මොබයිල් ෆොන් එක පුපුරලා

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    මොබයිල් ෆොන් එක පුපුරලා

    මේ සිදුවීම වෙලා තියෙන්නෙ මුම්බායි වල, පින්තූරෙ දැක්වෙන්නේ මියගිය තරුණයෙක් එයා මියගිහින් තියෙන්නේ එයාගෙ මොබයිල් ෆොන් එක පුපුරලා.. බැටරි ලෝ තත්වයේ තියෙද්දි අපි චාජර් එකට ගහල කොල්ස් ගන්නවා ඒ ගැන එච්චර හිතන්නෙ නෑ.. ඒත් බැටරි ලෝ තත්වය තියෙද්දි මොබයිල් එකේ සිග්නල් ඩිටෙක් කර ගන්න රේඩියේෂන් එක ගොඩක් වැඩිවෙනවා කියල තමයි සදහන් වෙන්නේ, එවැනි අවස්ථාවක කෝල් එකක් ගත්ත මේ තරුණයාගෙ ෆොන් එක පුපුරලා බරපතල තුවාල වෙලා මිය ගිහින් තියෙනවා කියල සදහන් වෙනවා... මේක හැමෝටම දැන ගන්නයි දැම්මේ...

    ෆෝන් එක චාජ් එකට ගහල කෝල් ගන්න එපා.....


    යාළුවො හැමෝටම කියන්න.......
    :yes:
    1656266_348380965301304_1273555842_n.jpg