ.:D සමහරු ඒ කතාව අනුමත කළා, තවත් අය කිව්වේ මේ වගේ අඩුපාඩු ගැන උද්ගෝෂණය කරන්න ඕනේ නේද කියල.:yes: ඉන්ධන මිල වැඩි කරනකොට, රථ වාහන දඩ වැඩි කරනකොට කරන උද්ගෝෂණය/ වැඩ වර්ජන ඇයි මේවට කරන්නේ නැත්තේ කියල ඒය ඇහුවා:eek::eek: වටේ හිටිය තවත් අය ඩ්‍රයිවර් මහත්තුරු කරන අඩුපාඩු කියා කියා බනින්න අමතක කලෙත් නැ.:eek: පාරවල් වල අඩුපාඩු කිව්වා ඩ්‍රයිවර් මහ්ත්තා නම් කිව්වේ ඕගොල්ලෝ වෘතියෙන් රියදුරේක් හැටියට වැඩ කරලා නැ නේ. නොදන්නා දේවල් නොකියා හිටපල්ලා, අපේ වෘත්තියේ අඩුපාඩු දන්නේ අපි විතරයි නේ කියල. එත් එක්කම ඔහු කිව්වා උද්ගෝෂණය/ වැඩ වර්ජන ඕවට කරන්න ගියොත් ඊට පස්සේ කතා හදන්නේ ඕවට කියල. එත් උද්ගෝෂණය/ වැඩ වර්ජන තියන්න මතක් වෙන්නේ තමන්ගේ බඩට වැදුනහම විතරයි කියල වටේ හිටපු යට නම් තේරුණා:yes: තවත් කෙනෙක් නම් කිව්වේ ඇමතිවරු අරන් යන ඩ්‍රයිවර්ලා නම් ඕන තරම් නීති කඩනවා, මිනිස්සුන්ගේ අගට කපනවා ඒවා බලන්න කව්රුත් නැ කියල. සුනිල් වගේ සාමාන්‍ය ඩයිවර් මහත්තුරු වාහනයක් එලවනකොට අඩු පහසුකම් යටතේ කන කට්ට කාටවත් පෙන්නේ නැ කියල ඔහු කිව්වා.:yes: උඹලට පේන්නේ පොඩි මිස්ටේක් එකක් වුනොත් ඒක පමණයි. හැම කුණු ගොඩම ඩ්‍රයිවර් මහත්තුරුන්ට තමා එන්නේ කියල ඔහු කතාව නතර කළා. තවත් ය ලංකාවේ නීතියේ අඩුපාඩු කියන්න පටන් ගත්තා , ලංකාව් තියෙන්නේ නවන්න පුළුවන් නීතියක් නිසා සුනිල්ට ඕක ප්‍රශ්නයක් නැ කියල කිව්වා. මැති ඇමතිවරු ඕන තරම් වැරදි කරන්නේ ඇයි සුනිල්ට විතරක් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියල ඇහුවා:confused::confused: තවත් කෙනෙක් ඇහුවා ඇයි නිතිය ක්‍රයාත්මක වෙන්නේ නැත්තේ කියල සුනිල්ට විරුද්ධව :yes: හිගන්න මළ හින්දා සුනිල් ඩ්‍රයිවර් මහත්තයට කිසි අඩුපාඩුවක් වෙලා නැති හින්ද කියල ඇහුවා. එහෙම හරියට නිතිය ක්‍රියාත්මක වෙනවා නම් රටවාහන වැරදි අඩු වෙනවා නේද කියල ඔහු ඇහුවා. පාරේ යනකොට වැඩියෙන් රික්ස් එකක් තියෙන්නේ කිසිම ආවරණයක් නැතුව පාරේ යන පදිකයට නේද කියලත් ඔහු කිව්වා .:eek::eek: තව කෙනෙක් එක ඇහිලා කිව්වේ අමුතුම කතාවක් , ඔහොම කියන්නේ ඩ්‍රයිවර්ලා හිරේ ගියේ නැති හින්දද කියල ඔහු ඇහුවා. මිනිහෙක් යට වෙලා මැරුණා තමයි, එත් ඔහු මරුන හින්දා සුනිල්ට කොච්චර දුකක් ඇති වෙන්න ඇතිද ? ඒ දුකට ඔය වාහනේ ඇතුලෙ ඉන්න වෘත්තිකයොන්ගේ හදවත් රිදෙන්නේ නෑ හිතනවද? කියල තාමත් මුස්පේත්තු මුහුණෙන් පැත්තකට වෙලා බලා ඉන්න සුනිල් දිහා අතක් දික් කරලා ඔහු ඇහුවා. :( ඩ්‍රයිවර් මහත්තයෙක් වෙන්න ඕනේ මේවා තේරුම් ගන්න කියලත් ඔහු කිව්වා. ඕනෙම ක්ෂේත්රයක අඩුපාඩු තියනවා කියලත් ඔහු කියාගෙන ගියා . ඊට පස්සේ වුර්තියෙන් රියදුරු කෙනෙක්ට මුහුණ දෙන්න වෙන අඩුපාඩු ගොඩක් කියාගෙන ගියා. එහෙම නඩු දාන්නෙ නැත්තේ ඇයි කියලද හිතන්නේ? ස්ටැන්ඩඩ්ස් තියෙනවා ලෝකේ. ඒ ස්ටැන්ඩඩ්ස් වලට රාජකාරි පරිසරය සමන්විත නම් නඩුවෙදි වෘත්තිකයා හිරේ යයි. කීයෙන් කීයද එහෙම සංතෘප්ත ස්ටෑන්ඩඩ්ස් වලට ෆැසිලිටි තියෙන්නේ? අන්න ඒකයි පදිකයා පාරේ යන්න කලින් එහෙම රිස්ක් එක පවුලේ කට්ටියටම ගන්න කියන්නේ. කියලත් ඔහු කිව්වා. තාම කිව්වේ නැති දෙයක් ඒ අතරේ කෙනෙක්ට හිතුනා, මැරිලා ඉන්නේ හිගන්නෙක් . ඒවගේ අඩු කුලේ පර හත්තෙක් මලා කියල කාටවත් අත නොපා හොදට ජිවත් වෙච්ච සුනිල්ව හිරේ දාන්න හදන්නේ අයි කියල ඔහුට හිතුනත් කියන්න ගියේ නැ:yes: [/SIZE] [CENTER][SIZE="4"][B]අන්තිමට උනේ හැමෝම ලෝකේ තියන ස්ටැන්ඩඩ්ස්, රටේ තියන අඩුපාඩු, පාරේ තියන අඩු පාඩු නිතිය නැවීම ගැන කියලා සුනිල්ට ගෙදර යන්න කිව්වා . මෙච්චර වෙලා මුස්පේත්තු මුහුණෙන් හිටපු සුනිල් සතුටින් ගෙදර ගියා. ගොඩක් අය මේකෙන් පාඩමක් ඉගන ගත්තා. අනතුරක් උනත් ලෝකේ තියන න ස්ටැන්ඩඩ්ස්, රටේ තියන අඩුපාඩු, පාරේ තියන අඩු පාඩු නිතිය නැවීම් ගැන කියල බේරෙන්න පුළුවන් කියල හැමෝටම හිතුනා . මිනිස්සු නිතිය ඉදිරියට යන්න බය උනා. පොලිසියට ඩරිවර් මහත්තුරු කරන වැරදි ගැන පැමිණිලි එන්න එන්නම අඩු උනා. රටේ මිනිස්සු හිතුවා ඩ්‍රයිවර් මහත්තුරු දැන් වැරදි කරන්නේ නැ කියල :eek: [/B][/SIZE][B] [SIZE="5"]එත් කාටවත් නොපෙනුණු, කවුරුත් ගණන් නොගත්ත වේදනා විද මිය ගිය දුප්පත් හිගන්නාගේ නිසල මළ සිරුර පාරක පැත්තකින් වැතිරිලා තිබුනා!!! [/SIZE][/B][SIZE="5"] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom