මොන මෝඩයාගේ ආණ්ඩුවක්ද මේ වැහි කාලේ A/L විභාගේ තියන්නේ ?😂

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    👉 ජෙප්පො මෙච්චරටම මෝඩයි කියලා මම හිතුවේම නෑ.. තාමත් මුන්ට ඉස්සර තිබ්බ විදිහට විභාග ටිකවත් තියාගන්න බෑ.. මේ රටේ නිවාඩු සහ වැඩකරන දිනවල් සකස් වෙන්න ඕනේ මේ රටේ කාලගුණ දේශගුණ තත්ව වලට මිසක් IMF ඇමරිකාවට ඕනේ විදිහට උන්ගේ කාලගුණේට අනුව නෙමේ.. අපිට දෙසැම්බර් නිවාඩු එපා.. හැබැයි නොවැම්බර් මැයි ජූනි වැහි නිවාඩු ඕනේ..

    👉ඒ වගේම මොන මෝඩයෝද පෙබරවාරි ගිණි කාශ්ඨක අවුවේ ඉස්කොලවල ස්පොර්ට් මීට් තියන්නේ ? එව්වා තියාගන්න හොඳයි දෙසැම්බර් වගේ අවුව සැර නැති පායන මාසේක..

    👉මිනිස්සු වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැති නිසා 16 ට වැඩි අය වැඩිහිටියෝ විදිහට සලකන්න ඕනේ.. A/L විභාගේ වයස 16ට ගේන්න ඕනේ..ඒ කරලා විභාගේ පොඩ්ඩක් ලේසි කරන්න ඔනේ..


    👝👝මෙන්න මෙව්වායි වෙන්න ඕන ප්‍රතිසංස්කරණ.. එහෙම නැතිව ඉතිහාස විෂය පාසලෙන් අතුගාල දාන එක නෙමේ..කොල්ලෝන්ට කොල්ලෝ ගහන හැටිවත් ගෑනුන්ට ආප්ප දාන හැටිවත් උගන්නන එක නෙමේ අධ්යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ..